Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Chai3" data-source="post: 16266484" data-attributes="member: 394552"><p>තව හොල්මන් චිත්රපටි නම් දන්නවා ඇත්ත කතා වලින් හදපු, කැමතිනම් දාන්නම්. ඒ කාලේ ලංකාවේ හොඳ සීන් තිබිල තියෙනවලු, එත් මේ අපි හැදිච්ච කාලේ වෙද්දී හොල්මන් වලටත් හොල්මන් කරලා ඇති වෙලාද කොහෙද <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" />. මම හැදුන වැඩුන අපේ මහා ගෙදර පිටිපස්සේ තියෙන්නේ ඉස්පිරිතාල වත්ත. ඊට පොඩ්ඩක් එහා ඉස්පිරිතාල වත්තේ මෝචරිය තිබ්බ<img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" /> . පොඩි කාලේ අපි හවස් වෙනකන් ( මම, මල්ලි, මල්ලිගේ යාලුවෙක් ) සෙල්ලම් කරන්නේ ඔය ඉස්පිරිතාල වත්තේ තමයි. දවසක් ෆන් එකක් ඇවිත් ගෙදරට නොකිය මෝචරිය බලන්න අපි ගියා <img src="/styles/default/xenforo/smilies/default/shocked.gif" class="smilie" loading="lazy" alt=":shocked:" title="Shocked :shocked:" data-shortname=":shocked:" />. ගියා කියන්නේ ඇතුලට ගියේ නෑ. අපි වෙනදට සෙල්ලම් කරද්දී මෝචරිය ළඟ හරියේ සෙල්ලම් කරන්නේ නෑ. එත් එදා ගිහින් බැලුව. පොඩ්ඩක් ගඳයි තමයි<img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" />, එත් අව්ලක් වුනේ නෑ. කවදාවත් හොල්මන් එහෙම දැකල නෑ. එත් එදා ගියාට පස්සේ අම්ම බොරු කතා කියල මාව හොඳට බය කරා පැත්ත පළාතේ නොයන්න අයි <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /><img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /><img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" />. මොකද ගෑනු ළමයි හුඟක් පරිස්සම් වෙන්න ඕනෙනේ. එදා එක තේරුනේ නෑ හැබැයි අම්මි කියන දේ අහල හිටිය, එත් අද දන්නවා ඇයි අම්මි බොරු කියල හරි මාව එහෙ යන එකෙන් නැවැත්තුවේ කියල <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" />. මගේ පණ්ඩිත කමක් නිසා තමා මට වුනානම් වුන දේවල් වුනේ. එත් මෝචරිය ළඟ ඉස්පිරිතාලේ ළඟ කියල බය වුනේ නෑ. ඒ පොඩිකාලෙටත් වඩා මන් දැන් බය කෙනෙක්. මොකද ඔය දේවල් ගාව ඉද්දි පුරුදු වෙනවා, බයක් දැනෙන්නේ නෑ. අනික තමයි, මන් හිතන්නේ නිකන් ඔය හැමෝටම නිතර හොල්මන් පෙන්නේ නෑ විශේෂත්වයක් නැතුව. ඒවා ගැන හොයන්න බලන්න යද්දී තමා ඕව වැඩියෙන් වෙන්න පේන්න ගන්නේ. කාට කොහොම වුනත් මටනම් එහෙමයි. අපි ඒවා ගැන බලද්දී ඇහුම්කන් දෙද්දී අපිගාව negative ෆීලින්ග්ස් වර්දනය වෙනවා වගේ දෙයක් වෙනවා. (එක හරියට තේරුම් කරන්න දන්නේ නෑ) එත් එහෙම අහල තියෙනවා. ඒ නිසා දවසේ පැය 24ම ඕව ගැන බලන්න <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> කියලයි මම කියන්නේ. අපි කවද හරි දවසක හොල්මනක්ම වෙන්නත් පුලුවන් <img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" /><img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" />, එත් එහෙම නොවෙන්න අපි වැඩියෙන් අහන්න ඕනේ අපි පිළිපදින කුමන හෝ ආගම දහම ගනයි. කොච්චර දහම් මේ ලෝකේ තිබ්බත් ඒ දහමයන්ගේ සත්ය කියන්නේ එකම දෙය. මේවා බලලා දැනුම අරන් තමන්ගේ ආගම දහම පිළිපැද ගෙන ලස්සනට ජීවත් වුනොත් අපිත් දවසක ඔහොම හොල්මන් වෙලා අනිත් අයට කරදර කරන එක නොවී තියෙයි. <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /></p><p>ඒ අතරම කියන්න ඕනේ, ඉස්සර කාලේ ඇත්තට ඕව තිබිල තියෙනවා. ගහක් ගලක් වගේ ඉන්න අපේ තාත්තිත් බය වෙච්ච වෙලාවල් තිබිල තියෙනවලු. හේතුව තමයි, තාත්ති පොඩි කාලේ ඉඳල හැදිලා තියෙන්නේ අර මහ ගෙදර. මම පොඩි කාලේත එතන මෝචරිය තිබුනට ඒක පාවිච්චි කරන එක නවත්තල ඒ වෙද්දී හුඟක් කල්ලු.තාත්ති ඉන්න කාලේ එක අමු මොචරියක්ලු.<img src="/styles/default/xenforo/smilies/default/eek.gif" class="smilie" loading="lazy" alt=":eek:" title="eek :eek:" data-shortname=":eek:" /> ඒ නිසා තාත්තිට වෙච්ච කතා වලින් සමහරක් නම් මන් දන්නවා. ඒවා දාන්න බලන්නම් හිමින් හිමින්.</p></blockquote><p></p>
[QUOTE="Chai3, post: 16266484, member: 394552"] තව හොල්මන් චිත්රපටි නම් දන්නවා ඇත්ත කතා වලින් හදපු, කැමතිනම් දාන්නම්. ඒ කාලේ ලංකාවේ හොඳ සීන් තිබිල තියෙනවලු, එත් මේ අපි හැදිච්ච කාලේ වෙද්දී හොල්මන් වලටත් හොල්මන් කරලා ඇති වෙලාද කොහෙද :P. මම හැදුන වැඩුන අපේ මහා ගෙදර පිටිපස්සේ තියෙන්නේ ඉස්පිරිතාල වත්ත. ඊට පොඩ්ඩක් එහා ඉස්පිරිතාල වත්තේ මෝචරිය තිබ්බ:growl: . පොඩි කාලේ අපි හවස් වෙනකන් ( මම, මල්ලි, මල්ලිගේ යාලුවෙක් ) සෙල්ලම් කරන්නේ ඔය ඉස්පිරිතාල වත්තේ තමයි. දවසක් ෆන් එකක් ඇවිත් ගෙදරට නොකිය මෝචරිය බලන්න අපි ගියා :shocked:. ගියා කියන්නේ ඇතුලට ගියේ නෑ. අපි වෙනදට සෙල්ලම් කරද්දී මෝචරිය ළඟ හරියේ සෙල්ලම් කරන්නේ නෑ. එත් එදා ගිහින් බැලුව. පොඩ්ඩක් ගඳයි තමයි:baffled:, එත් අව්ලක් වුනේ නෑ. කවදාවත් හොල්මන් එහෙම දැකල නෑ. එත් එදා ගියාට පස්සේ අම්ම බොරු කතා කියල මාව හොඳට බය කරා පැත්ත පළාතේ නොයන්න අයි :no::oo::no:. මොකද ගෑනු ළමයි හුඟක් පරිස්සම් වෙන්න ඕනෙනේ. එදා එක තේරුනේ නෑ හැබැයි අම්මි කියන දේ අහල හිටිය, එත් අද දන්නවා ඇයි අම්මි බොරු කියල හරි මාව එහෙ යන එකෙන් නැවැත්තුවේ කියල :yes::yes::yes:. මගේ පණ්ඩිත කමක් නිසා තමා මට වුනානම් වුන දේවල් වුනේ. එත් මෝචරිය ළඟ ඉස්පිරිතාලේ ළඟ කියල බය වුනේ නෑ. ඒ පොඩිකාලෙටත් වඩා මන් දැන් බය කෙනෙක්. මොකද ඔය දේවල් ගාව ඉද්දි පුරුදු වෙනවා, බයක් දැනෙන්නේ නෑ. අනික තමයි, මන් හිතන්නේ නිකන් ඔය හැමෝටම නිතර හොල්මන් පෙන්නේ නෑ විශේෂත්වයක් නැතුව. ඒවා ගැන හොයන්න බලන්න යද්දී තමා ඕව වැඩියෙන් වෙන්න පේන්න ගන්නේ. කාට කොහොම වුනත් මටනම් එහෙමයි. අපි ඒවා ගැන බලද්දී ඇහුම්කන් දෙද්දී අපිගාව negative ෆීලින්ග්ස් වර්දනය වෙනවා වගේ දෙයක් වෙනවා. (එක හරියට තේරුම් කරන්න දන්නේ නෑ) එත් එහෙම අහල තියෙනවා. ඒ නිසා දවසේ පැය 24ම ඕව ගැන බලන්න :no: කියලයි මම කියන්නේ. අපි කවද හරි දවසක හොල්මනක්ම වෙන්නත් පුලුවන් :growl::frown:, එත් එහෙම නොවෙන්න අපි වැඩියෙන් අහන්න ඕනේ අපි පිළිපදින කුමන හෝ ආගම දහම ගනයි. කොච්චර දහම් මේ ලෝකේ තිබ්බත් ඒ දහමයන්ගේ සත්ය කියන්නේ එකම දෙය. මේවා බලලා දැනුම අරන් තමන්ගේ ආගම දහම පිළිපැද ගෙන ලස්සනට ජීවත් වුනොත් අපිත් දවසක ඔහොම හොල්මන් වෙලා අනිත් අයට කරදර කරන එක නොවී තියෙයි. :lol: ඒ අතරම කියන්න ඕනේ, ඉස්සර කාලේ ඇත්තට ඕව තිබිල තියෙනවා. ගහක් ගලක් වගේ ඉන්න අපේ තාත්තිත් බය වෙච්ච වෙලාවල් තිබිල තියෙනවලු. හේතුව තමයි, තාත්ති පොඩි කාලේ ඉඳල හැදිලා තියෙන්නේ අර මහ ගෙදර. මම පොඩි කාලේත එතන මෝචරිය තිබුනට ඒක පාවිච්චි කරන එක නවත්තල ඒ වෙද්දී හුඟක් කල්ලු.තාත්ති ඉන්න කාලේ එක අමු මොචරියක්ලු.:eek: ඒ නිසා තාත්තිට වෙච්ච කතා වලින් සමහරක් නම් මන් දන්නවා. ඒවා දාන්න බලන්නම් හිමින් හිමින්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom