Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙහෙමයි වැඩේ......නීචකුල බන්දනයක් කියන්නෙ කුලහීනයින් ඒකියන්න රොඩීන් කරන්නාවූ බන්දන.....එය රොඩියෙක්ම කරන්න ඕන නෑ........... ක්රමය දන්න ඕන කට්ටඩියෙක්ට කලහැකියි........ කිඹුල මේ ගැන කිව්ව හරි, ගොඩක්ම නීචකුල බන්දන පාවිච්චි කරන්නෙ මිනිසුන් වශීකරගන්න හා සිහිවිකල් කරල අතේ තියෙන වටින දේ අතපතගාගන්න. ඔය දෙවනියට වෙන දේ යුරෝපයේ හා රුසියාවේ "සින්ගරි" නම් වූ රොඩී තරුණියන් ජයට කරනව.......... (සින්ගරි කියල දන්නවනම් මළාට චැටට සෙට් වෙන්න එපා මායම් කරල *!*ත් හොරකම්කරනව...)

අනික් කරුණ, නීචකුල බන්දන කරනව පවුල් අපහාසයට පත්වෙලා මිලමුදල් හිඟ වෙලා ක්රමක්රමයෙන් පරිහාණියට පත්වෙලා පවුල පිටින්ම හැඳිගෑවිලා යන්න........ ඕකෙදි ගෙවල් වල මිනිස්සු රන්ඩු වෙනව අවසිහියෙන් කුනුහර්ප කියාගන්නව වගේ දේවල් නිසා අසල්වැසියන්තුල පවුලට තියෙන ගෞරවය ක්රමක්රමයෙන් හීන වෙනව......රැකීරක්ශා කරන තැන් ආදී සියලු තැන්වල මේ දේ සිද්දවෙලා ඉමහත් අපකීර්තියක් ලබන්න පුලුවන්...............

උඹේ පවුලට මම හිතන විදියට ඔය දෙවනි එක වෙන්න ඇති කරන්න ඇත්තෙ........... හැබැයි මෙහෙමයි, ඔහොම දේවල් කරාම වැඩකාරයෙක්ට විතරයි ඔයදේ හොයාගන්න පුලුවන්........ ඔවුන් ඒව කරන්නෙ ගොඩක් ශූක්ශමව....... ඉතින් හොඳමදේ තමයි වැඩකාරයෙක් ලවුවා ඔයගැන හොයන එක........

උඹලගේ හිතේ ඔය ගැන පොඩිම හරි සැකයක් තියෙනවනම් උබලට ආරක්ශාවක් හැටියට ශ්රී මහා බෝදියටයි කැලණි විහාරෙටයි උඹලගෙ පවුල ආරක්ශා කරන්න කියල බාරවෙලා හොඳ බලුකපුටු දානයක් දෙන්න..... මොනදේ කලත් බුද්ධ බලය ඔය හැමටම ඉහලබව මතකතියාගන්න...........

අනික් වැදගත්ම කරුණ....... මම මුලදී එකෙක් අහපු ප්රශ්ණයකට කිවුව මට හොයාගන්න බැරිවුන දෙයක් තමයි ඔය රොඩී බන්දන කියල..... ඉතින් ඒකයි මම හදිස්සියේ කමෙන්ට් කරන් නැතිව පොඩ්ඩක් දන්න අයගෙන් හොයල බලල උත්තරයක් ලිව්වෙ..........

මේ දේත් පැහැදිලිව කියන්න ඕන............ මට උඹලට උදවුකරන්න පුලුවන් සීමාවක් තියෙනව...... එයතුල කට්ටඩීන්න් හඳුන්වාදීම් ඇත්තේම නෑ........ එයට හේතු දෙකක් තියෙනව......... 1හැන්ගිල ඉන්න පට්ට කට්ටඩියෙක් හොයල දුන්නහම උඹල වටේටම කෙලවවන (ඒක මට ඇත්තටම වැදගතුත් නෑ......) නමුත් අනික් කරුන...... 2 මම එකෙක්ට මුලදිත් කියල තිබුන දැන් ඉන්න කට්ටඩිත් මුදලට දූශ්ය වෙලා ඉන්නෙ කියල....... ඕකුන්ව මළාට විශ්වාසකරන්න එපා...... අත්දැකීමෙන් කියන්නෙ......... උන්ට සල්ලි මදිවුන දවසට, උඹලට දෙයන්ගෙම පිහිටයි............ උන් කරන්න පුලුවන් ඔක්කෝම ගුරුකම් කරල යක්කු භූතයො එවල බයකරල....... උබලත් ඉතින් අනේ ගුරුන්නාන්සේ යකා දැක්ක කියාගෙන ගියාම ඌ ඌට ඕන මදිපාඩු ගාන කඩාගන්නව

බැරිවෙලාවත් ආවෙනැත්නම් හෝ සල්ලි දුන්නැත්නම් ඉතින් කෙලවෙන්නෙ උඹල ගොඩදාගන්න ගිය පොඩි අපලෙන් නෙමෙයි කට්ටඩිය පලිගන්න කරපු දරුණු බන්දනයකින්......... මෙහෙම වෙලා නන්නත්තාරවුන කට්ටියගෙ නම් ගම් ඇතිව විස්තර දාන්නම්කො ඉස්සරහට.....

මට උඹට විශ්වාසෙන් වැඩේ කරලදෙන දෙන්නෙක් සෙට් කරලදෙන්න තිබුන්ත් දැන් ඒකට පරක්කු වැඩියි....... එක්කෙනෙක් මම මුලදි කතාවක කියපු දෙමළ සාමි කෙනෙක්..... එයා ළඟදි මළා...... අනික් කෙනා බන්දනයක් කපන්න ගිහින් කෙළවෙලා දැන් ඉන්නෙ අංගොඩ........ මෑතක් වෙනකම් හොඳ ගෑනියෙක් අඳුනන් හිටිය..... ඒත් ඉතින් ඒකි මේදවස්වල ගෙයක් හදනව....... හිතාගන්න පුලුවන්නෙ......  දන්න අනික්උන් කොච්චර වැඩකාරයො වුනත් පටගාල අනික් පැත්ත හැරෙනව

උඹට ඕක කපාගෙන ඒත් විහින් අමාරුවෙත් වැටෙන්න රිස්ක් එකක්කුත් තියාගන්න ඕනනම් මුන්ණේශ්වරම් කාලි කෝවිල පැත්තෙ කරක්ගහපන්......... වැඩේ ගොඩදාගන්න පොටක් පෑදෙයි ඒත් පුතේ මමනම් උඹ දැලිපිහියෙන් කිරිකනවට ආස නෑ..........

රොබොට් අයියා

[QUOTE="scylla4444, post: 11816059, member: 364242"] [SIZE=1][/SIZE] [SIZE=3]මචන් මෙහෙමයි වැඩේ......නීචකුල බන්දනයක් කියන්නෙ කුලහීනයින් ඒකියන්න රොඩීන් කරන්නාවූ බන්දන.....එය රොඩියෙක්ම කරන්න ඕන නෑ........... ක්රමය දන්න ඕන කට්ටඩියෙක්ට කලහැකියි........ කිඹුල මේ ගැන කිව්ව හරි, ගොඩක්ම නීචකුල බන්දන පාවිච්චි කරන්නෙ මිනිසුන් වශීකරගන්න හා සිහිවිකල් කරල අතේ තියෙන වටින දේ අතපතගාගන්න. ඔය දෙවනියට වෙන දේ යුරෝපයේ හා රුසියාවේ "සින්ගරි" නම් වූ රොඩී තරුණියන් ජයට කරනව.......... (සින්ගරි කියල දන්නවනම් මළාට චැටට සෙට් වෙන්න එපා මායම් කරල *!*ත් හොරකම්කරනව...) අනික් කරුණ, නීචකුල බන්දන කරනව පවුල් අපහාසයට පත්වෙලා මිලමුදල් හිඟ වෙලා ක්රමක්රමයෙන් පරිහාණියට පත්වෙලා පවුල පිටින්ම හැඳිගෑවිලා යන්න........ ඕකෙදි ගෙවල් වල මිනිස්සු රන්ඩු වෙනව අවසිහියෙන් කුනුහර්ප කියාගන්නව වගේ දේවල් නිසා අසල්වැසියන්තුල පවුලට තියෙන ගෞරවය ක්රමක්රමයෙන් හීන වෙනව......රැකීරක්ශා කරන තැන් ආදී සියලු තැන්වල මේ දේ සිද්දවෙලා ඉමහත් අපකීර්තියක් ලබන්න පුලුවන්...............[/SIZE] [SIZE=3] උඹේ පවුලට මම හිතන විදියට ඔය දෙවනි එක වෙන්න ඇති කරන්න ඇත්තෙ........... හැබැයි මෙහෙමයි, ඔහොම දේවල් කරාම වැඩකාරයෙක්ට විතරයි ඔයදේ හොයාගන්න පුලුවන්........ ඔවුන් ඒව කරන්නෙ ගොඩක් ශූක්ශමව....... ඉතින් හොඳමදේ තමයි වැඩකාරයෙක් ලවුවා ඔයගැන හොයන එක........[/SIZE] [SIZE=3]:dull::nerd: උඹලගේ හිතේ ඔය ගැන පොඩිම හරි සැකයක් තියෙනවනම් උබලට ආරක්ශාවක් හැටියට ශ්රී මහා බෝදියටයි කැලණි විහාරෙටයි උඹලගෙ පවුල ආරක්ශා කරන්න කියල බාරවෙලා හොඳ බලුකපුටු දානයක් දෙන්න..... මොනදේ කලත් බුද්ධ බලය ඔය හැමටම ඉහලබව මතකතියාගන්න...........[/SIZE] [SIZE=3]:) අනික් වැදගත්ම කරුණ....... මම මුලදී එකෙක් අහපු ප්රශ්ණයකට කිවුව මට හොයාගන්න බැරිවුන දෙයක් තමයි ඔය රොඩී බන්දන කියල..... ඉතින් ඒකයි මම හදිස්සියේ කමෙන්ට් කරන් නැතිව පොඩ්ඩක් දන්න අයගෙන් හොයල බලල උත්තරයක් ලිව්වෙ..........[/SIZE] [SIZE=3]:dull: මේ දේත් පැහැදිලිව කියන්න ඕන............ මට උඹලට උදවුකරන්න පුලුවන් සීමාවක් තියෙනව...... එයතුල කට්ටඩීන්න් හඳුන්වාදීම් ඇත්තේම නෑ........ එයට හේතු දෙකක් තියෙනව......... 1හැන්ගිල ඉන්න පට්ට කට්ටඩියෙක් හොයල දුන්නහම උඹල වටේටම කෙලවවන (ඒක මට ඇත්තටම වැදගතුත් නෑ......) නමුත් අනික් කරුන...... 2 මම එකෙක්ට මුලදිත් කියල තිබුන දැන් ඉන්න කට්ටඩිත් මුදලට දූශ්ය වෙලා ඉන්නෙ කියල....... ඕකුන්ව මළාට විශ්වාසකරන්න එපා...... අත්දැකීමෙන් කියන්නෙ......... උන්ට සල්ලි මදිවුන දවසට, උඹලට දෙයන්ගෙම පිහිටයි............ උන් කරන්න පුලුවන් ඔක්කෝම ගුරුකම් කරල යක්කු භූතයො එවල බයකරල....... උබලත් ඉතින් අනේ ගුරුන්නාන්සේ යකා දැක්ක කියාගෙන ගියාම ඌ ඌට ඕන මදිපාඩු ගාන කඩාගන්නව [/SIZE] [SIZE=3] බැරිවෙලාවත් ආවෙනැත්නම් හෝ සල්ලි දුන්නැත්නම් ඉතින් කෙලවෙන්නෙ උඹල ගොඩදාගන්න ගිය පොඩි අපලෙන් නෙමෙයි කට්ටඩිය පලිගන්න කරපු දරුණු බන්දනයකින්......... මෙහෙම වෙලා නන්නත්තාරවුන කට්ටියගෙ නම් ගම් ඇතිව විස්තර දාන්නම්කො ඉස්සරහට.....[/SIZE] [SIZE=3] මට උඹට විශ්වාසෙන් වැඩේ කරලදෙන දෙන්නෙක් සෙට් කරලදෙන්න තිබුන්ත් දැන් ඒකට පරක්කු වැඩියි....... එක්කෙනෙක් මම මුලදි කතාවක කියපු දෙමළ සාමි කෙනෙක්..... එයා ළඟදි මළා...... අනික් කෙනා බන්දනයක් කපන්න ගිහින් කෙළවෙලා දැන් ඉන්නෙ අංගොඩ........ මෑතක් වෙනකම් හොඳ ගෑනියෙක් අඳුනන් හිටිය..... ඒත් ඉතින් ඒකි මේදවස්වල ගෙයක් හදනව....... හිතාගන්න පුලුවන්නෙ......[/SIZE] [SIZE=3]:baffled: දන්න අනික්උන් කොච්චර වැඩකාරයො වුනත් පටගාල අනික් පැත්ත හැරෙනව:no::no: උඹට ඕක කපාගෙන ඒත් විහින් අමාරුවෙත් වැටෙන්න රිස්ක් එකක්කුත් තියාගන්න ඕනනම් මුන්ණේශ්වරම් කාලි කෝවිල පැත්තෙ කරක්ගහපන්......... වැඩේ ගොඩදාගන්න පොටක් පෑදෙයි ඒත් පුතේ මමනම් උඹ දැලිපිහියෙන් කිරිකනවට ආස නෑ..........[/SIZE] [SIZE=3]:no::no: :frown:[/SIZE] [SIZE=3]රොබොට් අයියා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom