Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඉතින් මගේ කට අවුස්සනවා ඔන්න

දැනට වසර ගනනකට ඉස්සෙල්ලා මගෙ මිත්රයෙකුයි සිය පවුල් පන්සල් කැටිව ගියා ඔන්න ඔය සින් එකට. පොඩි කොල්ලෙ කුරැට්ටො, කොල්ලෙ පාවෙලා යනවා, වැඩ දානවා දැක්කම ඇග සලිතයි  ටිකක් වෙලාවක් එලියෙන් බලන් ඉන්නකොට හෙනම ෆන් වැඩේට මටත් උපරිම උද්දීපනයකුත් ඇගට නිකන්ම ආවා. හැබැයි මගේ යාළුවා මුකුත් ශබ්දයක් නැතුව බලන් ඉන්නවා. ආව කින් එකත් එක්ක බැස්සා කියමුකො වැඩේට.

නිකන්ම නෙවෙයි පොඩි පහේ පොර ටෝක් කෑල්ලකුත් දීලාම. මම ගියා කවුන්ටර් එකට. එතන හිටිය කෙල්ල හැහුවා අත් උදව්කාරයෙක් දෙන්නම් කියලා. මම එපා කිව්වා. වැලමිට දනහිස ආරක්ෂිත අවයවද එකහෙලා ප්රතික්ෂේප කලද හිස් වැස්ම අනිවාර්යය වු නිසා එය පලදින්න වුනා. ලිස්සන ආම්පන්න පැලද ගෙන ඔන්න පිටියට ඇතුළු වෙලා මීටරයක් විතර යන්න ඇති පෙරේතෙයා පෙලෙවෙ ගැහුවා වගේ බිම පතෝරියන්  ඊට පස්සෙ එතන සේවකයෙක් ඇවිල්ලා මාව උස්සලා වැට ලගට කලා. වැට අල්ලාගෙනත් අමාරැවෙන් තමයි මා නැවත ක්රීඩා භූමියෙන් එලියට ආවේ.

හිතාගන්න පුළුවන්නෙ ආපහු මා සමග පැමිණි ජනතාව වෙත යනකොට මට ලැබෙන පිලිගැනිම

වැටෙන කොට වැලමිට වැදිලා අත ඉදිමිලා රිදෙන්න ගත්තෙ ගෙදර ආවට පස්සෙ. දවස් ගනනාවක් ගොඩ වෙදකම්. මොකද ඩොක කිව්වා මොකුත් කැඩිලා බිදිලා නැහැ, ඇග රිදුනොත් විතරක් පැරසිටමෝල් පෙති දෙකක් ගන්න කියලා.  උගේ දෙමාපියන් මතක් කරලාම එතිනට ගියේ ඇයි කයිලා ආපහු ආවා. ගෙදර තියෙන ආලේපන ගානවා තවනවා. හැබැයි මුන් තවන්නත් එපා තියනවා අයිස් තියන්නලු එදායින් පස්සෙ බැරිවැඩ නොකරන් අඹරෝ!!

මේක කියෙව්වාම මගේ මතකයත් ගොඩක් අතීතයට දිව ගියා. පොඩි කාලෙ පොල්කොට රෝද අත්කරත්ත පැදලා ගත්ත වින්දනය, වැස්ස කාලෙට නියරවල් කැඩිලා හැදෙන කඩඅඩුවලින් හිතේ හැටියට නාපු කාලේ මතක් වුනා.

උඹ කියන විදියට ස්ලෙජ් බෝඩ් පැදලා ඉස්කෝලේ අදින කලිසම් කීයක තට්ටමේ හිල් හැදිලා ඇත්ද? තව විදියක් තියෙනවා ස්ලෙජ් බෝඩ් පදින කිව්වට උඹ දන්නවද දන්නෙ නැහැ.  කුඹුරෙ ඇනකටු ගාන කාලෙට මම නැගලා යනවා ඕකෙ හොරෙන්  හැබැයි අපේ සීයට අහුවුනාම පලාතම තහනම්  තාත්තට කියලා පලු අරිනවා

එහෙම හිටපු මා දැන් තිරයක් ඉස්සරහට වෙලා.. අනේ මන්දා ජීවිතේ හැටි

[QUOTE="EPCO, post: 11893773, member: 261439"] උඹ ඉතින් මගේ කට අවුස්සනවා ඔන්න :P දැනට වසර ගනනකට ඉස්සෙල්ලා මගෙ මිත්රයෙකුයි සිය පවුල් පන්සල් කැටිව ගියා ඔන්න ඔය සින් එකට. පොඩි කොල්ලෙ කුරැට්ටො, කොල්ලෙ පාවෙලා යනවා, වැඩ දානවා දැක්කම ඇග සලිතයි :love::love: ටිකක් වෙලාවක් එලියෙන් බලන් ඉන්නකොට හෙනම ෆන් වැඩේට මටත් උපරිම උද්දීපනයකුත් ඇගට නිකන්ම ආවා. හැබැයි මගේ යාළුවා මුකුත් ශබ්දයක් නැතුව බලන් ඉන්නවා. ආව කින් එකත් එක්ක බැස්සා කියමුකො වැඩේට. නිකන්ම නෙවෙයි පොඩි පහේ පොර ටෝක් කෑල්ලකුත් දීලාම.:cool: මම ගියා කවුන්ටර් එකට. එතන හිටිය කෙල්ල හැහුවා අත් උදව්කාරයෙක් දෙන්නම් කියලා.:no::frown: මම එපා කිව්වා. වැලමිට දනහිස ආරක්ෂිත අවයවද එකහෙලා ප්රතික්ෂේප කලද හිස් වැස්ම අනිවාර්යය වු නිසා එය පලදින්න වුනා. ලිස්සන ආම්පන්න පැලද ගෙන ඔන්න පිටියට ඇතුළු වෙලා මීටරයක් විතර යන්න ඇති පෙරේතෙයා පෙලෙවෙ ගැහුවා වගේ බිම පතෝරියන් :baffled::rofl::rofl: ඊට පස්සෙ එතන සේවකයෙක් ඇවිල්ලා මාව උස්සලා වැට ලගට කලා. වැට අල්ලාගෙනත් අමාරැවෙන් තමයි මා නැවත ක්රීඩා භූමියෙන් එලියට ආවේ.:oo::dull: හිතාගන්න පුළුවන්නෙ ආපහු මා සමග පැමිණි ජනතාව වෙත යනකොට මට ලැබෙන පිලිගැනිම :shocked::rofl: වැටෙන කොට වැලමිට වැදිලා අත ඉදිමිලා රිදෙන්න ගත්තෙ ගෙදර ආවට පස්සෙ. දවස් ගනනාවක් ගොඩ වෙදකම්. මොකද ඩොක කිව්වා මොකුත් කැඩිලා බිදිලා නැහැ, ඇග රිදුනොත් විතරක් පැරසිටමෝල් පෙති දෙකක් ගන්න කියලා. :oo::angry::angry: උගේ දෙමාපියන් මතක් කරලාම එතිනට ගියේ ඇයි කයිලා ආපහු ආවා. ගෙදර තියෙන ආලේපන ගානවා තවනවා. හැබැයි මුන් තවන්නත් එපා තියනවා අයිස් තියන්නලු:oo: එදායින් පස්සෙ බැරිවැඩ නොකරන් අඹරෝ!!:P මේක කියෙව්වාම මගේ මතකයත් ගොඩක් අතීතයට දිව ගියා. පොඩි කාලෙ පොල්කොට රෝද අත්කරත්ත පැදලා ගත්ත වින්දනය, වැස්ස කාලෙට නියරවල් කැඩිලා හැදෙන කඩඅඩුවලින් හිතේ හැටියට නාපු කාලේ මතක් වුනා. :sorry: උඹ කියන විදියට ස්ලෙජ් බෝඩ් පැදලා ඉස්කෝලේ අදින කලිසම් කීයක තට්ටමේ හිල් හැදිලා ඇත්ද? තව විදියක් තියෙනවා ස්ලෙජ් බෝඩ් පදින කිව්වට උඹ දන්නවද දන්නෙ නැහැ. :rolleyes: කුඹුරෙ ඇනකටු ගාන කාලෙට මම නැගලා යනවා ඕකෙ හොරෙන් :rofl: හැබැයි අපේ සීයට අහුවුනාම පලාතම තහනම් :baffled::rofl: තාත්තට කියලා පලු අරිනවා:P එහෙම හිටපු මා දැන් තිරයක් ඉස්සරහට වෙලා..:baffled: අනේ මන්දා ජීවිතේ හැටි :confused::rolleyes::dull: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom