Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටි මරණාසන්න අත්දැකීමක්

මට මේ දවස්වල භූත කොටුව පැත්තේ කරක්ගහන්න පිලිතුරු දාන්න වෙන්නෑ..... ඒත් පුලුපුලුවන් වෙලාවට දාලතියෙන ඔක්කෝම සිද්දි කියවනව...... එකින් එකාට ස්තූති නොකලට ඔක්කෝටම ගොඩක් ස්තූතියි භූත කොටුව ඇදන් යනවට.....

කිහිපදෙනෙක්ම කියල තිබුන මරණාසන්න අත්දැකීම් කිහිපයක් ගැන....... බෙදාගන්න අකමැතිව හිටියත් මමත් කෙටි මරණාසන්න අත්දැකීමක් දාන්නම්.........

අත්දැකීම දාන්න ඉස්සෙල්ලා අම්මට පිං

කතාව කෙටිම කෙටි කරන්නම්, මගේ අම්මගේ හදිසියේ ඇතිවුන වචන උච්චාරණයේ අපහසුතාවයකට කොතරම් ඉංගිරිසි බෙහෙත් කලත් ප්රිතිපල ඉතා සෙමින් වූ නිසා වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් අරන් අපි ඔක්කෝම අමාරුවේ වැටුන..... වෙද බුවාගෙ ගුලි වගයක් විශවෙලා අම්මට මාංශපේශී දියවන ලෙඩක් හැදුන...... medicine is poison ~ poison is medicine....... කියල අහල ඇතිනේ....... ඉතින් වෙදමහත්තයට බැනල වැඩකුත් නෑ

*මොනව වුනත් ඊට් පස්සේ අම්මට බෙහෙත් කරද්දී, අම්මට දීර්ගායුශ පතල, බොන බෙහෙතේ ගුණය වැඩිවෙන්න කියල, මම අම්මට පොඩි සෙත්ශාන්තියක් කරල පොඩි පිරිත් නූලක් එහෙම දාල නොපෙනෙන පැත්තෙන් වෙන්න ඕන දේ, ලෙඩේ බරපතලකම දැනගත්ත ගමන්ම කළා.....

ඒත්........ලස්සනට හිටිය අම්ම, බලන් ඉන්දෙද්දී ඇටසැකිල්ලක් ගානට දියවෙලා යන්න පටන්ගත්ත...... (අම්මගේ අන්තිමකාලෙ වෙනකොට ඇඟේ තිබුනේ හමයි නහරයි ඇටයි පමනයි......) මරණය පැහැදිලියි...... ඒත් මේ නියත මරණය මම අම්මට විතරක් නෙමෙයි මුලු පවුලටම හැංගුව...... මොකද මම කැමති වුන් නෑ මොකෙක්වත් "මගේ අම්ම හෙට අනිද්ද මැරෙනව" කියන පනිවිඩේ වැරදිලවත් අම්මට දෙනවට....... *(ඔය හේතුව නිසාම මම මොනම හේතුවකටවත් පිටස්තර කෙනෙක් ගෙට ගන්න ඉඩ දුන් නෑ...... මොකෝ කට්ටිය ගෙට ඇවිත් අම්ම දැක්ක ගමන්, අයියෝ... බුදු ටීචර් මොකෝ මේ වුනේ???...... මගේ අම්මෝ.... අයියෝ..... ඇයි මේ??....... කිය කිය, අමාරුවෙන් පන ගැටගහන් ඉන්න මනුස්සයට පනපිටින් ඉන්දැද්දිම වෙස්සන්තර ජාතකේ කියවන්න ලෑස්තියෙනව.............)

ආ.....අනික් දේ......... මට කියන්න ඕන... මේ අද්භූත සිද්දිය වෙනකොට අම්ම අතිශය දුර්වල තත්වේ නෙමෙයි හිටියේ.... අසනීපෙන් හිටියත් අපෙන් පොඩි උදව්වක් ඇතුව එයා එයාගේ වැඩ තිනියම කරන් යන කාලේ......

මම ඔය කියන දවස්වල ගෙදර එන්නේ රෑ 11-12ට, ගෙදර ඇවිත් ඔෆිස් එකේ බත්මුල බල්ලො දෙන්නට කන්න දාල (මම වෙජි වුනාට බල්ලො එහෙම නෑ....ඉතින් චිකන් බත් මුල ගේනකන් (රෑට බත් කාලත්) මුන් දෙන්න (ආ.... පූසො දෙන්න අමතක වුනා) මුන් හතර දෙනා මම එනකන් ගේට්ටුව මුරකරනව) නාල කියල, බත් ටිකක් බෙදන් කකා..... අයි.ටී.එන් නිවුස් රිපීට් ටෙලිකාස්ට් එකයි බී.බී.සී.යි බලල 2ට 3ට විතර නිදාගන්නව.... අම්මත් කොච්චර අමාරුවුනත් මමත් එක්ක ටීවී බලල දවසේ වැඩකටයුතු, ඕප දූප අහල ඉවරවෙලා තමයි නින්දට යන්නේ.......

දවසක් මහ අමුතු සිදුවීමක් වුනා......

අම්ම මාත් එක්ක රතු ඉර (මතක හැටියට) ආසාවෙන් බල බල ඉඳල (අම්ම ආසයි ගොබ්බයො ටික මරාගන්නව බලන්න) හදිස්සියේම පුතේ මට නිදිමතයි කියල.... අම්ම මට කියල ඇඳට එක්කරන් ගියා...... මාත් ඉතින් හැම දෙයක්ම සූදානම් කරල අම්ම නිදාගත්තට පස්සේ ටී වී බල බල හිටියේ...... ඉතින් ඔහොම ටී වී බල බල ඉන්නකොට එකපාරටම.......

පල පල...... උඹළ මැරිළ....... පල පල!!!!! පලයං යන්න!! කියල කෑගහල එකපාරටම "සුදුමහත්තයා..........." කියල කෑගහුව........

දැන් තොපි බලයි කව්ද යකෝ සුදුමහත්තය කියල (රොබොට් යකෝ රොබොට්...... අම්ම විතරක් ආදරේට අතිශය පෞද්ගලිකව ගෙදරට විතරක් කියන නම )

මමත් උඩ ගියා.....

දිව්ව අම්මගෙ කාමරේට..... අම්මත් කොන්ඩේ කඩන් ඇස් ලොකු කරන් බලන් ඉන්නව්....... අම්ම මට කිව්ව අම්මට පිටිත් කරපු රන්තැඹිලි තෙල් ටිකක් ඔලුවෙ ගාන්න කියල......

හ්ම්ම්....... අම්ම ශේප් (ඉස්සෙල්ලත් ශේප් තමයි පිරිත් තෙල් ගෑවට පස්සේ තවත් ශේප් අම්ම මොන යකාටත් බය නෑ.... (බය වුන කතාවක් තියෙනව පස්සේ කියන්නම්) ඉතින් වැඩි තැතිගැනීමක් හෝ සිහිමඳගතියක් තිබුන් නෑ)

මාත් ඉතින් ඇඳේ ඉඳන් ඇහුව මොකෝ වුනේ කියල...... අම්ම කිව්ව අම්ම අඩ නින්දේ ඉන්නකොට අම්මගේ නෑ සනුහරේම ඇඳ වටේට ආව කියල, පස්සෙ අම්ම ඇහැරිල ඒත් කට්ටිය ඇඳ වටකරන් ඉඳල......

අම්මගෙ අම්ම, තාත්ත, අම්මගෙ මැරිච්ච නැන්දල මාමල, වැඩට හිටිය උන්, වෙන එකක් තියා ඒ දවස් වල මළ අම්මගෙ මල්ලි කෙනෙකුත් ඇඳ වටේ ඉඳගෙන එන්න එන්න අපි ලඟට එන්න කියල පින්සෙන්ඩුවෙනවලු......

ආච්චි, ලොකුදුවේ දැන් හිටිය ඇති මෙහෙ වරෙන් කිව්වලු, අම්මගෙ මල්ලි (හින්නි මල්ලී) ලොකු අක්කේ අපි පාලුවෙන් හිටියේ මෙහේ වරෙන් කිව්වලු........ මේ සිද්දිය අම්ම පියවි සිහියෙන් ඉන්දැද්දී වෙලා තියෙන්නේ...... අම්මටත් මේ මොකෝ මේ කියල හිතාගන්න බැරිවෙලා.... අම්මටත් නිකන් මැරිච්ච ගෑනියෙක් ගානට හිතිල..... ඒත් ටිකෙන් ටික කල්පණාවෙලා..... මම මුන් ඔක්කෝම ඇඳිනුවට මුන් ඔක්කෝම මැරිලනේ කියල...... ඒක තමයි ක්ලික් වුන ගමන්, පල යන්න පල යන්න උඹල මැරිල කියල කෑගහල තියෙන්නේ........

මම එවෙලේ එතනට ආපු හැටියේ කට්ටිය අන්ත්‍රස්දාන වෙලා...

හ්ම්ම්ම්........

මේ සිද්දිය අම්මට වගේම මටත් හෙන පසුතැවීමක්, හා කනස්සල්ලට හේතුවක් වුනා..... මගේ අධ්‍යයනයන්ට අනුව මළගිය උන් බුරුතු පිටින් වටකරගෙන එන්න කියල කතාකරන්නේ අදාල කෙනාගේ ආයුශ ඉවරයි, වැඩිම මාසයක් අතරතුර සෙට්ට පෝච්චි ශුවර් කියන එකයි......

ඔහොම ඉන්න අතර තුර තව දවසක් අම්ම ටොයිලට් එකේ ඉන්නකොට පොඩ්ඩක් නින්ද යන්න වගේ ඇවිත් එකපාරටම ආච්චි අතින් ඇදල මෙහෙවරෙන් කියල සැරකරල........ එදා තාත්තයි අම්මව බේරන් තියෙන්නේ.......

ඒ දින කීපයට දෙතුන්වතාවක් එක එකා අම්මට එන්න කියල පනිවිඩ ගේන බව අම්ම මට කිව්ව..... පස්සේ අම්ම ඇහුව, පුතේ මට යන්න කාලෙ හරි නේ කියල??? මට මළ හොඳ එක..... මම අම්මටත් කෑගහල.....බය නැතිව ඉන්න කියල ශේප් කරා.... කෝකටත් හැමවිටම අම්මව තනි නොකරන්න වගබලාගත්ත........

ඒත් මගේ හිත කියනව, අම්ම ඉන්නේ සතියයි කියල..... ඕන මගුලක් කියල තව තත්පරයක් හරි වැඩියෙන් ජීවිත් කරගන්න මම ගියා අත්භූත සරණ සොයාගෙන.... ගිහින් විස්තරේ කිව්ව........ පොඩි වියදමක් දරල, අම්මවත් ගෙනියල පොඩි ආරක්ශාවක් දැම්ම......

ඒකෙන් වෙනෙ දේත් කියන්නම්කෝ....... මේ ලඟදි එකෙක් දාල තිබුන "වෙනසේ" අංගම් හටනේ  විසුධ්දි  අංගම් වල එකෙක්-සීයකට ගහන සාස්තරය..... (පුදුමයි ඌ ඒක ප්‍රසිද්දියේ කියපු එක.....

ටිකක් ඒ වගේ එකක්.... අපි කරගත් ආරක්ශාවෙන් අම්මගේ චිත්ත ශක්තිය ශරීර ශක්තියට වඩා ඉහලට ගෙන්නගන්නව..... ඊට අමතරව අම්මට ආදරේ අම්මට ලැදි සම්ය දෘශ්ටික, අමනුශ්‍යයන් ගතින් දුබල අම්මව ඔසවන්න ශක්තිය ලබාදෙනව....... ඒවගේම කිසිදු මිසදිටු අමනුශ්‍යයෙක්ට අම්ම සමග ගනුදෙනුකරන්න ඉඩක් ලැබෙන් නැතිවෙනව (නොතේරෙන උන්ට - පවර් ස්ටියරින් වාහනේක ස්ටියරින් වීල් එකේ සැහැල්ලුව හිතට ගනිල්ලකෝ.... ඒ වගේ තමයි...... හරියට පරණ මොරිස් මයිනරේකර පවර් ස්ටියරින් දැම්ම වගේ)

ඇත්තටම මේක බලන්ඉන්න කෙනෙක්ට තේරෙන් නෑ..... මම මේ පිළිඹඳව හැදෑරපු නිසා මමත් දන්නේ........

වැඩේ සාර්තකයි..... ඉන් මතු කිසිම අමනුශ්ය බියක් අම්මට ඇතිවුනේ නෑ.......... මරණය පෙනිපෙනි හිටි අම්ම මේ ආරක්ශාව නිසා වසර තුනකට ආසන්න කාලයක් සිහිකල්පනාව ඇතිව, ඇඟේ මළ මුත්‍ර කරගන් නැතිව ඉඳල මියපරලව ගියා.......

මේකෙ වැදගත් අනෙක් කරුණ..... අම්මගේ මේ ලෙඩේ හැදුන සියලු දෙනා වසරක් ඇතුලත අනන්ත දුක් විඳල මැරිල යන නමුත් මගේ අම්ම මේ ලෙඩේ හැදිල අවුරුදු හතරහමාරක් පහක් විතර ජීවත්වීමයි....... අම්මට බෙහෙත් කරපු ස්ණායු සම්භන්ද ලංකාවේ හොඳම දොස්තරත් අම්මගේ මේ දිගු ආයුකාලය ගැන තාමත් ඉන්නේ පුදුමෙන්........

ආයෙත් අම්මට පින්......

රොබොට් අයියා.......

[QUOTE="scylla4444, post: 12064099, member: 364242"] [b]කෙටි මරණාසන්න අත්දැකීමක්[/b] [SIZE=3]මට මේ දවස්වල භූත කොටුව පැත්තේ කරක්ගහන්න පිලිතුරු දාන්න වෙන්නෑ:dull:..... ඒත් පුලුපුලුවන් වෙලාවට [/SIZE][SIZE=3]දා[/SIZE][SIZE=3]ල[/SIZE][SIZE=3]තියෙන ඔක්කෝම සිද්දි කියවනව...... එකින් එකාට ස්තූති නොකලට ඔක්කෝටම ගොඩක් ස්තූතියි භූත කොටුව ඇදන් යනවට:love::love:;)..... කිහිපදෙනෙක්[/SIZE][SIZE=3]ම[/SIZE][SIZE=3] කියල තිබුන මරණාසන්න අත්දැකීම් කිහිපයක් ගැන....... බෙදාගන්න අකමැතිව හිටියත් මම[/SIZE][SIZE=3]ත්[/SIZE][SIZE=3] කෙටි [/SIZE][SIZE=3]මරණාසන්න [/SIZE][SIZE=3]අත්දැකීමක් දාන්නම්......... :baffled: අත්දැකීම දාන්න ඉස්සෙල්ලා අම්මට පිං:love::love: කතාව කෙටිම කෙටි කරන්නම්, මගේ අම්මගේ හදිසියේ ඇතිවුන වචන උච්චාරණයේ අපහසුතාවයකට කොතරම් ඉංගිරිසි බෙහෙත් කලත් ප්රිතිපල ඉතා සෙමින් වූ නිසා වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් අරන් අපි ඔක්කෝම අමාරුවේ වැටුන:angry::angry::angry::angry:..... වෙද බුවාගෙ ගුලි වගයක් විශවෙලා අම්මට මාංශපේශී දියවන ලෙඩක් හැදුන:(:no::no:...... [SIZE=2]medicine is poison ~ poison is[/SIZE] [SIZE=2]medicine.[/SIZE]...... කියල අහල ඇතිනේ....... ඉතින් වෙදමහත්තයට බැනල වැඩකුත් නෑ:dull: [/SIZE][SIZE=3]*මොනව වුනත් ඊට් පස්සේ අම්මට බෙහෙත් කරද්දී, අම්මට දීර්ගායුශ පතල, බොන බෙහෙතේ ගුණය වැඩිවෙන්න කියල, මම අම්මට පොඩි සෙත්ශාන්තියක් කරල පොඩි පිරිත් නූලක් එහෙම දාල නොපෙනෙන පැත්තෙන් වෙන්න ඕන දේ, ලෙඩේ බරපතලකම දැනගත්ත ගමන්ම කළා..... [/SIZE][SIZE=3] ඒත්........ලස්සනට හිටිය අම්ම, බලන් ඉන්දෙද්දී ඇටසැකිල්ලක් ගානට දියවෙලා යන්න පටන්ගත්ත.....:(. (අම්මගේ අන්තිමකාලෙ වෙනකොට ඇඟේ තිබුනේ හමයි නහරයි ඇටයි පමනයි......) මරණය පැහැදිලියි...... ඒත් මේ නියත මරණය මම අම්මට විතරක් නෙමෙයි මුලු පවුලටම හැංගුව:dull:...... මොකද මම කැමති වුන් නෑ මොකෙක්වත් "මගේ අම්ම හෙට අනිද්ද මැරෙනව" කියන පනිවිඩේ වැරදිලවත් අම්මට දෙනවට.......:no: *(ඔය හේතුව නිසාම මම මොනම හේතුවකටවත් පිටස්තර කෙනෙක් ගෙට ගන්න ඉඩ දුන් නෑ:dull:...... මොකෝ කට්ටිය ගෙට ඇවිත් අම්ම දැක්ක ගමන්, අයියෝ... බුදු ටීචර් මොකෝ මේ වුනේ???...... මගේ අම්මෝ.... අයියෝ..... ඇයි මේ??....... කිය කිය, අමාරුවෙන් පන ගැටගහන් ඉන්න මනුස්සයට පනපිටින් ඉන්දැද්දිම වෙස්සන්තර ජාතකේ කියවන්න ලෑස්තියෙනව:angry::angry::angry::angry::angry:.............) ආ.....අනික් දේ......... මට කියන්න ඕන... මේ අද්භූත සිද්දිය වෙනකොට අම්ම අතිශය දුර්වල තත්වේ නෙමෙයි හිටියේ.... අසනීපෙන් හිටියත් අපෙන් පොඩි උදව්වක් ඇතුව එයා එයාගේ වැඩ තිනියම කරන් යන කාලේ.....:dull:. මම ඔය කියන දවස්වල ගෙදර එන්නේ රෑ 11-12ට, [/SIZE][SIZE=3]ගෙදර [/SIZE][SIZE=3]ඇවිත් ඔෆිස් එකේ බත්මුල බල්ලො දෙන්නට කන්න දාල:D (මම වෙජි වුනාට බල්ලො එහෙම නෑ:yes:....ඉතින් චිකන් බත් මුල ගේනකන් (රෑට බත් කාලත්) මුන් දෙන්න (ආ.... පූසො දෙන්න අමතක වුනා) මුන් හතර දෙනා ම[/SIZE][SIZE=3]ම[/SIZE][SIZE=3] එනකන් ගේට්ටුව මුරකරනව) නාල කියල, බත් ටිකක් බෙදන් කකා..... අයි.ටී.එන් නිවුස් රිපීට් ටෙලිකාස්ට් එකයි බී.බී.සී.යි බලල 2ට 3[/SIZE][SIZE=3]ට[/SIZE][SIZE=3] විතර නිදාගන්නව.... අම්මත් කොච්චර අමාරුවුනත් මමත් එක්ක ටීවී බලල දවසේ වැඩකටයුතු, ඕප දූප අහල ඉවරවෙලා තමයි නින්දට යන්නේ:yes::yes:....... දවසක් මහ අමුතු සිදුවීමක් වුනා...... :shocked::shocked::growl: අම්ම මාත් එක්ක රතු ඉර (මතක හැටියට) ආසාවෙන් බල බල ඉඳල (අම්ම ආසයි ගොබ්බයො ටික මරාගන්නව බලන්න:D) හදිස්සියේම පුතේ මට නිදිමතයි කියල.... [/SIZE][SIZE=3]අම්ම [/SIZE][SIZE=3]මට කියල ඇඳට එක්කරන් ගියා...... මාත් ඉතින් හැම දෙයක්ම සූදානම් කරල අම්ම නිදාගත්තට පස්සේ ටී වී බල බල හිටියේ...... ඉතින් ඔහොම ටී වී බල බල ඉන්නකොට එකපාරටම.......:shocked::shocked::growl::growl: පල පල...... උඹළ මැරිළ....... පල පල!!!!! පලයං යන්න!! කියල කෑගහල:angry::angry: එකපාරටම "සුදුමහත්තයා..........." කියල කෑගහුව........ :shocked::shocked: දැන් තොපි බලයි කව්ද යකෝ සුදුමහත්තය කියල:confused: (රොබොට් යකෝ රොබොට්...... අම්ම විතරක් ආදරේට:love::love: අතිශය පෞද්[/SIZE][SIZE=3]ග[/SIZE][SIZE=3]ලිකව ගෙදරට විතරක් කියන නම:love::love: ) මමත් උඩ ගියා.....:oo::oo: දිව්ව අම්මගෙ කාමරේට..... අම්මත් කොන්ඩේ කඩන් ඇස් ලොකු කරන් බලන් ඉන්නව්.......:shocked: අම්ම මට කිව්ව [/SIZE][SIZE=3]අම්[/SIZE][SIZE=3]මට පිටිත් කරපු රන්තැඹිලි තෙල් ටිකක් ඔලුවෙ ගාන්න කියල......:dull: හ්ම්ම්....... අම්ම ශේප් (ඉස්සෙල්ලත් ශේප් තමයි පිරිත් තෙල් ගෑවට පස්සේ තවත් ශේප්:dull: අම්ම මොන යකාටත් බය නෑ.... (බය වුන කතාවක් තියෙනව පස්සේ කියන්නම්:D) ඉතින් වැඩි තැතිගැනීමක් හෝ සිහිමඳගතියක් තිබුන් නෑ;)) මාත් ඉතින් ඇඳේ ඉඳන් ඇහුව මොකෝ වුනේ කියල...... අම්ම කිව්ව අම්ම අඩ නින්දේ ඉන්නකොට අම්මගේ නෑ සනුහරේම ඇඳ වටේ[/SIZE][SIZE=3]ට[/SIZE][SIZE=3] ආව කියල:shocked::growl:, පස්සෙ අම්ම ඇහැරිල ඒත් කට්ටිය ඇඳ වටකරන් ඉඳල:shocked:...... අම්මගෙ අම්ම:growl:, තාත්ත:growl:, අම්මගෙ මැරිච්ච නැන්දල:growl::growl: මාමල:growl::growl:, වැඩට හිටිය:shocked: උන්, වෙන එකක් තියා ඒ දවස් වල මළ අම්මගෙ මල්ලි කෙනෙකුත්:growl: ඇඳ වටේ ඉඳගෙන එන්න එන්න අපි ලඟට එන්න කියල පින්සෙන්ඩුවෙනවලු......:angry::angry::baffled: ආච්චි:growl:, ලොකුදුවේ දැන් හිටිය ඇති මෙහෙ වරෙන් කිව්වලු:shocked:, අම්මගෙ මල්ලි (හින්නි මල්ලී) ලොකු අක්කේ අපි පාලුවෙන් හිටියේ මෙහේ වරෙන් කිව්වලු:growl:........ මේ සි[/SIZE][SIZE=3]ද්[/SIZE][SIZE=3]දිය අම්ම පියවි සිහියෙන් ඉන්දැද්දී වෙලා තියෙන්නේ......:baffled: අම්මටත් මේ මොකෝ මේ කියල හිතාගන්න බැරිවෙලා.... අම්මටත් නිකන් මැරිච්ච ගෑනියෙක් ගානට හිතිල:oo:..... ඒත් ටිකෙන් ටික කල්පණාවෙලා..... මම මුන් ඔක්කෝම ඇඳිනුවට මුන් ඔක්කෝම මැරිලනේ කියල:rolleyes:...... ඒක තමයි ක්ලික් වුන ගමන්, පල යන්න පල යන්න උඹල මැරිල කියල කෑගහල තියෙන්නේ........:baffled: මම එවෙලේ එතනට ආපු හැ[/SIZE][SIZE=3]ටි[/SIZE][SIZE=3]යේ කට්ටිය අන්ත්‍රස්දාන වෙලා...:growl::growl: හ්ම්ම්ම්........ මේ සිද්දිය අම්මට වගේම මටත් හෙන පසුතැවීමක්, හා කනස්සල්ලට හේතුවක් වුනා..... මගේ අධ්‍යයනයන්ට අනුව මළගිය උන් බුරුතු පිටින් වටකරගෙන එන්න කියල කතාකරන්නේ අදාල කෙනාගේ ආයුශ ඉවරයි, වැඩිම මාසයක් අතරතුර සෙට්ට පෝච්චි ශුවර් කියන එකයි......:baffled::baffled: ඔහොම ඉන්න අතර තුර තව දවසක් අම්ම ටොයිලට් එකේ ඉන්නකොට පොඩ්ඩක් නින්ද යන්න වගේ ඇවිත් එකපාරටම ආච්චි අතින් ඇදල මෙහෙවරෙන් කියල සැරකරල:shocked::growl::growl::growl:........ එදා තාත්තයි අම්මව බේරන් තියෙන්නේ.......:yes: ඒ දින කීපයට දෙතුන්වතාවක් එක එකා අම්මට එන්න කියල පනිවිඩ ගේන බව අම්ම මට කිව්ව.....:no::dull: පස්සේ අම්ම ඇහුව, පුතේ මට යන්න කාලෙ හරි නේ කියල???:( මට මළ හොඳ එක..... මම අම්මටත් කෑගහල:angry::angry:.....බය නැතිව ඉන්න කියල ශේප් කරා.... කෝකටත් හැමවිටම අම්මව තනි නොකරන්න වගබලාගත්ත........:yes: ඒත් මගේ හිත කියනව, අම්ම ඉන්නේ සතියයි කියල..... ඕන මගුලක් කියල තව තත්පරයක් හරි වැඩියෙන් ජීවිත් කරගන්න මම ගියා අත්භූත සරණ සොයාගෙන.... ගිහින් විස්තරේ කිව්ව........ පොඩි විය[/SIZE][SIZE=3]ද[/SIZE][SIZE=3]මක් දරල, අම්මවත් ගෙනියල පොඩි ආරක්ශාවක් දැම්ම......:yes: ඒකෙන් වෙනෙ දේත් කියන්නම්කෝ;)....... මේ ලඟදි එකෙක් දාල තිබුන "වෙනසේ" අංගම් හටනේ [/SIZE][SIZE=3] විසුධ්දි [/SIZE][SIZE=3] අංගම් වල එකෙක්-සීයකට ගහන සාස්තරය..... (පුදුමයි ඌ ඒක ප්‍රසිද්දියේ කියපු එක:rolleyes:.....:rolleyes: ටිකක් ඒ වගේ එකක්.... අපි කරගත් ආරක්ශාවෙන් අම්මගේ චිත්ත ශක්තිය ශරීර ශක්තියට වඩා ඉහලට ගෙන්නගන්නව:rolleyes::yes:..... ඊට අමතරව අම්මට ආදරේ අම්මට ලැදි සම්ය දෘශ්ටික, අමනුශ්‍යයන් ගතින් දුබල අම්මව ඔසවන්න ශක්තිය ලබාදෙනව:dull:....... ඒවගේම කිසිදු මිසදිටු අමනුශ්‍යයෙක්ට අම්ම සමග ගනුදෙනුකරන්න ඉඩක් ලැබෙන් නැතිවෙනව :baffled:(නොතේරෙන උන්ට - පවර් ස්ටියරින් වාහනේක ස්ටියරින් වීල් එකේ සැහැල්ලුව හිතට ගනිල්ලකෝ:D.... ඒ වගේ තමයි...... හරියට පරණ මොරිස් මයිනරේකර පවර් ස්ටියරින් දැම්ම වගේ:D;)) ඇත්තටම මේක බලන්ඉන්න කෙනෙක්ට තේරෙන් නෑ..... මම මේ පිළිඹඳව හැදෑරපු නිසා [/SIZE][SIZE=3]මමත් [/SIZE][SIZE=3]දන්නේ........ වැඩේ සාර්තකයි..... ඉන් මතු කිසිම අමනුශ්ය බියක් අම්මට ඇතිවුනේ නෑ.......... මරණය පෙනිපෙනි හිටි අම්ම මේ ආරක්ශාව නිසා වසර තුනකට ආසන්න කාලයක් සිහිකල්පනාව ඇතිව, ඇඟේ මළ මුත්‍ර කරගන් නැතිව ඉඳල මියපරලව ගියා....... :dull: මේකෙ වැදගත් අනෙක් කරුණ..... අම්මගේ මේ ලෙඩේ හැදුන සියලු දෙනා වසරක් ඇතුලත අනන්ත දුක් විඳල මැරිල යන නමුත් මගේ අම්ම මේ ලෙඩේ හැදිල අවුරුදු හතරහමාරක් පහක් විතර ජීවත්වීමයි....... අම්මට බෙහෙත් කරපු ස්ණායු සම්භන්ද ලංකාවේ හොඳම දොස්තරත් අම්මගේ මේ දිගු ආයුකාලය ගැන තාමත් ඉන්නේ පුදුමෙන්........:yes::rolleyes: ආයෙත් අම්මට පින්......:love::love::love::love::love::love: :frown:රොබොට් අයියා....... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom