Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකුනේ..... මගේම කල්ල වඩන් කන්න බලන් ඉන්නැතිව උ

යකුනේ..... මගේම කල්ල වඩන් කන්න බලන් ඉන්නැතිව උඹළත් දන්න දන්න කතා දාපල්ලකෝ....... එකෙක් කියල තිබුන අද නියම කතාව ඒත් මේ ත්රෙඩ් එක නිතරම අප්ඩේට් වෙන් නෑ කියල....... මචෝ......... මට කතාවක් ලියන්න පස්මහබැලුම් බලන්න ඕන....... හිත නිදහසේ අත්දැකීමක් කොටන්න තියෙන කාලය හරිම විරලයි........... ඒත් මට තේරෙන විදියට දැන් දැන් ගොඩක් උන් භූත කොටුවට ආදරේකරනව..........මාස 1 1/2කට හිට් කවුන්ට් එක 11,659යි....මම හිතපුනැතිවිදියට භූත කොටුව හිට්වෙනව......ඉතින් මම උඹලව ඩිසපොයින්ට් කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ...... හැකි හැමවිටම ත්රෙඩ් එක අප්ඩේට් කරල භූත කොටුව ගොඩදානව......

මම අනික් උන් වගේ...... අනේ මට රෙප් දියන්......අනේ මේක බම්ප් කරපන් කියල එකෙක්ටවත් බැගෑපත්වුනේ නැතිවට උඹල ඒ දේවල් භූත කොටුවට තියෙන ආදරේටම කරන එක මට හරි සතුටක්.......

උඹල ටිකදෙනෙකුගෙ ප්රශ්ණ වගයක් දැක්ක......... උත්තර හෙමිහිට කල්පනාකරල බලල කොටන්නම්.........

මම පට්ට කට්ටක් කාල ගත්ත අත්දැකීම්....අමාරුවෙන් සිංහලෙන්ම කොටල දාපුගමන්,.......... කියවල බලල කමෙන්ට්ස් දාල දිරිගන්වන...... හිතට නැගෙන ප්රශ්න අහන........ කතාවක් දානකන් කට ඇරන් බලන් ඉඳල හොරෙන් බලල බයවෙලා මාරුවෙලායන හූ.... හූ...... ඔක්කෝටම ස්තූතියි........

කට්ටිය දැන් දැන් බූතකොටුව සෙල්ලමට අරන්වගේ........ ඒකත් සාදාරණයි......... හැමවෙලේම යක්කු දැක්කහමත් උන්ගෙ තියෙන ගතිය යනව....... මම කිවුවත් වගේ..... මීලඟට ටිකක් සැර එකක් දෙන්නම්.... බයවෙන්න බලන් හිටපල්ලා.........

රොබොට් අයියා......

[QUOTE="scylla4444, post: 11778084, member: 364242"] [b]යකුනේ..... මගේම කල්ල වඩන් කන්න බලන් ඉන්නැතිව උ[/b] [SIZE=4]යකුනේ..... මගේම කල්ල වඩන් කන්න බලන් ඉන්නැතිව උඹළත් දන්න දන්න කතා දාපල්ලකෝ:angry::angry:....... එකෙක් කියල තිබුන අද නියම කතාව ඒත් මේ ත්රෙඩ් එක නිතරම අප්ඩේට් වෙන් නෑ කියල:(....... මචෝ......... මට කතාවක් ලියන්න පස්මහබැලුම් බලන්න ඕන....... හිත නිදහසේ අත්දැකීමක් කොටන්න තියෙන කාලය හරිම විරලයි:(........... ඒත් මට තේරෙන විදියට දැන් දැන් ගොඩක් උන් භූත කොටුවට ආදරේකරනව:rolleyes:..........මාස 1 1/2කට හිට් කවුන්ට් එක 11,659යි....මම හිතපුනැතිවිදියට භූත කොටුව හිට්වෙනව:yes::yes:......ඉතින් මම උඹලව ඩිසපොයින්ට් කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ...... හැකි හැමවිටම ත්රෙඩ් එක අප්ඩේට් කරල භූත කොටුව ගොඩදානව;);)...... මම අනික් උන් වගේ...... අනේ මට රෙප් දියන්......අනේ මේක බම්ප් කරපන් කියල එකෙක්ටවත් බැගෑපත්වුනේ නැතිවට උඹල ඒ දේවල් [/SIZE][SIZE=4]භූත කොටුව[/SIZE][SIZE=4]ට තියෙන ආදරේටම කරන එක මට හරි සතුටක්;):yes:....... උඹල ටිකදෙනෙකුගෙ ප්රශ්ණ වගයක් දැක්ක......... උත්තර හෙමිහිට කල්පනාකරල බලල කොටන්නම්......... මම පට්ට කට්ටක් කාල ගත්ත අත්දැකීම්:(....අමාරුවෙන් සිංහලෙන්ම කොටල :(දාපුගමන්,.......... කියවල බලල කමෙන්ට්ස් දාල දිරිගන්වන:love:...... හිතට නැගෙන ප්රශ්න අහන:love:........ කතාවක් දානකන් කට ඇරන් බලන් ඉඳල හොරෙන් බලල බයවෙලා මාරුවෙලායන හූ.... හූ......:angry::frown: ඔක්කෝටම ස්තූතියි:P........ කට්ටිය දැන් දැන් බූතකොටුව සෙල්ලමට අරන්වගේ:angry::angry:........ ඒකත් සාදාරණයි......... හැමවෙලේම යක්කු දැක්කහමත් උන්ගෙ තියෙන ගතිය යනව....... මම කිවුවත් වගේ..... මීලඟට ටිකක් සැර එකක් දෙන්නම්.... [/SIZE][SIZE=4]බයවෙ[/SIZE][SIZE=4]න්[/SIZE][SIZE=4]න [/SIZE][SIZE=4]බලන් හිටපල්ලා:baffled::baffled:......... :frown:රොබොට් අයියා......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom