Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අෆ්ෆා... සුපිරි ත්රෙඩ් එක ආ...  මට නම් ඔය හොල්මන් අත්දැකීම් නැහැ (මං රාක්ශ ගණයෙ හින්දද දන්නැහැ ) ඒත් ඉතින් වෙන උන්ට උන ඒවයි කතායි නම් ඕනෙ තරම් අහල තියනව.

මේ ලඟකදි උන සීන් එකක් මතක් උනා... මේක නම් හැබැයි බය හිතෙන සීන් එකක් නෙවේ... ෆන් සීන් එකක්...

අපේ ඒරියා එකේ ඉතින් මල ගෙයක් දානෙ ගෙයක් පේන්න බැරි කොල්ලො සැට් එකක් තමා හිටියෙ... අනිවා බහිනව සෙට් එකම එහෙම එකක් තිබ්බොත්... ඔන්න ඉතින් ලඟපාත අඳුරන කෙනෙක් ගෙ මල ගෙදරකට සුපුරුදු පරිදි කට්ටිය නයිටට සැට් උනා කියමුකො.... රෑ 12, 1 වෙද්දි ඉතින් මල ගෙදර ඉතුරු වෙන්නෙ අපි සැට් එකයි ඒ ගෙදර උනුයි විතරයි... අපේ උන් ටික ඉතින් වැඩිය බොන්නෙ එහෙම නෑ...  බුලත් විටක් කාලා ආතල් එකේ කතාවක් කිය කිය ඉන්නව....  අපේ එකෙක් හිටිය පට්ටටම හොල්මන් කතා කියන බුවෙක්... පොර කතාවක් කියද්දි ඉතින් අනිත් උන් කටවලුත් ඇරගෙන අහන් ඉන්නෙ... නයිටක් සෙට උනොත් අනිවා ඉතින් හොල්මන් කතා 30ක් 40ක් විතර කියවෙනව.... මූ ඉතින් දැන් කිය කිය හිටියෙ මෝහිනීගෙ සීන් වගයක්.. සුදු ඇඳගෙන පාර අයිනෙ ඉන්න සීන් ටිකක් මූ කිව්ව... ඔහොම කියනකොට අපිත් එක්ක හිටපු අපිට වඩා බාල උන් දෙන්නෙක් කීවා හෙට උදේ ක්ලාස් තියනවා කියල උන් දෙන්න කැපුන... උන් දෙන්න මල ගෙදරින් ගියාට අරූ කියපු ඉස්ටෝරි ටික හිතේ තියන් තමා යන්න ඇත්තෙ... උන් දෙන්න හිටියෙත් ටිකක් ලඟ හින්ද පයින්ම ගියා ඩබල... ටික වෙලාවකින් මෙන්න ගිය එකෙක් එනව හති දාගෙන...  අපේ උන් ටික ඉතින් නැගිටල බැලුව මොකෝ සිද්දිය කියල... දුවගෙන ආපු එකා කියපි 'අයියෙ අයියෙ... පාර අයිනෙ සුදු ඇඳගත්තු ගෑනු කෙනෙක් අපිට අත වැනුව.. හොල්මනක්ද කොහෙද...' අපේ උන් ටිකට මේක අහල සඳ මෝල්.. දුවන් ආපු එකාගෙ පපුව ගැහෙනව ලොවෙත් නැති වෙන්න... අපිත් දැන් අරුත් එක්කම සිද්දිය උන පොට් එකට ගියා මොකද හැබෑවට උනේ බලන්න... යනකොට අර දුවන් ආපු එකත් එක්ක ගිය අනික එනව ඉස්සරහට... අපි උගෙන් ඇහුව මොකෝ බං උනේ කියල...

මේකයි වෙලා තියෙන්නෙ.. මුන් දෙන්න දැන් පාරෙ යනකොට අර කිව්ව වගේ ගෑනු කෙනෙක් දැකල... අර බයවිච්ච එකා කියල මුට 'මචං අර කව්ද අත වනන්නෙ... හොල්මනක්ද කොහෙද.. දුවපන්...' කියල ඌ දුවන් ඇවිත්... ඒත් අනිකට පොඩ්ඩක් සීන් එක අවුල් හින්ද ඌ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලල... බැලින්නම් සුදු ඇඳගත්ත ඇන්ටි කෙනෙක් ගමනක් යන්න මහත්තය කාර් එක පාරට ගන්නකොට පාර හරිද බලන්න ඉඳල තියෙන්නෙ.. අත වනල තියෙන්නෙ මහත්තයට පාර හරි කියන්න....

බය උන එකාට අපි සීන් එක පැහැදිලි කරල දුන්න... ඒත් මූ පිලිගන්නැහැ.. බය තියනවලු තාම... කොච්චර ට්රයි කරත් හරි ගියෙ නැති හින්ද අපේ එකෙක්ගෙ වෑන් එකක දාගෙන ගෙනිච්චා මූව පන්සලට.. පන්සලට ගිහින් මූට පිරිත් නූලක් එහෙම බන්දවල ගෙදට්ටම ගිහින් ඇරලවල අපි ආයෙ සෙට් උනා මල ගෙදරට...   එදා ඉඳල පොඩි උන්ව නයිට ගහන්න සෙට් කොරගන්නැහැ...

[QUOTE="DJnet, post: 11485041, member: 28940"] [SIZE=3]අෆ්ෆා... සුපිරි ත්රෙඩ් එක ආ... [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] මට නම් ඔය හොල්මන් අත්දැකීම් නැහැ (මං රාක්ශ ගණයෙ හින්දද දන්නැහැ :rolleyes:) ඒත් ඉතින් වෙන උන්ට උන ඒවයි කතායි නම් ඕනෙ තරම් අහල තියනව. මේ ලඟකදි උන සීන් එකක් මතක් උනා... මේක නම් හැබැයි බය හිතෙන සීන් එකක් නෙවේ... ෆන් සීන් එකක්... අපේ ඒරියා එකේ ඉතින් මල ගෙයක් දානෙ ගෙයක් පේන්න බැරි කොල්ලො සැට් එකක් තමා හිටියෙ... අනිවා බහිනව සෙට් එකම එහෙම එකක් තිබ්බොත්... ඔන්න ඉතින් ලඟපාත අඳුරන කෙනෙක් ගෙ මල ගෙදරකට සුපුරුදු පරිදි කට්ටිය නයිටට සැට් උනා කියමුකො.... රෑ 12, 1 වෙද්දි ඉතින් මල ගෙදර ඉතුරු වෙන්නෙ අපි සැට් එකයි ඒ ගෙදර උනුයි විතරයි... අපේ උන් ටික ඉතින් වැඩිය බොන්නෙ එහෙම නෑ... :P බුලත් විටක් කාලා ආතල් එකේ කතාවක් කිය කිය ඉන්නව.... :cool: අපේ එකෙක් හිටිය පට්ටටම හොල්මන් කතා කියන බුවෙක්... පොර කතාවක් කියද්දි ඉතින් අනිත් උන් කටවලුත් ඇරගෙන අහන් ඉන්නෙ... නයිටක් සෙට උනොත් අනිවා ඉතින් හොල්මන් කතා 30ක් 40ක් විතර කියවෙනව.... මූ ඉතින් දැන් කිය කිය හිටියෙ මෝහිනීගෙ සීන් වගයක්.. සුදු ඇඳගෙන පාර අයිනෙ ඉන්න සීන් ටිකක් මූ කිව්ව... ඔහොම කියනකොට අපිත් එක්ක හිටපු අපිට වඩා බාල උන් දෙන්නෙක් කීවා හෙට උදේ ක්ලාස් තියනවා කියල උන් දෙන්න කැපුන... උන් දෙන්න මල ගෙදරින් ගියාට අරූ කියපු ඉස්ටෝරි ටික හිතේ තියන් තමා යන්න ඇත්තෙ... උන් දෙන්න හිටියෙත් ටිකක් ලඟ හින්ද පයින්ම ගියා ඩබල... ටික වෙලාවකින් මෙන්න ගිය එකෙක් එනව හති දාගෙන... :oo: අපේ උන් ටික ඉතින් නැගිටල බැලුව මොකෝ සිද්දිය කියල... දුවගෙන ආපු එකා කියපි 'අයියෙ අයියෙ... පාර අයිනෙ සුදු ඇඳගත්තු ගෑනු කෙනෙක් අපිට අත වැනුව.. හොල්මනක්ද කොහෙද...' අපේ උන් ටිකට මේක අහල සඳ මෝල්.. දුවන් ආපු එකාගෙ පපුව ගැහෙනව ලොවෙත් නැති වෙන්න... අපිත් දැන් අරුත් එක්කම [/SIZE][SIZE=3]සිද්දිය [/SIZE][SIZE=3]උන පොට් එකට ගියා මොකද හැබෑවට උනේ බලන්න... යනකොට අර දුවන් ආපු එකත් එක්ක ගිය අනික එනව ඉස්සරහට... අපි උගෙන් ඇහුව මොකෝ බං උනේ කියල... මේකයි වෙලා තියෙන්නෙ.. මුන් දෙන්න දැන් පාරෙ යනකොට අර කිව්ව වගේ ගෑනු කෙනෙක් දැකල... අර බයවිච්ච එකා කියල මුට 'මචං අර කව්ද අත වනන්නෙ... හොල්මනක්ද කොහෙද.. දුවපන්...' කියල ඌ දුවන් ඇවිත්... ඒත් අනිකට පොඩ්ඩක් සීන් එක අවුල් හින්ද ඌ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලල... බැලින්නම් සුදු ඇඳගත්ත ඇන්ටි කෙනෙක් ගමනක් යන්න මහත්තය කාර් එක පාරට ගන්නකොට පාර හරිද බලන්න ඉඳල තියෙන්නෙ.. අත වනල තියෙන්නෙ මහත්තයට පාර හරි කියන්න.... :lol::lol::lol: බය උන එකාට අපි සීන් එක පැහැදිලි කරල දුන්න... ඒත් මූ පිලිගන්නැහැ.. බය තියනවලු තාම... කොච්චර ට්රයි කරත් හරි ගියෙ නැති හින්ද අපේ එකෙක්ගෙ වෑන් එකක දාගෙන ගෙනිච්චා මූව පන්සලට.. පන්සලට ගිහින් මූට පිරිත් නූලක් එහෙම බන්දවල ගෙදට්ටම ගිහින් ඇරලවල අපි ආයෙ සෙට් උනා මල ගෙදරට... :D :D එදා ඉඳල පොඩි උන්ව නයිට ගහන්න සෙට් කොරගන්නැහැ... :frown::dull::cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom