Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උත්තරේ දිග වැඩි ද මන්ද???

රොබට් අයියේ ඔයාගේ කතාව සත්‍යය.. ඒ ගැන සැකයක් නැහැ...

මම හිතන විදිහට නම් මෙන්න මේකයි සීන් එක... හැබැයි පොඩ්ඩක් දිගයි...

අපි මවකගේ කුසක පිලිසින්දගන්නවා කියන්නේ කලලයක් ඇති වෙනවනේ.. අන්න ඒ කලලයට සිතක් ඇතුල් උනහම තමයි ඒ කළලය ජීවමාන වෙන්නේ... ඉතිං... කාලයත් එක්ක මේ කියන සිත, මේ පුංචි දරුවාව... දන ගාවනවා... ඇවිද්දවනවා... කතා කරවනවා... , ඒ හැමදේම කරවන්නේ අපේ මොලේ නෙමෙයි... අපේ සිත.. එහෙමත් නැත්තන් අපේ ගන්ධබ්බයා... ඉතිං ඔය කියන මග පෙන්වීම යටතේ අපේ ශරීරය ක්‍රමක්‍රමයෙන් වැඩෙන කොට අපේ ශරීරයේ තියෙනවා බොහොම සුක්ෂම මතක ධාරිතාවයෙන් වැඩි පරිපථයක්... අන්න එකට අපි කියන්නේ මොලය කියල... අන්න ඒ මොලේ.., අපේ ජිවිතකලේදී වෙන හැම දෙයක්ම පටිගත වෙනවා... මේ පටිගත වීම තුලින් ස්වයං නිර්මාණයක් විදිහට ඒ අප ශරීරයට ඔපරෙටින්ග් සිස්ටම් එකක් හැදෙනවා මොලේ ඇතුලේ... අන්න එතකොට අපිට මග පෙන්වන්නේ අපේ මොලය..., හැබැයි සත්‍යය වශයෙන්ම අපිට මග පෙන්වන්න ඕනේ අපේ සිත, එහෙමත් නැත්තන් ගන්ධබ්බයා.... ඉතිං... ඔහොම ටික කාලයක් යනකොට... මොලය බොහොම ඉකමනට වර්ධනය වෙනවා... මතක තබාගන්නවා... ඒ මතක තබා ගැනීම වලට අනුව මොලය තාවකාලිකව ගන්ධබ්බයට වඩා ශක්තිමත් වෙනවා... මන්ද ශරීරය සමගම සෘජුවම සම්භන්ධතා ඇති බැවින්... ඔන්න ඔතනදි ශරීරය වැඩ කරන්නේ මොලයේ ඉඟි වලට....

මොලය

අන්තවාදී...

තාවකාලිකව ශක්තිමත්...

ආත්මාර්ථකාමී...

තමන් ලද අත්දැකීම් වලට අනුව ක්‍රියා කරනවා..

තෘප්තිය උදෙසා පමණක් ක්‍රියා කරනවා..

සිත/ගන්ධබ්බයා.

නිවන් මග දන්නා මුත් ශරීරය නමැති රථය පදවාගෙන යායුතුව තිබෙනවා...

පරාර්ථකාම්යි...

තමන් ලද අත්දැකීම් වලට අනුව ක්‍රියා කරනවා...

නිවන් සුවය උදෙසා පමණක් ක්‍රියා කරනවා...

ඔය කියන කාරනා සන්සන්ධනය කරලා බලනක්කොට අපිට දැනෙන දෙයක් තමයි ගන්ධබ්බයා හෙවත් සිත ඉතාමත් විශාල අත්දැකීම් සමුදායක් සමග පරිපුර්ණ බවත්, ඔහුගේ ගමන මග නිවන් අවබෝධය බවත්... ඒ නිවන් අවභොඩ කරගැනීමේ මග ගමන කිරීමට අවශ්‍ය වන රථය ශරීරය වෙන බවත්...., ඉතිං... ආත්ම ගණනක ශරීර වල බැට කමින් තමන්ගේ මාර්ගයේ තම රථය පදයාමට අපොහොසත් වීම මගින්... ශරීරයක් මිය යන අවස්ථාවේදී එම ශරීරය සමගම ඇතිකරගන්නාවූ කෝපය, දුක , සතුට මගින් එම සිත/ගන්ධබ්බයා යක්ෂ, ප්‍රේත, බුත විදිහට වෙනස් වීමක් සිදු වෙනවා... ඒ හැරුනහම විශේෂ වෙනසක් වෙන්නේ නැහැ... ඉතිං ඔහු තුල වූ අත්දැකීම් සමග (සංසාර ගමනේ...) ඔහු ඉතාමත් බලවත් වන අතර ඔහුගේ හැඟීම මත විකුර්ති ස්වභාවයක් ගන්නවා... ඒ විකුර්තිය තමයි ඔය කියන නොයෙක් නම වලින් අපි හඳුන්වන්නේ...

මම තව උදාහරණයක් කියන්නම්...

බුදුන් පවසන අන්දමට සතුන් මැරීම පවක්!! අයි ඒ? මම කියන්නම් ඇයි ඒ කියලා... ශරීරයක් කියන්නේ නිවන් මග වබෝධ කරගැනීම සඳහා... නිවන් මගෙහි ගමන කිරීම සඳහා නිමවා ඇති රථයක්... ඉතිං අපේ මොළ විසින් තවත් කෙනෙකුගේ රථයක් විනාශ කිරීම යම් සිතක් අතරමං කිරීමක් නොවේද?

අන්න ඒ නිසයි සිතට එකඟව වැඩ කරන්න කියල කියන්නේ... සිත දන්නවා අප ය යුතු මග... නමුත් අපේ මොලය එය හඳුනන්නේ නැහැ... මොකද ඔහු.. තමන් විසින්ම සාදා නිර්මාණය කරගත් රාමුවක කොටුවී සිටින බැවින්...

ඔන්න දැන් මට රොබට් අයියගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්...

මම හිතන විදහට නම් ඒ පුද්ගලයා (සිත/ගන්ධබ්බයා)පෙර අත් භාව වලදී බුදු දහමට ලැදිව ඉතාමත් ශික්ෂණයකින් යුතුව ජිවත් වූ පුද්ගලයෙක් වන අතර ඔහුගේ අවසන් ශරීර භවයේදී ඔහුගේ ශරීරය ඔහුට අවනත නොවීම නිසා හෝ... ශරීරයේ මොලය විසින් ඇති කළා වූ බලපෑම නිසා ඔය තත්වය බල පා ඇතැයි කියා මට සිතෙනවා...

අනෙක් සියලුම සුත්‍ර ගතා ගැන මම දන්නා දේ ඉතාමත් අල්ප වුවත් බුදුගුණ.. එසේත් නැත්තං.. ''ඉතිපිසෝ'' ඝථාවෙන් බුදුන්ගේ යථාර්තය කියවෙන නිසා ඒ යථාර්තය සත්‍යවන බැවිනුත්... සියලුම අවස්ථාවන් හිදී බුදුන්ගේ යථාර්තය ඝණයක් වන බැවිනුත්.. සියල්ලන්ම සත්‍යය අවබෝධ කරවීමේ හැකියාවක් ඇති බැවිනුත් මා බුදුගුණ ඉතාමත් උසස් අන්දමෙන්.. ඉහල අන්දමෙන් පිලිගන්නවා...

අනික අපි අහල තිඑනවා නේද අපි ජිවත් වෙන කාලේදී කෙනෙකුට ආදරෙන් මැරුනොත් ඒ කෙනා අපි ලඟට එනවා.. අපිට කරදරයි කියල... එකටත් මම හේතුව කියන්නම්...

සත්‍යය අනවභෝදයෙන් මියයන්නන් කෙරෙහි සහ මෙඉය යන කෙනාගේ අවට පුද්ගලයන් කෙරෙහි තරමක කේන්තියක් ගන්ධබ්බයන් සතු වෙනවා.. මන්ද රථය, නිසි ගමන මගේ ගමන කිරීමට භධ පැමිණුව නිසා..

මේ දේවල් මෙහෙම පොඩි ලිපියකින් තේරුම කරන්න අමාරුයි... නමුත්.. තම තමන් පුළුවන් අයුරින් තේරුම ගන්න උත්සහ කලොත් සියල්ලක්ම රිසි සේ ඔබට තේරුම යාවී......

මම රුපසටහනක් ඉදිරි දිනවල ඉදිරිපත් කරන්නම් මේ දේ පැහැදිලි වෙන්න..

[QUOTE="priyankarascorpio, post: 11909267, member: 263038"] [b]උත්තරේ දිග වැඩි ද මන්ද???[/b] [SIZE=5][SIZE=4] රොබට් අයියේ ඔයාගේ කතාව සත්‍යය.. ඒ ගැන සැකයක් නැහැ... මම හිතන විදිහට නම් මෙන්න මේකයි සීන් එක... හැබැයි පොඩ්ඩක් දිගයි... අපි මවකගේ කුසක පිලිසින්දගන්නවා කියන්නේ කලලයක් ඇති වෙනවනේ.. අන්න ඒ කලලයට සිතක් ඇතුල් උනහම තමයි ඒ කළලය ජීවමාන වෙන්නේ... ඉතිං... කාලයත් එක්ක මේ කියන සිත, මේ පුංචි දරුවාව... දන ගාවනවා... ඇවිද්දවනවා... කතා කරවනවා... , ඒ හැමදේම කරවන්නේ අපේ මොලේ නෙමෙයි... අපේ සිත.. එහෙමත් නැත්තන් අපේ ගන්ධබ්බයා... ඉතිං ඔය කියන මග පෙන්වීම යටතේ අපේ ශරීරය ක්‍රමක්‍රමයෙන් වැඩෙන කොට අපේ ශරීරයේ තියෙනවා බොහොම සුක්ෂම මතක ධාරිතාවයෙන් වැඩි පරිපථයක්... අන්න එකට අපි කියන්නේ මොලය කියල... අන්න ඒ මොලේ.., අපේ ජිවිතකලේදී වෙන හැම දෙයක්ම පටිගත වෙනවා... මේ පටිගත වීම තුලින් ස්වයං නිර්මාණයක් විදිහට ඒ අප ශරීරයට ඔපරෙටින්ග් සිස්ටම් එකක් හැදෙනවා මොලේ ඇතුලේ... අන්න එතකොට අපිට මග පෙන්වන්නේ අපේ මොලය..., හැබැයි සත්‍යය වශයෙන්ම අපිට මග පෙන්වන්න ඕනේ අපේ සිත, එහෙමත් නැත්තන් ගන්ධබ්බයා.... ඉතිං... ඔහොම ටික කාලයක් යනකොට... මොලය බොහොම ඉකමනට වර්ධනය වෙනවා... මතක තබාගන්නවා... ඒ මතක තබා ගැනීම වලට අනුව මොලය තාවකාලිකව ගන්ධබ්බයට වඩා ශක්තිමත් වෙනවා... මන්ද ශරීරය සමගම සෘජුවම සම්භන්ධතා ඇති බැවින්... ඔන්න ඔතනදි ශරීරය වැඩ කරන්නේ මොලයේ ඉඟි වලට.... [U][B]මොලය[/B][/U] අන්තවාදී... තාවකාලිකව ශක්තිමත්... ආත්මාර්ථකාමී... තමන් ලද අත්දැකීම් වලට අනුව ක්‍රියා කරනවා.. තෘප්තිය උදෙසා පමණක් ක්‍රියා කරනවා.. [U][B]සිත/ගන්ධබ්බයා.[/B][/U] නිවන් මග දන්නා මුත් ශරීරය නමැති රථය පදවාගෙන යායුතුව තිබෙනවා... පරාර්ථකාම්යි... තමන් ලද අත්දැකීම් වලට අනුව ක්‍රියා කරනවා... නිවන් සුවය උදෙසා පමණක් ක්‍රියා කරනවා... ඔය කියන කාරනා සන්සන්ධනය කරලා බලනක්කොට අපිට දැනෙන දෙයක් තමයි ගන්ධබ්බයා හෙවත් සිත ඉතාමත් විශාල අත්දැකීම් සමුදායක් සමග පරිපුර්ණ බවත්, ඔහුගේ ගමන මග නිවන් අවබෝධය බවත්... ඒ නිවන් අවභොඩ කරගැනීමේ මග ගමන කිරීමට අවශ්‍ය වන රථය ශරීරය වෙන බවත්...., ඉතිං... ආත්ම ගණනක ශරීර වල බැට කමින් තමන්ගේ මාර්ගයේ තම රථය පදයාමට අපොහොසත් වීම මගින්... ශරීරයක් මිය යන අවස්ථාවේදී එම ශරීරය සමගම ඇතිකරගන්නාවූ කෝපය, දුක , සතුට මගින් එම සිත/ගන්ධබ්බයා යක්ෂ, ප්‍රේත, බුත විදිහට වෙනස් වීමක් සිදු වෙනවා... ඒ හැරුනහම විශේෂ වෙනසක් වෙන්නේ නැහැ... ඉතිං ඔහු තුල වූ අත්දැකීම් සමග (සංසාර ගමනේ...) ඔහු ඉතාමත් බලවත් වන අතර ඔහුගේ හැඟීම මත විකුර්ති ස්වභාවයක් ගන්නවා... ඒ විකුර්තිය තමයි ඔය කියන නොයෙක් නම වලින් අපි හඳුන්වන්නේ... මම තව උදාහරණයක් කියන්නම්... බුදුන් පවසන අන්දමට සතුන් මැරීම පවක්!! අයි ඒ? මම කියන්නම් ඇයි ඒ කියලා... ශරීරයක් කියන්නේ නිවන් මග වබෝධ කරගැනීම සඳහා... නිවන් මගෙහි ගමන කිරීම සඳහා නිමවා ඇති රථයක්... ඉතිං අපේ මොළ විසින් තවත් කෙනෙකුගේ රථයක් විනාශ කිරීම යම් සිතක් අතරමං කිරීමක් නොවේද? අන්න ඒ නිසයි සිතට එකඟව වැඩ කරන්න කියල කියන්නේ... සිත දන්නවා අප ය යුතු මග... නමුත් අපේ මොලය එය හඳුනන්නේ නැහැ... මොකද ඔහු.. තමන් විසින්ම සාදා නිර්මාණය කරගත් රාමුවක කොටුවී සිටින බැවින්... ඔන්න දැන් මට රොබට් අයියගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්... මම හිතන විදහට නම් ඒ පුද්ගලයා (සිත/ගන්ධබ්බයා)පෙර අත් භාව වලදී බුදු දහමට ලැදිව ඉතාමත් ශික්ෂණයකින් යුතුව ජිවත් වූ පුද්ගලයෙක් වන අතර ඔහුගේ අවසන් ශරීර භවයේදී ඔහුගේ ශරීරය ඔහුට අවනත නොවීම නිසා හෝ... ශරීරයේ මොලය විසින් ඇති කළා වූ බලපෑම නිසා ඔය තත්වය බල පා ඇතැයි කියා මට සිතෙනවා... අනෙක් සියලුම සුත්‍ර ගතා ගැන මම දන්නා දේ ඉතාමත් අල්ප වුවත් බුදුගුණ.. එසේත් නැත්තං.. ''ඉතිපිසෝ'' ඝථාවෙන් බුදුන්ගේ යථාර්තය කියවෙන නිසා ඒ යථාර්තය සත්‍යවන බැවිනුත්... සියලුම අවස්ථාවන් හිදී බුදුන්ගේ යථාර්තය ඝණයක් වන බැවිනුත්.. සියල්ලන්ම සත්‍යය අවබෝධ කරවීමේ හැකියාවක් ඇති බැවිනුත් මා බුදුගුණ ඉතාමත් උසස් අන්දමෙන්.. ඉහල අන්දමෙන් පිලිගන්නවා... අනික අපි අහල තිඑනවා නේද අපි ජිවත් වෙන කාලේදී කෙනෙකුට ආදරෙන් මැරුනොත් ඒ කෙනා අපි ලඟට එනවා.. අපිට කරදරයි කියල... එකටත් මම හේතුව කියන්නම්... සත්‍යය අනවභෝදයෙන් මියයන්නන් කෙරෙහි සහ මෙඉය යන කෙනාගේ අවට පුද්ගලයන් කෙරෙහි තරමක කේන්තියක් ගන්ධබ්බයන් සතු වෙනවා.. මන්ද රථය, නිසි ගමන මගේ ගමන කිරීමට භධ පැමිණුව නිසා.. මේ දේවල් මෙහෙම පොඩි ලිපියකින් තේරුම කරන්න අමාරුයි... නමුත්.. තම තමන් පුළුවන් අයුරින් තේරුම ගන්න උත්සහ කලොත් සියල්ලක්ම රිසි සේ ඔබට තේරුම යාවී...... මම රුපසටහනක් ඉදිරි දිනවල ඉදිරිපත් කරන්නම් මේ දේ පැහැදිලි වෙන්න.. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom