Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවරුදු ගණනක් දුක් වින්දෙමි

මේ කියන්න යන දේට මුල පිරෙනුයේ මම ඔ/එල් කරන කාලයයි.

සති ගනනක් තිස්සේ එකතු වෙලා තිබුණු ගණන් වගයක් හදල ඉවර කරනවා කියන පිවිතුරු චේතනාවෙන්  ගණන් පොත ත් අරගෙන මම කෑම මේසයට වෙලා ගණන් හද හදා හිටියා. මේ කියන දේ තේරුම ගන්න පුළුවන් වෙන්න දල සටහනක් මම අමුණලා එවන්නම්

මෙහෙම පාන්න්දර 2 විතර වෙනකල් වැඩ කළා. ලාවට සුළං රැල්ලක් එනවා දැනුනා. මම නිකමට හැරිලා බැලුවා අංක 1 කියන දොර රෙද්ද හුලඟකට ඉස්සිලා සුදු පාට ඇදගත්තු කෙනෙක් ඉස්සරහට යනවා දැක්කා.

ඇත්තම කිව්වොත් මට කැ ගහන්නවත් බැරි උනා

එදා අපේ ගෙදරට අම්මගේ නංගි(පුංචි අම්මා) උඩ තට්ටුවේ නිදාගෙන හිටියා. පුංචි අම්ම හයියෙන් කැ ගහගෙන නැගිට්ටා.කොහොම හරි කට්ටියම නැගිටලා පුංචිට වතුර ටිකක් එහෙම ඉහල ටික වෙලාවක් යනකොට පියවි සිහියට ආවා. එයත් දැකල ඇද ගාවින් කව්දෝ යනවා. මට වැඩේ මීටර් උනා. කව්රු හරි ආව නම් ආපු කෙනා තරප්පු පෙළ උඩින ගිහින් තියෙන්නේ.

මට නම් හොදටම සුවර් එ ගිය කෙනාට තිබුනේ අපේ සීයාගේ හැඩහුරු කම.

කොහොම හරි එ සිද්දිය එතනින් ඉවර උනා වගේ. මාස 7 ,8ක් යනකල් විශේෂයක් උනේ නැ. හැබෙයි මේ කාලේ අතරේ අපේ අම්මගේ පොඩි විශේසත්වයක් දැක්ක. මම ගන්න ඒවා තියෙන තැන් මට සාමාන්‍යයෙන් මතක නැ. ඒවා ගැන අම්මගෙන් ඇහුවාම හරියටම කියනවා. තව දෙයක් අපේ අම්ම කව්රු හරි ගැන දෙයක් කිව්වහම අයෙ ඉතින් බලාගෙන ඉදල කිව්වා වගේ (අපි වගේ උන්ට එකත් හරි වදයක් කියල උබල දන්නවා නේ)

මේ කියන්න යන දේ පටන් ගත්තේ අර විදිහට මාස 8 ක් විතර ගියාට පස්සේ

එතකොට මම ඒ/එල් පන්තියේ. උබල දන්නවා නේ ඉතින් මුලින් මුලින් උනත් ඒ/එල් පන්ති වල ඉන්ටවල් එකෙන් පස්සේ ඉන්නේ නැති බව.එහෙම පන්ති වලින් කට්ට පනින හැම දවසකම පහුවෙනිදාට අම්ම හැම දේම බලාගෙන හිටිය වගේ කියනවා

මමත් ඉතින් මොන මොනවා හරි කියල ශේප් වෙනවා

දවසක් රැ මම සින්දුවක් කියන්න යනකොට මට ඇහුනා අම්ම හීනෙන් කතා කරනවා. මල කෙලියයි  අම්ම කාගෙන්දෝ මොනවද අහනවා. ටිකක් වෙලා අහගෙන ඉන්නකොට අම්ම අහන ඒවාට එයාට උත්තර ලැබෙනවා වගේ කතා විලාශයෙන්.මම කාමරය ඇතුලට ගියා. අම්ම කතා කරන්නේ හීනෙන්.මම ගියා කියලවත් අම්ම දාන්නේ නැ.

මට කියන්න බැරි උනා අපේ සියා නැති වෙලා එතකොට අවරුදු 8ක් විතර ඇති. අම්ම හිටියෙත් සියා නැති වෙනකොට හිටපු කාමරේ.

මම මේ සිද්දිය ශේප් එකේ තාත්තට කිව්වා. මමයි තාත්තයි මේ ගැන බලන්න ගියා තැනකට.එතන හිටපු මනුස්සයා කිව්වා

"ගෙදර පිටිපස්සේ තියෙනව කිරි ගහක් එක හිටප්වපු එක්කෙනා දැන් නැති වෙලා. ඒ ගහට අරක්ගෙන ඉන්නවා, ගෙදර ඉන්න ප්‍රාණියෙක් ගෙන් යැපෙනවා"

කියලා.

මෑන්ස් මොනවද කුප්පි වගයක් දුන්නා ගේ හතර කොනේ එල්ලගන්න කියලා.

අපිත් ගෙනල්ල එල්ලුවා. පහුවෙනිදා බලනකොට ගෙදර වටේ එල්ලලා තිබුණු කුප්පියක යි වත්තේ හතරේ කොනේ එල්ලලා තිබුන කුප්පියකයි අඩිය පිපිරිලා.ඇතුලේ තිබුණු ඒවා බිමට වැටිලා. කොහොම හරි ඒ වෙච්චි දේවල් (කරදර)එකක් වත් අඩු උනේ නැ

වැඩිපුරම කරදර උනේ මට. මගේ හොර ඔක්කම මාට්ටු වෙනවා.

මෙහෙම මම අවරුදු දෙකක් විතරම දුක් වින්දා..

මෙයාව මට්ටු කරපු හැටි ඊලග කතාවක ලියන්නම්....

[QUOTE="dm_anjana, post: 12019097, member: 385460"] [b]අවරුදු ගණනක් දුක් වින්දෙමි[/b] [SIZE=5]මේ කියන්න යන දේට මුල පිරෙනුයේ මම ඔ/එල් කරන කාලයයි.[/SIZE]:rolleyes::rolleyes: [SIZE=5]සති ගනනක්[/SIZE] [SIZE=5]තිස්සේ එකතු වෙලා තිබුණු ගණන් වගයක් හදල ඉවර කරනවා කියන පිවිතුරු චේතනාවෙන් :lol::lol: ගණන් පොත ත් අරගෙන මම කෑම මේසයට වෙලා ගණන් හද හදා හිටියා. මේ කියන දේ තේරුම ගන්න පුළුවන් වෙන්න දල සටහනක් මම අමුණලා එවන්නම්:D:D[/SIZE] [SIZE=5] මෙහෙම පාන්න්දර[/SIZE] [SIZE=5]2 විතර වෙනකල් වැඩ කළා. ලාවට සුළං රැල්ලක් එනවා දැනුනා. මම නිකමට හැරිලා බැලුවා අංක 1 කියන දොර රෙද්ද හුලඟකට ඉස්සිලා සුදු පාට ඇදගත්තු කෙනෙක් ඉස්සරහට යනවා දැක්කා.:no::no::no::no: ඇත්තම කිව්වොත් මට කැ ගහන්නවත් බැරි උනා:growl::growl: එදා අපේ ගෙදරට අම්මගේ නංගි(පුංචි අම්මා) උඩ තට්ටුවේ නිදාගෙන හිටියා. පුංචි අම්ම හයියෙන් කැ ගහගෙන නැගිට්ටා.කොහොම හරි කට්ටියම නැගිටලා පුංචිට වතුර ටිකක් එහෙම ඉහල ටික වෙලාවක් යනකොට පියවි සිහියට ආවා.:rolleyes::rolleyes: එයත් දැකල ඇද ගාවින් කව්දෝ යනවා. මට වැඩේ මීටර් උනා. කව්රු හරි ආව නම් ආපු කෙනා තරප්පු පෙළ උඩින ගිහින් තියෙන්නේ.:baffled::oo: මට නම් හොදටම සුවර් එ ගිය කෙනාට තිබුනේ අපේ සීයාගේ හැඩහුරු කම.:oo: කොහොම හරි එ සිද්දිය එතනින් ඉවර උනා වගේ. මාස 7 ,8ක් යනකල් විශේෂයක් උනේ නැ. හැබෙයි මේ කාලේ අතරේ අපේ අම්මගේ පොඩි විශේසත්වයක් දැක්ක. :(මම ගන්න ඒවා තියෙන තැන් මට සාමාන්‍යයෙන් මතක නැ. ඒවා ගැන අම්මගෙන් ඇහුවාම හරියටම කියනවා. තව දෙයක් අපේ අම්ම කව්රු හරි ගැන දෙයක් කිව්වහම අයෙ ඉතින් බලාගෙන ඉදල කිව්වා වගේ:P:P (අපි වගේ උන්ට එකත් හරි වදයක් කියල උබල දන්නවා නේ:love::love:) මේ කියන්න යන දේ පටන් ගත්තේ අර විදිහට මාස 8 ක් විතර ගියාට පස්සේ:angry::angry::angry::angry: එතකොට මම ඒ/එල් පන්තියේ. උබල දන්නවා නේ ඉතින් මුලින් මුලින් උනත් ඒ/එල් පන්ති වල ඉන්ටවල් එකෙන් පස්සේ ඉන්නේ නැති බව.එහෙම පන්ති වලින් කට්ට පනින හැම දවසකම පහුවෙනිදාට අම්ම හැම දේම බලාගෙන හිටිය වගේ කියනවා:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: මමත් ඉතින් මොන මොනවා හරි කියල ශේප් වෙනවා:(:( දවසක් රැ මම සින්දුවක් කියන්න යනකොට මට ඇහුනා අම්ම හීනෙන් කතා කරනවා. මල කෙලියයි :oo::oo: අම්ම කාගෙන්දෝ මොනවද අහනවා. ටිකක් වෙලා අහගෙන ඉන්නකොට අම්ම අහන ඒවාට එයාට උත්තර ලැබෙනවා වගේ කතා විලාශයෙන්.මම කාමරය ඇතුලට ගියා. අම්ම කතා කරන්නේ හීනෙන්.මම ගියා කියලවත් අම්ම දාන්නේ නැ.:dull::dull: මට කියන්න බැරි උනා අපේ සියා නැති වෙලා එතකොට අවරුදු 8ක් විතර ඇති. අම්ම හිටියෙත් සියා නැති වෙනකොට හිටපු කාමරේ. මම මේ සිද්දිය ශේප් එකේ තාත්තට කිව්වා. මමයි තාත්තයි මේ ගැන බලන්න ගියා තැනකට.එතන හිටපු මනුස්සයා කිව්වා "ගෙදර පිටිපස්සේ තියෙනව කිරි ගහක් එක හිටප්වපු එක්කෙනා දැන් නැති වෙලා. ඒ ගහට අරක්ගෙන ඉන්නවා, ගෙදර ඉන්න ප්‍රාණියෙක් ගෙන් යැපෙනවා" [/SIZE][SIZE=5]කියලා. [/SIZE][SIZE=5]මෑන්ස් මොනවද කුප්පි වගයක් දුන්නා ගේ හතර කොනේ එල්ලගන්න කියලා.:( අපිත් ගෙනල්ල එල්ලුවා. පහුවෙනිදා බලනකොට ගෙදර වටේ එල්ලලා තිබුණු කුප්පියක යි වත්තේ හතරේ කොනේ එල්ලලා තිබුන කුප්පියකයි අඩිය පිපිරිලා.ඇතුලේ තිබුණු ඒවා බිමට වැටිලා. කොහොම හරි ඒ වෙච්චි දේවල් (කරදර)එකක් වත් අඩු උනේ නැ:angry::angry::angry: වැඩිපුරම කරදර උනේ මට. මගේ හොර ඔක්කම මාට්ටු වෙනවා. [/SIZE][SIZE=5]මෙහෙම මම අවරුදු දෙකක් විතරම දුක් වින්දා..:dull::dull: :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: මෙයාව මට්ටු කරපු හැටි ඊලග කතාවක ලියන්නම්.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom