Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

whizzkidට උත්තර....................

මචන් මෙහෙමයි........ අමනුශ්යයෙක්ට අපි කියන දේ නිවැරදිව ග්රහණයකරගන්න විවිද ක්රමවේද තියෙනව.............. හිතපන් මම උඹේ හතුරෙක්......... ඉතින් මට උඹට ගේමක් දෙන්න ඕන කියල.....  මම ගිහින් ගුරුන්නාන්සේට වෙන්න ඕන දේ කිවුවම ඌ මගෙන් උඹේ මුලු නම, කොන්ඩගස් ටිකක්, ඇඳපු ඇඳුමක කෑල්ලක් ආදී වූ විවිධ දේවලින් එකක් හරි කීපයක් හරි ඉල්ලනව...... ඒත් උඹ අහල තියෙනවද ගේම දෙන්න ඕන එකාගෙ එඩ්රස් එකත් ඉල්ලනව?????

එහෙම එඩ්රස් ඉල්ලන්නෙ චන්ඩියෙක්ට ඕඩරේ දුන්නොත් විතරනෙ.......

(අදාල කෙනාව අමනුශ්යයින් ටක්කෙටම හොයාගන්න විදිය ඔවුන් භාවිතාකරන ක්රමවේද අනුව ගැඹුරින් තේරුම්කරල දෙන්න පුලුවන් වුනත්, මම වැඩිය කතාව දික්ගස්සන්නැතිව පොඩි පැහැදිලිකිරීමක් පමණක් කරන්නම්..........)

ඉහත කියපු විදියට, මම උඹට ගේමක් දෙන්න කට්ටඩියට කිව්වහම, කට්ටඩියගේ භූතයො ටික මගේ මනසට ඇතුලුවෙලා මනස කියවල හිතේ තියෙන එකා හරියට තිතට ගලපල ගන්නව....... උන් මගේ හිතේ උඹ ගැන මට අමතක සිද්දි පවා ලබාගෙන තමයි ටක්කෙටම උඹගැන විස්ස්තරේ එකතුකරගන්නෙ...........

මම ඔය භූතයො හිතට වැදිල හිතේ තියෙන දේ ගන්නව කියන එක ඉතා සරලව ඔප්පු කරන්න පොඩි දෙයක් කියන්නම්...........

මේ ත්රෙඩ් එක බලන මොකෙක් හරි එකෙක් නුවර පලාතෙ ඉන්නවනම් අතේ රුපියල් 50ක් 100ක් තියාගෙන (ඊට වඩා එක සතයක් හන්ගගෙනවත් ගෙනියන්න එපා--බුවා ඔක්කෝම උඹටත් නොදැනි සුද්දකරනව...... ඉතිරුවෙන්න බස් ගාස්තුව විතරයි........ පරිස්සමෙන් හොඳේ) නුවර ක්වීන්ස් හෝටලයට පාරෙන් එහාපැත්තෙ (ශ්රී දළදා වීදියෙම නුවර වැව පැත්තෙ, වැව පටන්ගන්න මුල්ලෙම---- හරියරම ශ්රී වික්රම රාජසින්හ මාවතයි ශ්රී දළදා වීදියයි හම්බවෙන තැන නුවර වැවු බැම්මෙ දළදා මාලිගාව පැත්තට වෙන්න) හිඟන මිනිස්සු, සාත්තරකාරයො, එක්කම සාත්තර කියන සුදු නැශනල් එකක් ඇඳපු, කලු මහත ප්ලාස්ටික් ෆ්රේම් එකක් තියෙන කන්නාඩි දෙකක් දාපු, ගොඩක් දුරට "දයා අල්විස්" ට සමාන මනුස්සයෙක් ඉන්නව........ පුලුවන්නම් හම්බවෙයල්ල.......

ඌ උඹලට 10ට අඩු ඉලක්කමක් හංගගෙන අතේ ලියන්න කියල, මූ ඒ ඉලක්කම අපේ අනික් අතේ ලියනව......... මම කට්ටකමට බෑග් එක අස්සෙ අතදාගෙන 13 කියල ලිව්ව........ මූ ඇහුව...... මහත්තය ඉස්කෝලෙ කීයට යනකම් ගියාද කියල...... විලිලැජ්ජාවෙ බෑ..... මූ කියපි 13න 10ට වඩා වැඩියි මහත්තයො කියල.......

ඕකෙ සීන් එක....... අරූට සේවය කරන අමනුශ්යය අපේ හිතට එබිකම්කරල ඕන දේ ඒ මිනිහට අදහස් විදියට ලබාදෙනව.........

මම කියපු දේ ටිකක් අවුල් සහගත වුනාට ටිකක් හරි අදහසක් ආව යැයි සිතමි......

රොබොට් අයියා.......

[QUOTE="scylla4444, post: 11803471, member: 364242"] [b]whizzkidට උත්තර....................[/b] [SIZE=1][/SIZE][SIZE=3][SIZE=1][/SIZE] මචන් මෙහෙමයි........ අමනුශ්යයෙක්ට අපි කියන දේ නිවැරදිව ග්රහණයකරගන්න විවිද ක්රමවේද තියෙනව:nerd:.............. හිතපන් මම උඹේ හතුරෙක්......... ඉතින් මට උඹට ගේමක් දෙන්න ඕන කියල..... :oo: මම ගිහින් ගුරුන්නාන්සේට වෙන්න ඕන දේ කිවුවම ඌ මගෙන් උඹේ මුලු නම, කොන්ඩගස් ටිකක්, ඇඳපු ඇඳුමක කෑල්ලක් ආදී වූ විවිධ දේවලින් එකක් හරි කීපයක් හරි ඉල්ලනව...... ඒත් උඹ අහල තියෙනවද ගේම දෙන්න ඕන එකාගෙ එඩ්රස් එකත් ඉල්ලනව:confused:????? එහෙම එඩ්රස් ඉල්ලන්නෙ චන්ඩියෙක්ට ඕඩරේ දුන්නොත් විතරනෙ....... :lol: (අදාල කෙනාව අමනුශ්යයින් ටක්කෙටම හොයාගන්න විදිය ඔවුන් භාවිතාකරන ක්රමවේද අනුව ගැඹුරින් තේරුම්කරල දෙන්න පුලුවන් වුනත්, මම වැඩිය කතාව දික්ගස්සන්නැතිව පොඩි පැහැදිලිකිරීමක් පමණක් කරන්නම්..........:nerd:) ඉහත කියපු විදියට, මම උඹට ගේමක් දෙන්න කට්ටඩියට කිව්වහම, කට්ටඩියගේ භූතයො ටික මගේ මනසට ඇතුලුවෙලා මනස කියවල හිතේ තියෙන එකා හරියට තිතට ගලපල ගන්නව....... උන් මගේ හිතේ උඹ ගැන මට අමතක සිද්දි පවා ලබාගෙන තමයි ටක්කෙටම උඹගැන විස්ස්තරේ එකතුකරගන්නෙ...........:) මම ඔය භූතයො හිතට වැදිල හිතේ තියෙන දේ ගන්නව කියන එක ඉතා සරලව ඔප්පු කරන්න පොඩි දෙයක් කියන්නම්...........:) මේ ත්රෙඩ් එක බලන මොකෙක් හරි එකෙක් නුවර පලාතෙ ඉන්නවනම් අතේ රුපියල් 50ක් 100ක් තියාගෙන (ඊට වඩා එක සතයක් හන්ගගෙනවත් ගෙනියන්න එපා--බුවා ඔක්කෝම උඹටත් නොදැනි සුද්දකරනව:dull::dull::baffled:...... ඉතිරුවෙන්න බස් ගාස්තුව විතරයි:baffled:........ පරිස්සමෙන් හොඳේ) නුවර ක්වීන්ස් හෝටලයට පාරෙන් එහාපැත්තෙ (ශ්රී දළදා වීදියෙම නුවර වැව පැත්තෙ, වැව පටන්ගන්න මුල්ලෙම---- හරියරම ශ්රී වික්රම රාජසින්හ මාවතයි ශ්රී දළදා වීදියයි හම්බවෙන තැන නුවර වැවු බැම්මෙ[B] දළදා මාලිගාව පැත්තට වෙන්න[/B]:dull:) හිඟන මිනිස්සු, සාත්තරකාරයො, එක්කම සාත්තර කියන සුදු නැශනල් එකක් ඇඳපු, කලු මහත ප්ලාස්ටික් ෆ්රේම් එකක් තියෙන කන්නාඩි දෙකක් දාපු, ගොඩක් දුරට "දයා අල්විස්" ට සමාන මනුස්සයෙක් ඉන්නව........ පුලුවන්නම් හම්බවෙයල්ල:nerd::dull:....... ඌ උඹලට 10ට අඩු ඉලක්කමක් හංගගෙන අතේ ලියන්න කියල, මූ ඒ ඉලක්කම අපේ අනික් අතේ ලියනව......... මම කට්ටකමට බෑග් එක අස්සෙ අතදාගෙන 13 කියල ලිව්ව........ මූ ඇහුව...... මහත්තය ඉස්කෝලෙ කීයට යනකම් ගියාද කියල:baffled::P...... විලිලැජ්ජාවෙ බෑ..... මූ කියපි 13න 10ට වඩා වැඩියි මහත්තයො කියල.......:baffled::baffled: ඕකෙ සීන් එක....... අරූට සේවය කරන අමනුශ්යය අපේ හිතට එබිකම්කරල ඕන දේ ඒ මිනිහට අදහස් විදියට ලබාදෙනව......... මම කියපු දේ ටිකක් අවුල් සහගත වුනාට ටිකක් හරි අදහසක් ආව යැයි සිතමි......:dull: :frown:රොබොට් අයියා....... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom