Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතුවක් කල් චුං  එකේ හිටි මට දැන් සිදුවී ඇත්තේ පුං  කර ගැනීමටය . ඒ අස්සේ කිඹුලා අයියා සල්ලි සල්ලි කියා නොබලා මට පිල්ලි එවන බව කියයි . ඉස්සර නම් මාලු නහින්නේ කට නිසාමුත් දැන් මාලු නහින්නේ ඩයිනමයිට් නිසාය . එම නිසා එම පිරුල වෙනස් කිරීමට කාලය උදා වී ඇත . දැන් දැන් කට නිසා නහින්නේ අලින්ය  . ඒ මම කෙලවාගත් නිසා නොව හක්ක පටස් නිසාවෙනි.

පිල්ලියක් එවුවත් කම් නැත පිල්ලි ගැන මං ටිකක් හරි දන්නේය . නමුත් කාලා ඉන්නට බැරි මේ පුං කතාවය . රොබා අයියා කිව්වේ " පුං සීන් එක දන්නැත්නම් කරත්තෙ බැඳපු ගොනෙකුගෙන් අහපන් " කියලාය  .කරත්තේ බැඳි ගොන්නු දැන් දකින්නේ ටෙලි නාට්ටි වල පමණි . කරත්තේ බැඳි ගොනෙක් සෙවීම සුදු පූවා අයියා " හායි " නොකියු එලකිරියේ ගෑනු ලමයකු සොයනවාටත් වඩා අමාරුය . සුදු පූවා අයියා ගැන දන්නා උන් ඒකේ අමාරුව හොඳටම දන්නෝය . කෙසේ නමුත් අද උදේ සිට මගේ මෝටර් පුටාර් එකේ කරක් ගසා කරත්තේ බැඳි ගොනෙක් සොයා ගතිමි . ඌගෙන් පුං කතාව ඇසු සැනින් ඌ කුලප්පු විය  . කඹේ නැත්තන් තව ඩින්ගෙන් රොබා අයියාට පෙර ඌ මට පුං කරනවාය . කඹේ කඩා ගන්න බැරි තැන ඌ මට උම්බෑ කියා කුණුහර්පෙන්  බැන්නේය . රෙදි නැත .

මම මේ දවස් වල පට්ට බිසීය . අධ්‍යාපනික කටයුතු නිසා වැඩ ගොඩ ගැසී ඇත. ලියන්න යන කතාව තාත්තාගේ කුඩා කල අත්දැකීමකි. අදහා ගත නොහැකි කාරණා රැසක් එහි අන්තර් ගතය . සිදු වීමෙන් පසු තාත්තා දින 2ක් සිහිසුන්ව සිට ඇත . කතාව ලිවීමට කලින් නැවත එම කතාව තාත්තාගෙන් අසා නැවත මතක් කර ගත යුතුය . එම නිසා ටිකක් කල් ඕනෑය.

කිඹුලා අයියා කියනා ලෙස මට භාෂා මෙව්වා එකක් නැත , ගොඩක් දෙනා කියන ලෙසම තියෙන්නේ කට කැඩිච්ච කතා කියන තුප්පැහි කටක් පමණි . ඒ බව එලකිරියේ උන් හොඳින්ම දනී . නමුත් මෙම කතාව නම් ආතල් සීන් නැතිව සම්පූර්ණයෙන්ම දැමිය යුතුය  නැති නම් මා මෙන් ලයිට් දමා නිදියාගෙන අනිත් උන් කෙලෝ ගන්නේ නැත , එම නිසා කතාව හැකි උපරිමයෙන් ලියා ඉදිරියේදි දමමි .

මෙයට ,

කට නිසා කෙලවා ගත්

අලි පැටියා මල්ලි..

[QUOTE="Ali patiya, post: 11808747, member: 350611"] [SIZE=4]මෙතුවක් කල් චුං :cool: එකේ හිටි මට දැන් සිදුවී ඇත්තේ පුං :sorry: කර ගැනීමටය . ඒ අස්සේ කිඹුලා අයියා සල්ලි සල්ලි කියා නොබලා මට පිල්ලි එවන බව කියයි :confused:. ඉස්සර නම් මාලු නහින්නේ කට නිසාමුත් දැන් මාලු නහින්නේ ඩයිනමයිට් නිසාය :yes:. එම නිසා එම පිරුල වෙනස් කිරීමට කාලය උදා වී ඇත ;). දැන් දැන් කට නිසා නහින්නේ අලින්ය :confused: . ඒ මම කෙලවාගත් නිසා නොව හක්ක පටස් නිසාවෙනි.:sorry: පිල්ලියක් එවුවත් කම් නැත පිල්ලි ගැන මං ටිකක් හරි දන්නේය :rolleyes:. නමුත් කාලා ඉන්නට බැරි මේ පුං කතාවය :angry:. රොබා අයියා කිව්වේ " [COLOR=Blue]පුං සීන් එක දන්නැත්නම් කරත්තෙ බැඳපු ගොනෙකුගෙන් අහපන්[/COLOR] " කියලාය [/SIZE][SIZE=4]:oo: [/SIZE][SIZE=4].කරත්තේ බැඳි ගොන්නු දැන් දකින්නේ ටෙලි නාට්ටි වල පමණි :baffled:. කරත්තේ බැඳි ගොනෙක් සෙවීම [/SIZE][SIZE=4]සුදු [/SIZE][SIZE=4]පූවා අයියා " [COLOR=Blue]හායි[/COLOR] " නොකියු එලකිරියේ ගෑනු ලමයකු සොයනවාටත් වඩා අමාරුය [/SIZE][SIZE=4]:rofl:[/SIZE][SIZE=4]. සුදු පූවා අයියා ගැන දන්නා උන් ඒකේ අමාරුව හොඳටම දන්නෝය :P. කෙසේ නමුත් අද උදේ සිට මගේ මෝට[/SIZE][SIZE=4]ර්[/SIZE][SIZE=4] පුටාර් එකේ කරක් ගසා කරත්තේ බැඳි ගොනෙක් සොයා ගතිමි :yes:. ඌගෙන් පුං කතාව ඇසු සැනින් ඌ කුලප්පු විය :confused: . කඹේ නැත්තන් තව ඩින්ගෙන් රොබා අයියාට පෙර ඌ මට පුං කරනවාය [/SIZE][SIZE=4]:eek:[/SIZE][SIZE=4]. කඹේ කඩා ගන්න බැරි තැන ඌ මට උම්බෑ කියා කුණුහර්පෙන් :baffled: බැන්නේය :shocked:. රෙදි නැත :sorry:. මම මේ දවස් වල පට්ට බිසීය :confused::yes:. අධ්‍යාපනික කටයුතු නිසා වැඩ ගොඩ ගැසී ඇත.:rolleyes: ලියන්න යන කතාව තාත්තාගේ කුඩා කල අත්දැකීමකි. අදහා ගත නොහැකි කාරණා රැසක් එහි අන්තර් ගතය :yes:. සිදු වීමෙන් පසු තාත්තා දින 2ක් සිහිසුන්ව සිට ඇත :shocked:. කතාව ලිවීමට කලින් නැවත එම කතාව තාත්තාගෙන් අසා නැවත මතක් කර ගත යුතුය :). එම නිසා ටිකක් කල් ඕනෑය.:confused: කිඹුලා අයියා කියනා ලෙස මට භාෂා මෙව්වා එකක් නැත :P, ගොඩක් දෙනා කියන ලෙසම තියෙන්නේ කට කැඩිච්ච කතා කියන තුප්පැහි කටක් පමණි :baffled:. ඒ බව එලකිරියේ උන් හොඳින්ම දනී ;). නමුත් මෙම කතාව නම් ආතල් සීන් නැතිව සම්පූර්ණයෙන්ම දැමිය යුතුය :yes: නැති නම් මා මෙන් ලයිට් දමා නිදියාගෙන [/SIZE][SIZE=4]අනිත් උන් [/SIZE][SIZE=4]කෙලෝ ගන්නේ නැත :frown:, එම නිසා කතාව හැකි උපරිමයෙන් ලියා ඉදිරියේදි දමමි :yes:. මෙයට , කට නිසා කෙලවා ගත් :sorry: :frown: අලි පැටියා මල්ලි.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom