Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු හාවා

දැනට අවරුදු 4 කට විතර කලින් එ කියන්නේ 2008 අව්රුද්දෙ මම ගමනක් ගිහින් පාන්දර 1 ට විතර ගෙදර ආවා

මචන්ලා උබලටත් හාවෝ ඕනේ තරම් හමුවෙලා ඇති නේ.

එ වගේම පාර අයිනේ හාවෙක් හිටියා. වෙනසකට තිබුනේ පොඩි සද්දයක් ඇහුනත් වෙනත් හාවෝ නම් දුවනවා

මේ හාවා පොඩ්ඩක් වත් වෙනස් උනේ නැ.මම ඈත ඉදල එනකම් ම මු මම දිහා බලාගෙන හිටිය. මම මු ලගින් ගිහින් වත් පොඩ්ඩක් වත් එහාට උනේ නැ

මුට අසනීපයක් වත් ඇති කියල හිතාගෙන මමත් ගෙදර ආවා

කොහොම හරි පහුවෙනිදා එනකොටත් පාන්දර 1 විතර උනා.එදා එනකොටත් අර හාවා සුපුරුදු තැන හිටියා. මම කෝකටත් වෙන බනානා ෆ්ලොවෙර් එකක් වෙන්න කියලා බයික් එක නැවැත්තුවා නවත්තලා නිකමට කකුල දික් කළා. දික් කල විතරයි මූ පාර පැනලා එහා පැත්තේ තිබුණු සියඹලා ගහට නැග්ගා

මචන්ලා උබල දැකල තියෙනවද හාවෝ ගස් නගිනවා??

මම ෆුල් හොල්මන්....

හොදම දේ උනේ ඊට පස්සේ

හාවා නැග්ග අත්ත සැහෙන්න බිමට පාත් උනා

සැප කනේ.... පේන තෙක් මානයක කට්ට කළුවරේ ඔය වගේ දෙයක් උනහම...

හූ...........හූ..............හූ.................

ජීවිතේටම ඇහිල නැ එ වගේ හුවක්. ඒත් එක්කම "දඩාස්" ගාල සද්දයක් එක්ක ගහ තිබුන විදිහට කෙලින් උනා.

උබලට කියන්න මට ඉතිබිසෝ ගාථාව වත් මතක උනේ නැ.එහෙම්ම මම ගෙදර ආවා.

හොදම විස්තර දැනගත්තේ ඊටත් අවරුද්දකට කලින්.

මේ කතාව මට කිව්වේ නිකවැරටිය පැත්තේ හොද ගුරුනාන්සේ කෙනෙක්.මම එයාගේ වචන වලින් ම දාන්නම්

"මහත්තයෝ තනි කළු හාවා ඉන්නේ රිටිගල ජයසේන උන්නැහේ.

තනි හාවා පස්සේ ගිහින් බේරුන කෙනෙක් ගැන මම නම් මීට කලින් අහල නැ "

කිව්වා

රැ ගමන් යන උන් පරිසමින්. හළු තනි හාවෙක් එහෙම පාරේ හිටියොත් නවත්තන්නේ නැතුව යන එකමයි නුවනට හුරු

[QUOTE="dm_anjana, post: 12004555, member: 385460"] [b]කළු හාවා[/b] [SIZE=5]දැනට අවරුදු 4 කට විතර කලින් එ කියන්නේ 2008 අව්රුද්දෙ මම ගමනක් ගිහින් පාන්දර 1 ට විතර ගෙදර ආවා:shocked::shocked: මචන්ලා උබලටත් හාවෝ ඕනේ තරම් හමුවෙලා ඇති නේ. එ වගේම පාර අයිනේ හාවෙක් හිටියා. වෙනසකට තිබුනේ පොඩි සද්දයක් ඇහුනත් වෙනත් හාවෝ නම් දුවනවා:growl::growl: මේ හාවා පොඩ්ඩක් වත් වෙනස් උනේ නැ.මම ඈත ඉදල එනකම් ම මු මම දිහා බලාගෙන හිටිය. මම මු ලගින් ගිහින් වත් පොඩ්ඩක් වත් එහාට උනේ නැ:no::no::no: මුට අසනීපයක් වත් ඇති කියල හිතාගෙන මමත් ගෙදර ආවා:P:P කොහොම හරි පහුවෙනිදා එනකොටත් පාන්දර 1 විතර උනා.එදා එනකොටත් අර හාවා සුපුරුදු තැන හිටියා. මම කෝකටත් වෙන බනානා ෆ්ලොවෙර් එකක් වෙන්න කියලා බයික් එක නැවැත්තුවා:oo::oo: නවත්තලා නිකමට කකුල දික් කළා. දික් කල විතරයි මූ පාර පැනලා එහා පැත්තේ තිබුණු සියඹලා ගහට නැග්ගා :no::no: මචන්ලා උබල දැකල තියෙනවද හාවෝ ගස් නගිනවා??:P:P මම ෆුල් හොල්මන්.... හොදම දේ උනේ ඊට පස්සේ .... හාවා නැග්ග අත්ත සැහෙන්න බිමට පාත් උනා:(:(:( සැප කනේ.... පේන තෙක් මානයක කට්ට කළුවරේ ඔය වගේ දෙයක් උනහම... හූ...........හූ..............හූ................. ජීවිතේටම ඇහිල නැ එ වගේ හුවක්. ඒත් එක්කම "දඩාස්" ගාල සද්දයක් එක්ක ගහ තිබුන විදිහට කෙලින් උනා. උබලට කියන්න මට ඉතිබිසෝ ගාථාව වත් මතක උනේ නැ.එහෙම්ම මම ගෙදර ආවා. හොදම විස්තර දැනගත්තේ ඊටත් අවරුද්දකට කලින්. මේ කතාව මට කිව්වේ නිකවැරටිය පැත්තේ හොද ගුරුනාන්සේ කෙනෙක්.මම එයාගේ වචන වලින් ම දාන්නම්:baffled: "මහත්තයෝ තනි කළු හාවා ඉන්නේ රිටිගල ජයසේන උන්නැහේ. තනි හාවා පස්සේ ගිහින් බේරුන කෙනෙක් ගැන මම නම් මීට කලින් අහල නැ " කිව්වා:shocked::shocked::shocked: රැ ගමන් යන උන් පරිසමින්. හළු තනි හාවෙක් එහෙම පාරේ හිටියොත් නවත්තන්නේ නැතුව යන එකමයි නුවනට හුරු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom