Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4. නොපෙනෙන ලෝකය

කලින් දාපු දේවලට ප්‍රශ්න මොකුත් නැ වගේ ,

කලින් කොටස

http://www.elakiri.com/forum/showpost.php?p=11913926&postcount=662

මම කලින් දැම්මේ නොපෙනෙන ලෝකය පෙනීමේ හැකියාව මොනවගේ එකක් ද වටහ ගැනීමට පොඩි හැදින්වීමක් .

මින් පස්සේ මේ අය නොපෙනෙන ලෝකය පිලිබඳ කියපු දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා .

1. කවුද මේ නොපෙනෙන සත්වයින් ?

මේ අය බුදුදහමේ විදිහට හදුන්වන්නේ ප්‍රේත ,භූත , දේව කොටස් ලෙස ,

2. මේ අයට ශරීරයක් තියනවද ?

ඔව් මේ අයට සියුම් ශරීරයක් තියනවා , ඒවගේම එම ශරීරය වෙනස් කිරීමේ හැකියාවත් තියනවා ,

3. මෙම සත්වයන් පෙනීමේ හැකියාව තියන මිනිසුන් කොහොමද මෙම අය සමඟ සන්නිවේදනය කරන්නේ ?

විමසීමේදී දැනගන්න ලැබුනේ , සිතිවිලි හැර කිසිම වාචික භාෂාවක් භාවිතා නොකරන බව , උදා - අපි හිතමු එහෙම සත්වයෙක් දැක්ක කියලා , එයාව අරමුණු කරලා උඹ කවුද යන සිතිවිල්ල ඇති කරගත් විට එම සත්වයා තමන් ගේ ස්වරුපය අප දන්නා අකාරයකට පත්කර ගැනීම , ඒ කියන්නේ මැරෙන්න පෙර සිටි ආකාරයට එම ඇදුම් සමග ----->

මෙම සන්නිවේදන කිරීම මට වැටහෙන විදිහට පංච ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ නැ (මන්තර භාවිතා කරන හා පරල වෙන අවස්ථා වලදී මේක වෙනස් වෙනවා , ඒවා රොබට් අය්යාගෙන් අහගන්න )

4. මෙම සත්වයින් උපදින්නේ කොහොමද ?

ඕපපාතිකව , මෙහෙම ඉපදෙන මෙම අයගේ විශේෂ ලක්ෂණය තමයි කලින් තමන් හිටිය විදිහ මතක තිබීම , ඒවගේම තමන් මෙම තත්වයට පත් වීමට හේතුවත් මෙම අය දන්නවා ඒ කියන්නේ මැරෙන්න ඉස්සර මේවා විස්ස්වාස කලත් නැතත් , එක එක ආගම් වල විස්වාස වල එල්බගෙන හිටියත් ප්‍රේතයෙක් භූතයෙක් උනාට පස්සේ මේ පිලිඹද කිසිම ගැටළුවක් නැ .

හැබැයි මෙම තත්වයෙන් මිදී නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබුනාට පසු පෙර කිසිමදෙයක් මතක හිටින්නේ නැ (සංසාරයේ හැටි ).

cont ...

[QUOTE="121221, post: 11918560, member: 346964"] [SIZE=4]4. නොපෙනෙන ලෝකය කලින් දාපු දේවලට ප්‍රශ්න මොකුත් නැ වගේ , කලින් කොටස [url]http://www.elakiri.com/forum/showpost.php?p=11913926&postcount=662[/url] මම කලින් දැම්මේ නොපෙනෙන ලෝකය පෙනීමේ හැකියාව මොනවගේ එකක් ද වටහ ගැනීමට පොඩි හැදින්වීමක් . මින් පස්සේ මේ අය නොපෙනෙන ලෝකය පිලිබඳ කියපු දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා . 1. කවුද මේ නොපෙනෙන සත්වයින් ? මේ අය බුදුදහමේ විදිහට හදුන්වන්නේ ප්‍රේත ,භූත , දේව කොටස් ලෙස , 2. මේ අයට ශරීරයක් තියනවද ? ඔව් මේ අයට සියුම් ශරීරයක් තියනවා , ඒවගේම එම ශරීරය වෙනස් කිරීමේ හැකියාවත් තියනවා , 3. මෙම සත්වයන් පෙනීමේ හැකියාව තියන මිනිසුන් කොහොමද මෙම අය සමඟ සන්නිවේදනය කරන්නේ ? විමසීමේදී දැනගන්න ලැබුනේ , සිතිවිලි හැර කිසිම වාචික භාෂාවක් භාවිතා නොකරන බව , උදා - අපි හිතමු එහෙම සත්වයෙක් දැක්ක කියලා , එයාව අරමුණු කරලා උඹ කවුද යන සිතිවිල්ල ඇති කරගත් විට එම සත්වයා තමන් ගේ ස්වරුපය අප දන්නා අකාරයකට පත්කර ගැනීම , ඒ කියන්නේ මැරෙන්න පෙර සිටි ආකාරයට එම ඇදුම් සමග -----> මෙම සන්නිවේදන කිරීම මට වැටහෙන විදිහට පංච ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ නැ (මන්තර භාවිතා කරන හා පරල වෙන අවස්ථා වලදී මේක වෙනස් වෙනවා , ඒවා රොබට් අය්යාගෙන් අහගන්න ) 4. මෙම සත්වයින් උපදින්නේ කොහොමද ? ඕපපාතිකව , මෙහෙම ඉපදෙන මෙම අයගේ විශේෂ ලක්ෂණය තමයි කලින් තමන් හිටිය විදිහ මතක තිබීම , ඒවගේම තමන් මෙම තත්වයට පත් වීමට හේතුවත් මෙම අය දන්නවා ඒ කියන්නේ මැරෙන්න ඉස්සර මේවා විස්ස්වාස කලත් නැතත් , එක එක ආගම් වල විස්වාස වල එල්බගෙන හිටියත් ප්‍රේතයෙක් භූතයෙක් උනාට පස්සේ මේ පිලිඹද කිසිම ගැටළුවක් නැ . හැබැයි මෙම තත්වයෙන් මිදී නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබුනාට පසු පෙර කිසිමදෙයක් මතක හිටින්නේ නැ (සංසාරයේ හැටි ). cont ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom