Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ කිඹුලො........ ස්තූතියි බලන් හිටියට..... මම හිතනව රෑ වෙනකන් බලන් හිටියට, සතුටින් නින්දට ගියා කියල..............

හැමකෙනාටම පෞද්ගලිකව ස්තූති කරන්න අමාරුයි.... ඒත් දාල තියෙන කමෙන්ට්ස් වලට දීල තියෙන රෙප් වලට හදවතින්ම ස්තූතියි........... මට අදසිට මේ ත්රෙඩ් එක දිගටම කරන් යන්න බැරිවෙයි......... හාමිනේ තව පැය දෙකකින් ගෙදර එනව.......ඊට පස්සෙ මගේ බේබි සිටින් රෝල් එක හා දිගු, පාලු දින හතරේ නිවාඩුව අහවර වෙනව..........

මේව ලියන්න ගොඩක් වෙලා යනව..... මට තියෙන වැඩ එක්ක මේකට එච්චර වෙලාවක් යොදවන්න අමාරුයි, අනික හදිස්සියේ උඩින් පල්ලෙන් ලියල දාල අමාරුවෙන් ලබාගත්ත අත්දැකීම් බාල්දුකරන්න අදසක් නෑ ........ ඒත් පුලුපුලුවන් විදියට පෝස්ට් දාන්න බලන්නම්.............

ගොඩක් උන් මේ නොපෙනෙන ලෝක ගැන ලොකු ලොකු තර්ක දැම්මට මේ ත්රේඩ් එකේ දවස් 4ට බලල ගියපු 1500-2000ක් වුන පිරිසෙන් එකෙක් වත් මේව බොරු කියල මට අබියෝගයක් නොකිරීම හරි පුදුමයක්.......

ගොඩක් විස්තර තියෙනව කියන්න........ උඹල පිලිගත්තත් නැතතත් ( මම ගොඩක් වගකීමෙන් කියන්නෙ )ලංකාවේ බුද්ධාගම ආරම්භ කිරීමට උරදුන් දේවානම් පියතිස්ස රජුත්.........මීට වසර 10-15ට විතර පෙර හිටියෙ ඉතා පහල අමනුශ්ය තලයක.......( අහල ඇතිනෙ බුද්ධ කාලෙ හිටිය (නම හරියට මතක නෑ) මහා දායකයෙක් පිඹුරෙක් වෙලා ඉපදුන හැටි .... ඒ වගේ තමයි.....) ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ....... දැහැමින් ජීවත් වෙයල්ල....... ජීවිතේම දැහැමින් ජීවත් වුනත් මරණ මොහොතේ අවසන් සිතුවිල්ල උඹලගේ ඊලඟ භවය තීරණය කරයි..........

මම මේ අමනුශ්ය ජීවීන් පිලිබඳ ගොඩක් සෙවීම් බැලීම් කරල තියෙනව...... ඒත් අන්තිමට බැලුවහම ඒව මහ නිශ්ඵල වෙහෙසකාරී වැඩ......... මේව ගැන ගොඩක් තදින් හොයන්න යන උන් අතරමගදි නොපෙනෙන ලෝකවල අතරමන්වෙනව.......

උදාහරණයකට කියනවනම්..... මට ආරන්චි හැටියට මහා පිරිවෙර සෙනගක් තියන් හිටිය.....මහා ඉහලින් දාන මාන පින්කම් කරමින් හිටිය අර මුලින් කියපු හාමුදුරුවොන්ගෙ ප්රධාන උපස්ථායක කලු මහත්තය දැන් අංගොඩ මානසික රෝහලේ ප්රතිකාරගන්නවලු.....

තවත් දෙයක්..... උඹල දැන් මම අර කියපු ප්රතිපත්තිය අනුගමනය කරන්න යන්න එපා (පන්සිල් රැකපල්ල මස් මාලු පුලුවන්තරන් නොකා හිටපල්ලා මම කියන්නෙ ඔය නමින් තියෙන පහන් පිලිවෙත...........

එය ඉතා හොඳ දෙයක් වුනත් මගේ දැනීමේ හැටියට එය ඔබගේ වර්තමානයට සුබ නෑ...... මොකද වටේ පිටේ ඉන්න නන්නත්තාර වුන ඔක්කෝම යක්කු බූතයො මේ ප්රතිපත්තිය කරන උන් පිටින් ගොඩයන්න හදන නිසා.........(හිතපල්ලකො අල්ලපු ගෙදර එකා මැරුනහම අපි දානෙ දීල හරියනවද කියල?? ඒ වගේ සීන් එකක් තමයි මේකෙන් වෙන්නෙ...... අනේ මාව ගොඩ දාන්න අනේ මාවත් ගොඩ දාන්න කියල උන් එනව ඔය පහන් පිලිවෙත කරන උන් ලඟට...... ඔහොම තමයි අර රජතුමාත් අන්තිමට මාට්ටු වුනේ..........)

ඒ පිලිවෙත කරන ඕනම කෙනෙක් එය එසේ නෙමෙයි කිවුවොත් මම ඒ අබියෝගය බාරගන්න කැමතියි.

මෙය එහි යතාර්තයයි..... මම මෙයින් එම ප්රතිපත්තියට පහරගහන්න සූදානමක් නෑ...... මොකද ඒ හාමුදුරුවොන්ගේ හා අප අතර ඇති ආත්මීය නෑකම මට හොයාගන්න හැකිවුන නිසා.........

දාල තියෙන අත්දැකීම වල තැන තැන භාවිතාකරනලද ග්රාම්ය භාශාව නිසා කවුරු හරි අපහසුතාවයකට පත්වුනානම් සමාවෙන්න...... (රට ඉන්න නිසා කුනුහර්ප කියනව වැඩියි ඕයි......හි හි )

පුලුපුලුවන් විදියට කට්ටිය තමුන්ගේ අත්දැකීම් මේ බ්ලොග් එක හරහා බෙදාගන්න......... හැමවිටම නිවැරදි දේ පමණක් සඳහන් කරන්න........

මේ බ්ලොග් එක පවත්වාගෙන යෑම සහෝදර ඔබට බාරයි........

නිමි.

ඒත් පස්සෙ සෙට් වෙමු.......

රොබොට් අයියා.....

[QUOTE="scylla4444, post: 11460134, member: 364242"] [SIZE=4]අඩේ කිඹුලො........ ස්තූතියි බලන් හිටියට..... මම හිතනව රෑ වෙනකන් බලන් හිටියට, සතුටින් නින්දට ගියා කියල.............. ;) හැමකෙනාටම පෞද්ගලිකව ස්තූති කරන්න අමාරුයි.... ඒත් දාල තියෙන කමෙන්ට්ස් වලට දීල තියෙන රෙප් වලට හදවතින්ම ස්තූතියි....:love::love:....... මට අදසිට මේ ත්රෙඩ් එක දිගටම කරන් යන්න බැරිවෙයි......... :love:හාමිනේ:love: තව පැය දෙකකින් ගෙදර එනව:love::love:.......ඊට පස්සෙ මගේ බේබි සිටින් රෝල් එක හා දිගු, පාලු දින හතරේ නිවාඩුව අහවර වෙනව.......... මේව ලියන්න ගොඩක් වෙලා යනව..... මට තියෙන වැඩ එක්ක මේකට එච්චර වෙලාවක් යොදවන්න අමාරුයි, අනික හදිස්සියේ උඩින් පල්ලෙන් ලියල දාල අමාරුවෙන් ලබාගත්ත අත්දැකීම් බාල්දුකරන්න අදසක් නෑ:dull: ........ ඒත් පුලුපුලුවන් විදියට පෝස්ට් දාන්න බලන්නම්............. ගොඩක් උන් මේ නොපෙනෙන ලෝක ගැන ලොකු ලොකු තර්ක දැම්මට මේ ත්රේඩ් එකේ දවස් 4ට බලල ගියපු 1500-2000ක් වුන පිරිසෙන් එකෙක් වත් මේව බොරු කියල මට අබියෝගයක් නොකිරීම හරි පුදුමයක්....... :rolleyes: ගොඩක් විස්තර තියෙනව කියන්න........ උඹල පිලිගත්තත් නැතතත් ( මම ගොඩක් වගකීමෙන් කියන්නෙ )ලංකාවේ බුද්ධාගම ආරම්භ කිරීමට උරදුන් දේවානම් පියතිස්ස රජුත්.........මීට වසර 10-15ට විතර පෙර හිටියෙ ඉතා පහල අමනුශ්ය තලයක.......:baffled:( අහල ඇතිනෙ බුද්ධ කාලෙ හිටිය (නම හරියට මතක නෑ) මහා දායකයෙක් පිඹුරෙක් වෙලා ඉපදුන හැටි .... ඒ වගේ තමයි.....) ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ....... දැහැමින් ජීවත් වෙයල්ල....... ජීවිතේම දැහැමින් ජීවත් වුනත් මරණ මොහොතේ අවසන් සිතුවිල්ල උඹලගේ ඊලඟ භවය තීරණය කරයි.......... මම මේ අමනුශ්ය ජීවීන් පිලිබඳ ගොඩක් සෙවීම් බැලීම් කරල තියෙනව...... ඒත් අන්තිමට බැලුවහම ඒව මහ නිශ්ඵල වෙහෙසකාරී වැඩ......... මේව ගැන ගොඩක් තදින් හොයන්න යන උන් අතරමගදි නොපෙනෙන ලෝකවල අතරමන්වෙනව.......:oo: උදාහරණයකට කියනවනම්..... මට ආරන්චි හැටියට මහා පිරිවෙර සෙනගක් තියන් හිටිය.....මහා ඉහලින් දාන මාන පින්කම් කරමින් හිටිය අර මුලින් කියපු හාමුදුරුවොන්ගෙ ප්රධාන උපස්ථායක කලු මහත්තය දැන් අංගොඩ මානසික රෝහලේ ප්රතිකාරගන්නවලු.....:baffled: තවත් දෙයක්..... උඹල දැන් මම අර කියපු ප්රතිපත්තිය අනුගමනය කරන්න යන්න එපා (පන්සිල් රැකපල්ල මස් මාලු පුලුවන්තරන් නොකා හිටපල්ලා මම කියන්නෙ ඔය නමින් තියෙන පහන් පිලිවෙත........... එය ඉතා හොඳ දෙයක් වුනත් මගේ දැනීමේ හැටියට එය ඔබගේ වර්තමානයට සුබ නෑ...... මොකද වටේ පිටේ ඉන්න නන්නත්තාර වුන ඔක්කෝම යක්කු බූතයො මේ ප්රතිපත්තිය කරන උන් පිටින් ගොඩයන්න හදන නිසා.........(හිතපල්ලකො අල්ලපු ගෙදර එකා මැරුනහම අපි දානෙ දීල හරියනවද කියල?? ඒ වගේ සීන් එකක් තමයි මේකෙන් වෙන්නෙ...... අනේ මාව ගොඩ දාන්න අනේ මාවත් ගොඩ දාන්න කියල උන් එනව ඔය පහන් පිලිවෙත කරන උන් ලඟට...... ඔහොම තමයි අර රජතුමාත් අන්තිමට මාට්ටු වුනේ..........):baffled: ඒ පිලිවෙත කරන ඕනම කෙනෙක් එය එසේ නෙමෙයි කිවුවොත් මම ඒ අබියෝගය බාරගන්න කැමතියි.:yes: මෙය එහි යතාර්තයයි..... මම මෙයින් එම ප්රතිපත්තියට පහරගහන්න සූදානමක් නෑ...... මොකද ඒ හාමුදුරුවොන්ගේ හා අප අතර ඇති ආත්මීය නෑකම මට හොයාගන්න හැකිවුන නිසා.........:love::love: දාල තියෙන අත්දැකීම වල තැන තැන භාවිතාකරනලද ග්රාම්ය භාශාව නිසා කවුරු හරි අපහසුතාවයකට පත්වුනානම් සමාවෙන්න...... (රට ඉන්න නිසා කුනුහර්ප කියනව වැඩියි ඕයි......හි හි );) පුලුපුලුවන් විදියට කට්ටිය තමුන්ගේ අත්දැකීම් මේ බ්ලොග් එක හරහා බෙදාගන්න......... හැමවිටම නිවැරදි දේ පමණක් සඳහන් කරන්න........:rolleyes: මේ බ්ලොග් එක පවත්වාගෙන යෑම සහෝදර ඔබට බාරයි........ නිමි. ඒත් පස්සෙ සෙට් වෙමු....... :frown:රොබොට් අයියා..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom