එළකිරි පොඩි මැජික් එකක්.. තප්පර 30 ක් විතර ෆොටෝ එකේ රතු ඩොට් එක දිහා බලාගෙන ඉන්න... දැන් ඇස බිත්තිය දෙසට හරවන්න කීප සැරයක් ඇහිපිහි ගහන්න..