Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම කියවන්ඩ...

මිට අවුරුදු 2කට උඩදි උන දේයක්,අපෙ ගමේ පවුල් 60ක් විතර ඉන්නවා,අපේ ගම අැතුලෙ කැලේ කැල්ලක් තියනවා,එක ගමේ හැමෝටම අක්කර බාගේ,බාගෙ බේදලා තියේන්නෙ,දේපැත්තේ කැලේ මැදින් පාර හදලා තියෙන්නෙ,ගමේ අය එ කැලේ සුද්ද කරලා,තල,බඩඉරිඟු ,බොන්ච්,කුරක්කන්,අබ එහෙම හදනවා, එක නිසා ටිකක් කැලේ අඩුයි,පාරෙන් වම් පැත්තෙ අය තාමා හැම සැරෙම වාගා කරන්නෙ,අපේ කැල්ල දකුනු පැත්තේ,අපිත් එක පාරක් සුද්ද කරලා කුරක්කන් හැදුවා,හැදුවට වැඩක් නෑ රිලවු ,අලි කනවා,අපේ පැත්තේ කවුරුත් පැල් වලට යන් නෑ.අනික සමහරු කරනවා,සම හරු කරන් නෑ,එක නිසා අපිත් ඔහේ කැලේ වැහේන්ඩ අැරියා,ඉට පස්සෙ මට හිතුනා ඔක සුද්ද කරලා බඩඉරිඟු හදන්ඩ.එත් හැදුවට වැඩක් නෑ මොකද වටේ එවාගෙ කැලේ නිසා රිලවු ගෙන් බේර ගන්ඩ අමාරුයි,මගෙ යාලුවේක්ගෙ හේන කොටලා වු මොකුත් හදන් නෑතුව අැරලා,මම පොරගෙන් ඉල්ලුවා,පොර කිවුවා එහෙනම් අපරාදෙනෙ උබ බඩඉරිඟු හාදා ගනින් කියලා,මම පහුවාදා අම්මා එක්ක ගිහින් බඩඉරිඟු හැදුවා 5kg ක් විතර,මේ යාලුවාගෙ හේන ලග ගේවල් 5'6ක් විතර හදාලා තියෙන්නෙ කට්ටිය එ ගෙවල් වල පදින්චිත් වේලා,,මම අලියගෙන් ,රිලවුගෙන් බේරා ගන්ඩ මම ඉන්ඩ පැල්ක් හැදුවා ගහක්,එත් එතන වටේ අය කිවුවා ඔකටනම් පැලක් හදන්ඩ ඔන් නෑ අපි ඉන්නවානේ අලියා එන් නෑකිවුවා,මම කොකටත් කියලා පැලක් හැදුවා,,මම හැමදාම පැලට 9.00 ට විතර යනවා,මොකද අපේ ගමේ මියුසිකල් බැන්ඩ් එකක් තියනවා එ අය හැමදාම පැට්ටිස් වේනවා,මාත් එ බැන්ඩෙකේ සාමාජිකයෙක්,එතකොට මම අපේ ගෙවල්ලග කැම්පේකේ තාමා වැඩකලේ,ලග නිසා හවසට ගෙදර එනවා මම,කොහොම හරි බඩඉරිඟු පැහේන කාලේ එනකොට මම බිම් පැලක් හැදුවා,එක හැදුවේ දවල්ට බඩඉරිඟු කරලක් එහේම තම්බලා,පුච්චලා එහේම කන්ඩ ඔන නිසා,එ හේනේ ලොකු ගල් පොත්තක් තියනවා එක වට කරලා තාමා පැල නිකන් හැදුවෙ,ගලේ ඉදගේන කන්ඩ පුලුවන් නිසා,එදා මගෙ යන්තරේ නුල ගැලවිලා වැටුනා ගෙදර,ඉට පස්සෙ යන්තරේ නුල නෑති නිසා මල් ආසනය ලග තියලා වැදලා අවා,,මම හවස 6.00 ට විතර පැලට යන්ඩත් එක්ක මම ලැහැස්ති වේලා අවේ,එන ගමන් බැන්ඩ් එකේත් පැට්ටිස් කරලා පැලට එනකොට 10.20 ට විතර අැති.මම අැවිත් නිදා ගත්තා,නිදා ගෙන ඉන්න කොට එක පාරම නිකන් මගේ බේල්ල මිරිකනවා වාගෙ දැනුනා,මම නෑගිටලා ටොච් එක ගහාලා වේලාව බලන කොට හරියටම පාන්දර 1.30 ට විතර තියෙයි,මම පහලට ටොච් එක ගහලා බලනකොට බිම පැල කැඩිලා වැටිලා,එදාම තාමා හැදුවේත් එ පැල..මම හිතුවා හුලගට කියලා නිදාගත්තා....

ඉට පස්සෙ ටිකක් වේලා යනකොට හිනේන් පේනුනා කලුම කලු පාට මහත ගැනියක් සාරියක් අැදලා නලලේ රතුපාට පොට්ටුවක් තියපු ගැනියක් අපේ අම්මට කිවුවා උබේ කොල්ලා තාමා හැමදේටම මුල,තො මරනවා කියලා මේවා මගෙ එවා බොල කියලා මගේ මුනට පැනලා බේල්ල මිරිකන්ඩ හැදුවා,මම කැ ගහලා නෑගිට්ටා,මම නෑගිටලා ටොච් එක ගැහුවා,දැන් මගේ අැග වේව්ලනවා,මගෙ අැගට පන නෑ .මට දැන් ගෙදර යන්ඩ ඔන.පැලේන් ඉනිමග දිගෙ බැහැගන්ඩ පනත් නෑ.අැග වේව්ලනවා,මම බාටා 2කත් නෑතුවම ටොච් එකත් අරන් දුවගෙන අවා,ගේදරට එතන ඉදන් 1km ක් විතරම දුරයි,අම්මා,අම්මා කිය්ලා කතා කරනවා විතරයි මට මතක අම්මා දොර අරින කොටම මම කලන්තේ දාලා වැට්ලා,මට අදටත් හිතා ගන්ඩ බැ මම දුවගෙන ආවද කියලා,ගමේ අයත් පුදුම වේනවා,එතකොට වේලාව 2.45 ට විතර තියෙයි,ගෙවල් ලග හැමෝම ව්ගෙ අවිත් පන්දරම පන්සලේ හාමුදුරුවෝත් අවිත් නුලක් ගැට ගහලා තාමා මට හ්රිගියෙ,නිකන් කාතා කරන්ඩ වත් බැ මට ගොත ගැහුනා,,පස්සෙ තාමා දන්නෙ එ ගල උඩ පැලක් හදපු එක තාමාලු ප්රශ්නය,ඔයිට කලිනුත් එ වත්තෙ මනුස්සයෙක් ගෙයක් හදලා ඉන්ඩම දුන් නෑලු,එ කෙනා බය කෙරුවලු,මට ගොඩක්ම උනෙ එදා යන්තරෙත් කරෙ තිබුන් නෑති නිසාලු හාමුදුරුවෝ තාමා කිවුවෙ,එ වත්තෙ කිසිම දෙයක් හදන්ඩ බැ.මගෙ ඔක්කොම බඩඉරිඟු අලියා කැවා,,එ ගලට අඩියක් හරි තිබ්බොත් කකුල කැඩේනවාලු,ඔයිට කලින් කට්යක් ඔකෙ වාගා කරලා,පොඩි එ කට්ටියගෙ පොඩ් ලමයා එකෙ ඉදගෙන සෙල්ලම් කරලා එ ලමයා වැට්ලා කකුල කැඩුනලු,,,ලොකුයි ගල් පොත්තක් එක උස නෑ,,දැන් එ වත්ත පාලු වේලා,කැලේ වැහිලා,එ ගලෙ නිදානයක් තියනවාලු එකට හානියක් කරයි කියලලු කාලි මැනියො එක රකිනවා කියන්නෙ,ගමේ අයතමා එහෙම කියන්නෙ,ඔතන ලිදක් හාරන්ඩ ඔයිට කලින් බැකො එකක් අැවිත් ,එ බැකො එක ගන්ඩ බැ එරිලා,තාමත් එකෙ කැලි එතන් තියනවා

[QUOTE="miyuru4, post: 21534256, member: 276825"] [SIZE="5"]හැමෝම කියවන්ඩ... මිට අවුරුදු 2කට උඩදි උන දේයක්,අපෙ ගමේ පවුල් 60ක් විතර ඉන්නවා,අපේ ගම අැතුලෙ කැලේ කැල්ලක් තියනවා,එක ගමේ හැමෝටම අක්කර බාගේ,බාගෙ බේදලා තියේන්නෙ,දේපැත්තේ කැලේ මැදින් පාර හදලා තියෙන්නෙ,ගමේ අය එ කැලේ සුද්ද කරලා,තල,බඩඉරිඟු ,බොන්ච්,කුරක්කන්,අබ එහෙම හදනවා, එක නිසා ටිකක් කැලේ අඩුයි,පාරෙන් වම් පැත්තෙ අය තාමා හැම සැරෙම වාගා කරන්නෙ,අපේ කැල්ල දකුනු පැත්තේ,අපිත් එක පාරක් සුද්ද කරලා කුරක්කන් හැදුවා,හැදුවට වැඩක් නෑ රිලවු ,අලි කනවා,අපේ පැත්තේ කවුරුත් පැල් වලට යන් නෑ.අනික සමහරු කරනවා,සම හරු කරන් නෑ,එක නිසා අපිත් ඔහේ කැලේ වැහේන්ඩ අැරියා,ඉට පස්සෙ මට හිතුනා ඔක සුද්ද කරලා බඩඉරිඟු හදන්ඩ.එත් හැදුවට වැඩක් නෑ මොකද වටේ එවාගෙ කැලේ නිසා රිලවු ගෙන් බේර ගන්ඩ අමාරුයි,මගෙ යාලුවේක්ගෙ හේන කොටලා වු මොකුත් හදන් නෑතුව අැරලා,මම පොරගෙන් ඉල්ලුවා,පොර කිවුවා එහෙනම් අපරාදෙනෙ උබ බඩඉරිඟු හාදා ගනින් කියලා,මම පහුවාදා අම්මා එක්ක ගිහින් බඩඉරිඟු හැදුවා 5kg ක් විතර,මේ යාලුවාගෙ හේන ලග ගේවල් 5'6ක් විතර හදාලා තියෙන්නෙ කට්ටිය එ ගෙවල් වල පදින්චිත් වේලා,,මම අලියගෙන් ,රිලවුගෙන් බේරා ගන්ඩ මම ඉන්ඩ පැල්ක් හැදුවා ගහක්,එත් එතන වටේ අය කිවුවා ඔකටනම් පැලක් හදන්ඩ ඔන් නෑ අපි ඉන්නවානේ අලියා එන් නෑකිවුවා,මම කොකටත් කියලා පැලක් හැදුවා,,මම හැමදාම පැලට 9.00 ට විතර යනවා,මොකද අපේ ගමේ මියුසිකල් බැන්ඩ් එකක් තියනවා එ අය හැමදාම පැට්ටිස් වේනවා,මාත් එ බැන්ඩෙකේ සාමාජිකයෙක්,එතකොට මම අපේ ගෙවල්ලග කැම්පේකේ තාමා වැඩකලේ,ලග නිසා හවසට ගෙදර එනවා මම,කොහොම හරි බඩඉරිඟු පැහේන කාලේ එනකොට මම බිම් පැලක් හැදුවා,එක හැදුවේ දවල්ට බඩඉරිඟු කරලක් එහේම තම්බලා,පුච්චලා එහේම කන්ඩ ඔන නිසා,එ හේනේ ලොකු ගල් පොත්තක් තියනවා එක වට කරලා තාමා පැල නිකන් හැදුවෙ,ගලේ ඉදගේන කන්ඩ පුලුවන් නිසා,එදා මගෙ යන්තරේ නුල ගැලවිලා වැටුනා ගෙදර,ඉට පස්සෙ යන්තරේ නුල නෑති නිසා මල් ආසනය ලග තියලා වැදලා අවා,,මම හවස 6.00 ට විතර පැලට යන්ඩත් එක්ක මම ලැහැස්ති වේලා අවේ,එන ගමන් බැන්ඩ් එකේත් පැට්ටිස් කරලා පැලට එනකොට 10.20 ට විතර අැති.මම අැවිත් නිදා ගත්තා,නිදා ගෙන ඉන්න කොට එක පාරම නිකන් මගේ බේල්ල මිරිකනවා වාගෙ දැනුනා,මම නෑගිටලා ටොච් එක ගහාලා වේලාව බලන කොට හරියටම පාන්දර 1.30 ට විතර තියෙයි,මම පහලට ටොච් එක ගහලා බලනකොට බිම පැල කැඩිලා වැටිලා,එදාම තාමා හැදුවේත් එ පැල..මම හිතුවා හුලගට කියලා නිදාගත්තා.... ඉට පස්සෙ ටිකක් වේලා යනකොට හිනේන් පේනුනා කලුම කලු පාට මහත ගැනියක් සාරියක් අැදලා නලලේ රතුපාට පොට්ටුවක් තියපු ගැනියක් අපේ අම්මට කිවුවා උබේ කොල්ලා තාමා හැමදේටම මුල,තො මරනවා කියලා මේවා මගෙ එවා බොල කියලා මගේ මුනට පැනලා බේල්ල මිරිකන්ඩ හැදුවා,මම කැ ගහලා නෑගිට්ටා,මම නෑගිටලා ටොච් එක ගැහුවා,දැන් මගේ අැග වේව්ලනවා,මගෙ අැගට පන නෑ .මට දැන් ගෙදර යන්ඩ ඔන.පැලේන් ඉනිමග දිගෙ බැහැගන්ඩ පනත් නෑ.අැග වේව්ලනවා,මම බාටා 2කත් නෑතුවම ටොච් එකත් අරන් දුවගෙන අවා,ගේදරට එතන ඉදන් 1km ක් විතරම දුරයි,අම්මා,අම්මා කිය්ලා කතා කරනවා විතරයි මට මතක අම්මා දොර අරින කොටම මම කලන්තේ දාලා වැට්ලා,මට අදටත් හිතා ගන්ඩ බැ මම දුවගෙන ආවද කියලා,ගමේ අයත් පුදුම වේනවා,එතකොට වේලාව 2.45 ට විතර තියෙයි,ගෙවල් ලග හැමෝම ව්ගෙ අවිත් පන්දරම පන්සලේ හාමුදුරුවෝත් අවිත් නුලක් ගැට ගහලා තාමා මට හ්රිගියෙ,නිකන් කාතා කරන්ඩ වත් බැ මට ගොත ගැහුනා,,පස්සෙ තාමා දන්නෙ එ ගල උඩ පැලක් හදපු එක තාමාලු ප්රශ්නය,ඔයිට කලිනුත් එ වත්තෙ මනුස්සයෙක් ගෙයක් හදලා ඉන්ඩම දුන් නෑලු,එ කෙනා බය කෙරුවලු,මට ගොඩක්ම උනෙ එදා යන්තරෙත් කරෙ තිබුන් නෑති නිසාලු හාමුදුරුවෝ තාමා කිවුවෙ,එ වත්තෙ කිසිම දෙයක් හදන්ඩ බැ.මගෙ ඔක්කොම බඩඉරිඟු අලියා කැවා,,එ ගලට අඩියක් හරි තිබ්බොත් කකුල කැඩේනවාලු,ඔයිට කලින් කට්යක් ඔකෙ වාගා කරලා,පොඩි එ කට්ටියගෙ පොඩ් ලමයා එකෙ ඉදගෙන සෙල්ලම් කරලා එ ලමයා වැට්ලා කකුල කැඩුනලු,,,ලොකුයි ගල් පොත්තක් එක උස නෑ,,දැන් එ වත්ත පාලු වේලා,කැලේ වැහිලා,එ ගලෙ නිදානයක් තියනවාලු එකට හානියක් කරයි කියලලු කාලි මැනියො එක රකිනවා කියන්නෙ,ගමේ අයතමා එහෙම කියන්නෙ,ඔතන ලිදක් හාරන්ඩ ඔයිට කලින් බැකො එකක් අැවිත් ,එ බැකො එක ගන්ඩ බැ එරිලා,තාමත් එකෙ කැලි එතන් තියනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom