Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගේ දෙවෙනි කතාව

මේක උනේ 2006 අවුරුද්දේ .තාත්තා කලින්ම විශ්රාම ගිය නිසා ගෙදරට අදායම් මාර්ග අඩු උනා .මමත් උසස් පෙළ කරන ගමන්.

අලි මදිවට කොටි කිව්වා වගේ තාත්තට සෙනසුරු අපලේ කුජීතම කාලයක් යන්නේ ඒක නිසා සෑහෙන්න අපලයි කිව්වා .

අපේ නෑදෑ වෙන කෙනෙක් ගිහිල්ලා තිබ්බ පොඩි අත්භූත තැනකට .

එතන ඉන්න කපු මහත්තයා වගේ එක්කෙනා ආවේශ වෙන්නේ නෑ .කේන්දරේ ගත්තම ගණන් හදන්නේ නෑ .

කෙලින්ම පට පට ගාලා කියනවා .සෙත් ශාන්ති වගේ ඒවත් කරනවා .

අපිත් මෙතනට ගියා තාත්තගේ වැඩේට .

දැන් ඒ කපු මහතා කියනවා තාත්තට අවුලක් නෑ බය වෙන්න එපා කියලා .එදා අපි පුජාවක් තියලා ආවා.ආපහු දවසක් එන්න කිව්වා .

එදා තමා සීන් ටික උනේ .හැමෝටම පොල් අරන් එන්න කියලා තිබ්බේ .ඒ පොල් ගෙඩි ඔක්කොම හොඳට පරික්ෂා කරලා බලන්නත් කිව්වා .

මමත් හොඳට බැලුව කිසිම අවුලක් තිබ්බේ නෑ .

මිනිස්සු 20 විතර වගේ හිටියා පොල් අරගෙන .මගේ අතෙත් තිබ්බා .

දැන් කපු මහතා මතුරනවා මේ ආපු අයගේ කාරණා ඉෂ්ට වෙන්න කියලා .

අපි එතනට ගිහිල්ලා දැන අදුනගෙන තිබ්බ මිනිස්සු 2-3 හිටියා .

දැන් තමා හොඳම සීන් එක .අපි එතනින් අදුරගත්ත කෙනෙක්ගේ අතේ තිබ්බ පොල් ගෙඩිය කැරකෙන්න ගත්තා.පොල් ගෙඩිය තියාගෙන හිටියේ මුඩ්ඩ ඉස්සරහට වෙන්න .දැන් ගෙඩිය කැරකෙනවා 360 මුඩ්ඩ ඉස්සරහට තියෙන්න.

අර මනුස්සයා ඒක හරියට අල්ලාගෙනත් නෑ .

එතන හිටපු තව කෙනෙක්ගේ ගෙඩියත් එහෙම කැරකෙන්න ගත්තා .

මොන සෙල්ලමක් අතින් දැම්මත් පොල් ගෙඩිය එහෙම කරකවන්න බැරි බව මම හොඳටම දැනන් හිටියා .

අනික් සීන් එක තමා අනික් බහුතර අයගේ අතේ තිබ්බ පොල් ගෙඩි පැලිලා වතුර යන්න ගත්තා .මගේ අතේ තිබ්බ එක පැලුනේ නෑ හැබැයි අම්මගේ අතේ තිබ්බ එක පැලුනා.

ඔය සීන් ටික ඉවර වෙලා කපු මහතා එක්ක පොඩි කතාවක් දාන්න සෙට් උනා .ඔහොම ගොඩක් දේවල් කතා කර කර ඉන්නකොට එකපාරට මෙයා කිව්වා ඔයාගේ සීයා මේ දේවල් කන්න ආසයි නේද ? මේ දේවල් බොන්න ආසයි නේද ? අදින්නේ පලදින්නේ මේ විදියට නේද කියලා කිව්වා .

ඒ කියපු දේවල් ඔක්කොම ඇත්ත .මේ වෙනකොට සීයා නැතිවෙලා අවුරුදු 5-6 ගිහිල්ලා තිබුනා.කලින් කතාවේ කිව්වා වගේ පිළිකාවකින් නැති උනේ .

වෙලා තිබ්බේ සීයා එතනට ඇවිල්ලා කණට කරලා අර විස්තරේ කියලා තිබ්බා.

සීයා ගිහි කාලේ ලොකුවටම පිං වැඩ කරපු කෙනෙකුත් නෙමේ හැබැයි පව් කරපු කෙනෙකුත් නෙමේ .ඉදලා හිටලා පොඩි අඩියක් ගැහුවට වෙන මුකුත් සීන් නෑ .

දැන් කට්ටිය අහන්න එපා මැරිච්ච කෙනෙක් කොහොමද ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට කතා කරන්නේ කියලා .

හැබැයි දම්සක් පැවතුම් සුත්ර දේශනාවේ තියෙනවා මනුස්සා වේසුන් කියලා කොටසක් .ඒකේ තේරුම දෙවියන්ට මනුෂ්ය කණක් ගන්න කියන එක .

අපිට තේරෙන බෂාවෙන් කිව්වොත් මනුස්සයාගේ frequency එකට tune කරගන්න කියන එක.

ඉතින් මේ සිද්දිය බැලුවම ඒක සම්පුර්ණ ඇත්තක් කියන එක ඔප්පු වෙනවා .

හැබැයි මම දන්නා තරමින් දේව කොට්ටාශ මනුෂ්යන්ට ආවේශ වෙන්නේ නෑ මොකද මනුෂ්ය ඊට වඩා පහත නිසා .හැබැයි යම් යම් ක්රම වලින් සන්නිවේදනය කරන්න පුළුවන් .

සමහර ආගම් වල කියලා තියෙනවා අසවල් කන්ද ගාවදි අහවල් දෙවියෝ මේ ධර්මය කිව්වා මෙහෙම කියලා .ඒවත් සමහර විට මිත්යා දුෂ්ටික දෙවියෝ ඒ විදියට කියපු ඒවා වෙන්න ඇති .

[QUOTE="aneasarayana, post: 20148677, member: 492495"] [SIZE="4"]මේක මගේ දෙවෙනි කතාව මේක උනේ 2006 අවුරුද්දේ .තාත්තා කලින්ම විශ්රාම ගිය නිසා ගෙදරට අදායම් මාර්ග අඩු උනා .මමත් උසස් පෙළ කරන ගමන්. අලි මදිවට කොටි කිව්වා වගේ තාත්තට සෙනසුරු අපලේ කුජීතම කාලයක් යන්නේ ඒක නිසා සෑහෙන්න අපලයි කිව්වා . අපේ නෑදෑ වෙන කෙනෙක් ගිහිල්ලා තිබ්බ පොඩි අත්භූත තැනකට . එතන ඉන්න කපු මහත්තයා වගේ එක්කෙනා ආවේශ වෙන්නේ නෑ .කේන්දරේ ගත්තම ගණන් හදන්නේ නෑ . කෙලින්ම පට පට ගාලා කියනවා .සෙත් ශාන්ති වගේ ඒවත් කරනවා . අපිත් මෙතනට ගියා තාත්තගේ වැඩේට . දැන් ඒ කපු මහතා කියනවා තාත්තට අවුලක් නෑ බය වෙන්න එපා කියලා .එදා අපි පුජාවක් තියලා ආවා.ආපහු දවසක් එන්න කිව්වා . එදා තමා සීන් ටික උනේ .හැමෝටම පොල් අරන් එන්න කියලා තිබ්බේ .ඒ පොල් ගෙඩි ඔක්කොම හොඳට පරික්ෂා කරලා බලන්නත් කිව්වා . මමත් හොඳට බැලුව කිසිම අවුලක් තිබ්බේ නෑ . මිනිස්සු 20 විතර වගේ හිටියා පොල් අරගෙන .මගේ අතෙත් තිබ්බා . දැන් කපු මහතා මතුරනවා මේ ආපු අයගේ කාරණා ඉෂ්ට වෙන්න කියලා . අපි එතනට ගිහිල්ලා දැන අදුනගෙන තිබ්බ මිනිස්සු 2-3 හිටියා . දැන් තමා හොඳම සීන් එක .අපි එතනින් අදුරගත්ත කෙනෙක්ගේ අතේ තිබ්බ පොල් ගෙඩිය කැරකෙන්න ගත්තා.පොල් ගෙඩිය තියාගෙන හිටියේ මුඩ්ඩ ඉස්සරහට වෙන්න .දැන් ගෙඩිය කැරකෙනවා 360 මුඩ්ඩ ඉස්සරහට තියෙන්න. අර මනුස්සයා ඒක හරියට අල්ලාගෙනත් නෑ . එතන හිටපු තව කෙනෙක්ගේ ගෙඩියත් එහෙම කැරකෙන්න ගත්තා . මොන සෙල්ලමක් අතින් දැම්මත් පොල් ගෙඩිය එහෙම කරකවන්න බැරි බව මම හොඳටම දැනන් හිටියා . අනික් සීන් එක තමා අනික් බහුතර අයගේ අතේ තිබ්බ පොල් ගෙඩි පැලිලා වතුර යන්න ගත්තා .මගේ අතේ තිබ්බ එක පැලුනේ නෑ හැබැයි අම්මගේ අතේ තිබ්බ එක පැලුනා. ඔය සීන් ටික ඉවර වෙලා කපු මහතා එක්ක පොඩි කතාවක් දාන්න සෙට් උනා .ඔහොම ගොඩක් දේවල් කතා කර කර ඉන්නකොට එකපාරට මෙයා කිව්වා ඔයාගේ සීයා මේ දේවල් කන්න ආසයි නේද ? මේ දේවල් බොන්න ආසයි නේද ? අදින්නේ පලදින්නේ මේ විදියට නේද කියලා කිව්වා . ඒ කියපු දේවල් ඔක්කොම ඇත්ත .මේ වෙනකොට සීයා නැතිවෙලා අවුරුදු 5-6 ගිහිල්ලා තිබුනා.කලින් කතාවේ කිව්වා වගේ පිළිකාවකින් නැති උනේ . වෙලා තිබ්බේ සීයා එතනට ඇවිල්ලා කණට කරලා අර විස්තරේ කියලා තිබ්බා. සීයා ගිහි කාලේ ලොකුවටම පිං වැඩ කරපු කෙනෙකුත් නෙමේ හැබැයි පව් කරපු කෙනෙකුත් නෙමේ .ඉදලා හිටලා පොඩි අඩියක් ගැහුවට වෙන මුකුත් සීන් නෑ . දැන් කට්ටිය අහන්න එපා මැරිච්ච කෙනෙක් කොහොමද ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට කතා කරන්නේ කියලා . හැබැයි දම්සක් පැවතුම් සුත්ර දේශනාවේ තියෙනවා මනුස්සා වේසුන් කියලා කොටසක් .ඒකේ තේරුම දෙවියන්ට මනුෂ්ය කණක් ගන්න කියන එක . අපිට තේරෙන බෂාවෙන් කිව්වොත් මනුස්සයාගේ frequency එකට tune කරගන්න කියන එක. ඉතින් මේ සිද්දිය බැලුවම ඒක සම්පුර්ණ ඇත්තක් කියන එක ඔප්පු වෙනවා . හැබැයි මම දන්නා තරමින් දේව කොට්ටාශ මනුෂ්යන්ට ආවේශ වෙන්නේ නෑ මොකද මනුෂ්ය ඊට වඩා පහත නිසා .හැබැයි යම් යම් ක්රම වලින් සන්නිවේදනය කරන්න පුළුවන් . සමහර ආගම් වල කියලා තියෙනවා අසවල් කන්ද ගාවදි අහවල් දෙවියෝ මේ ධර්මය කිව්වා මෙහෙම කියලා .ඒවත් සමහර විට මිත්යා දුෂ්ටික දෙවියෝ ඒ විදියට කියපු ඒවා වෙන්න ඇති . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom