Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කොහොමහරි මට මේ ස්ටෝරිය කිව්ව කෙනත් එතන ඉදලා. එයාගේ පිරිත් ගුරාත් එතනලු. පිරිත් අහන්න ඇවිත්. එයාල ගිහිපිරිත් කන්ඩායමක් ඉස්සර ගමේ හිටිය. අනිත් අය කරන විදිය් බලන්නත් එක්ක යන්න ඇති එතනට.

කොහොමහරි දැන් පිරිත පටන්ගත්ත කියමු. දැන් මෑණියෝ පිරිත් සජ්ජායනය කරගන යනවලු. ඔන්න ගිහින් ගිහින් මහ රෑ ජාමේ වෙද්දී ආටනාටිය පටන්ගත්තලු. දැන් අර වැඩේටත් ගෙදර කට්ටිය බඩුමුට්ටු සූදානම් කරගෙනලු ඉදලා තියෙන්නේ. මෙන්න සුත්රය පටන්ගත්ත ගමන් මෑනියෝ කිව්වාලු හරිදැන් ගල් යටකරන්නගන්න කියලා. ගෙදර අයත් උදලු කැතිපොලු අරන් දෙතුන්දෙනෙක් ගල් මුට්ටි හතර අරන් ගල් යටකරන්න ගියාලු.

අර ඇවිත් හිටිය ගිහි පිරිත් කන්ඩාමයමේ ලොක්කත්මේවා බලාගෙන ඉදලා ගෙදර ගිහින් ඒ කිරිඅම්මට කිව්වලු, අදනම් අරගෙදර මෑනියෝ වැරදිවිදියට ආරක්ශාවක් දැම්මා උන්ට ගෙදර ඉන්න පුලුවන් වෙයිද දන්නෑ කියලා.

දවස් දෙක තුනක් ගියාලු. මෙන්න ආරන්චියක් ආවලු අරගෙදර මිනිස්සුන්ට් රෑ නිදාගන්න බෑ සද්ද ඇහෙනවා කියලා

කොහොමහරි අර ගෙදර මිනිස්සු රෑටනිදාගන ඉද්දී ඇහෙනවලු දොරවල්වලට ගහනවා, ගේ කුස්සියේ තියන වලන් පෙරලෙනවා එහෙම.ඒඅයට සිද්ධිය ඉග්නෝ කරන්න බැරිලෙවල් එකටම වැඩේ ගිහින් තියනවා.පස්සේ ඒඅයට කියලා තියනවා කරගත්ත එයාල වැරැද්ද.ඒකතමයි, ආටනාටිය කියලා අමනුස්සයෝ ගෙදරට ගෙන්නගන, ගෙදර හතරපැත්තටම ආරක්ශාවදාල. අර සෙට් එකේ අයට අපහු යන්න බැරුව තමයි ඒඅය බඩුමුට්ටු පෙරලලා එතන යකා නටන්න අරන්තියෙන්නේ.

ඊටපස්සේ අර ගිහිපිරිත් කියන කන්ඩායමේ ලොක්කා කියලා මෙයාලට ආයෙත් පිරිතක් කියලා ගල් ඉවත් කරලා අලුතෙන් ආරකශාව දාන්න කියලා. කොහොමහරි අයේ පිරිතක් කියලා හරි ප්රොසීඩියර් එකට මේඅය ලවා වැඩේ කරවගන. ඊටපස්සෙනම් සද්ද බද්ද නෑතිලු.

[QUOTE="shamil45, post: 22994071, member: 559278"] [SIZE="4"]දැන් කොහොමහරි මට මේ ස්ටෝරිය කිව්ව කෙනත් එතන ඉදලා. එයාගේ පිරිත් ගුරාත් එතනලු. පිරිත් අහන්න ඇවිත්. එයාල ගිහිපිරිත් කන්ඩායමක් ඉස්සර ගමේ හිටිය. අනිත් අය කරන විදිය් බලන්නත් එක්ක යන්න ඇති එතනට. කොහොමහරි දැන් පිරිත පටන්ගත්ත කියමු. දැන් මෑණියෝ පිරිත් සජ්ජායනය කරගන යනවලු. ඔන්න ගිහින් ගිහින් මහ රෑ ජාමේ වෙද්දී ආටනාටිය පටන්ගත්තලු. දැන් අර වැඩේටත් ගෙදර කට්ටිය බඩුමුට්ටු සූදානම් කරගෙනලු ඉදලා තියෙන්නේ. මෙන්න සුත්රය පටන්ගත්ත ගමන් මෑනියෝ කිව්වාලු හරිදැන් ගල් යටකරන්නගන්න කියලා. ගෙදර අයත් උදලු කැතිපොලු අරන් දෙතුන්දෙනෙක් ගල් මුට්ටි හතර අරන් ගල් යටකරන්න ගියාලු. අර ඇවිත් හිටිය ගිහි පිරිත් කන්ඩාමයමේ ලොක්කත්මේවා බලාගෙන ඉදලා ගෙදර ගිහින් ඒ කිරිඅම්මට කිව්වලු, අදනම් අරගෙදර මෑනියෝ වැරදිවිදියට ආරක්ශාවක් දැම්මා උන්ට ගෙදර ඉන්න පුලුවන් වෙයිද දන්නෑ කියලා. දවස් දෙක තුනක් ගියාලු. මෙන්න ආරන්චියක් ආවලු අරගෙදර මිනිස්සුන්ට් රෑ නිදාගන්න බෑ සද්ද ඇහෙනවා කියලා කොහොමහරි අර ගෙදර මිනිස්සු රෑටනිදාගන ඉද්දී ඇහෙනවලු දොරවල්වලට ගහනවා, ගේ කුස්සියේ තියන වලන් පෙරලෙනවා එහෙම.ඒඅයට සිද්ධිය ඉග්නෝ කරන්න බැරිලෙවල් එකටම වැඩේ ගිහින් තියනවා.පස්සේ ඒඅයට කියලා තියනවා කරගත්ත එයාල වැරැද්ද.ඒකතමයි, ආටනාටිය කියලා අමනුස්සයෝ ගෙදරට ගෙන්නගන, ගෙදර හතරපැත්තටම ආරක්ශාවදාල. අර සෙට් එකේ අයට අපහු යන්න බැරුව තමයි ඒඅය බඩුමුට්ටු පෙරලලා එතන යකා නටන්න අරන්තියෙන්නේ. ඊටපස්සේ අර ගිහිපිරිත් කියන කන්ඩායමේ ලොක්කා කියලා මෙයාලට ආයෙත් පිරිතක් කියලා ගල් ඉවත් කරලා අලුතෙන් ආරකශාව දාන්න කියලා. කොහොමහරි අයේ පිරිතක් කියලා හරි ප්රොසීඩියර් එකට මේඅය ලවා වැඩේ කරවගන. ඊටපස්සෙනම් සද්ද බද්ද නෑතිලු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom