Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසරයි...

මම එළකිරි එක්ක සම්බන්ද වෙන්න හේතු වෙච්ච එකම කාරනාව තමයි රොබට් අයියගේ එළකිරි භූත කොටුව...,  ඒකට රොබට් අයියට මම ගොඩක් ස්තුත්යි කරනවා....,

මගේ සියා හොඳ කට්ඨඩියෙක්...  මම දන්නා තරමින්... මගේ පරම්පරාවේ හැම කෙනෙක්ම වගේ යන්තර... මන්තර.. ගුරුකම්.. වගේ දේවල් වලට තදින්ම බැඳුනු අය....  ඒ අතුරින්... මගේ සීයා... ගොඩක් හොඳ ගිහි පිරිත් දේශකයෙක්...., ඒ හැමදෙත් එක්කම මම ගොඩක් තදින් මේ අත්භූත  දේවල් විශ්වාස කරනවා... තදීන්ම මේ දේවල් වලට ඇලිල ඉන්නවා.... මොකද මම ලංකාවේ ඉන්නකන්ම මට දැනුනේ කට්ට කුමන්ජල් සුවඳ...  දැක්කේ, මගේ සීයා මතුරන්ව..  හැබැයි මගේ අවාසනාවකට....  මට සීයාගෙන් අපේ පරම්පරාවෙන් පැවතගෙන එන මන්තර සාස්තරය ඉගෙන ගන්න බැරි වුනා...   හැබැයි, මගේ හිතේ තියෙනවා ලොකු හයියක් , මට මේ දේවල් හොයා ගන්න පුළුවන් වෙයි කියල... හැබැයි අදටත් මට කිසිම මග පෙන්වීමක් නැහැ... හැබැයි... මගේ සීයා කියල තියෙනවා, මම මේ යන්ත්ර මන්ත්ර ඉගෙන ගන්න උවමන අවම සුදුසු කම ලබල තියෙනවා කියලා...

'' එක තමයි.. සිහිනෙන් ඌරන් රැලක් මගේ පස්සෙන් පන්නගෙන ඒම...''

ඉතින් මම හිතුව මම සොයාගත්තා දේවල් එක්ක.. මටත් ඔයාල කාට හරි මේ අත්භූත දේවල් සම්භන්දව මගපෙන්වීමක් කරන්න පුළුවන් වෙයි කියල....

මට වෙච්ච එකම භූත සීන් එක මම දැම්මා..., ඒ හැර මට දැනට නම් වෙන අත්දැකීම් නැහැ...,  මම මේ ඉන්න රටත් එක්ක මට ඒ සම්භන්ධව අත්දැකීමක් ලබන්න පුළුවන් වේවි කියලත් මම හිතන්නේ නැහැ...,  මොනවා උනත් මේ රටේ හොල්මනකට නම් මාව සෙට් වෙන්න එපා කියල තමයි මම ප්රාර්ථනා කරන්නේ... මොකද මම කියන ගථා එකට තේරෙයිද නැද්ද කියන එකේ සැකයක් මට තියෙන නිසා...,

කොහොම උනත් ශ්රී ලාංකිකයෙක් විදිහට, සිතල රටක තනිවෙලා ඉන්න මට මේ වගේ ත්රෙඩ් එකක් ගොඩක් වටිනවා මගේ ඉලක්කයට යන්න...  ( යන්තර.. මන්තර ඉගෙන ගන්න ) ඉතින් මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට.. මම දැනට හොයා ගත්ත මන්ත්ර සහ නොයෙකුත් අනිත් දේ අප අතර බෙදා ගන්න....  ඉතින් එකට මම මුලින්ම රොබට් අයියගෙන් සහ අනෙකුත් මේ ත්රෙඩ් එකට ආදරය කරන සහෝදරයන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා....,  එත් එක්කම මම ඔයාලගෙන්න ඉල්ලන එකම දේ තමයි.... ඔයාල දන්නා ඕනෑම මන්තරයක්, කෙමක්... හෝ වෙන ඕනෑම ගුප්ත දෙයක්... මේ ත්රෙඩ් එකේ පල කරන්න... මොකද ඒ දේවල් වලට ඇලුම් කරන අය ගොඩක් ඒ දේවල් වලින් පෝෂණය වෙන්න කැමැත්තක් දක්වන නිසා.... Dමමත් ඇතුළුව..)

ඉතින් මේ කතාව හොල්මන් කතාවක් නොවුනට... කවුරුත් මාත් එක්ක කේන්ති ගන්න එපා... හොඳේ...

ඇසට නොපෙනෙන ලෝකයක් ගැන ඉහලින්ම විශ්වාස කරන කෙනෙක් විදිහට මගේ ගොම්බත්තයා  කියපු දේ තමයි මේ ප්රියන්කර කියන භෞතික ශරීරය ඇතුලේ තියෙන මොළ ගෙඩියට සිග්නල් එකක් දීලා  මේ කරේ..... (මම මේ දේ මේ විදිහටම කිව්වේ ඔබ යමක් තේරුම් ගනීවි කියල.., ඔව්, හිතන්න දෙයක් නැහැ මචන්.... උඹට තේරුම ගන්න තමයි මම මේ දේ මේ විදිහටම කිව්වේ..!!!  )

[QUOTE="priyankarascorpio, post: 11763534, member: 263038"] [b]අවසරයි...[/b] [SIZE=5] මම එළකිරි එක්ක සම්බන්ද වෙන්න හේතු වෙච්ච එකම කාරනාව තමයි [B]රොබට් අයියගේ එළකිරි භූත කොටුව...,[/B] :rolleyes: ඒකට රොබට් අයියට මම ගොඩක් ස්තුත්යි කරනවා...., :cool: මගේ සියා හොඳ කට්ඨඩියෙක්... :cool: මම දන්නා තරමින්... මගේ පරම්පරාවේ හැම කෙනෙක්ම වගේ යන්තර... මන්තර.. ගුරුකම්.. වගේ දේවල් වලට තදින්ම බැඳුනු අය.... :yes: ඒ අතුරින්... මගේ සීයා... ගොඩක් හොඳ ගිහි පිරිත් දේශකයෙක්...., ඒ හැමදෙත් එක්කම මම ගොඩක් තදින් මේ අත්භූත :growl::shocked: දේවල් විශ්වාස කරනවා... තදීන්ම මේ දේවල් වලට ඇලිල ඉන්නවා.... මොකද මම ලංකාවේ ඉන්නකන්ම මට දැනුනේ කට්ට කුමන්ජල් සුවඳ... :baffled: දැක්කේ, මගේ සීයා මතුරන්ව.. :oo: හැබැයි මගේ අවාසනාවකට.... :( මට සීයාගෙන් අපේ පරම්පරාවෙන් පැවතගෙන එන මන්තර සාස්තරය ඉගෙන ගන්න බැරි වුනා... :( :no: හැබැයි, මගේ හිතේ තියෙනවා ලොකු හයියක් :cool:, මට මේ දේවල් හොයා ගන්න පුළුවන් වෙයි කියල... හැබැයි අදටත් මට කිසිම මග පෙන්වීමක් නැහැ... හැබැයි... මගේ සීයා කියල තියෙනවා, මම මේ යන්ත්ර මන්ත්ර ඉගෙන ගන්න උවමන අවම සුදුසු කම ලබල තියෙනවා කියලා... :baffled::baffled:'' එක තමයි.. සිහිනෙන් ඌරන් රැලක් මගේ පස්සෙන් පන්නගෙන ඒම...'' :shocked::shocked: ඉතින් මම හිතුව මම සොයාගත්තා දේවල් එක්ක.. මටත් ඔයාල කාට හරි මේ අත්භූත දේවල් සම්භන්දව මගපෙන්වීමක් කරන්න පුළුවන් වෙයි කියල.... :yes: මට වෙච්ච එකම භූත සීන් එක මම දැම්මා..., ඒ හැර මට දැනට නම් වෙන අත්දැකීම් නැහැ..., :no: මම මේ ඉන්න රටත් එක්ක මට ඒ සම්භන්ධව අත්දැකීමක් ලබන්න පුළුවන් වේවි කියලත් මම හිතන්නේ නැහැ..., :nerd: මොනවා උනත් මේ රටේ හොල්මනකට නම් මාව සෙට් වෙන්න එපා කියල තමයි මම ප්රාර්ථනා කරන්නේ... මොකද මම කියන ගථා එකට තේරෙයිද නැද්ද කියන එකේ සැකයක් මට තියෙන නිසා..., :baffled::confused: ;) කොහොම උනත් ශ්රී ලාංකිකයෙක් විදිහට, සිතල රටක තනිවෙලා ඉන්න මට මේ වගේ ත්රෙඩ් එකක් ගොඩක් වටිනවා මගේ ඉලක්කයට යන්න... :yes: ( යන්තර.. මන්තර ඉගෙන ගන්න ) ඉතින් මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට.. මම දැනට හොයා ගත්ත මන්ත්ර සහ නොයෙකුත් අනිත් දේ අප අතර බෙදා ගන්න.... :yes: ඉතින් එකට මම මුලින්ම රොබට් අයියගෙන් සහ අනෙකුත් මේ ත්රෙඩ් එකට ආදරය කරන සහෝදරයන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා...., :cool: එත් එක්කම මම ඔයාලගෙන්න ඉල්ලන එකම දේ තමයි.... ඔයාල දන්නා ඕනෑම මන්තරයක්, කෙමක්... හෝ වෙන ඕනෑම ගුප්ත දෙයක්... මේ ත්රෙඩ් එකේ පල කරන්න... මොකද ඒ දේවල් වලට ඇලුම් කරන අය ගොඩක් ඒ දේවල් වලින් පෝෂණය වෙන්න කැමැත්තක් දක්වන නිසා.... (:Dමමත් ඇතුළුව..) ඉතින් මේ කතාව හොල්මන් කතාවක් නොවුනට... කවුරුත් මාත් එක්ක කේන්ති ගන්න එපා... හොඳේ...:baffled::rolleyes: :cool: ඇසට නොපෙනෙන ලෝකයක් ගැන ඉහලින්ම විශ්වාස කරන කෙනෙක් විදිහට මගේ ගොම්බත්තයා :love: කියපු දේ තමයි මේ ප්රියන්කර කියන භෞතික ශරීරය ඇතුලේ තියෙන මොළ ගෙඩියට :dull:සිග්නල් එකක් දීලා :cool: මේ කරේ..... [I][COLOR=Blue](මම මේ දේ මේ විදිහටම කිව්වේ ඔබ යමක් තේරුම් ගනීවි කියල.., ඔව්, හිතන්න දෙයක් නැහැ මචන්.... උඹට තේරුම ගන්න තමයි මම මේ දේ මේ විදිහටම කිව්වේ..!!! :yes::yes::yes: )[/COLOR][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom