Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොබට් අයියගෙන් අවසරයි කියල හිතට ආපු කාරණා කීපයක් ලියන්න හිතුන. යක්කු පෙරේතයෝ බූතයෝ ගැන කතා කිරීමෙන් කෙලෙස් වැඩිවෙනවා කියපු දේ ගැන යමක් කියනවනම් , කතාකරන මාතෘකාව මොකක් උනත් අපි ඒ මාතෘකාව ග්‍රහණය කරගන්න ආකාරයෙන් තමයි අපිට ලැබෙන දේ තීරණය වෙන්නේ . අපි මෙතන කතාවෙන යන්ත්‍ර මන්ත්‍ර සස්තරෙයි යක්කු බූතයෝයි අපේ සාමාන්‍ය ජීවිතේට කොතනින්ද අදාල කරගන්නේ කියන එක මේක කියවන හැමෝගෙම බුද්දියට ගොචරයි කියලයි මට හිතෙන්නේ. මන්තර සස්තරෙයි යක්කු බූතයෝ ගැනයි මගේ තියෙන අත්දැකීම් දෙකක් මෙතැනදී මම ලියන්න හිතුන හැමෝගෙම ප්‍රයෝජනේ පිණිස.

පලවෙනි එකනම් ඔන්න අපේ යාළුවකුගේ ගෙදරක පිරිත් පින්කමක් තිබුන. මේක උනේ 2002 වසරේ වගේ තමයි මගේ මතකේ. ඉතින් ඔන්න අපිත් සැදී පැහැදී ගියා පිරිත් අහන මුවාවෙන් එළකිරි නයිටක් ගහන ෆුල් ආතල් එකක් අරගන්න බලාගෙන. ඔන්න ඉතින් මහා පිරිත ඉවරවේගෙන එනකොට අපේ යාළුවගේ අම්ම යකෙක් ගහල වගේ පිස්සු දොඩවන්න ගත්ත . වැඩේ ටික ටික වැඩි උනා. බැලුවම මුන්ගේ අම්මට ආච්චි වැහිලා. දැන් පිරිත් ගෙදර එකම යුද්දයයි. කොහොමහරි පිරිතේ වැඩේ කෙරෙන අතරේ අපි යාළුවගේ අම්ම වහනෙක ගෙන ගිහින් යන්තර මන්තර ගුරුකම් දන්නා හාමුදුරු කෙනෙක් ගාවට අරන් ගියා. කොහොමහරි හාමුදුරුවෝ සද්දේ දාල නුලක් එහෙම ගැටගහල ඒ වෙලාවට පොඩි ශේප්මන්ට් එකක් දාල දුන්න. ඔන්න ඉතින් වැඩේ එවෙලේ යන්තම් ගොඩ ගියා කියමුකෝ. පහුවදා දවල් දානේ ඉවරවෙලා කාල බීල ඉවර උනාම මෙන්න ආයෙත් යාළුවගේ අම්මට යකා වැහුන. දැන් ඉතින් මල යුද්දයයි. අර කලින් කියපු හාමුදුරුවෝ අයෙමත් ගෙන්නලා ඔන්න පොඩි ශාන්තිකර්මයක් කරලා පොඩි ශේප් එකක් දැම්ම ආයෙත්. දැන් මේ වැහිලා ඉන්නේ යාළුවගේ ආච්චි. දැන් මේ වැහිලා ඉන්න පෙරේතය කියන්නේ අපේ යාළුවගේ අම්මව අරන්යන්න ඕන කියල. දැන් ඔන්න පහුවදා රෑට තොවිලයක් කරන්න කතාකරගෙන එතකම් පෙරේතය වැහුන මනුස්සයව තනි කරන්නේ නැතුව තියන්න ඕන. දැන් ඔන්න අපිට තමා යාළුවගේ අම්මව බලාගන්න තියෙන්නේ. දැන් මෙයා කතාකරන්නේ තනිකරම යාළුවගේ ආච්චි කතා කරන විදිහට. ඔන්න ඉතින් පෙරේතය (මැරිච්ච ආච්චි) අපි එක්ක වලියටමයි එන්නේ. ඔන්න ඉතින් ටික ටික රෑ වෙනකොට පෙරේතය (මැරිච්ච ආච්චි) අපි එක්ක ශේප් උනා. ඉතින් දැන් ඉතින් අපේ කට්ටිය ටිකෙන් ටික බයිට් එකට ගන්නයි සෙට් වෙන්නේ. දැන් මේ අපේ යාළුවා ඉන්නේ අපේ ගමට අල්ලපු ගමේ. ඉතින් මේ අපේ යාලුවට උගේ ගමේ යාලුවෝ එක්ක සෙට් වෙන්න දෙන්නේ නැහැ මුන්ගේ ගෙදරින්. මොකද ඒ පැත්ත ටිකක් චාටර් පළාතක්. (අපහාසෙට කියනවා නෙවෙයි ) ඉතින් අපේ යාළුවා හවසට ,නිවාඩු දවසට වළක් බහින්න සෙට් වෙන්නේ අපේ පැත්තට තමයි. උන්ගේ ගෙදරින් අවසර ලැබෙන්නේ අපේ පැත්තට එන්න විතරයි යාලුවට. ඉතින් දැන් මෙන්න මුන්ගේ අම්මට වැහුන පෙරේතය (ආච්චි) කියනවා එයා කොල්ල (අපේ යාළුවා) පස්සෙන් යනවලු යන හැමතැනම . ( මු පවුලේ එකම පිරිමි දරුවා) ඉතින් අපේ සෙට් එකේ උන්නු එකෙක් ඇහුව එතකොට මු නිවාඩු දවස් හවසට හවසට් ********* ගමට යනකොටත් පස්සෙන් යනවද කියල. එතකොට පෙරේතය (ආච්චි) කියාපි ඔව් ඒ ගමේ යාලුවෝ විතරයි මේ දරුවට ඉන්න හොඳ යාලුවෝ ඒ හින්ද තමයි එතනට් විතරක් ගිහින් ඉන්න දෙන්නේ එයා පස්සෙන් ඇවිත් කට්ටිය කැරම් ගහනවා බලන් ඉන්නවා කියල. (ඇත්තටම අපි හවසට සෙට් වෙලා කැරම් ගහනවා. අපි හැමෝම හවසට වැඩ ඇරිලා එන ගමන් එතනට සෙට් වෙලා තමයි රෑ වෙලා ගෙදර යන්නේ.ඉතින් ටික ටික රෑ වෙනකොට කට්ටිය සල්ලි එකතුකරලා බෝතලයක් ගෙනල්ල හෙමින් හෙමින් සප්පායම් වෙන ගමන් තමයි කැරම් ගහල ගෙදර යන්නේ. කොයි වෙලාවෙත් සිගරට් එකක් දෙකක් අතින් අත යනවා ඉතින් සහයෝගෙන්.) දැන් ඉතින් මේ කියන විදිහට මුන්ගේ ආච්චි පෙරේතයත් මු එක්ක එනවලු මුගේ පස්සෙන් අපි කැරම් ගහන තැනට. ඔන්න ඊට පස්සේ තම අපේ එකෙක් පෙරේතයගෙන් වැදගත්ම ප්‍රස්නේ ඇහුවේ. එකෙක් ඇහුව ඉතින් එතන කැරම් ගහන ළමයි නරක වැඩ කරන්නේ නැතිද කියල. පෙරේතය කියපි අනේ ඒ ළමයි හරිම හොඳයි කිසිම වරදක් කරන්නේ නැහැ කියල. අපි ඉතින් කට්ටිය මුනට මුණ බලාගත්ත ශේප් එකේ. පහුවදා හාමුදුරුවෝ මොකක් නමුත් ගුරුකමක් කරලා මුන්ගේ අම්මව සුව කරලා තිබුන. එදානම් මට ඒ පැත්තට යන්න බැරි උනා. හැබැයි අපේ යාළුවගේ අම්ම නැති උනා සුනාමියට අහුවෙලා.

දෙවැනි කරනේනම් මම එක්තරා කලෙක පූජා නගරෙක අවුරුදු 5 සේවය කරද්දී මන්තර ගුරුකම් කරපු මනුස්සයෙක් එක්ක බොහොම කිට්ටු ඇසුරක් පැවැත්වුවා කියල මම මීට කලින් පොස්ට් එකේ කිව මතක ඇති. ඉතින් මේ මනුස්සය වාසය කරේ මගේ නිල නිවාසය තිබුන ඉඩමට අල්ලපු ඉඩමේ. (මගේ කාර්යාලයත් නිල නිවාසයත් තිබුනේ අක්කර 5 ක් විතර ලොකු එකම ඉඩමක.)ඉතින් මේ අදුරගෙන් වැඩක් කරගන්න කෙනෙක් එනවනම් කෙලින්ම එන්නේ මගේ කාර්යාලයට.අපෙන් තමයි අහන්නේ අදාල පුද්ගලයා ඉන්නවද වැඩකට ගිහින්ද කියල. මොකද වැඩක් නැති හැම වෙලේම මේ අදුරු තුමා උන්නේ අපි එක්ක. කැවේ බිව්වෙත් අපෙන්.(අපහසෙකට ලොකු කමකට කියනවා නෙවෙයි . ඒ මනුස්සයට විතරක් එයාගේ පැල් කොටේ උයන්න ඕන නැහැ අපෙන්ම කන්න කියලයි මම එයාට කියල තිබුනේ. ඒ හින්ද මේ පුද්ගලයා අපිට පවුලේ සාමාජිකයෙක් වගේ උනා. එයාගේ මරනෙ ගැන අදටත් මම කණගාටු වෙනවා පවුලේ කෙනෙක් නැති උනා වගේ.) ඔන්න දවසක් ගැණු කෙනෙක් ඇවිත් මගෙන් ඇහුව ******* මාම ඉන්නවද කියල. ( ගමම එයාව හැඳින්වූවේ ******* මාම කියල ) ඒ වෙලාවේ මේ කියන පුද්ගලයා උන්නේ එයාගේ පැළට වෙලා පොඩි නින්දක් ගෙන. මම ඉතින් වැට ගාවට නම කියල කතාකරාම ආවා මගේ කර්යලේට.අවම තමයි දැක්කේ ගැහැණු කෙනෙක් ඇවිත් ඉන්නවා කියල. ඔන්න මේ ගැහැණු කෙනා ඇහුව මාමේ වැඩේ කරාද කියල. අපේ හිතවතා කිව ඔව් කරලා ඇත්තේ එයා කොහෙටහරි ගිය වෙලාවක ගැහැණු කෙනෙක් ඇවිත් ඉල්ලුවොත් දෙන්න කියල වැඩේ කරලා මට දීල ගියා කියල. ඔන්න ඉතින් මට දැන් වැඩේ හොල්මන්. මෙන්න මැන්ස් කියපි මම අර උදේ මහත්තයට දෙන්නේ පොඩි කොලේක ඔතපු දෙයක්. අන්න එක මට දෙන්න කියල. මම ඉතින් දැන් දෙකොන මූට්ටු වෙලා කිව අන්න මගේ ක්වාටස් එකේ මේස උඩ ඇති ගන්න කියල මම යන්නතම් ගොඩ උනා. මැන්ස් ගියා මගේ ක්වාටස් එකට. ගිහින් එලියට ඇවිත් පොඩි පත්තර කොලේක ඔතපු යමක් දුන්න අර ආපු ගැහැණු මනුස්සයට. දීල කිව වැඩේ කරලා ගුණ අගුණ කියන්න කියල . දැන් ඉතින් මට වැඩේ වැඩේ අන්දොස් . ගැහැණු මනුස්සයත් නොපෙනී යන්න දීල මම ඇහුව මොකද්ද යෝදයෝ ඒ කුනුහරුපේ කියල. ඔන්න ඊටපස්සේ තමා මට කතාවේ අග මුල පැහැදිලි කරේ. මේ ගැහැණු මනුස්සය මොකක්දෝ වැඩකට සීනි ටිකක් මතුරලා දෙන්න කියල මේ මනුස්සයට. සල්ලිත් දීල. ඉතින් මේ යෝදයට මේ වැඩේ කරන්න අමතක වෙලා. ඉතින් දැන් මේක කරේ නැහැ කියන්න බැරි හින්ද මගේ ක්වාටස් එකේ තිබුන සීනි බෝතලෙන් සීනි ටිකක් කොලේක ඔතල තමයි දීල තියෙන්නේ. මේක ලිව්වේ ඒ මැරිච්ච මනුස්සයට අපහාස කරන්න නෙවෙයි (මේ මනුස්සය රියල් වැඩකාරයෙක් ). ඇදුරෝ කාරණා දේවල් ගැන පොඩි අදහසක් දෙන්න හැමදෙනාටම. පස්සේ දවසක වැඩේ හරි ගියේ නැහැ කිවම කිල්ලක් අහුවෙන්න ඇති කියල ආයේ සීනි ටිකක් හරියටම මතුරලා දීල තිබුන.

ඔන්න ඕකයි සිදුවීම් දෙක. මේ දෙකෙන් ඔයාලට තේරෙනවා ඇති බූතයෝ පෙරේතයෝ කියන්නෙත් ඇදුරෝ කියන්නෙත් කව්ද කියල. මේ කියන දෙගොල්ලොම කියන තරම් කළුත් නැහැ. කියන තරම් සුදුත් නැහැ. ඒ හින්ද මේ බූත කොටුවේ කියවෙන ලියවෙන දේවල් වලින් ගන්න ඕන මොනවද කියල තීරණය කාරණා එක කියවන හැමෝගෙම බුද්දියට ගොචරයි.

කව්රු කොහොම කීවත් මගේ පුද්ගලික අදහසනම් යක්කු පෙරේතයෝ බූතයෝ එක්කයි යන්තර මන්තර කාරණා අයියල එක්කයි සෙල්ලමට යන්නනම් එපා කියලයි.

රොබට් අයියගේ බූත කොටුවට ජයෙන් ජය වේවා.

ඇදුරෙක් ගැන තවත් කතාවක් ලියන්නම් පසුවට...

[QUOTE="polwattacom, post: 11920569, member: 114075"] [SIZE=5]රොබට් අයියගෙන් අවසරයි කියල හිතට ආපු කාරණා කීපයක් ලියන්න හිතුන. යක්කු පෙරේතයෝ බූතයෝ ගැන කතා කිරීමෙන් කෙලෙස් වැඩිවෙනවා කියපු දේ ගැන යමක් කියනවනම් , කතාකරන මාතෘකාව මොකක් උනත් අපි ඒ මාතෘකාව ග්‍රහණය කරගන්න ආකාරයෙන් තමයි අපිට ලැබෙන දේ තීරණය වෙන්නේ . අපි මෙතන කතාවෙන යන්ත්‍ර මන්ත්‍ර සස්තරෙයි යක්කු බූතයෝයි අපේ සාමාන්‍ය ජීවිතේට කොතනින්ද අදාල කරගන්නේ කියන එක මේක කියවන හැමෝගෙම බුද්දියට ගොචරයි කියලයි මට හිතෙන්නේ. මන්තර සස්තරෙයි යක්කු බූතයෝ ගැනයි මගේ තියෙන අත්දැකීම් දෙකක් මෙතැනදී මම ලියන්න හිතුන හැමෝගෙම ප්‍රයෝජනේ පිණිස. පලවෙනි එකනම් ඔන්න අපේ යාළුවකුගේ ගෙදරක පිරිත් පින්කමක් තිබුන. මේක උනේ 2002 වසරේ වගේ තමයි මගේ මතකේ. ඉතින් ඔන්න අපිත් සැදී පැහැදී ගියා පිරිත් අහන මුවාවෙන් එළකිරි නයිටක් ගහන ෆුල් ආතල් එකක් අරගන්න බලාගෙන. ඔන්න ඉතින් මහා පිරිත ඉවරවේගෙන එනකොට අපේ යාළුවගේ අම්ම යකෙක් ගහල වගේ පිස්සු දොඩවන්න ගත්ත . වැඩේ ටික ටික වැඩි උනා. බැලුවම මුන්ගේ අම්මට ආච්චි වැහිලා. දැන් පිරිත් ගෙදර එකම යුද්දයයි. කොහොමහරි පිරිතේ වැඩේ කෙරෙන අතරේ අපි යාළුවගේ අම්ම වහනෙක ගෙන ගිහින් යන්තර මන්තර ගුරුකම් දන්නා හාමුදුරු කෙනෙක් ගාවට අරන් ගියා. කොහොමහරි හාමුදුරුවෝ සද්දේ දාල නුලක් එහෙම ගැටගහල ඒ වෙලාවට පොඩි ශේප්මන්ට් එකක් දාල දුන්න. ඔන්න ඉතින් වැඩේ එවෙලේ යන්තම් ගොඩ ගියා කියමුකෝ. පහුවදා දවල් දානේ ඉවරවෙලා කාල බීල ඉවර උනාම මෙන්න ආයෙත් යාළුවගේ අම්මට යකා වැහුන. දැන් ඉතින් මල යුද්දයයි. අර කලින් කියපු හාමුදුරුවෝ අයෙමත් ගෙන්නලා ඔන්න පොඩි ශාන්තිකර්මයක් කරලා පොඩි ශේප් එකක් දැම්ම ආයෙත්. දැන් මේ වැහිලා ඉන්නේ යාළුවගේ ආච්චි. දැන් මේ වැහිලා ඉන්න පෙරේතය කියන්නේ අපේ යාළුවගේ අම්මව අරන්යන්න ඕන කියල. දැන් ඔන්න පහුවදා රෑට තොවිලයක් කරන්න කතාකරගෙන එතකම් පෙරේතය වැහුන මනුස්සයව තනි කරන්නේ නැතුව තියන්න ඕන. දැන් ඔන්න අපිට තමා යාළුවගේ අම්මව බලාගන්න තියෙන්නේ. දැන් මෙයා කතාකරන්නේ තනිකරම යාළුවගේ ආච්චි කතා කරන විදිහට. ඔන්න ඉතින් පෙරේතය (මැරිච්ච ආච්චි) අපි එක්ක වලියටමයි එන්නේ. ඔන්න ඉතින් ටික ටික රෑ වෙනකොට පෙරේතය (මැරිච්ච ආච්චි) අපි එක්ක ශේප් උනා. ඉතින් දැන් ඉතින් අපේ කට්ටිය ටිකෙන් ටික බයිට් එකට ගන්නයි සෙට් වෙන්නේ. දැන් මේ අපේ යාළුවා ඉන්නේ අපේ ගමට අල්ලපු ගමේ. ඉතින් මේ අපේ යාලුවට උගේ ගමේ යාලුවෝ එක්ක සෙට් වෙන්න දෙන්නේ නැහැ මුන්ගේ ගෙදරින්. මොකද ඒ පැත්ත ටිකක් චාටර් පළාතක්. (අපහාසෙට කියනවා නෙවෙයි ) ඉතින් අපේ යාළුවා හවසට ,නිවාඩු දවසට වළක් බහින්න සෙට් වෙන්නේ අපේ පැත්තට තමයි. උන්ගේ ගෙදරින් අවසර ලැබෙන්නේ අපේ පැත්තට එන්න විතරයි යාලුවට. ඉතින් දැන් මෙන්න මුන්ගේ අම්මට වැහුන පෙරේතය (ආච්චි) කියනවා එයා කොල්ල (අපේ යාළුවා) පස්සෙන් යනවලු යන හැමතැනම . ( මු පවුලේ එකම පිරිමි දරුවා) ඉතින් අපේ සෙට් එකේ උන්නු එකෙක් ඇහුව එතකොට මු නිවාඩු දවස් හවසට හවසට් ********* ගමට යනකොටත් පස්සෙන් යනවද කියල. එතකොට පෙරේතය (ආච්චි) කියාපි ඔව් ඒ ගමේ යාලුවෝ විතරයි මේ දරුවට ඉන්න හොඳ යාලුවෝ ඒ හින්ද තමයි එතනට් විතරක් ගිහින් ඉන්න දෙන්නේ එයා පස්සෙන් ඇවිත් කට්ටිය කැරම් ගහනවා බලන් ඉන්නවා කියල. (ඇත්තටම අපි හවසට සෙට් වෙලා කැරම් ගහනවා. අපි හැමෝම හවසට වැඩ ඇරිලා එන ගමන් එතනට සෙට් වෙලා තමයි රෑ වෙලා ගෙදර යන්නේ.ඉතින් ටික ටික රෑ වෙනකොට කට්ටිය සල්ලි එකතුකරලා බෝතලයක් ගෙනල්ල හෙමින් හෙමින් සප්පායම් වෙන ගමන් තමයි කැරම් ගහල ගෙදර යන්නේ. කොයි වෙලාවෙත් සිගරට් එකක් දෙකක් අතින් අත යනවා ඉතින් සහයෝගෙන්.) දැන් ඉතින් මේ කියන විදිහට මුන්ගේ ආච්චි පෙරේතයත් මු එක්ක එනවලු මුගේ පස්සෙන් අපි කැරම් ගහන තැනට. ඔන්න ඊට පස්සේ තම අපේ එකෙක් පෙරේතයගෙන් වැදගත්ම ප්‍රස්නේ ඇහුවේ. එකෙක් ඇහුව ඉතින් එතන කැරම් ගහන ළමයි නරක වැඩ කරන්නේ නැතිද කියල. පෙරේතය කියපි අනේ ඒ ළමයි හරිම හොඳයි කිසිම වරදක් කරන්නේ නැහැ කියල. අපි ඉතින් කට්ටිය මුනට මුණ බලාගත්ත ශේප් එකේ. පහුවදා හාමුදුරුවෝ මොකක් නමුත් ගුරුකමක් කරලා මුන්ගේ අම්මව සුව කරලා තිබුන. එදානම් මට ඒ පැත්තට යන්න බැරි උනා. හැබැයි අපේ යාළුවගේ අම්ම නැති උනා සුනාමියට අහුවෙලා. දෙවැනි කරනේනම් මම එක්තරා කලෙක පූජා නගරෙක අවුරුදු 5 සේවය කරද්දී මන්තර ගුරුකම් කරපු මනුස්සයෙක් එක්ක බොහොම කිට්ටු ඇසුරක් පැවැත්වුවා කියල මම මීට කලින් පොස්ට් එකේ කිව මතක ඇති. ඉතින් මේ මනුස්සය වාසය කරේ මගේ නිල නිවාසය තිබුන ඉඩමට අල්ලපු ඉඩමේ. (මගේ කාර්යාලයත් නිල නිවාසයත් තිබුනේ අක්කර 5 ක් විතර ලොකු එකම ඉඩමක.)ඉතින් මේ අදුරගෙන් වැඩක් කරගන්න කෙනෙක් එනවනම් කෙලින්ම එන්නේ මගේ කාර්යාලයට.අපෙන් තමයි අහන්නේ අදාල පුද්ගලයා ඉන්නවද වැඩකට ගිහින්ද කියල. මොකද වැඩක් නැති හැම වෙලේම මේ අදුරු තුමා උන්නේ අපි එක්ක. කැවේ බිව්වෙත් අපෙන්.(අපහසෙකට ලොකු කමකට කියනවා නෙවෙයි . ඒ මනුස්සයට විතරක් එයාගේ පැල් කොටේ උයන්න ඕන නැහැ අපෙන්ම කන්න කියලයි මම එයාට කියල තිබුනේ. ඒ හින්ද මේ පුද්ගලයා අපිට පවුලේ සාමාජිකයෙක් වගේ උනා. එයාගේ මරනෙ ගැන අදටත් මම කණගාටු වෙනවා පවුලේ කෙනෙක් නැති උනා වගේ.) ඔන්න දවසක් ගැණු කෙනෙක් ඇවිත් මගෙන් ඇහුව ******* මාම ඉන්නවද කියල. ( ගමම එයාව හැඳින්වූවේ ******* මාම කියල ) ඒ වෙලාවේ මේ කියන පුද්ගලයා උන්නේ එයාගේ පැළට වෙලා පොඩි නින්දක් ගෙන. මම ඉතින් වැට ගාවට නම කියල කතාකරාම ආවා මගේ කර්යලේට.අවම තමයි දැක්කේ ගැහැණු කෙනෙක් ඇවිත් ඉන්නවා කියල. ඔන්න මේ ගැහැණු කෙනා ඇහුව මාමේ වැඩේ කරාද කියල. අපේ හිතවතා කිව ඔව් කරලා ඇත්තේ එයා කොහෙටහරි ගිය වෙලාවක ගැහැණු කෙනෙක් ඇවිත් ඉල්ලුවොත් දෙන්න කියල වැඩේ කරලා මට දීල ගියා කියල. ඔන්න ඉතින් මට දැන් වැඩේ හොල්මන්. මෙන්න මැන්ස් කියපි මම අර උදේ මහත්තයට දෙන්නේ පොඩි කොලේක ඔතපු දෙයක්. අන්න එක මට දෙන්න කියල. මම ඉතින් දැන් දෙකොන මූට්ටු වෙලා කිව අන්න මගේ ක්වාටස් එකේ මේස උඩ ඇති ගන්න කියල මම යන්නතම් ගොඩ උනා. මැන්ස් ගියා මගේ ක්වාටස් එකට. ගිහින් එලියට ඇවිත් පොඩි පත්තර කොලේක ඔතපු යමක් දුන්න අර ආපු ගැහැණු මනුස්සයට. දීල කිව වැඩේ කරලා ගුණ අගුණ කියන්න කියල . දැන් ඉතින් මට වැඩේ වැඩේ අන්දොස් . ගැහැණු මනුස්සයත් නොපෙනී යන්න දීල මම ඇහුව මොකද්ද යෝදයෝ ඒ කුනුහරුපේ කියල. ඔන්න ඊටපස්සේ තමා මට කතාවේ අග මුල පැහැදිලි කරේ. මේ ගැහැණු මනුස්සය මොකක්දෝ වැඩකට සීනි ටිකක් මතුරලා දෙන්න කියල මේ මනුස්සයට. සල්ලිත් දීල. ඉතින් මේ යෝදයට මේ වැඩේ කරන්න අමතක වෙලා. ඉතින් දැන් මේක කරේ නැහැ කියන්න බැරි හින්ද මගේ ක්වාටස් එකේ තිබුන සීනි බෝතලෙන් සීනි ටිකක් කොලේක ඔතල තමයි දීල තියෙන්නේ. මේක ලිව්වේ ඒ මැරිච්ච මනුස්සයට අපහාස කරන්න නෙවෙයි (මේ මනුස්සය රියල් වැඩකාරයෙක් ). ඇදුරෝ කාරණා දේවල් ගැන පොඩි අදහසක් දෙන්න හැමදෙනාටම. පස්සේ දවසක වැඩේ හරි ගියේ නැහැ කිවම කිල්ලක් අහුවෙන්න ඇති කියල ආයේ සීනි ටිකක් හරියටම මතුරලා දීල තිබුන. ඔන්න ඕකයි සිදුවීම් දෙක. මේ දෙකෙන් ඔයාලට තේරෙනවා ඇති බූතයෝ පෙරේතයෝ කියන්නෙත් ඇදුරෝ කියන්නෙත් කව්ද කියල. මේ කියන දෙගොල්ලොම කියන තරම් කළුත් නැහැ. කියන තරම් සුදුත් නැහැ. ඒ හින්ද මේ බූත කොටුවේ කියවෙන ලියවෙන දේවල් වලින් ගන්න ඕන මොනවද කියල තීරණය කාරණා එක කියවන හැමෝගෙම බුද්දියට ගොචරයි. කව්රු කොහොම කීවත් මගේ පුද්ගලික අදහසනම් යක්කු පෙරේතයෝ බූතයෝ එක්කයි යන්තර මන්තර කාරණා අයියල එක්කයි සෙල්ලමට යන්නනම් එපා කියලයි. රොබට් අයියගේ බූත කොටුවට ජයෙන් ජය වේවා. ඇදුරෙක් ගැන තවත් කතාවක් ලියන්නම් පසුවට... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom