Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නා තරමින් පෙරේතයෝ, යක්කු කියන්නේ...

මචෝ...පෙරේතයෝ , යක්කු ගැන නම් මම එච්චර දන්නේ නැහැ.. හැබැයි ඔය කියන දේ ඇත්ත...

මම දන්නා තරමින් පෙරේතයෝ, යක්කු කියන්නේ...

මේ ලෝකේ සොබා දම් මවගේ තීරණය අනුව පවතින්නක්... ඉතිං මම දන්නා තරමින් අපි යක්කු, පෙරේතයන්, භූතයන්.. කියල හඳුන් වන්නේ ශරීරයක් නිමි නොවන.. අප පියවි ඇසට හසු නොවන වායු කොට්ටාශයක්... හරියටම කිව්වොත් පාලි භාෂාවෙන් - ගන්ධබ්භ , සිංහලෙන් - ගොම්බත්තයා.., සහ සරල තේරෙන භාෂාවෙන් සිත්. ලෙස හඳුන් වන්න පුළුවන්... ඉතිං මේ අය ඉහත ආත්ම වල ශරීරයෙන් පිටවන් අවස්ථාවේ... ඒ කියන්නේ පෙර භාවයේදී ඔහු රැගත් ශරීරය මරණය ලබන අවස්ථාවේ.. ඇතිවෙන සිතුවිල්ලට අනුව එම සිත... ගොම්බත්තය.../ ගන්ධබ්භය... , ගන්නා ස්වරුපය තමයි ඔය කියන යක්කු.. භූතයෝ කියල අපි හඳුන්වන්නේ...,

ඒ හැරුනහම කිව යුතු විශේෂ දෙයක් නම්.. ඒ කිසිම ගන්ධබ්භයෙකුට ම්නිසෙකුට හිරිහැර කල නොහැක... කල හැක්කේ..,

1. යමක් මවා පෙන්වීම....

1. ඒ මව පෙන්වීම මගින් සිත දුර්වල වූ විටෙක ඒ පුද්ගලයාගේ ශරීරයට ඇතුල් වීමයි...

සහ මිනිසෙකුගේ පාදයේ මහපට ඇඟිල්ලෙන් ඇදීම සහ කෙනෙකු ගැස්සී යන මෙන් ස්පර්ශ කිරීම...,

ඉතිං මම දන්නා අයුරින් ඔය කියන දේවල් ගැන ඔන්න මම කිව්වා.... මාගේ වැරදි තියෙනවනම් තරහ වෙන්නෙනතුව මටත් කියල දෙන්න...

හැබැයි ඒ ආත්මයට අපේ ආත්මයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ අපේ හිත දුර්වල වෙන අවස්ථාවලදී පමණයි...

[QUOTE="priyankarascorpio, post: 11897185, member: 263038"] [b]මම දන්නා තරමින් පෙරේතයෝ, යක්කු කියන්නේ...[/b] [SIZE=5] මචෝ...පෙරේතයෝ , යක්කු ගැන නම් මම එච්චර දන්නේ නැහැ.. හැබැයි ඔය කියන දේ ඇත්ත... [U][B]මම දන්නා තරමින් පෙරේතයෝ, යක්කු කියන්නේ... [/B][/U][SIZE=4]මේ ලෝකේ සොබා දම් මවගේ තීරණය අනුව පවතින්නක්... ඉතිං මම දන්නා තරමින් අපි යක්කු, පෙරේතයන්, භූතයන්.. කියල හඳුන් වන්නේ ශරීරයක් නිමි නොවන.. අප පියවි ඇසට හසු නොවන වායු කොට්ටාශයක්... හරියටම කිව්වොත් පාලි භාෂාවෙන් - ගන්ධබ්භ , සිංහලෙන් - ගොම්බත්තයා.., සහ සරල තේරෙන භාෂාවෙන් සිත්. ලෙස හඳුන් වන්න පුළුවන්... ඉතිං මේ අය ඉහත ආත්ම වල ශරීරයෙන් පිටවන් අවස්ථාවේ... ඒ කියන්නේ පෙර භාවයේදී ඔහු රැගත් ශරීරය මරණය ලබන අවස්ථාවේ.. ඇතිවෙන සිතුවිල්ලට අනුව එම සිත... ගොම්බත්තය.../ ගන්ධබ්භය... , ගන්නා ස්වරුපය තමයි ඔය කියන යක්කු.. භූතයෝ කියල අපි හඳුන්වන්නේ..., ඒ හැරුනහම කිව යුතු විශේෂ දෙයක් නම්.. ඒ කිසිම ගන්ධබ්භයෙකුට ම්නිසෙකුට හිරිහැර කල නොහැක... කල හැක්කේ.., 1. යමක් මවා පෙන්වීම.... 1. ඒ මව පෙන්වීම මගින් සිත දුර්වල වූ විටෙක ඒ පුද්ගලයාගේ ශරීරයට ඇතුල් වීමයි... සහ මිනිසෙකුගේ පාදයේ මහපට ඇඟිල්ලෙන් ඇදීම සහ කෙනෙකු ගැස්සී යන මෙන් ස්පර්ශ කිරීම..., ඉතිං මම දන්නා අයුරින් ඔය කියන දේවල් ගැන ඔන්න මම කිව්වා.... මාගේ වැරදි තියෙනවනම් තරහ වෙන්නෙනතුව මටත් කියල දෙන්න... හැබැයි ඒ ආත්මයට අපේ ආත්මයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ අපේ හිත දුර්වල වෙන අවස්ථාවලදී පමණයි... [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom