Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හූ......... හූ....... හූ.........

ඕන් එහෙනම් මගේ දෙවනි අත්දැකීම.........

මුලින්ම කියන්න ඕන මම මේ හොල්මන් සීන් ගැන හොයන්න වැඩි උනන්දුවක් ඇතිවුනේ එවකට මගේ දෙමවුපියෝ අණුගමනය කල යම් ප්‍රතිපත්තියක් නිසා කියල..... කෙටියෙන් කියනවනම් එම ප්‍රතිපත්තිය ගැන, එය ආරම්භ කලේ කපුදූවේ සිරිගුණාලන්කාර නමැති ආරණ්‍ය වාසී හාමුදුරුනමක්...... පන්සල තිබුනෙ මාතර හොරපාවිට කියන සුන්දරම සුන්දර ගමේ...... මටනම් හාමුදුරුවො මාව වඩාගෙන හිටිය විතරයි මතක.... මට අවුරු තුනේදි විතර හාමුදුරුවො අපවත් වෙලා....... (එතුම කියපු විදියට එතුම රාවණා, කාවන්තිස්ස වැනි ආත්ම ලබපු කෙනෙක්.... දැන් බුදුවෙන්න පෙරුම් පුරනවලූ (මට මේ විස්තරනම් කිවුවෙ මගේ තාත්ත.... තව ගොඩක් සීන් තියෙනව පස්සෙ කියන්නම්)

උන්වහන්සේගෙ ප්‍රතිපත්තිය හරිම සරලයි........ දිවි හිමියෙන් පන්සිල් රකින්න ඕන..... මස් මාන්ශ කෑමෙන් වලකින්න ඕන....... ඔච්චරයි....... මාසෙකට සැරයක් හාමුදුරුවො බලන්න ගියාම ගණ පිහිටපු ශ්ලෝක දෙනව..... ගෙදර ඇවිත් පහනක් පත්තුකරල එයට මේ ශ්ලෝකය තුන් වරක් කියන්න ඕන......

හාමුදුරුවො මේ සේවය කලේ කිසිම ලාභ අපේක්ශාවකින් නෙමයි.....

කොහොමින් කොහොම හරි හාමුදුරුවො අපවත්වුනාට පස්සෙ වටේ හිටිය ආවතේවකාරයො මේ හාමුදුරුවොන්ගේ බලය ලැබුන බවක් පැවසුව (හාමුදුරුවො කියල තිබුන විදියට සිරිගුණාලංකාර පිලේ අයට ප්‍රතිපත්ති රැකීමෙන් හා පිරිත්, බන, භාවනා ප්‍රගුණකිරීමෙන් එතුමගේ බලය පැවරීමට හෝ ඉබේ පහලවීමට හැකියි කියල )

ඕන් ඉතින් අපේ ගෙදර නඩයත් හාමුදුරුවන්ගේ ලඟම ආවතේවකාරයා වන කලුමහත්තයගෙන් වැඩගන්න ගියා..........ඌ ඔක්කෝම ගේම් දෙන්නෙ පිරිතෙන්..... යක්කු වැහුන ආත බූත වෙලා ලඩ හොඳකරගන්න බැරි උන්, හාමුදුරුවොන්ගේ තඩි පින්තූරෙ ඉස්සරහ හූ කියකිය නටනව, ජෝගි ගොඩයි...... පිරිත් කියපු වේවැලෙන් ශොට් එකක් දුන්නම මරලතෝනි දීල පස්සෙ මෙල්ල වෙනව..........(අපිට ඉතින් පොඩි කාලෙ හොරර් ෆිල්ම් බලන්න ඕනවුන් නෑ..... මාසෙකට සැරයක් නොමිලයේම බලාගන්න පුලුවන්)

ඕන් දැන් තමයි කතාව පටන් ගන්නෙ......... සොරි වෙන්න ඕන............ කතාව ගලපන්න ලේසි වෙන්නයි ඔයටික මුලින්න දැම්මෙ......

ඉස්කෝලෙ නිවාඩු කාලෙ කියන්නෙ අපේ පවුලෙ එළම කාලෙ අම්මයි තාත්තයි ගුරුවරු....... මුලු පවුලටම එකට ඉන්න මාසයක්ම තියෙනව...... (දැන් කොහෙද ඒ සැප )

නිවාඩුකාලෙක ගෙදර කට්ටිය සෙට්වුනා අර පන්සලේ පින්කමකට සතියක් නවතින්න........ අපිටත් මාර ෆන්...... කෑම බීම ඉඳුම් හිටුම් ඔක්කෝම පන්සලෙන්....... මම ගොඩක්ම එහේ යන්න කැමති, පන්සලේ හිටිය ඇට්ටර පොඩි හාමුදුරුවො සෙට් එකක්..... පිස්සු හොඳ එක......... ෆන් ගන්න දන් නෑ...... උන්ට තිබුනෙත් මාර නම් ටිකක්....... පුක් ගැට්ටේ මයිලානන්ද...... ගං ඉවුරේ බෙට්ටානන්ද........... එළම එල හාමුදුරු පැටවු ටික...... මාතර නිසා කුණුහර්ප දන්නෑ..........

ඕන් ඉතින් පන්සලටත් ගියා කියමුකෝ......

පන්සලේ පින්කම දවසෙ පූජකරන්න පන්සලේ නා ගස් වල නා මල් ඉවරවෙලා....... අපි ගියා පන්සල් භූමියේ කොනකම අඳුරු තැනක තිබුන නාමල් පිරිච්ච නා ගහක් ලඟට..... පොඩි හාමුදුරුවො ටික එතනට යන්න වැඩි කැමැත්තක් දැක්වුවෙ නෑ... මමම ගිහින් ඇතිවෙන්න මල් කැඩුව..........

බුද්දපූජාව වෙලේ මගේ මල් වලින් මල් ආසනය පිරුනම මට පුදුම සතුටක් ආවෙ.........

ඒත් මම දැනගෙන හිටියෙ නෑ මම තනිපන්ගලමෙ මල්කඩල තියෙන්නෙ අර හාමුදුරුවො ඒකාලෙ ගොඩ දාන්න බැරි යක්කු පෙරේතයො බැඳල තියපු පෙරේත නාගහෙන් කියල............. (කාලෙකට පස්සෙ පෙරේතය කියුවහමයි සීන් එක දැනගත්තෙ )

මට බයයි ඕයි මේව ලියන්න...... අද ගෑනිත් නෑ..... ලොල්

ඕන් ඉතින් රොබොට් මල්ලි එකපාරට පිස්සුකෙලින්න පටන්ගත්ත....... මටම තේරෙනව මම ටිකක් අවුට් කියල........ පින්කම ඉවරවෙලා උදේපාන්දරම හොරපාවිටින් කොළඹ එන බස් එකට නැග්ග..... මට මාර බඩගිනියි...... කියාගන්න බැරි බඩගින්නක් හා පිපාසයක් තිබුන......... අම්ම කට්ටියටම කන්න තියන් හිටිය පාන් ගෙඩිය මම උදුරල අරන් තනියම කෑව..... (ඒ කාලෙ මම කන්නෙ පාන් කාලයි ඒකත් කෑවහම බඩට ගල් දැම්ම වගේ) පාන් ගෙඩිය කාල තව හොයනව.......

මට බඩගිනියි යකෝ!!!!!!

පස්සෙ බේරෙන්න බැරි තැන බස් එක උදේට කන්න නැවැත්තුවම මාලු පාන් බනිස් අරන් දුන්න.... මටම තේරෙනව මට තවත් කන්න බෑ කියල ඒත් බඩගිනියි යකුනේ..............

කතන්දරේ ඉවරයි........

අපි දැන් ගෙදර........ ගෙදර ආවට මොකද ඉස්පිරිතාලෙ ගියා වගේ....... අපේ අම්මට පපුවෙ හතිය තිබුන....... ඒක සැරින් සැරේ හැදෙන්නෙ....... කොහොමහරි අම්ම මැරෙන ගානටම හතිය වැඩිවෙනව...... අපි හරි පොඩියි..... ඒකාලෙ ත්‍රීවීල් කැබ් තිබුන් නෑ... වැඩිම වුනොත් ගමටම වාහන තිබුනෙ 2-3 යි....... අපි මාර පරිප්පුවක් කෑවෙ.... කොහොම හරි අඳුනන අයියකෙනෙක් ගෙ වාහනයකින් අම්මව මහ රෝහලේ ඇඩ්මිට් කලා...... එයාට එහෙදි ඉන්හේල් කරත් ආන්ස කලේ නෑ..... පස්සෙ හෙමෙහිට හොඳවුනාම දවස් 3-4කින් අම්ම ගෙදර ආව.... ඒත් අම්ම සැරින් සැරේ ලෙඩවෙනව........

පව් යකෝ මගෙ අහින්සක රත්තරන් අම්ම...........

ගෙදර ඔක්කෝම අවුල්.... හොල්මන් හොඳ එක..... හැම දවසක්ම මහ මූසල විදියට ගෙවිල යනව.... ඔය අතරෙ රුවන්මැලි මහා සෑයෙ ලොකු පින්කමක් තිබුන.....තාත්ත කියුව ඕන දෙයක් වෙන්න කියල පින්කමට ගිහින් අම්ම වෙනුවෙන් බාරවෙමු කියල........

ඕන් ඉතින් බැටෑලියන් එකම (අක්කල 3යි මායි අම්මයි තාත්තයි ) ආන්ඩුව ගානෙ (රේල් වොරන්ට්ස් වලින්) අනුරාදපුරේ ගියා...........

රුවන්මැලි සෑයෙ පින්කම එළටම තිබුන...... අම්ම ටිකක් අසනීපෙන් හිටියත් මම අම්මව ඇදගෙන හත්පාරක් මහා සෑය වටේ ගියා....... ඒක දුර්වල අම්මට හරි වෙහෙසක් ගෙනදුන්නත් අම්ම හිතේ හයියෙන් ආව......... පස්සෙ අපි අම්ම වෙනුවෙන් රුවන්මැලි සෑයෙ බාර වෙලා ගෙදර ආවා.........

අම්මට මොන හොඳක්ද...... අම්මට තිබුනටත් වඩා වැඩියි.... හිතපල්ලකො හුස්ම ගන්න බැරිව විඳවනකොට තියෙන අමාරුව....... මම ඉතින් හිතින් දාස් වරක් මහා සෑයට බැන්න...... හදපු එකාටත් බැන්න...... උගේ අම්මටත් බැන්න........

ඔහොම කාලෙ යනකොට තාත්ත හදිස්සියෙ දින ගානකට ගෙදරින් පිට ගියා....... අක්කල තුන්දෙනයි මායි අම්මයි විතරයි ගෙදර.......... රෑබෝවෙනකොට අම්මට හතිය හැදිල දඟලන්න ගත්ත....... අම්ම කිවුව අක්කකෙනෙක්ට හාමුදුරුවො මතක් කරල අම්ම ඉස්සරහින් පහනක් තියන්න කියල

අක්ක මැටි පහනක් පත්තුකරල අම්ම ඉස්සරහින් තිබ්බ........

අම්ම දැම් හති ඇද ඇද පහනට කියනව........

සිරිගුණාලන්කාර මහ පහණ..... සිරිගුණාලන්කාර වෙද පහණ......... මෙත් බෝසත් වෙද රුවණ.......

ටිකෙන් ටික අම්මට වැඩිවෙනව..... ගෙදර මෙලෝ බල්ලෙක් නෑ.... මොනව වුනත් අම්මට වැඩි වුනොත් ඉස්පිරිතාලෙ ගෙනියන විදිය අපි දැනන් හිටිය...... ඒත් අපි හරි පුන්චි ලමයි ඒ කාලෙ.... හිතේ හයිය නම් ඕනවටත් වැඩිය තිබුන........

අම්මට අන්තිමටම වැඩිවුනා..... මම නම් තක් බීර් වෙලා හිටියෙ අම්ම මැරෙයි කියල....... අම්ම සෙම පෙරාගෙන හොටු පෙරාගෙන මහ අමනුස්ස විදියට හුස්ම අදින්න ගත්ත....... අම්මගෙ දැක්ම හරි භයන්කාර වුනා.......

එකපාරට මහ නුපුරුදු පිරිමි කටහඬක් අම්මගෙන් පිටවුනා.......

බුදු අම්මෝ...............

අම්ම වුනත් යකා නටනකොට බයනැද්ද බං?????

අපි හතරදෙනා එකට ගුලිවෙලා ඉන්නව....... අම්ම අපිට පිරිමි හඬින් විධාන දෙන්න ගත්ත...... අරක ගෙනෙන් මේක ගෙනෙ......... ලේ දීපන් බිල්ලක් දීපන්....... පුලුටු බැදල දියන්............ කන්න දීපන් බොන්න දීපන් නැත්නම් අම්මව ගෙනියනව කියනව........ මල හුත්#යි........ අම්ම දීල කොහොමද???

අම්ම ගහයි මෝල් ගහෙන්........

ඕක අස්සෙ මූ කියපි අක්කකෙනෙක්ට රතන සූත්‍රය කියන්න කියල......... අක්ක බයටම පිරිත කියනව......අම්මට සිරි මූට නිකන් එළ සින්දුවක් දැම්ම වගේ....... හෙන චූන්....... අක්ක වැරදියට කියන වචන මූ හරිගස්සනව......... (ඇත්තටම මට තවමත් තේරෙන් නෑ මේ සීන් එක...... ඇයි මේ යකා පිරිතට චූන් වෙන්නෙ බය වෙලා දුවන් නැතිව?? )

මම පොඩි වුනාට ටිකක් විතර යකා..... මම මළපැනල අහපි කව්ද තෝ!! කියල..... (*යක්කු ටැකල් කරනව දැකල තිබුන නිසා අම්මගෙන් වුනත් තෝ කියලම ඇහුවා......... මෙන්න මූ මහ හයියෙන් බක බක ගාල හිනාවෙලා...... *(මූ කියන්නෙ අම්මගෙ ඇඟේ ඉන්න යකා ට බව සලකන්න ) පන්සිල් ගනින් පර බල්ල කිවුව....... මොන පන්සිල්ද මට බය වැඩිකමට පන්සිල් පද දෙකයි මතක්වුනේ...... මූ මහ හයියෙන් හිනාවෙනව........ ඕක අස්සෙ මම දැක්ක අම්ම පහනට කවර් වෙනව....... බලන්න බෑ වගේ සීන් එකක්..... ඒත් එක්කම මට මතක්වුනා අර හාමුදුරුවො අම්මට දීපු රාමු කරපු පොඩි පින්තූරෙ..... ඒක ඒ හාමුදුරුවො බල පිහිටුවල හදිස්සියක් වුනාම ගන්න කියල දීල තිබුන එකක්.......

ඔය අතරෙ අතරින් පතර අර ගොරහැඩි හඬට අමතරව අම්මගෙ සැබෑ හඬත් ඇහෙනව.... අම්ම වේදනාවෙන් කියනව මාව බේරගන්න කියල...... *(ඒ අත්දැකීමනම් කාටවත් වෙන්න එපා)

මාත් ඉතින් ඕන පු#ක් කියල හාමුදුරුවන්ගෙ බල පිහිටවපු පින්තූරෙ එකපාරටම අම්මග අතට් දුන්න........ මෙන්න මූ මර ලතෝනිය,,,,,,, මාව පිච්චෙනෝ......මාව පිච්චෙනෝ.........මේක ගනියෝ...... කියල.....

බඩු හරි...... යකා සැරෙන්ඩර්........ දැන් රොබොට් මල්ලි වැඩ පටන්ගත්ත.......

කෝකටත් කියල පින්තූරෙ මම අතට ගත්ත....

කියපිය තෝ කව්ද කියල???

සද්ද නෑ.....

හිටපිය දෙන්න කියල හාමුදුරුවන්ගේ පින්තූරෙ පෙන්නුව.....

මූ බයවෙලා කෑගහන්න ගත්ත......

බුදු පුතේ..... මම උඹලගෙ සීය..........

උඹ මොන සීයද??? අපි දන් නෑ උඹව......

(අපි අපේ සීයල ඇහැට දැකල නෑ.... උන් දෙන්නම අපි ඉපදෙන්න කලින් මැරිල ගිහින් )

උඹලගෙ අම්මගෙ තාත්ත බොලව්....

උඹ මොකටද මෙහේ ආවෙ???

මගේ ලොකු දූව ගෙනියන්න........

ඒ මොකටද???

මට ඒකිට වදදෙන්න ඕන......

උඹට මොනව කලාටද??

යකා සද්ද නෑ.......

උඹ අම්ම ගෙනිච්චහම අපිට මොකද වෙන්නෙ???

යකා නෝ කතා.......

කියපන් උඹ කොහෙද මෙච්චරකල් හිටියෙ???

හොරපාවිට පන්සලේ........පෙරේත නාගහේ..... ඒකාලෙ මාව හාමුදුරුවොන්ට අහුවෙලා සමදිටු වෙන්න කැමති නැති වුන නිසා මේ ඇත්තිට කරදර නොකර නා ගහේ ඉන්න පොරොන්දු වුනා.........

එතකොට උඹ ආවෙ?????

ආවෙ උඹේ කරපිටින්........ *(අම්මට හු#යි තියල....... මේ හු#තා එදා මගේ කරපිටින් ඇවිල්ල තියෙන්නෙ )

අන්තිමට මූ මාර පාපොච්චාරනයක් කලා...... මූ ලමයි හැදුවට ලොකු දුව විදියට අපෙ අම්ම තමයි මුලු පව්ලම ගොඩදැම්මෙ.... ඒකරලත් මූට මදිවෙලා..... අම්මට හතුරුකමින් මැරිල තියෙන්නෙ...... (අදටත් අම්මගෙ ඔක්කෝම සහෝදරයෝ අම්මට පින් දෙනව උන්ව හොඳින් බලාගෙන ජීවිත ගොඩදැම්මට.....)

පස්සෙ මූ කියපි මට මේකිට තව වද දිදී ඉන්න තිබුන... කොහෙද උඹ මේකිව ඇදගෙන රුවන්මැලි සෑය වටේ ගියානෙ......... ගියපු වටයක් ගානෙ මගේ බල බිඳිල මේ ඇත්තිගෙ පින් බලය වැඩි වුනා........

අපිට උඹෙන් ඇති වැඩක් නෑ උඹට මොනවද අපෙන් වෙන්න ඕන.......

මූ කියපි ආයෙත් මට අරව ඕන.... මේව ඕන........ මම ආවෙ බිල්ල ගන්නයි හිස් අතින් යන්න බැරිය කියල.....

අපි සැර කලා....

උඹට කිසි දෙයක් දෙන් නෑ ආපු අතක් බලාගෙන පල..... උඹට අම්ම කරපු පින් වලට අම්ම ගෙනියන්න බැහැ අනික හාමුදුරුවො උඹව පුච්චයි කියල........

මූ සීන් එක පිලිගත්ත........

මට මල පැනල මම කිවුව දැන් පල අපිට පව් නොදී කියල......

මූ කියපි මූට හූ තුනක් කියන්න ඕන කියල.........

මල හු#තයි........ මේ මහ රෑ හූ කියුවොත් ගමම අපේ ගෙදර එයි....... ඉස්කෝලෙ හාමිනේට යකෙක් වැහිල කියල.......ඒත් ඉතින් මොනව කරන්නද..... මූ හූ... කියන්නම ඕන කියනව.

අන්තිමටම මූ කියපි හොඳයී මම යනව හැබැයි ආයෙ මාව මතක්කලොත් ආයෙ මම එනව කියල........ මමත් කියුව ආයෙ උඹ ආවොත් ගැටගහල මූදෙ දානව කියල..... කොහොම හරි මට මතකහැටියට මූට පින් අනුමෝදන් වෙන්න කියල පන්සලට පුටුවක් දෙන්න කියුවද කොහෙද..... (හරියට මතක නෑ....)

පස්සෙ මූ මහ අම්මගෙ විදියට හූ තුන කියුවෙ........

හරීම හෙමින් මාරම හෙමින්......

හූ......... හූ....... හූ......... කියල යන්න ගියා......

අපිට අපේ අම්මගෙ හරි කටහඬ ඇහෙන්න ගත්තෙ ඊට පස්සෙ....... අම්මට බෙහෙත් බීපු ගමන් ලෙඩේ හොඳ වුනා.... ඊටපස්සෙ කාලයකට අම්මට හතිය හැදුන් නෑ.......

දීපල්ලකො බලන්න මේකට අර්තකතනයක්??? මේ සීන් එක මානසික බලපෑමක් මත වූවක් නොවෙයි...... මොකද සිද්දිය අවසානයේදීයි මට මේකෙ මුල මැද අග ගලපගන්න පුලුවන් වුනේ.........

මේ වගේම තව සීන් එකක් හෙට...........

රොබොට් අයියා.......

[QUOTE="scylla4444, post: 11437095, member: 364242"] [b]හූ......... හූ....... හූ.........[/b] [SIZE=4]ඕන් එහෙනම් මගේ දෙවනි අත්දැකීම......... මුලින්ම කියන්න ඕන මම මේ :growl:හොල්මන් සීන් ගැන හොයන්න වැඩි උනන්දුවක් ඇතිවුනේ එවකට මගේ දෙමවුපියෝ අණුගමනය කල යම් ප්‍රතිපත්තියක් නිසා කියල..... කෙටියෙන් කියනවනම් එම ප්‍රතිපත්තිය ගැන, එය ආරම්භ කලේ :yes:කපුදූවේ සිරිගුණාලන්කාර නමැති ආරණ්‍ය වාසී හාමුදුරුනමක්...... පන්සල තිබුනෙ මාතර හොරපාවිට කියන :love:සුන්දරම සුන්දර ගමේ...... මටනම් හාමුදුරුවො මාව වඩාගෙන හිටිය විතරයි මතක.... මට අවුරු තුනේදි විතර හාමුදුරුවො අපවත් වෙලා....... (එතුම කියපු විදියට එතුම රාවණා, කාවන්තිස්ස වැනි ආත්ම ලබපු කෙනෙක්.... දැන් බුදුවෙන්න පෙරුම් පුරනවලූ (මට මේ විස්තරනම් කිවුවෙ මගේ තාත්ත.... තව ගොඩක් සීන් තියෙනව පස්සෙ කියන්නම්) :yes:උන්වහන්සේගෙ ප්‍රතිපත්තිය හරිම සරලයි........ දිවි හිමියෙන් පන්සිල් රකින්න ඕන..... මස් මාන්ශ කෑමෙන් වලකින්න ඕන....... ඔච්චරයි....... මාසෙකට සැරයක් හාමුදුරුවො බලන්න ගියාම ගණ පිහිටපු ශ්ලෝක දෙනව..... ගෙදර ඇවිත් පහනක් පත්තුකරල එයට මේ ශ්ලෝකය තුන් වරක් කියන්න ඕන...... :love:හාමුදුරුවො මේ සේවය කලේ කිසිම ලාභ අපේක්ශාවකින් නෙමයි..... :no:කොහොමින් කොහොම හරි හාමුදුරුවො අපවත්වුනාට පස්සෙ වටේ හිටිය ආවතේවකාරයො මේ හාමුදුරුවොන්ගේ බලය ලැබුන බවක් පැවසුව (හාමුදුරුවො කියල තිබුන විදියට සිරිගුණාලංකාර පිලේ අයට ප්‍රතිපත්ති රැකීමෙන් හා පිරිත්, බන, භාවනා ප්‍රගුණකිරීමෙන් එතුමගේ බලය පැවරීමට හෝ ඉබේ පහලවීමට හැකියි කියල ) ඕන් ඉතින් අපේ ගෙදර නඩයත් හාමුදුරුවන්ගේ ලඟම ආවතේවකාරයා වන කලුමහත්තයගෙන් වැඩගන්න ගියා..........ඌ ඔක්කෝම ගේම් දෙන්නෙ පිරිතෙන්..... :growl:යක්කු වැහුන ආත බූත වෙලා ලඩ හොඳකරගන්න බැරි උන්, හාමුදුරුවොන්ගේ තඩි පින්තූරෙ ඉස්සරහ හූ කියකිය නටනව, ජෝගි ගොඩයි...... පිරිත් කියපු වේවැලෙන් ශොට් එකක් දුන්නම :angry:මරලතෝනි දීල පස්සෙ මෙල්ල වෙනව..........(අපිට ඉතින් පොඩි කාලෙ හොරර් ෆිල්ම් බලන්න ඕනවුන් නෑ..... මාසෙකට සැරයක් නොමිලයේම බලාගන්න පුලුවන්):baffled: ඕන් දැන් තමයි කතාව පටන් ගන්නෙ......... සොරි වෙන්න ඕන............ කතාව ගලපන්න ලේසි වෙන්නයි ඔයටික මුලින්න දැම්මෙ...... ඉස්කෝලෙ නිවාඩු කාලෙ කියන්නෙ අපේ පවුලෙ එළම කාලෙ අම්මයි තාත්තයි ගුරුවරු....... :love::love:මුලු පවුලටම එකට ඉන්න මාසයක්ම තියෙනව...... (දැන් කොහෙද ඒ සැප ) නිවාඩුකාලෙක ගෙදර කට්ටිය සෙට්වුනා අර පන්සලේ පින්කමකට සතියක් නවතින්න........ අපිටත් මාර ෆන්...... කෑම බීම ඉඳුම් හිටුම් ඔක්කෝම පන්සලෙන්....... මම ගොඩක්ම එහේ යන්න කැමති, පන්සලේ හිටිය ඇට්ටර පොඩි හාමුදුරුවො සෙට් එකක්..... පිස්සු හොඳ එක......... ෆන් ගන්න දන් නෑ...... උන්ට තිබුනෙත් මාර නම් ටිකක්....... පුක් ගැට්ටේ මයිලානන්ද...... ගං ඉවුරේ බෙට්ටානන්ද........... එළම එල හාමුදුරු පැටවු ටික...... මාතර නිසා කුණුහර්ප දන්නෑ..........:rofl: ඕන් ඉතින් පන්සලටත් ගියා කියමුකෝ...... පන්සලේ පින්කම දවසෙ පූජකරන්න පන්සලේ නා ගස් වල නා මල් ඉවරවෙලා....... අපි ගියා පන්සල් භූමියේ කොනකම අඳුරු තැනක තිබුන නාමල් පිරිච්ච නා ගහක් ලඟට:dull::dull:..... පොඩි හාමුදුරුවො ටික එතනට යන්න වැඩි කැමැත්තක් දැක්වුවෙ නෑ... මමම ගිහින් ඇතිවෙන්න මල් කැඩුව.......... බුද්දපූජාව වෙලේ මගේ මල් වලින් මල් ආසනය පිරුනම මට පුදුම සතුටක් ආවෙ.........:love::love: :baffled:ඒත් මම දැනගෙන හිටියෙ නෑ මම තනිපන්ගලමෙ මල්කඩල තියෙන්නෙ අර හාමුදුරුවො ඒකාලෙ ගොඩ දාන්න බැරි යක්කු පෙරේතයො බැඳල තියපු පෙරේත නාගහෙන් කියල............. (කාලෙකට පස්සෙ පෙරේතය කියුවහමයි සීන් එක දැනගත්තෙ ):baffled: මට බයයි ඕයි මේව ලියන්න...... අද ගෑනිත් නෑ..... ලොල් :rofl:ඕන් ඉතින් රොබොට් මල්ලි එකපාරට පිස්සුකෙලින්න පටන්ගත්ත....... මටම තේරෙනව මම ටිකක් අවුට් කියල........ පින්කම ඉවරවෙලා උදේපාන්දරම හොරපාවිටින් කොළඹ එන බස් එකට නැග්ග....:sorry:. මට මාර බඩගිනියි...... කියාගන්න බැරි බඩගින්නක් හා පිපාසයක් තිබුන......... අම්ම කට්ටියටම කන්න තියන් හිටිය පාන් ගෙඩිය මම උදුරල අරන් තනියම කෑව..... (ඒ කාලෙ මම කන්නෙ පාන් කාලයි ඒකත් කෑවහම බඩට ගල් දැම්ම වගේ) පාන් ගෙඩිය කාල තව හොයනව....... මට බඩගිනියි යකෝ!!!!!!:baffled: පස්සෙ බේරෙන්න බැරි තැන බස් එක උදේට කන්න නැවැත්තුවම මාලු පාන් බනිස් අරන් දුන්න.... මටම තේරෙනව මට තවත් කන්න බෑ කියල ඒත් බඩගිනියි යකුනේ.............. කතන්දරේ ඉවරයි........ :baffled:අපි දැන් ගෙදර........ ගෙදර ආවට මොකද ඉස්පිරිතාලෙ ගියා වගේ....... අපේ අම්මට පපුවෙ හතිය තිබුන....... ඒක සැරින් සැරේ හැදෙන්නෙ....... කොහොමහරි අම්ම මැරෙන ගානටම හතිය වැඩිවෙනව...... අපි හරි පොඩියි..... ඒකාලෙ ත්‍රීවීල් කැබ් තිබුන් නෑ... වැඩිම වුනොත් ගමටම වාහන තිබුනෙ 2-3 යි....... අපි මාර පරිප්පුවක් කෑවෙ.... කොහොම හරි අඳුනන අයියකෙනෙක් ගෙ වාහනයකින් අම්මව මහ රෝහලේ ඇඩ්මිට් කලා...... එයාට එහෙදි ඉන්හේල් කරත් ආන්ස කලේ නෑ..... පස්සෙ හෙමෙහිට හොඳවුනාම දවස් 3-4කින් අම්ම ගෙදර ආව.... ඒත් අම්ම සැරින් සැරේ ලෙඩවෙනව........ :no:පව් යකෝ මගෙ අහින්සක රත්තරන් අම්ම........... ගෙදර ඔක්කෝම අවුල්.... හොල්මන් හොඳ එක..... හැම දවසක්ම මහ මූසල විදියට ගෙවිල යනව.... ඔය අතරෙ රුවන්මැලි මහා සෑයෙ ලොකු පින්කමක් තිබුන.....තාත්ත කියුව ඕන දෙයක් වෙන්න කියල පින්කමට ගිහින් අම්ම වෙනුවෙන් බාරවෙමු කියල........:love::love: ඕන් ඉතින් බැටෑලියන් එකම (අක්කල 3යි මායි අම්මයි තාත්තයි ) ආන්ඩුව ගානෙ (රේල් වොරන්ට්ස් වලින්) අනුරාදපුරේ ගියා........... රුවන්මැලි සෑයෙ පින්කම එළටම තිබුන...... අම්ම ටිකක් අසනීපෙන් හිටියත් මම අම්මව ඇදගෙන හත්පාරක් මහා සෑය වටේ ගියා....... ඒක දුර්වල අම්මට හරි වෙහෙසක් ගෙනදුන්නත් අම්ම හිතේ හයියෙන් ආව......... පස්සෙ අපි අම්ම වෙනුවෙන් රුවන්මැලි සෑයෙ බාර වෙලා ගෙදර ආවා.........:yes: අම්මට මොන හොඳක්ද...... අම්මට තිබුනටත් වඩා වැඩියි.... හිතපල්ලකො හුස්ම ගන්න බැරිව විඳවනකොට තියෙන අමාරුව....... මම ඉතින් හිතින් දාස් වරක් මහා සෑයට බැන්න...... හදපු එකාටත් බැන්න...... උගේ අම්මටත් බැන්න........ :angry: ඔහොම කාලෙ යනකොට තාත්ත හදිස්සියෙ දින ගානකට ගෙදරින් පිට ගියා....... අක්කල තුන්දෙනයි මායි අම්මයි විතරයි ගෙදර.......... රෑබෝවෙනකොට අම්මට හතිය හැදිල දඟලන්න ගත්ත....... අම්ම කිවුව අක්කකෙනෙක්ට හාමුදුරුවො මතක් කරල අම්ම ඉස්සරහින් පහනක් තියන්න කියල:no: අක්ක මැටි පහනක් පත්තුකරල අම්ම ඉස්සරහින් තිබ්බ........ අම්ම දැම් හති ඇද ඇද පහනට කියනව........ සිරිගුණාලන්කාර මහ පහණ..... සිරිගුණාලන්කාර වෙද පහණ......... මෙත් බෝසත් වෙද රුවණ....... ටිකෙන් ටික අම්මට වැඩිවෙනව..... ගෙදර මෙලෝ බල්ලෙක් නෑ.... මොනව වුනත් අම්මට වැඩි වුනොත් ඉස්පිරිතාලෙ ගෙනියන විදිය අපි දැනන් හිටිය...... ඒත් අපි හරි පුන්චි ලමයි ඒ කාලෙ.... හිතේ හයිය නම් ඕනවටත් වැඩිය තිබුන........ අම්මට අන්තිමටම වැඩිවුනා..... මම නම් තක් බීර් වෙලා හිටියෙ අම්ම මැරෙයි කියල....... අම්ම සෙම පෙරාගෙන හොටු පෙරාගෙන මහ අමනුස්ස විදියට හුස්ම අදින්න ගත්ත....... අම්මගෙ දැක්ම හරි භයන්කාර වුනා....... :growl:එකපාරට මහ නුපුරුදු පිරිමි කටහඬක් අම්මගෙන් පිටවුනා....... බුදු අම්මෝ............... අම්ම වුනත් යකා නටනකොට බයනැද්ද බං????? :oo:අපි හතරදෙනා එකට ගුලිවෙලා ඉන්නව....... අම්ම අපිට පිරිමි හඬින් විධාන දෙන්න ගත්ත...... අරක ගෙනෙන් මේක ගෙනෙ......... ලේ දීපන් බිල්ලක් දීපන්....... පුලුටු බැදල දියන්............ කන්න දීපන් බොන්න දීපන් නැත්නම් අම්මව ගෙනියනව කියනව........ මල හුත්#යි........ අම්ම දීල කොහොමද??? අම්ම ගහයි මෝල් ගහෙන්........ ඕක අස්සෙ මූ කියපි අක්කකෙනෙක්ට රතන සූත්‍රය කියන්න කියල......... අක්ක බයටම පිරිත කියනව......අම්මට සිරි මූට නිකන් එළ සින්දුවක් දැම්ම වගේ....... :love:හෙන චූන්:love:....... අක්ක වැරදියට කියන වචන මූ හරිගස්සනව......... (ඇත්තටම මට තවමත් තේරෙන් නෑ මේ සීන් එක...... ඇයි මේ යකා පිරිතට චූන් වෙන්නෙ බය වෙලා දුවන් නැතිව?? ) මම පොඩි වුනාට ටිකක් විතර යකා..... මම මළපැනල අහපි කව්ද තෝ!! කියල..... (*යක්කු ටැකල් කරනව දැකල තිබුන නිසා අම්මගෙන් වුනත් තෝ කියලම ඇහුවා......... :growl:මෙන්න මූ මහ හයියෙන් බක බක ගාල හිනාවෙලා...... *(මූ කියන්නෙ අම්මගෙ ඇඟේ ඉන්න යකා ට බව සලකන්න ) පන්සිල් ගනින් පර බල්ල කිවුව....... මොන පන්සිල්ද මට බය වැඩිකමට පන්සිල් පද දෙකයි මතක්වුනේ...... මූ මහ හයියෙන් හිනාවෙනව:growl::growl::growl:........ ඕක අස්සෙ මම දැක්ක අම්ම පහනට කවර් වෙනව....... බලන්න බෑ වගේ සීන් එකක්..... ඒත් එක්කම මට මතක්වුනා අර හාමුදුරුවො අම්මට දීපු රාමු කරපු පොඩි පින්තූරෙ..... ඒක ඒ හාමුදුරුවො බල පිහිටුවල හදිස්සියක් වුනාම ගන්න කියල දීල තිබුන එකක්....... ඔය අතරෙ අතරින් පතර අර ගොරහැඩි හඬට අමතරව අම්මගෙ සැබෑ හඬත් ඇහෙනව.... අම්ම වේදනාවෙන් කියනව මාව බේරගන්න කියල...... *(ඒ අත්දැකීමනම් කාටවත් වෙන්න එපා):no: මාත් ඉතින් ඕන පු#ක් කියල හාමුදුරුවන්ගෙ බල පිහිටවපු පින්තූරෙ එකපාරටම අම්මග අතට් දුන්න........ මෙන්න මූ මර ලතෝනිය,,,,,,, මාව පිච්චෙනෝ......මාව පිච්චෙනෝ.........මේක ගනියෝ...... කියල.....:D බඩු හරි...... යකා සැරෙන්ඩර්........ දැන් රොබොට් මල්ලි වැඩ පටන්ගත්ත....... කෝකටත් කියල පින්තූරෙ මම අතට ගත්ත.... :frown:කියපිය තෝ කව්ද කියල??? :growl:සද්ද නෑ..... :frown:හිටපිය දෙන්න කියල හාමුදුරුවන්ගේ පින්තූරෙ පෙන්නුව..... :growl:මූ බයවෙලා කෑගහන්න ගත්ත...... බුදු පුතේ..... මම උඹලගෙ සීය.......... :frown:උඹ මොන සීයද??? අපි දන් නෑ උඹව...... (අපි අපේ සීයල ඇහැට දැකල නෑ.... උන් දෙන්නම අපි ඉපදෙන්න කලින් මැරිල ගිහින් ) :growl:උඹලගෙ අම්මගෙ තාත්ත බොලව්.... :frown:උඹ මොකටද මෙහේ ආවෙ??? :growl:මගේ ලොකු දූව ගෙනියන්න........ :frown:ඒ මොකටද??? :growl:මට ඒකිට වදදෙන්න ඕන...... :frown:උඹට මොනව කලාටද?? :growl:යකා සද්ද නෑ....... :frown:උඹ අම්ම ගෙනිච්චහම අපිට මොකද වෙන්නෙ??? :growl:යකා නෝ කතා....... ....................................... :frown:කියපන් උඹ කොහෙද මෙච්චරකල් හිටියෙ??? :growl:හොරපාවිට පන්සලේ........පෙරේත නාගහේ..... ඒකාලෙ මාව හාමුදුරුවොන්ට අහුවෙලා සමදිටු වෙන්න කැමති නැති වුන නිසා මේ ඇත්තිට කරදර නොකර නා ගහේ ඉන්න පොරොන්දු වුනා......... :frown:එතකොට උඹ ආවෙ????? :growl:ආවෙ උඹේ කරපිටින්........ :oo:*(අම්මට හු#යි තියල....... මේ හු#තා එදා මගේ කරපිටින් ඇවිල්ල තියෙන්නෙ ) අන්තිමට මූ මාර පාපොච්චාරනයක් කලා...... මූ ලමයි හැදුවට ලොකු දුව විදියට අපෙ අම්ම තමයි මුලු පව්ලම ගොඩදැම්මෙ.... ඒකරලත් මූට මදිවෙලා..... අම්මට හතුරුකමින් මැරිල තියෙන්නෙ...... (අදටත් අම්මගෙ ඔක්කෝම සහෝදරයෝ අම්මට පින් දෙනව උන්ව හොඳින් බලාගෙන ජීවිත ගොඩදැම්මට.....) පස්සෙ මූ කියපි මට මේකිට තව වද දිදී ඉන්න තිබුන... කොහෙද උඹ මේකිව ඇදගෙන රුවන්මැලි සෑය වටේ ගියානෙ......... ගියපු වටයක් ගානෙ මගේ බල බිඳිල මේ ඇත්තිගෙ පින් බලය වැඩි වුනා........:yes::yes: :frown:අපිට උඹෙන් ඇති වැඩක් නෑ උඹට මොනවද අපෙන් වෙන්න ඕන....... :growl:මූ කියපි ආයෙත් මට අරව ඕන.... මේව ඕන........ මම ආවෙ බිල්ල ගන්නයි හිස් අතින් යන්න බැරිය කියල..... අපි සැර කලා.... උඹට කිසි දෙයක් දෙන් නෑ ආපු අතක් බලාගෙන පල..... උඹට අම්ම කරපු පින් වලට අම්ම ගෙනියන්න බැහැ අනික හාමුදුරුවො උඹව පුච්චයි කියල........ මූ සීන් එක පිලිගත්ත........ මට මල පැනල මම කිවුව දැන් පල අපිට පව් නොදී කියල...... මූ කියපි මූට හූ තුනක් කියන්න ඕන කියල......... මල හු#තයි........ මේ මහ රෑ හූ කියුවොත් ගමම අපේ ගෙදර එයි....... ඉස්කෝලෙ හාමිනේට යකෙක් වැහිල කියල.......ඒත් ඉතින් මොනව කරන්නද..... මූ හූ... කියන්නම ඕන කියනව. අන්තිමටම මූ කියපි හොඳයී මම යනව හැබැයි ආයෙ මාව මතක්කලොත් ආයෙ මම එනව කියල........ මමත් කියුව ආයෙ උඹ ආවොත් ගැටගහල මූදෙ දානව කියල..... කොහොම හරි මට මතකහැටියට මූට පින් අනුමෝදන් වෙන්න කියල පන්සලට පුටුවක් දෙන්න කියුවද කොහෙද..... (හරියට මතක නෑ....) පස්සෙ මූ මහ අම්මගෙ විදියට හූ තුන කියුවෙ........ හරීම හෙමින් මාරම හෙමින්......:nerd: :growl:හූ......... :growl:හූ....... :growl:හූ......... කියල යන්න ගියා...... අපිට අපේ අම්මගෙ හරි කටහඬ ඇහෙන්න ගත්තෙ ඊට පස්සෙ....... අම්මට බෙහෙත් බීපු ගමන් ලෙඩේ හොඳ වුනා.... ඊටපස්සෙ කාලයකට අම්මට හතිය හැදුන් නෑ....... දීපල්ලකො බලන්න මේකට අර්තකතනයක්??? මේ සීන් එක මානසික බලපෑමක් මත වූවක් නොවෙයි...... මොකද සිද්දිය අවසානයේදීයි මට මේකෙ මුල මැද අග ගලපගන්න පුලුවන් වුනේ......... මේ වගේම තව සීන් එකක් හෙට........... :frown:රොබොට් අයියා....... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom