Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලා මට කියන්න කතා ගොඩක් තියෙනවා හැබැයි කොටන්න පට්ට කම්මැලියි.මම කෙටියෙන් දාන්නම් .

මට 4 වසරේදී කම්මුල් ගාය හැදුනා .පට්ට අමාරු උනා .මමයි අම්මයි දෙන්නම හැදිලා පැත්ත වැටිලා හිටියේ.කොහොමහරි අපිට සාත්තු කරන්න ආපු ගෑණු කෙනා කිව්වේ කිරි අම්මාවරුන්ගේ දානයක් දෙන්න ඕනේ කියලා හොඳ උනාට පස්සේ.

අපේ ගෙදර ඊට කලින් කිරි අම්මාවරුන්ගේ දානයක් දීලා තිබ්බේ නෑ .

කොහොමහරි මේ දානේ ගැන අපි සෑහෙන්න පැහැදුනා .අවුරුදු පතා මගේ උපන්දිනේට මේ දානේ දුන්නා .

දැන් ඔන්න කතාවට එන්නම් .මම එතකොට 9 වසරේ .අපේ සීයයි ආච්ච්යි අනිවා මේ දානෙට උදව් කරන්න එනවා .ඒ එනකොට එයාලගේ දුරින් නෑදෑ වෙන කෙනෙක් සමහර වෙලාවට අරන් එනවා .හැම අවුරුද්දෙම නෙවේ .සීයාට මේ කාලේ වෙද්දී බඩේ අමාරුවක් තිබ්බා .දොස්තරලා කියලා තිබ්බේ පිළිකාවක් කියලා .සීයාට ඕකේ ලොකුම ගානක් තිබ්බේ නෑ .අපිත් දන්නා හැම බෙහෙතම කරා වැඩක් උනේ නෑ.

ඒ කාලේ මම විද්යාව පැත්තේ උපරිමේටම ගිය කාලයක් .බලි තොවිල් කේන්දර වලට හිනා උනා.හැමදේම බැලුවේ විද්යාත්මක ඇසින් .

කොහොමහරි අම්මාවරුන්ගේ දානේ මැදදී කියනවා පත්තිනි හෑල්ල කියලා එකක් .එකේ කියන්නේ පත්තිනි දෙවියන්ගේ ජීවිත කතාව .දේව විශ්වාස මට ඒ කාලේ ලොකුවට තිබ්බේ නෑ .හැබැයි පත්තිනි දෙවියන්ගේ කතාව දන්නා අය දන්නවා ඇති අදටත් ඉන්දියාවේ පත්තිනි දෙවියෝ සාප කරපු පැත්තේ වැවෙන්නේ රටකජු ගස් වගේ පොඩි ගස් විතරයි කියන එක.

දැන් තමා සිද්දිය .සීයාගේ නෑදෑ ගෑණු කෙනා අවුරුදු 45 විතර කෙනෙක් .සාමාන්ය උස මහත කෙනෙක් .මෙයා නැගිටලා කොණ්ඩේ කැඩුවා .ඇස් ලොකු කරලා හිනා උනා .මම බය උනේ නෑ ඒත් මට වෙන දේ හිතා ගන්න බෑ මොකද ඒක විද්යාවට ගලපන්න බැරි නිසා .

දැන් හොඳම හරිය .නැගිටලා නටන ගමන් අපේ අම්මා ගාවට ගිහිල්ලා කපුරු පත්තු කරලා ඉල්ලුවා .අපි බැලුවා මේ මොකක්ද කියලා .අම්මා නොදී ඉන්නකොට කිරි අම්මාවරුන්ගේ ලොකු කිරි අම්මා ඉල්ලන දෙයක් දෙන්න කිවා .

පත්තු කරලා දුන්න කපුරු එක ඒ ආච්චි කටේ දාගත්තා .කට ඇතුලේ දැන් කපුරු පත්තු වෙනවා මෙයා නටනවා .කපුරු නිවෙන්න නිවෙන්න තව ඉල්ලනවා .

ඊට පස්සේ අසනීපෙන් හිටපු අපේ සීය ගාවට ගිහිල්ලා බුලත් කොලයක් අරගෙන සෙත් සාන්තියක් වගේ එකකුත් කරා .

ඕක දැකලා අපේ ලොකුඅම්මා කෙනෙක් එයාගේ අත දික්කරාම එයාගේ බඩට ඇගිල්ල දික් කරලා පෙන්නුවා .

කිරි අම්මාවරු දිහා බලලා දෙන්නෙක් එක්ක හොඳට හිනා උනා .

ඒ මදිවට අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක් මේක දැකලා බය වෙලා ,මම හිතුවේ එයාට නුල් බදින්න වෙයි කියලා .

කොහොමහරි සෑහෙන වෙලාවක් එක එක දේවල් උනා .ගෙදර එහේ මෙහේ ගියා

කපුරු කටේ .

පත්තිනි හෑල්ල ඉවරවෙලා ටික වෙලාවකින් හරියටම අපේ අම්මගේ උකුල උඩට ඔළුව හිටින විදියට වැටුනා .මම හිතුවේ එවෙලේම ඉස්පිරිතාලේ එක්කන් යන්න වෙයි කියලා කටේ ගිනි පත්තු උන විදියට.

මොන රෙද්දක්වත් නෑ යකුනේ .දඩ බඩ ගාලා නැගිට්ටා .මම ඇහුවා කට පිච්චිලා නැද්ද කියලා.නෑ කටේ කපුරු රහක් නම් එනවා කිව්වා .

මට එවෙලේ රෙද්දේ රෙවුනා සිංහලුනේ .කටේ ගිනි ඇවිලෙනවා ඇස් දෙකෙන්ම මම දැක්කා .අනික මෙතන කිසිම ප්රෝඩාවක් නෑ .මේක උනේ අපේ ගෙදර .එයා අපේ නෑදෑ වෙන කෙනෙක් .

පස්සේ අපි විස්තරේ ඇහුවා .ඒ එයාගේ මැරිච්ච තාත්තලු වරමක් දෙන්නලු හදන්නේ .මේ සිද්දි දන්නා අය දන්නවා ඇති වරම් ගන්න එහෙම ලේසියෙන් බෑ.ඒවා ගත්තට පස්සේ පේ වෙලා ඉන්න ඕනේ .

කොහොමහරි ඕක ඊට පස්සේ කාලයක් තිබිලා දවසක් නවගමු දේවාලෙට ගිහිල්ලා එතැනදී ආවේශ වෙලා ඊට පස්සේ කපු මහත්තයෙක් මොනාද කරලා දැන් හරිලු .

අර කිරි අම්මාවරු දෙන්නෙක් එක්ක හිනා වෙලා තියෙන්නේ ඒ අය හොඳට ජිවිතේ ගෙවන අය නිසාලු .අත දික්කරපු ලොකු අම්මට බඩේ හර්නියා තිබිලා තියෙනවා .ඒකයි අර බඩ පෙන්නලා තියෙන්නේ .

සීන් එක තියෙන්නේ විද්යාව කරපින්නාගෙන හිටපු මට කර කියාගන්න දෙයක් නෑ .අපේ නෑදෑ පවුල් අතරෙත් වැඩ්ඩා මම කියලා හිතාගෙන හිටියේ ඔය පැත්තෙන් .ඒවුනාට ඒ කාලේ මට ඔය සිදුවීමට කිසිම උත්තරයක් හම්බ උනේ නෑ .

මේ සිදුවීම මගේ පළවෙනි අත්දැකීම .

[QUOTE="aneasarayana, post: 20135694, member: 492495"] [SIZE="4"]මචන් ලා මට කියන්න කතා ගොඩක් තියෙනවා හැබැයි කොටන්න පට්ට කම්මැලියි.මම කෙටියෙන් දාන්නම් . මට 4 වසරේදී කම්මුල් ගාය හැදුනා .පට්ට අමාරු උනා .මමයි අම්මයි දෙන්නම හැදිලා පැත්ත වැටිලා හිටියේ.කොහොමහරි අපිට සාත්තු කරන්න ආපු ගෑණු කෙනා කිව්වේ කිරි අම්මාවරුන්ගේ දානයක් දෙන්න ඕනේ කියලා හොඳ උනාට පස්සේ. අපේ ගෙදර ඊට කලින් කිරි අම්මාවරුන්ගේ දානයක් දීලා තිබ්බේ නෑ . කොහොමහරි මේ දානේ ගැන අපි සෑහෙන්න පැහැදුනා .අවුරුදු පතා මගේ උපන්දිනේට මේ දානේ දුන්නා . දැන් ඔන්න කතාවට එන්නම් .මම එතකොට 9 වසරේ .අපේ සීයයි ආච්ච්යි අනිවා මේ දානෙට උදව් කරන්න එනවා .ඒ එනකොට එයාලගේ දුරින් නෑදෑ වෙන කෙනෙක් සමහර වෙලාවට අරන් එනවා .හැම අවුරුද්දෙම නෙවේ .සීයාට මේ කාලේ වෙද්දී බඩේ අමාරුවක් තිබ්බා .දොස්තරලා කියලා තිබ්බේ පිළිකාවක් කියලා .සීයාට ඕකේ ලොකුම ගානක් තිබ්බේ නෑ .අපිත් දන්නා හැම බෙහෙතම කරා වැඩක් උනේ නෑ. ඒ කාලේ මම විද්යාව පැත්තේ උපරිමේටම ගිය කාලයක් .බලි තොවිල් කේන්දර වලට හිනා උනා.හැමදේම බැලුවේ විද්යාත්මක ඇසින් . කොහොමහරි අම්මාවරුන්ගේ දානේ මැදදී කියනවා පත්තිනි හෑල්ල කියලා එකක් .එකේ කියන්නේ පත්තිනි දෙවියන්ගේ ජීවිත කතාව .දේව විශ්වාස මට ඒ කාලේ ලොකුවට තිබ්බේ නෑ .හැබැයි පත්තිනි දෙවියන්ගේ කතාව දන්නා අය දන්නවා ඇති අදටත් ඉන්දියාවේ පත්තිනි දෙවියෝ සාප කරපු පැත්තේ වැවෙන්නේ රටකජු ගස් වගේ පොඩි ගස් විතරයි කියන එක. දැන් තමා සිද්දිය .සීයාගේ නෑදෑ ගෑණු කෙනා අවුරුදු 45 විතර කෙනෙක් .සාමාන්ය උස මහත කෙනෙක් .මෙයා නැගිටලා කොණ්ඩේ කැඩුවා .ඇස් ලොකු කරලා හිනා උනා .මම බය උනේ නෑ ඒත් මට වෙන දේ හිතා ගන්න බෑ මොකද ඒක විද්යාවට ගලපන්න බැරි නිසා . දැන් හොඳම හරිය .නැගිටලා නටන ගමන් අපේ අම්මා ගාවට ගිහිල්ලා කපුරු පත්තු කරලා ඉල්ලුවා .අපි බැලුවා මේ මොකක්ද කියලා .අම්මා නොදී ඉන්නකොට කිරි අම්මාවරුන්ගේ ලොකු කිරි අම්මා ඉල්ලන දෙයක් දෙන්න කිවා . පත්තු කරලා දුන්න කපුරු එක ඒ ආච්චි කටේ දාගත්තා .කට ඇතුලේ දැන් කපුරු පත්තු වෙනවා මෙයා නටනවා .කපුරු නිවෙන්න නිවෙන්න තව ඉල්ලනවා . ඊට පස්සේ අසනීපෙන් හිටපු අපේ සීය ගාවට ගිහිල්ලා බුලත් කොලයක් අරගෙන සෙත් සාන්තියක් වගේ එකකුත් කරා . ඕක දැකලා අපේ ලොකුඅම්මා කෙනෙක් එයාගේ අත දික්කරාම එයාගේ බඩට ඇගිල්ල දික් කරලා පෙන්නුවා . කිරි අම්මාවරු දිහා බලලා දෙන්නෙක් එක්ක හොඳට හිනා උනා . ඒ මදිවට අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක් මේක දැකලා බය වෙලා ,මම හිතුවේ එයාට නුල් බදින්න වෙයි කියලා . කොහොමහරි සෑහෙන වෙලාවක් එක එක දේවල් උනා .ගෙදර එහේ මෙහේ ගියා කපුරු කටේ . පත්තිනි හෑල්ල ඉවරවෙලා ටික වෙලාවකින් හරියටම අපේ අම්මගේ උකුල උඩට ඔළුව හිටින විදියට වැටුනා .මම හිතුවේ එවෙලේම ඉස්පිරිතාලේ එක්කන් යන්න වෙයි කියලා කටේ ගිනි පත්තු උන විදියට. මොන රෙද්දක්වත් නෑ යකුනේ .දඩ බඩ ගාලා නැගිට්ටා .මම ඇහුවා කට පිච්චිලා නැද්ද කියලා.නෑ කටේ කපුරු රහක් නම් එනවා කිව්වා . මට එවෙලේ රෙද්දේ රෙවුනා සිංහලුනේ .කටේ ගිනි ඇවිලෙනවා ඇස් දෙකෙන්ම මම දැක්කා .අනික මෙතන කිසිම ප්රෝඩාවක් නෑ .මේක උනේ අපේ ගෙදර .එයා අපේ නෑදෑ වෙන කෙනෙක් . පස්සේ අපි විස්තරේ ඇහුවා .ඒ එයාගේ මැරිච්ච තාත්තලු වරමක් දෙන්නලු හදන්නේ .මේ සිද්දි දන්නා අය දන්නවා ඇති වරම් ගන්න එහෙම ලේසියෙන් බෑ.ඒවා ගත්තට පස්සේ පේ වෙලා ඉන්න ඕනේ . කොහොමහරි ඕක ඊට පස්සේ කාලයක් තිබිලා දවසක් නවගමු දේවාලෙට ගිහිල්ලා එතැනදී ආවේශ වෙලා ඊට පස්සේ කපු මහත්තයෙක් මොනාද කරලා දැන් හරිලු . [SIZE="4"]අර කිරි අම්මාවරු දෙන්නෙක් එක්ක හිනා වෙලා තියෙන්නේ ඒ අය හොඳට ජිවිතේ ගෙවන අය නිසාලු .අත දික්කරපු ලොකු අම්මට බඩේ හර්නියා තිබිලා තියෙනවා .ඒකයි අර බඩ පෙන්නලා තියෙන්නේ .[/SIZE] සීන් එක තියෙන්නේ විද්යාව කරපින්නාගෙන හිටපු මට කර කියාගන්න දෙයක් නෑ .අපේ නෑදෑ පවුල් අතරෙත් වැඩ්ඩා මම කියලා හිතාගෙන හිටියේ ඔය පැත්තෙන් .ඒවුනාට ඒ කාලේ මට ඔය සිදුවීමට කිසිම උත්තරයක් හම්බ උනේ නෑ . මේ සිදුවීම මගේ පළවෙනි අත්දැකීම . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom