Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමති එකක් කරගනින්......අන්තිම එකනම් මරු

මචන් මෙහෙමයි.......ගෙවල් වලට ආරක්ශා දැමීමෙන් බලාපොරොත්තුවෙන්නේ ඒ නිවෙසට හා එහි පදින්චි පුද්ගලයන්ට ඇතිවෙන අමනුශ්ය දෝශ මගහරවාගෙන සෞභාග්‍ය ලඟාකරගැනීමයි..... ආරක්ශාවක් දමාගැනීම තමතමන්ගේ රුචිකත්වය විශ්වාසය මතයි තීරණය වෙන්නේ........

කට්ටිය කියල තිබුන විදියට බුද්ධ බලයෙන් නිවෙසට ආරක්ශාවක් දැමීම තමයි මාත් රෙකමදාරු කරන්නේ......  ඒත් පොඩි පරහකට තියෙන්නේ..... ඒක කරන්න ඉස්සෙල්ලා වටපිටාවෙ උන්ගේ කල්ක්‍රියාව හා නිවෙසේ ඉතිහාසය සොයාබැලියයුතුයි........ඔය ගෙවල් වලට ඉඩම් වලට කට්ටිය එක එක ගේම් දෙනව....... කාලකන්නි වෙලා යන්න සොහොන් අලු දානව, මතුරපු වැලි දානව...... ඔය වගේ විවිද දේවල් තියෙනව..... ඕව කලහම ඒවයේ බලය මට තේරෙන විදියටනම් බුද්ධ බලයට වඩා වැඩියි...... *(මේක වරදවා වටහගන්න එපා...... දීර්ගකාලීනව බලපුවහම බුද්ධ බලයට සමකරන්න දෙයක් නැතිවුනාට කෙටිකලකට මේ මන්ත්‍ර බල ප්‍රභලයි....... ) ඉතින් උඹ කොච්චර දානපතිය, උපාසකමහත්තය වුනත් ආපදාවක් වියහැකියි

ඉතින් ඔක්කෝටම ඉස්සෙල්ලා ඔය නිවස මුලදි සොහොන් බිමක් කියපු නිසා ඕක බදන් ඉන්න යක්කු, භූතයොන්ට පෙරේත තටු තියල එලවල දාල බුදුගුණ කියපු වැලි, අබ මුලු වත්තටම ඉහින්න..... හොඳ කට්ටඩියෙක් හොයාගත්තොත් ඔයිට වඩාදේවල් කරල වත්ත ගොඩදාල දෙයි...... ඊට පස්සෙ තමුන්ට තියෙන අවදානම අනුව, අවදානම අඩුනම් බුද්ධ බලයෙන් ආරක්ශාවක් හෝ වටපිටාව උන් ශුවර් නැත්නම් මන්ත්‍ර බලෙන් ආරක්ශාවක් කරගන්න....... ඔයිට අමතරව ලොකු කේස් වලදි භූතබලෙන් ආරක්ශාවක් කරගන්නත් පුලුවන්, හැබැයි ගෙදර 7-8 දෙනෙක් ගෙදර ඉන්නව වගේ දැනෙන්න ගන්නව..... ඒත් ආරක්ශාව ගෙදරට එස් ටී එෆ් දැම්ම වගේ තමයි.........

කැමති එකක් කරගනින්......අන්තිම එකනම් මරු......... ගාඩ් බුවාල ඇගේ ගෑවි නොගෑවිත් යනව...... lolzzz

රොබොට් අයියා......

[QUOTE="scylla4444, post: 11920053, member: 364242"] [b]කැමති එකක් කරගනින්......අන්තිම එකනම් මරු[/b] [SIZE=1][/SIZE][SIZE=1][/SIZE] [SIZE=3]මචන් මෙහෙමයි.......ගෙවල් වලට ආරක්ශා දැමීමෙන් බලාපොරොත්තුවෙන්නේ ඒ නිවෙසට හා එහි පදින්චි පුද්ගලයන්ට ඇතිවෙන අමනුශ්ය දෝශ මගහරවාගෙන සෞභාග්‍ය ලඟාකරගැනීමයි:)..... ආරක්ශාවක් දමාගැනීම තමතමන්ගේ රුචිකත්වය විශ්වාසය මතයි තීරණය වෙන්නේ........ කට්ටිය කියල තිබුන විදියට බුද්ධ බලයෙන් නිවෙසට ආරක්ශාවක් දැමීම තමයි මාත් රෙකමදාරු කරන්නේ...... ;) ඒත් පොඩි පරහකට තියෙන්නේ..... ඒක කරන්න ඉස්සෙල්ලා වටපිටාවෙ උන්ගේ කල්ක්‍රියාව හා නිවෙසේ ඉතිහාසය සොයාබැලියයුතුයි:baffled::baffled::baffled:........ඔය ගෙවල් වලට ඉඩම් වලට කට්ටිය එක එක ගේම් දෙනව....... කාලකන්නි වෙලා යන්න සොහොන් අලු දානව:growl:, මතුරපු වැලි දානව:growl:...... ඔය වගේ විවිද දේවල් තියෙනව..... ඕව කලහම ඒවයේ බලය මට තේරෙන විදියටනම් බුද්ධ බලයට වඩා වැඩියි......:baffled: *([U]මේක වරදවා වටහගන්න එපා...... දීර්ගකාලීනව බලපුවහම බුද්ධ බලයට සමකරන්න දෙයක් නැතිවුනාට[/U] කෙටිකලකට මේ මන්ත්‍ර බල ප්‍රභලයි....... ) ඉතින් උඹ කොච්චර දානපතිය, උපාසකමහත්තය වුනත් ආපදාවක් වියහැකියි ඉතින් ඔක්කෝටම ඉස්සෙල්ලා ඔය නිවස මුලදි සොහොන් බිමක් කියපු නිසා ඕක බදන් ඉන්න යක්කු, භූතයොන්ට පෙරේත තටු තියල එලවල දාල බුදුගුණ කියපු වැලි, අබ මුලු වත්තටම ඉහින්න..... හොඳ කට්ටඩියෙක් හොයාගත්තොත් ඔයිට වඩාදේවල් කරල වත්ත ගොඩදාල දෙයි...... ඊට පස්සෙ තමුන්ට තියෙන අවදානම අනුව, අවදානම අඩුනම් බුද්ධ බලයෙන් ආරක්ශාවක්:yes: හෝ වටපිටාව උන් ශුවර් නැත්නම්:nerd: මන්ත්‍ර බලෙන් ආරක්ශාවක් කරගන්න.......:yes: ඔයිට අමතරව ලොකු කේස් වලදි භූතබලෙන් ආරක්ශාවක් කරගන්නත් පුලුවන්, හැබැයි ගෙදර 7-8 දෙනෙක් ගෙදර ඉන්නව වගේ දැනෙන්න ගන්නව:shocked:..... ඒත් ආරක්ශාව ගෙදරට එස් ටී එෆ් දැම්ම වගේ තමයි.........:rofl: කැමති එකක් කරගනින්......අන්තිම එකනම් මරු:rofl:......... ගාඩ් බුවාල ඇගේ ගෑවි නොගෑවිත් යනව...... lolzzz:D:baffled::shocked: :frown:රොබොට් අයියා......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom