Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචංලා මම අහපු සිරාම ජෙනුයින් හොල්මං සීන් එකක් දාන්නේ.

මේක කිව්වේ අපේ කැම්පස් එකේ අවරුදු දෙකක් පහල බැච් එකක ජුන්නෙක්. පොරගෙ ගෙවල් පිළිමතලාවේ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පොරට අවරුදු පහළොවක් වගේ කාලේ ගෙදරදී.

එයාලගේ ගෙවල් තියෙන්නේ නුවර පාර අයිනේ. ගෙදර තට්ටු තුනයි. සාමාන්යෙන් අවරුදු දහයක් විතර පරණ ගෙයක්.

මේ ගෙදර උඩම තට්ටුවේ කෙලෙවරේ කාමරේක තමයි මිනිහයි මිනිහගේ මල්ලී නිදාගන්නේ.

තුන්වෙනි තට්ටුවට පඩිපෙළ දිගේ ආවහම පොඩි සාලයක් වගේ කෑල්ලක් තියෙනවලු. මේ සාලේ ඉඳන් කෙලින්ම පටු කොරිඩෝවක් තියෙනවා. අඩි තිහක් විතර දිග මේ කොරිඩෝවේ කෙලවර තමයි පොරගේ කාමරේ තියෙන්නේ. දොරෙන් ඇතුළුවුන ගමන් දොර කෙලින් තියෙන බිත්තිය අයිනේ තමයි පොර නිදාගන්නේ. ඒ කියන්නෙ ඇඳේ හාන්සි වුනහම පොරගේ මුණ කෙලින් දොරයි, කොරිඩෝවයි අර පොඩි සාලෙයි එක දිගට පේනවා. පොරගේ මල්ලි නිදාගන්නේ දොරෙන් ඇතුළුවුන ගමන් දකුණු අත පැත්තෙ බිත්තිය අයිනේ. ඒ කියන්නෙ දොර තියෙන බිත්තිය අයිනේම දොරට එහා පැත්තෙ.

මේ කියන සිද්ධිය වෙන දවසෙ රෑ පොර නිදාගෙන ඉඳලා රෑ දෙගොඩහරියේ එකපාරට ඇහැරිලා තියෙනවා. මිනිහා බිත්තිය පැත්තට හැරිලා ඉඳලා තියෙන්නේ. ජනේලෙන් යාන්තමට වැටෙන හඳ එලිය හැරෙන්න වෙන ලයිට් එකක්වත් දාලා නෑලු. පොරට නිදිමරගාතේ ඇහෙනවලු අඩි සද්දයක්. ඒ කියන්නෙ සෙරෙප්පු හරි කකුලට මුකුත් දාපු නැති කෙනෙක් වගේ නෙවේලු, කෙලින්ම සපත්තු දෙකක් දාල ඇවිදින ටක් ටක් ගාලා එන සද්දයක්. පොරට පට්ට බයක් ඇවිල්ලා. ඒ කියන්නෙ හොරෙක්නම් හෙමින් හෙමින් පුළුවන්තරම් සද්ද නැතුවනේ එන්න බලන්නේ. ඒත් මේකා හොඳට බරට අඩි තියලාලු එන්නේ. සද්දේ එන්නේ කොරිඩෝව පැත්තෙන්. කාමරේ දොර ඇරලා තිබිලා තියෙන්නේ.

මිනිහා හෙමින්සැරේ පෙරවන රෙද්දෙන් මුණ වහගෙනම දොර පැත්තට හැරිලා, පෙරවන රෙද්ද පොඩ්ඩක් මෑත් කරලා බැලුවලු.

සාලේ පැත්තෙ ඉඳන් කොරිඩෝව දිගේ කාමරේ පැත්තට මෙන්න එනවලු කළු පාට උස හැඩි දැඩි රූපයක් හෙමින් හෙමින් ඇවිදගෙන.

මුගේ ඇඟ පත හීතල වෙලා පොර හම්බානෙක shok වෙලා. කටින් සද්දයක් පිටවෙන්නෙත් නෑලු. පොර ආයෙම පෙරවන රෙද්දෙන් මුණ වහගෙන ඇස් දෙකත් තදින් වහගෙන. ඒත් අර අඩි සද්දේ දිගටම එනවලු. ඇවිල්ලා ඇවිල්ලා කාමරේට අතුලු වෙලා නැවතුනා කියල මූට තේරුනාලු. ඒත් මිනිහා ගුලිවෙලා පෙරවගෙනම හිටියලු බලන්නේ නැතුව.

ඔහොම ටික වෙලාවක් යනකොට සද්දයක් මුකුත් නැති හින්දා පොර ආයෙමත් හීන් සීරුවේ බෙඩ් ශීට් එක එහාට කරලා බැලුවලු.

මෙන්න අර කලුපාට රූපේ කාමරේ දොරෙන් අඩි පහක් විතර ඇතුලට ඇවිල්ලා අත් දෙකත් බැඳගෙන මූ දිහා බලාගෙන ඉන්නවලු. අඳුරු රූපයක් නිසා අඳුනගන්න බැලූ. ඒත් ඒකෙ ඇස් දෙක මු දිහා බලා ඉන්නවා පේනවලු.

මූ තවත් හම්බානෙක බය වෙලා. කෑ ගහන්නත් බැලූ. කකුල් දෙකත් පණ නෑලු හෙල්ලෙන්නවත්. මල්ලිත් හැල හොල්මනක් නෑලු.

ආයෙත් පොර බෙඩ් ශීට් එකෙන්ම මුණ වහන් ගුලි වෙලා ඉන්නවලු. (කියනකොට තාමත් මුගේ ඇඟේ හිරිගඩු පිපෙනවා) බයටම ඇස් දෙකෙන් කඳුළු එනවලු.

ඊට පස්සේ අර අඩි සද්දේ ආයෙත් එනවලු. දැන් ඒ සද්දේ ටික ටික මුගේ ඇඳ පැත්තටලු එන්නෙ. එහෙම ඇවිත් දැන් ඇඳ වටේ ඒක ඇවිදිනවා කියල මූට තේරුනාලු. එහෙම හෙමින් හෙමින් ඇඳ වටේ මුගේ ඔලුව තියෙන පැත්තට අඩි සද්දේ ගිහිං එකපාර නවතුනාලු. ආයෙත් සද්දයක් නෑලු.

පොර කලින් වගේ ඇස් දෙක තද කරගෙන ටික වෙලාවක් ඉඳලා, හෙමින් හෙමින් ආයෙත් මුණ වහගෙන ඉන්න පොරෝනය පහත් කරලා බැලුවලු.

මුගේ ඇඳේ ඔලුව තියෙන පැත්තෙ කෙලවරේ (ඇඳ විට්ටම) තියෙන්නේ අඟලක් විතර ගණකම අඩියක් විතර උස ලෑල්ලක් ලු.

මු ඒ පාර පොරෝනේ පහත් කරලා බලනකොට, මෙන්න අරූ උසට උසේ ඉන්නවලු අර අඟලක් විතර ගණකම් ඇඳ විට්ටම උඩ හිටගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මුගේ දිහා බලාගෙන ඔරවගෙන.

ඒක දැක්කම පොර හම්බානෙක shok වෙලා ඊට පස්සේ වෙච්ච දෙයක් මතක නෑලු. ආයෙ ඇහැරිලා තියෙන්නේ කෙලින්ම උදේ.

මරුම සීන් එක මේකයි. උදේ ඒ පාර පොර කල්පනා කරනවලු මේක මම අම්මලට කියනවද නැද්ද කියල. මූට කියන්නත් මොකද්ද වගේලු ඔය තොවිල් පවිල් කේස් ඇදෙයිද කියලා.

ඕවා කල්පනා කර කර මූ කුස්සියට යද්දි, මෙන්න කලින් දවසෙ රෑ එහා ඇඳේ නිදාගෙන හිටපු මුගේ මලයා, මුන්ලයි අම්මට හෙන කතාවක් කියනවලු. මූත් ළඟට වෙලා අහගෙන ඉන්නවලු.

මූට වෙච්ච සීන් එක, අර කළු අවතාරේ ළඟට ඇවිදගෙන ඇවිත් බලාගෙන ඉඳලා ඊටපස්සේ ඇඳ විට්ටම උඩ හිටගෙන බලං හිටපු සීන් එක එහෙම්මම මල්ලිත් කියනවලු ඌට සිද්ද වුන විදියට.

පස්සේ ගෙදර මොනව මොනවහරි පින්කම් කරලා එයින් පස්සේ එහෙම සීන් එකක් වුනේ නැහැලු.

[QUOTE="kaushala1988, post: 20047143, member: 137855"] [SIZE=4]ඔන්න මචංලා මම අහපු සිරාම ජෙනුයින් හොල්මං සීන් එකක් දාන්නේ. මේක කිව්වේ අපේ කැම්පස් එකේ අවරුදු දෙකක් පහල බැච් එකක ජුන්නෙක්. පොරගෙ ගෙවල් පිළිමතලාවේ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පොරට අවරුදු පහළොවක් වගේ කාලේ ගෙදරදී. එයාලගේ ගෙවල් තියෙන්නේ නුවර පාර අයිනේ. ගෙදර තට්ටු තුනයි. සාමාන්යෙන් අවරුදු දහයක් විතර පරණ ගෙයක්. මේ ගෙදර උඩම තට්ටුවේ කෙලෙවරේ කාමරේක තමයි මිනිහයි මිනිහගේ මල්ලී නිදාගන්නේ. තුන්වෙනි තට්ටුවට පඩිපෙළ දිගේ ආවහම පොඩි සාලයක් වගේ කෑල්ලක් තියෙනවලු. මේ සාලේ ඉඳන් කෙලින්ම පටු කොරිඩෝවක් තියෙනවා. අඩි තිහක් විතර දිග මේ කොරිඩෝවේ කෙලවර තමයි පොරගේ කාමරේ තියෙන්නේ. දොරෙන් ඇතුළුවුන ගමන් දොර කෙලින් තියෙන බිත්තිය අයිනේ තමයි පොර නිදාගන්නේ. ඒ කියන්නෙ ඇඳේ හාන්සි වුනහම පොරගේ මුණ කෙලින් දොරයි, කොරිඩෝවයි අර පොඩි සාලෙයි එක දිගට පේනවා. පොරගේ මල්ලි නිදාගන්නේ දොරෙන් ඇතුළුවුන ගමන් දකුණු අත පැත්තෙ බිත්තිය අයිනේ. ඒ කියන්නෙ දොර තියෙන බිත්තිය අයිනේම දොරට එහා පැත්තෙ. මේ කියන සිද්ධිය වෙන දවසෙ රෑ පොර නිදාගෙන ඉඳලා රෑ දෙගොඩහරියේ එකපාරට ඇහැරිලා තියෙනවා. මිනිහා බිත්තිය පැත්තට හැරිලා ඉඳලා තියෙන්නේ. ජනේලෙන් යාන්තමට වැටෙන හඳ එලිය හැරෙන්න වෙන ලයිට් එකක්වත් දාලා නෑලු. පොරට නිදිමරගාතේ ඇහෙනවලු අඩි සද්දයක්. ඒ කියන්නෙ සෙරෙප්පු හරි කකුලට මුකුත් දාපු නැති කෙනෙක් වගේ නෙවේලු, කෙලින්ම සපත්තු දෙකක් දාල ඇවිදින ටක් ටක් ගාලා එන සද්දයක්. පොරට පට්ට බයක් ඇවිල්ලා. ඒ කියන්නෙ හොරෙක්නම් හෙමින් හෙමින් පුළුවන්තරම් සද්ද නැතුවනේ එන්න බලන්නේ. ඒත් මේකා හොඳට බරට අඩි තියලාලු එන්නේ. සද්දේ එන්නේ කොරිඩෝව පැත්තෙන්. කාමරේ දොර ඇරලා තිබිලා තියෙන්නේ. :shocked: මිනිහා හෙමින්සැරේ පෙරවන රෙද්දෙන් මුණ වහගෙනම දොර පැත්තට හැරිලා, පෙරවන රෙද්ද පොඩ්ඩක් මෑත් කරලා බැලුවලු. සාලේ පැත්තෙ ඉඳන් කොරිඩෝව දිගේ කාමරේ පැත්තට මෙන්න එනවලු කළු පාට උස හැඩි දැඩි රූපයක් හෙමින් හෙමින් ඇවිදගෙන. :shocked: මුගේ ඇඟ පත හීතල වෙලා පොර හම්බානෙක shok වෙලා. කටින් සද්දයක් පිටවෙන්නෙත් නෑලු. පොර ආයෙම පෙරවන රෙද්දෙන් මුණ වහගෙන ඇස් දෙකත් තදින් වහගෙන. ඒත් අර අඩි සද්දේ දිගටම එනවලු. ඇවිල්ලා ඇවිල්ලා කාමරේට අතුලු වෙලා නැවතුනා කියල මූට තේරුනාලු. ඒත් මිනිහා ගුලිවෙලා පෙරවගෙනම හිටියලු බලන්නේ නැතුව. ඔහොම ටික වෙලාවක් යනකොට සද්දයක් මුකුත් නැති හින්දා පොර ආයෙමත් හීන් සීරුවේ බෙඩ් ශීට් එක එහාට කරලා බැලුවලු. මෙන්න අර කලුපාට රූපේ කාමරේ දොරෙන් අඩි පහක් විතර ඇතුලට ඇවිල්ලා අත් දෙකත් බැඳගෙන මූ දිහා බලාගෙන ඉන්නවලු. අඳුරු රූපයක් නිසා අඳුනගන්න බැලූ. ඒත් ඒකෙ ඇස් දෙක මු දිහා බලා ඉන්නවා පේනවලු. :shocked::shocked::shocked: මූ තවත් හම්බානෙක බය වෙලා. කෑ ගහන්නත් බැලූ. කකුල් දෙකත් පණ නෑලු හෙල්ලෙන්නවත්. මල්ලිත් හැල හොල්මනක් නෑලු. ආයෙත් පොර බෙඩ් ශීට් එකෙන්ම මුණ වහන් ගුලි වෙලා ඉන්නවලු. (කියනකොට තාමත් මුගේ ඇඟේ හිරිගඩු පිපෙනවා) බයටම ඇස් දෙකෙන් කඳුළු එනවලු. ඊට පස්සේ අර අඩි සද්දේ ආයෙත් එනවලු. දැන් ඒ සද්දේ ටික ටික මුගේ ඇඳ පැත්තටලු එන්නෙ. එහෙම ඇවිත් දැන් ඇඳ වටේ ඒක ඇවිදිනවා කියල මූට තේරුනාලු. එහෙම හෙමින් හෙමින් ඇඳ වටේ මුගේ ඔලුව තියෙන පැත්තට අඩි සද්දේ ගිහිං එකපාර නවතුනාලු. ආයෙත් සද්දයක් නෑලු. පොර කලින් වගේ ඇස් දෙක තද කරගෙන ටික වෙලාවක් ඉඳලා, හෙමින් හෙමින් ආයෙත් මුණ වහගෙන ඉන්න පොරෝනය පහත් කරලා බැලුවලු. මුගේ ඇඳේ ඔලුව තියෙන පැත්තෙ කෙලවරේ (ඇඳ විට්ටම) තියෙන්නේ අඟලක් විතර ගණකම අඩියක් විතර උස ලෑල්ලක් ලු. මු ඒ පාර පොරෝනේ පහත් කරලා බලනකොට, මෙන්න අරූ උසට උසේ ඉන්නවලු අර අඟලක් විතර ගණකම් ඇඳ විට්ටම උඩ හිටගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මුගේ දිහා බලාගෙන ඔරවගෙන. :shocked::shocked::shocked::shocked::shocked: ඒක දැක්කම පොර හම්බානෙක shok වෙලා ඊට පස්සේ වෙච්ච දෙයක් මතක නෑලු. ආයෙ ඇහැරිලා තියෙන්නේ කෙලින්ම උදේ. මරුම සීන් එක මේකයි. උදේ ඒ පාර පොර කල්පනා කරනවලු මේක මම අම්මලට කියනවද නැද්ද කියල. මූට කියන්නත් මොකද්ද වගේලු ඔය තොවිල් පවිල් කේස් ඇදෙයිද කියලා. ඕවා කල්පනා කර කර මූ කුස්සියට යද්දි, මෙන්න කලින් දවසෙ රෑ එහා ඇඳේ නිදාගෙන හිටපු මුගේ මලයා, මුන්ලයි අම්මට හෙන කතාවක් කියනවලු. මූත් ළඟට වෙලා අහගෙන ඉන්නවලු. මූට වෙච්ච සීන් එක, අර කළු අවතාරේ ළඟට ඇවිදගෙන ඇවිත් බලාගෙන ඉඳලා ඊටපස්සේ ඇඳ විට්ටම උඩ හිටගෙන බලං හිටපු සීන් එක එහෙම්මම මල්ලිත් කියනවලු ඌට සිද්ද වුන විදියට. :shocked::shocked::shocked: පස්සේ ගෙදර මොනව මොනවහරි පින්කම් කරලා එයින් පස්සේ එහෙම සීන් එකක් වුනේ නැහැලු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom