Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්නපුරේ සත්ය කතාවක්

පට්ටම නූලක්. . . මේකේ කතා දාන හැමේටම ස්තූතියි. . .

මෙක මගේ මිතුරකුගේ සත්ය කතාවක්.

රත්නපුර නගරයට යාබද, සුන්දර පරිසරයක ප්රධාන මාර්ගයට යාබද අක්කර 8ක ඉඩම. ප්රධාන මාර්ගයට මීටර් 200 වගේ දුරින් ගේ. ගෙදරට විශාල කාමර 6, විශාල විවෘත අාලින්දය. වලව්වක් වගේ විශාල, ගාම්භීර ගේ. ප්රදේශයේ වැදගත් යමක් කමක් අැති උදවිය. වතු-පිටිවලින්ම වැඩි මහන්සියක් නැතිව හොද අාදායමක් ඒනවා. ඒ් නිසාම මූ වැඩිය ඉගෙනගත්තේ නෑ. අව්. 25 වෙනකොටම 2002දී බැන්දා. මුගේ අම්මා මීට අව්. 8 කට විතර කලින් නැතිවුනා. තාත්තා විතරයි හිටියේ. බැදලා අව්. 3 කට ලංවෙනකොට පළමු දරුවා ලැබුනා. හරිම ලස්සනට ජීවත් උනා.

දරුවා ටික ටික ලොකු වෙන කාලේ. හැමදාම නයෙක් මේ නිවස අසල සැරි සරනවා. කාටවත් කරදරයක් නෑ. කව්රුහරි ගෙයින් ඒලියට බැස්ස ගමන් නයා යන්න යනවා. මේ නයා දරුවා දිහා බලාගෙන ඉන්නබව ටිකෙන් ටික හැමෝටම වැටහුනේ දරුවා දණගාන කාලය අාවමයි. දරුවා ටිකක් දගකාරයි. වේගයෙන් දණගානවා. ගේත් විශාල නිසා ඉස්සරහා ඉදලා පිටුපසටම දණගාගෙන යනවා.

දරුවා නිවස ඉදිරියට යනකොට නයා ඉස්සරහා මිදුලේ. කුස්සිය පැත්තට යනකොට උෟ පිටිපස මිදුලේ. දරුවා කාමරේ ඉන්න වෙලාවට නයා කාමරය ලගම අඹ ගහ යට.

දවසක් මගේ මිත්රයා වෙළද කටයුත්තකට කොළඹ අැවිත්. ඒදා වත්තේ වැඩ කරන කෙනෙක් මොකක් හරි අවශ්යතාවයකට මේ ගෙදරට අැවිල්ලා තියෙනවා. මිනිහා ඒනකොට අර දරුවා ගේ ඉදිරිපස දොරට සවිකරලාතියෙන පොඩි වැට (දරුවාට ඒළියට යන්න බැරිවෙන්න උලුඅස්සට ගහලා තියෙන වැට) ලග ඉදලා තියෙනවා. ඒ් ලගම ගෙයින් ඒළියේ නයා. මිනිහා මේක දැක්ක ගමන් ලගම තිබුන උදැල්ලක් අරන් නයාට ගහලා, නයාට හිතාගන්නවත් වෙලාවක් නොතියා. මගේ මිත්රයා ගෙදර ඒනකොට නයාගේ අවසන් කටයුතුවල අවසන් අදියර. අාදාහනය කරනවා. කරන්න දෙයක් නෑ. ස්තුති කරලා ඒ් මනුශ්යයාගේ අවශ්යතාවයත් ඉටුකරලා යවලා තියෙනවා.

ඊට පස්සේ ටිකෙන් ටික ගෙදර තත්වය වෙනස්වෙන්න පටන් අරන්. ගෙදර කල ඒළිය අඩුවෙලා. නිතරම අදුරු බවක් තමයි පේන්න තියෙන්නේ. ගේ අැතුලෙන් පොඩි පොඩි සද්ද අැහෙන්නත් පටන් අරන්. මගේ මිත්රයාගේ බිරිදට මේවා ගානක් නැති නිසා මගේ මිත්රයාත් ප්රශ්නයක් කරගන්න ගිහින් නෑ.

මෙයාලා ගෙදර ඉස්සරහා ඉන්න වෙලාවක අැහිලා තියෙනවා ගෙදර කුස්සිෙය් අැලුමේනියම් වලන් අැතිලි පෙරලෙන සද්දයක්. ගිහින් බලලා තියෙන්නේ කෑම කන්න අාව පූසෙක් පෙරලන්න අැති කියලා. ඒ්ත් බලනකොට පෙරලුනු කිසි දෙයක් නෑ. මිත්රයාගේ බිරිද ගෙදර දරුවා ඒක්ක ඉන්න වෙලාවක ගේ අැතුලේ කිසියම් කෙනෙක් අැවිදගෙන ඒනවා අැහිලා. කාමරය ලගට ඒනකම්ම හොදට අැහිලා. ඒ්ත් ගිහින් බලද්දි කව්රුත් නෑ. මේ දේවල් ඒක පාරක් නෙමෙයි නිතරම වෙනවා. දවසකට 10-12 වතාවක්. ඒක ඒක විදියට.

දවසක් මිත්රයාගේ වෙනත් මිත්ර පිරිසක් පවුල් පිටින් රත්තපුර අාපු වෙලාවක මේ ගෙදර නතරවෙලා තියෙනවා. ඒ් අයටත් මේ සද්ද අැයිලා ගිහිල්ලා බලලා. සද්ද අාපු විදිය හිතාගන්නවත් බරිවෙලා. ඒදා රෑ නින්ද ගිහිල්ලත් නෑ. අායෙ පැත්තෙවත් ඒන්නේ නෑ කියලා තමයි පහුවදා උදෙන්ම පිටත් වෙලා තියෙන්නේ.

මගේ මිත්රයාගේ මිත්රයෙක් මාර්ගයෙන් මේ අය සාස්තර කියන තැනකට ගිහින් තියෙනවා. ඒතනදි මෙයාලා අහන්නත් කලින් කියලා, නයෙක් මැරුවා නේද, ඒ් මේ වත්තේ මුල් අයිතිකාරයෙක්වන මගේ මිත්රයා දැකලාවත් නැති මීමුත්තෙක්, මගේ මිත්රයාගේ දරුවා අාරක්ෂාකරගෙන ඉදලා තියෙන්නේ මේ ඉඩ කඩම් ඒයාට අයිති වෙනවා දකින්න. නමුත් මේ නයා මැරෙන වෙලාවේ අැතිවුන වෙෙරය සහ දුක නිසා ඒයා අමනුශ්යයෙක් වෙලා ඉපදිලා. දැන් මේ ගෙදරම ඉන්නවා. ඒයාගෙන් ලොකු කරදරයක් නෑ කියලා. ඒ්ත් ගෙදර අාදායම් අඩුවෙලා, කරදර ටික ටික ඒන්න පටන් අරන්. පොඩි පොඩි ශාන්තිකර්ම ටිකක් කරලා. ඒ්වා කලාම ටික දවසක් හොදයි, අායෙත් පටන්ගන්නවා. ඉතින් මේ අය ටික කාලයක් ඔහොම ඉදලා දැන් කොළඹ අැවිත් ඉන්නවා. ඒ් ගෙවල් වහලා දාලා.

(කෙටියෙන් කෙටුවේ හොදද මන්දා. . .)

[QUOTE="shaan-Kelaniya, post: 21290686, member: 561215"] [b]රත්නපුරේ සත්ය කතාවක්[/b] පට්ටම නූලක්. . . මේකේ කතා දාන හැමේටම ස්තූතියි. . . [SIZE="4"][SIZE="5"][B][U]මෙක මගේ මිතුරකුගේ සත්ය කතාවක්. [/U][/B] රත්නපුර නගරයට යාබද, සුන්දර පරිසරයක ප්රධාන මාර්ගයට යාබද අක්කර 8ක ඉඩම. ප්රධාන මාර්ගයට මීටර් 200 වගේ දුරින් ගේ. ගෙදරට විශාල කාමර 6, විශාල විවෘත අාලින්දය. වලව්වක් වගේ විශාල, ගාම්භීර ගේ. ප්රදේශයේ වැදගත් යමක් කමක් අැති උදවිය. වතු-පිටිවලින්ම වැඩි මහන්සියක් නැතිව හොද අාදායමක් ඒනවා. ඒ් නිසාම මූ වැඩිය ඉගෙනගත්තේ නෑ. අව්. 25 වෙනකොටම 2002දී බැන්දා. මුගේ අම්මා මීට අව්. 8 කට විතර කලින් නැතිවුනා. තාත්තා විතරයි හිටියේ. බැදලා අව්. 3 කට ලංවෙනකොට පළමු දරුවා ලැබුනා. හරිම ලස්සනට ජීවත් උනා. දරුවා ටික ටික ලොකු වෙන කාලේ. හැමදාම නයෙක් මේ නිවස අසල සැරි සරනවා. කාටවත් කරදරයක් නෑ. කව්රුහරි ගෙයින් ඒලියට බැස්ස ගමන් නයා යන්න යනවා. මේ නයා දරුවා දිහා බලාගෙන ඉන්නබව ටිකෙන් ටික හැමෝටම වැටහුනේ දරුවා දණගාන කාලය අාවමයි. දරුවා ටිකක් දගකාරයි. වේගයෙන් දණගානවා. ගේත් විශාල නිසා ඉස්සරහා ඉදලා පිටුපසටම දණගාගෙන යනවා. දරුවා නිවස ඉදිරියට යනකොට නයා ඉස්සරහා මිදුලේ. කුස්සිය පැත්තට යනකොට උෟ පිටිපස මිදුලේ. දරුවා කාමරේ ඉන්න වෙලාවට නයා කාමරය ලගම අඹ ගහ යට. දවසක් මගේ මිත්රයා වෙළද කටයුත්තකට කොළඹ අැවිත්. ඒදා වත්තේ වැඩ කරන කෙනෙක් මොකක් හරි අවශ්යතාවයකට මේ ගෙදරට අැවිල්ලා තියෙනවා. මිනිහා ඒනකොට අර දරුවා ගේ ඉදිරිපස දොරට සවිකරලාතියෙන පොඩි වැට (දරුවාට ඒළියට යන්න බැරිවෙන්න උලුඅස්සට ගහලා තියෙන වැට) ලග ඉදලා තියෙනවා. ඒ් ලගම ගෙයින් ඒළියේ නයා. මිනිහා මේක දැක්ක ගමන් ලගම තිබුන උදැල්ලක් අරන් නයාට ගහලා, නයාට හිතාගන්නවත් වෙලාවක් නොතියා. මගේ මිත්රයා ගෙදර ඒනකොට නයාගේ අවසන් කටයුතුවල අවසන් අදියර. අාදාහනය කරනවා. කරන්න දෙයක් නෑ. ස්තුති කරලා ඒ් මනුශ්යයාගේ අවශ්යතාවයත් ඉටුකරලා යවලා තියෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික ගෙදර තත්වය වෙනස්වෙන්න පටන් අරන්. ගෙදර කල ඒළිය අඩුවෙලා. නිතරම අදුරු බවක් තමයි පේන්න තියෙන්නේ. ගේ අැතුලෙන් පොඩි පොඩි සද්ද අැහෙන්නත් පටන් අරන්. මගේ මිත්රයාගේ බිරිදට මේවා ගානක් නැති නිසා මගේ මිත්රයාත් ප්රශ්නයක් කරගන්න ගිහින් නෑ. මෙයාලා ගෙදර ඉස්සරහා ඉන්න වෙලාවක අැහිලා තියෙනවා ගෙදර කුස්සිෙය් අැලුමේනියම් වලන් අැතිලි පෙරලෙන සද්දයක්. ගිහින් බලලා තියෙන්නේ කෑම කන්න අාව පූසෙක් පෙරලන්න අැති කියලා. ඒ්ත් බලනකොට පෙරලුනු කිසි දෙයක් නෑ. මිත්රයාගේ බිරිද ගෙදර දරුවා ඒක්ක ඉන්න වෙලාවක ගේ අැතුලේ කිසියම් කෙනෙක් අැවිදගෙන ඒනවා අැහිලා. කාමරය ලගට ඒනකම්ම හොදට අැහිලා. ඒ්ත් ගිහින් බලද්දි කව්රුත් නෑ. මේ දේවල් ඒක පාරක් නෙමෙයි නිතරම වෙනවා. දවසකට 10-12 වතාවක්. ඒක ඒක විදියට. දවසක් මිත්රයාගේ වෙනත් මිත්ර පිරිසක් පවුල් පිටින් රත්තපුර අාපු වෙලාවක මේ ගෙදර නතරවෙලා තියෙනවා. ඒ් අයටත් මේ සද්ද අැයිලා ගිහිල්ලා බලලා. සද්ද අාපු විදිය හිතාගන්නවත් බරිවෙලා. ඒදා රෑ නින්ද ගිහිල්ලත් නෑ. අායෙ පැත්තෙවත් ඒන්නේ නෑ කියලා තමයි පහුවදා උදෙන්ම පිටත් වෙලා තියෙන්නේ. මගේ මිත්රයාගේ මිත්රයෙක් මාර්ගයෙන් මේ අය සාස්තර කියන තැනකට ගිහින් තියෙනවා. ඒතනදි මෙයාලා අහන්නත් කලින් කියලා, නයෙක් මැරුවා නේද, ඒ් මේ වත්තේ මුල් අයිතිකාරයෙක්වන මගේ මිත්රයා දැකලාවත් නැති මීමුත්තෙක්, මගේ මිත්රයාගේ දරුවා අාරක්ෂාකරගෙන ඉදලා තියෙන්නේ මේ ඉඩ කඩම් ඒයාට අයිති වෙනවා දකින්න. නමුත් මේ නයා මැරෙන වෙලාවේ අැතිවුන වෙෙරය සහ දුක නිසා ඒයා අමනුශ්යයෙක් වෙලා ඉපදිලා. දැන් මේ ගෙදරම ඉන්නවා. ඒයාගෙන් ලොකු කරදරයක් නෑ කියලා. ඒ්ත් ගෙදර අාදායම් අඩුවෙලා, කරදර ටික ටික ඒන්න පටන් අරන්. පොඩි පොඩි ශාන්තිකර්ම ටිකක් කරලා. ඒ්වා කලාම ටික දවසක් හොදයි, අායෙත් පටන්ගන්නවා. ඉතින් මේ අය ටික කාලයක් ඔහොම ඉදලා දැන් කොළඹ අැවිත් ඉන්නවා. ඒ් ගෙවල් වහලා දාලා. (කෙටියෙන් කෙටුවේ හොදද මන්දා. . .) [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom