Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹේ ප්රශ්ණෙට උත්තරේ කලකට ඉහත දාල ඇති....... ආයේ ත්රෙඩ් එක හෙමිහිට කියවපන්......... මට ආයේ කොටන්න බෑ....... අත්දැකීම්වලට අමතරව ප්රශ්ණ, පිළිතුරු හා අදහසුත් කියෙව්වහම ඔය වගේ ප්රශ්ණ වලට උත්තර හම්බවෙනව..........

ඒත් මම නිකමට අහන්නේ....... ප්රභාකරන් මැරෙන්න කියල හිතන් උඹ පොල්ගෙඩියක්වත් ගහල තියෙනවද???? (අනේ මමනම් නෑ.... මට හිතෙන්නෙත් නෑ, හිතුනත් ඕක වෙනුවෙන් පේවෙලා දුර කතර ගෙවන් ගිහින් ඒක කරන්නේත් නෑ...... ඒක මට හිතෙන්නේ අපේ හැටියක් ) ඕක තමයි යතාර්තය....... ඔය සම්භන්දව මම පැහැදැදිලිව ලියල ඇති....... පොඩ්ඩක් බලපන්.......

හැබැයි මගේ හිතේ පොඩි දෙයක් තියෙනව...... ඒක මට කියන්න හිතෙන් නෑ...... උඹල රොබොට් ගැන අමුතු විදියට හිතයි...... නම් ගම් නැතිව අදහස විතරක් ගන්න කෙටියෙන් විස්තරේ කිව්වොත්...... මට පොඩි කාළේ පොඩි ඉස්සරහක තියෙන විපතක් හඳුනගැනීමේ ශක්තියක් තිබුන...... හදිස්සියේම මම අම්මට කිව්ව ඒ කාළේ වෙනකොට කවුරුවත් මළාට හිතන් නැති තැනකට පොඩි ප්රහාරයක් (අත් බෝම්බ වගේ )එල්ලවනබව....... ඒ දවස්වල අම්ම වැඩකළේ ඒ ප්රධානියා යටතේ....... ඉතින් අම්මගේ ඉල්ලීම මත අපි තකහනියක් මිහින්තලාවට ගිහින් යම් ආරක්ශාවක් කළා....... ඒ මිනිහ අනූ නවයෙන් බේරුන....... ඒ සිද්දිය ප්රචාරය වුනාම අම්මත් මාත් මවිතයට පත්වුනා...... ඒත් ඒ බේරිච්ච මිනිහගේ කල්ක්රියාව අයහපත් වුන වකවානුවක, අහම්බෙන් මිහින්තලා ගමනක් යෙදිල, අදාල ආරක්ශාව නැතිකරල දැම්ම.... ටික කාළේකදී එයාට බඩු හම්බවුනා......

නම් ගම් මනංකල්පිතයි..... මේ සිද්දිය ගැන අහන්න අම්ම මෙලොව නෑ..... මට මේක කියන්න උවමණාවක් තිබුනෙත් නෑ..... ඒත් අහල තිබුන දේ නිසා මගේ අත්දැකීමක් නිසාත් කියන්න හිතුන....... ඉතින් මේව බොරු කියන උන් බොරු කියල හිතාගනිල්ල, ඇත්ත උන් ඇත්ත කියල හිතාගනිල්ල........ මේ නොපෙනෙන ලෝකේ එක එකා එක එක විදියට අර්ථකතනය කරනව.......

මට සාක්ශි තියෙනව මේව ඇත්ත කියල විද්යාත්මකව නොවුනත් ඇඟට දැනෙන්න ඔප්පුකරන්න....... මම දැන් ඉන්නේ ගොඩක් දුරින්....... ඉතින් මේ වෙලාවේ මට අභියෝගයක් කරන්න හෝ බාරගන්න විදියක් නෑ...... (භූත කොටුව එහෙම දෙයක් තකා ආරම්භ කළ දෙයක් නෙමෙයි ) මොනව වුනත් යම් හේතුවකට මම තනියම ලංකාවට ආවොත් මේව බොරු කියන උන්ට පොඩි අභියෝගයක් දෙනව (මරණීය එකක්නම් නෙමෙයි....ඒත් ටික කාලයක් පරිප්පුව කන්න වෙයි, යක්කු බැඳල අතපය කොර කරන, කතාකරගන්න බැරිවෙන, ඔලුව අවුල්කරන වගේ.....පොඩි පොඩි ඒව.......) කැමති උන් එදාට මාව හම්බවෙන්න ඕන.......

සිද්දිය වෙන්නේ.... අභියෝගය ප්රසිද්දියේත්, අදාල ක්රමවේදය රහසිගතවත්, ප්රතිපලය ප්රසිදියේත් අත්දැකීමත් පමණයි....... අවදානම මොනම හේතුවක් නිසාවත් මම බාරගන් නෑ..... (පොඩි පොඩි ප්රශ්ණ ඇරෙන්න ලොකු ප්රශ්ණයක් ආවොත් මට වගකීමක් ගන්න බෑ)

ආපු දවසක මේ ගැන වැඩිදුර කතාකරමු.............

රොබොට් අයියා......

[QUOTE="scylla4444, post: 12224760, member: 364242"] [SIZE=2] [SIZE=3] මචන් උඹේ ප්රශ්ණෙට උත්තරේ කලකට ඉහත දාල ඇති....... ආයේ ත්රෙඩ් එක හෙමිහිට කියවපන්......... [/SIZE][/SIZE][SIZE=3]ම[/SIZE][SIZE=3]ට[/SIZE][SIZE=2][SIZE=3] ආයේ කොටන්න බෑ....... අත්දැකීම්වලට අමතරව ප්රශ්ණ, පිළිතුරු හා අදහසුත් කියෙව්වහම ඔය වගේ ප්රශ්ණ වලට උත්තර හම්බවෙනව.......... ඒත් මම නිකමට අහන්නේ....... ප්රභාකරන් මැරෙන්න කියල හිතන් උඹ පොල්ගෙඩියක්වත් ගහල තියෙනවද???? (අනේ මමනම් නෑ.... මට හිතෙන්නෙත් නෑ, හිතුනත් ඕක වෙනුවෙන් පේවෙලා දුර කතර ගෙවන් ගිහින් ඒක කරන්නේත් නෑ...... ඒක මට හිතෙන්නේ අපේ හැටියක් ) ඕක තමයි යතාර්තය....... ඔය සම්භන්දව මම පැහැදැදිලිව ලියල ඇති....... පොඩ්ඩක් බලපන්.......;) හැබැයි මගේ හිතේ පොඩි දෙයක් තියෙනව...... ඒක මට කියන්න හිතෙන් නෑ...... උඹල රොබොට් ගැන අමුතු විදියට හිතයි:baffled:...... නම් ගම් නැතිව අදහස විතරක් ගන්න කෙටියෙන් විස්තරේ කිව්වොත්...... මට පොඩි කාළේ පොඩි ඉස්සරහක තියෙන විපතක් හඳුනගැනීමේ ශක්තියක් තිබුන:dull:...... හදිස්සියේම මම අම්මට කිව්ව ඒ කාළේ වෙනකොට කවුරුවත් මළාට හිතන් නැති තැනකට පොඩි ප්රහාරයක් (අත් බෝම්බ වගේ )එල්ලවනබව....... ඒ දවස්වල අම්ම වැඩකළේ ඒ ප්රධානියා යටතේ....... ඉතින් අම්මගේ ඉල්ලීම මත අපි තකහනියක් මිහින්තලාවට ගිහින් යම් ආරක්ශාවක් කළා....... ඒ මිනිහ අනූ නවයෙන් බේරුන....... ඒ සිද්දිය ප්රචාරය වුනාම අම්මත් මාත් මවිතයට පත්වුනා...... ඒත් ඒ බේරිච්ච මිනිහගේ කල්ක්රියාව අයහපත් වුන වකවානුවක, අහම්බෙන් මිහින්තලා ගමනක් යෙදිල, අදාල ආරක්ශාව නැතිකරල දැම්ම.... ටික කාළේකදී එයාට බඩු හම්බවුනා......:baffled: නම් ගම් මනංකල්පිතයි..... මේ සිද්දිය ගැන අහන්න අම්ම මෙලොව නෑ..... මට මේක කියන්න උවමණාවක් තිබුනෙත් නෑ..... ඒත් අහල තිබුන දේ නිසා මගේ අත්දැකීමක් නිසාත් කියන්න හිතුන....... ඉතින් මේව බොරු කියන උන් බොරු කියල හිතාගනිල්ල, ඇත්ත උන් ඇත්ත කියල හිතාගනිල්ල........ මේ නොපෙනෙන ලෝකේ එක එකා එක එක විදියට අර්ථකතනය කරනව....... මට සාක්ශි තියෙනව මේව ඇත්ත කියල විද්යාත්මකව නොවුනත් ඇඟට දැනෙන්න ඔප්පුකරන්න....... මම දැන් ඉන්නේ ගොඩක් දුරින්....... ඉතින් මේ වෙලාවේ මට අභියෝගයක් කරන්න හෝ බාරගන්න විදියක් නෑ...... (භූත කොටුව එහෙම දෙයක් තකා ආරම්භ කළ දෙයක් නෙමෙයි ) මොනව වුනත් යම් හේතුවකට මම තනියම ලංකාවට ආවොත් මේව බොරු කියන උන්ට පොඩි අභියෝගයක් දෙනව (මරණීය එකක්නම් නෙමෙයි;)....ඒත් ටික කාලයක් පරිප්පුව කන්න වෙයි, යක්කු බැඳල අතපය කොර කරන, කතාකරගන්න බැරිවෙන, ඔලුව අවුල්කරන වගේ.....පොඩි පොඩි ඒව.......) කැමති උන් එදාට මාව හම්බවෙන්න ඕන....... සිද්දිය වෙන්නේ.... අභියෝගය ප්රසිද්දියේත්, අදාල ක්රමවේදය රහසිගතවත්, ප්රතිපලය ප්රසිදියේත් අත්දැකීමත් පමණයි....... අවදානම මොනම හේතුවක් නිසාවත් මම බාරගන් නෑ..... (පොඩි පොඩි ප්රශ්ණ ඇරෙන්න ලොකු ප්රශ්ණයක් ආවොත් මට වගකීමක් ගන්න බෑ) ආපු දවසක මේ ගැන වැඩිදුර කතාකරමු.............;) :frown:රොබොට් අයියා...... [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom