Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිග කතාවක් කෙටියෙන් ලියන්න යන්නෙ . මේක උනේ පෙරේදා ඒ කියන්නෙ 2019.03.03 වෙනිදා. එදාම ලියන්න හැදුවත් ගෙදර ආවට පස්සෙ කරන්ට් එක තිබුනෙ නැති නිසා ලියන්න බැරිඋනා. මොනා උනත් එදා හිතේ ගැස්මෙන් ඉදියේ.

හොදයි කතාව මෙහෙමයි.

මේ සිද්දියේ උන්ගෙ නම් ගම් කියන්න බෑ. මොකද මේක මගේ යාලුවෙක් සම්බන්ද දෙයක් ඌ කියන කොටම කිව්ව මේව අපි අතරෙ විතරක්ම තියාගන්න ඕනෙ කියල. සහ මන් උගෙ කතාව ඔක්කොම මෙතන කියන්න යන්නෙ නෑ.

හොදයි මන් මෙහෙම කතාව පටන් ගන්නම්. අපි සෙට් එකක් ඉන්නව ටිකක් පරණ යාලුකමක් තියෙන ඔනම දේකට සෙට් වෙන. ඉතින් ඔයින් එකෙක් තමයි කසුන්. (මෙ ඔක්කොම බොරු නම් කතාව කියන්න ලේසි වෙන්න දානවා. ) ඉතින් කසුනා මට කලින් දවසෙ ඒ කියන්නෙ දෙවෙනිදා කොල් කරල කිව්ව මිලාන් ලගේ ගෙවල් පැත්තෙ යමුද කියල. මිලාන් ඉන්නෙ ටවුන් එකෙන් ටිකක් ඇතුලට වෙන්න ගම ඇතුලෙ. මන් ඇහුව මොකො හදිස්සිය කියල. ඌ කිව්ව පොඩි වැඩ වගයක් තියේ. තව කේස් ටිකක් තියෙ ඇවිත් කියන්නම් කියල. අපි 3 වෙනිදා උදේ නමයට යන්න දාගත්තෙ. ඔය අතරෙ මන් මගේ තව යාලුවෙක්ට කතාකර ගත්තා මොකද මගේ අයිඩියා එකක් තිබුනා වැඩෙ කරලා උන්ගෙ දොලක් තියෙනව ඒකෙ නාල ෆන් එකක් අරන් එන්න. ඉතින් මන් චතුර යටත් කතා කරගෙන උදේ දහයට විතර කසුන් ආව අපේ ගෙදර. ආවම තමයි ඌ කිව්වෙ මිලාන් ලගෙ ගෙදර බූත කේස් එකක් ඌට කිසි වැඩක් කරගන්න දෙන්නෙ නෑලු කියල. ඒක නිසා අපිට කතා කරල වත්තෙ පොඩි වැඩක් කරන්න. කොහොම හරි අපි ඔක්කොම සෙට් වෙලා යද්දි 12.30 විතර උනා. වැස්සට අහුවෙලා මග ඉන්න උන නිසා තව පරක්කු උනා. පස්සෙ කසුන් මිලාන්ට කොල් කරල කියල කෑම හදන්නෙපා තේ විතරක් ඇති කියල. අපි දන්නෙ නෑ ඔක. මම ඉදියෙ හෙන බඩගින්නෙ. කොමහරි එහෙට යද්දි 2.30 විතර උනා. ගිය ගමන් මන් හෙව්වෙ කන්න. මොකද මන් ඔය කේස් විශ්වාස කරත් වැඩිය එල්ලෙන්න යන්නෙ නෑ. කන්න උයල නෑ කිව්වම මට හෙන් අවුල් මන් කසුන්ටත් බැන්නා. මොඅක්ක්ද යකො කරේ මට බඩගිනී කියල.පස්සෙ අපි මැච් එක ටිකක් බලල වැඩේට බැස්සා. වැඩ කරන ගමන් මන් කසුන් එක්ක මිලානයට බැන්න මූට පිස්සු විකාර පස්සෙ එල්ලිලා ඉන්නව කියල. කොහොම හරි හැන්දෑවෙ 6.30 වෙද්දි වගේ වැඩ ඉවරයි. දැන් මට පට්ට බඩගීනී. මන් මිලාන්ගෙන් ඇහුව ඉව්වද කියල. උගේ පවුලත් ඉදියා. උයල නෑ මට තව මල. ඊට පස්සෙ උගෙ පවුල කිව්ව. පාන් ගේන්නම් පොඩ්ඩක් ඉදල යන්න කියල.කසුනා අදි මදි කලා යන් යන් කියල මන් කිව්ව නෑ කාලම යමන් කියල. වාද කරල වාද කරල. කන්න නැවතුනා. ඉතින් අපි ඇතුලෙ වාඩිවෙලා විස්තර කතා කර කර ඉදියා. මැච් එක බලන ගමන් ඊට පස්සෙ පාන් ගෙනාපු ගමන් ගොරව ගොරව වහින්න ගත්ත නිසා ටීවී එක ඕෆ් කරලා කයියටම වැටුනා. ඉතින් මිලාන් කියන්න ගත්ත ඌට තියෙන ප්රශ්න මලගිය නෑයො ගෙදර ඉන්නවා. දැනුත් අහන් ඇත්තෙ ඔය වගේ කතා. සමහර සිද්දි මාර පුදුමයි.මන් මෙතන ඒව කියන්නෙ නෑ. ඉතින් ඔහොම ඉද්දි මාත් භූත කොටුවෙ මන් කියවපු කතා දෙක තුනකුත් ඔතන අත ඇරියා. දැන් සාලෙ මැද මමයි චතුරයි එකතැන ප්ලාස්ටික් පුටු දෙකක වාඩි වෙලා. කසුන් මට ඉස්සරහ පුටුවක. කසුන් එක්ක ආපු ගිහාන් ඊට එහා පැත්තෙ. ඊ ඉස්සරහ මිලාන් සහ පවුලෙ අය. ඔහොම ඉන්නකොට ඉතින් කතා ටිකත් අහගෙන. මිලාන්ගෙ වයිෆ් පොල්සම්බල් හදල පාන් ගෙනාව. මන් බඩගින්නෙ විකාරෙ ඉදපු නිසා. මුලින්ම ගිහින් අරගෙන කන්න ගත්තා ඒ අතරෙත් ඉතින් මිලාන් උගේ විස්තර කියනවා. මන් පාන් බාගයක් කාල ඉවර වෙලා බඩගිනි වැඩි නිසා තව කාලක් අරන් පොල් සම්බල් ටිකකුත් දාගෙන ආයෙත් කන්න වාඩි උනා. පාන් කාලෙන් බාගයක් කද්දි මගේ අත්දෙක එක පාර ගැහෙන්න ගත්තා. පෞවෙ ගැස්ම වැඩිවෙනව දැනුනා. මට අමුත්තක් දැනුනා. හිතාගන්න බැරි උනා. මන් එහෙම්ම නැගිටලා. පාන් කෑල්ලයි පිගානයි මෙසෙ උඩ තියල මිලාන්ගෙ වයිෆ්ගෙන් වතුර එකක් ඉල්ලුවා. මන් එතන හිටපු කාටවත් අමුත්තක් පෙන්නුවෙ නෑ නොර්මල් විදියටම කාල ඉවරයි කියල. ඉදියා. වතුර එක ගේනකන් මන් ඉතිපීසො ගාතාව සිහි කලා. මට තෙරුනෙ මේක් මුන් කියන් දේට සම්බන්ද දෙයක් කියල ඒකයි මන් එහෙම කලේ. පස්සෙ වතුර එක බීල. ආයෙත් මන් වාඩි උනා එතකොට නොර්මල් උනා. ඔය අතරෙ එලියෙ හයියෙන් වහිනවා. මට දැන් යටි හිත කියන්නෙම ඔතනින් පල පල් කියල. ඒ ගේත් හෙන අත්බූතයි පරනයි.උන් කියන්නෙ අවුරුදු 100ක් විතර කියල.

ඉතින් දැන් යන්න බෑ එලියෙ ගොරව ගොරව වහිනවා. ඔහොම ඉද්දි තව විනාඩි දහයකින් විතර මට ආපහු මුලු ඇගම වගේ ගැහෙන්න ගත්තා. එවෙලෙ ඔලුවෙ කරකැවිල්ලක් වගේ ඇවිත් අරුන් ඔක්කඔම එතන ඉදියත් මම නිකන් තනිවෙනව වගේ හැගීමක් ආව. මම දැන් හිතෙන් හෙන ෆයිට් එක. මන් හිතනවා නෑ මේක් මගේ හිතෙන් එක්=න දෙයක් කියල ආයෙම හෙන ගෙමක් දීල පියවි සිහියට එනව වගෙ. මන් ආයෙත් ඉතිපීසො ගාතාව මතුරන්න ගත්තා පොඩ්ඩක් හඩ එන්නත් එක්ක. ඒත් මේ ඔක්කොම අරුන් කිසි කෙනෙක්ට නොදැනෙන්න. ඊට පස්සෙ ආයෙත් හරි ගියා. පස්සෙ මන් ආයෙත් අරුන් එක්ක විහිලු කර කර කතා කරා. ඔය අතරේ ගිහාන් උගේ හෙන අතිතයක් කියනවා උගෙ අම්ම තාත්ත නැතිවෙච්ච හැටි.මම මෙච්චර කාලෙකට අහල තිබුනෙ නැති දෙවල් මන් උගෙන් අහලත් නෑ කොහොමද අම්ම තාත්ත නැති උනෙ කියල. ඉතින් ඔය අතරෙ කසුනා කාල ඉවරවෙලා මිලාන් එක්ක පිටිපස්සෙ කෑල්ලකට ගියා සිගරට් එකක් බොන්න. ඔහොම ඉද්දි මට ආයෙ අර කේස් එක ආව. මට නම් දැන් ඇතිවෙලා. මන් නැගිටලා ඉතිපීසො ගාතාව කියන ගමන් ගේ ඉස්සරහට ගියා අපි වාඩි වෙලා ඉදියෙ මැද සාලෙ. ඉස්සරහ කෑල්ලට ගිහින් එලියෙ උලුවස්ස අල්ලන් අත්දෙකෙන් ඉටිපිසො ගාතාව මතුරන ගමන් එලිය බැලුවා. වහිනවා. එහෙම්ම ගියා බුදුපාහන ලගට ගිහින් හොදට බුදුගුන සිහි කරා. එහ්ම්ම හරි ගියා මන් ආයෙම ඇව්ත් කසුනා වාඩිවෙලා ඉදපු තැන වාඩි උනා. වාඩිවෙලා ආයෙ කතාවට වැටුනා.ඔය අතරෙ මට මන්කලින් වාඩිවෙලා ඉදපු තැන බිත්තිය උඩ බැලුනා. එතන පරන පොටො දෙකක් තිබුනා. මගේ ඔලුවට උඩින් එක කපල් පොටො එකකුයි. චතුරයගෙ ඔලුවට උඩින් තව කපල් පොටො එකකුයි. ඔකෙ ඉන්න සෙරම ජීවතුන් අතර නෑ. කොහොම හරි ඊට පස්සෙ මට අර කේස් එක අවෙ නෑ. ඔය තරේ මිලානුයි කසුනුයි ඇවිත් ඉදියෙ එක පාරම ගේ පිටිපස්සෙන් හෙනසද්දයක් ආව. මන් හිතුවෙම වහින නිසා ගොරවනව කියල. ඒත් එහෙම නෙමෙ. මිලාන්ගෙ වයිෆ් කිව්වෙ ලීයක් ඉරද්දි කියත හිරවෙන සද්දයක් වගේ කියල. කසුනා කිව්ව සතෙක් පනින්න ඇති කියල.ඒකනම් වෙන්නම බෑ ඒවගේ සදහයක්.

පස්සෙ මිලාන් කිව්ව වහලෙ උඩින් තියල තිබුනු වැඩි උලුකැටයක් පහලට ලිස්ස්ල ගියා වෙන්න ඇති කියල. ඒකනම් වෙන්න පුලුවන්.

කොහොම හරි පායපු ගමන් අපි එලියට බැහල ආවා. මමයි චතුරයි මගේ බයික් එකෙ. කසුනයි ගිහානුයි කසුනගෙ බයික් එකෙ. ගිහාන්ගෙ බයික් එක අපේ ගෙදර දාල ගියේ ඒක් නිසා අපි සේරම ආයෙ එන්න ඕන අපේ ගෙදර. එනගමන් මන් චතුරයට කිව්ව උන්ගේ ගේත් හෙන අත්භූතයි නේද බන් කියල. චතුරයත් ඔව බන් එක තමයි කියල ඒ කතාව නැවතුනා. ඊට පස්සෙ අපි ගෙදරට එනකන් එ ගැන මොකුත් කතා කලේ නෑ වෙන දෙවල් තමයි. පස්සෙ ගෙදර ඇවිත් අපෙ ගේ ඉස්සරහ ඔක්කොම නැවතුන ගමන් මම කසුන්ට කිව්ව බලපන් බන් උන්ගෙ ගේ හෙන් අවුල් නේ කියල.

ඊට පස්සෙ සද්ද නැතුව ඉදපු චතුරයත් කිව්ව මොනා උනත් ඉන්න උන් හෙන ගේවම්ක් දුන්න කිව්ව අපිව එහෙන් යවන්න. මට හිතාගන්න බැරිඋනා අපි ඇහුව ඒ මොකද කියල. ඌ කිව්ව අර සද්දෙ ඇහෙන්න විනාඩි පහලවකට විතර කලින් උගේ අතට වැලි ගැහුව වගේ වැලි වැටුන කියල අත බැලුවත් බිම බැලුවත් වැලිත් නෑ කිව්ව උඩ බැලුවත් වැලි වැටෙන්න තනක් නෑ සිවිලිමයි බිත්තියයි කිව්ව. කොහොමත් අපි ඉදපු තැනට වැලි වැටෙන්න කොහොමත් ඉඩක් නෑ.

එවෙලෙ ගිහානය කිව්වෙ නැතැයි ඒ බන් මටත් මොකක් උනාද කියල හිතාගන්න බෑ මට මගේ අතීතෙ සේරම කේස් එක දිගට ගැලපි ගැලපි කියන්න හිතුන කියල. ඌ කියනවා මන් කියන්න කතාකරන්න කැමති නැති දේවල් ලු ඒව. ඇත්තටම අපි කොච්චර ආශ්රය කරත් ඒ සිද්දි ඌ කතා කරනව දැක්කෙ එදා විතරමයි. පස්සෙ මන් මට වෙච්ච සිද්දියත් කිව්වා. මන් හිතන් ඉදියෙ ඒක කසුන්ට විතරක් කියන්න. ඒත් අරුන්ටත් අරම වෙලා නිසා කිව්වෙ. . පස්සෙ ගෙදර ගිහින් ගිහාන්ට එදා රෑම නින්ද ගිහින් නෑ. කසුනයට කිසි අවුලක් දැනිල නෑ.හැබයි ඌට එතනින් ඉක්මනට එන්න තදින්ම උවමනාව තිබුනා.

මට පස්සෙගෙදර ඉදන් කල්පනා කරද්දි තමයි තේරුනෙ ඒ ඉදපු උන්ට අපිව යවාගන්න තමයි උවමනාව තිබුනෙ කියල. මට තාම හරි දෙයක් හිතා ගන්න බෑ.

කියන්න බැරි උනා මිලාන්ගෙ ගෙදර සෙරම ආරක්ශාවල් දාගෙන ඉදියේ

කෙටියෙන් කිව්වට ටිකක් දිග උනා.

[QUOTE="N.H Shadow, post: 24258749, member: 550345"] [COLOR="Blue"][SIZE="5"]දිග කතාවක් කෙටියෙන් ලියන්න යන්නෙ . මේක උනේ පෙරේදා ඒ කියන්නෙ 2019.03.03 වෙනිදා. එදාම ලියන්න හැදුවත් ගෙදර ආවට පස්සෙ කරන්ට් එක තිබුනෙ නැති නිසා ලියන්න බැරිඋනා. මොනා උනත් එදා හිතේ ගැස්මෙන් ඉදියේ. හොදයි කතාව මෙහෙමයි. මේ සිද්දියේ උන්ගෙ නම් ගම් කියන්න බෑ. මොකද මේක මගේ යාලුවෙක් සම්බන්ද දෙයක් ඌ කියන කොටම කිව්ව මේව අපි අතරෙ විතරක්ම තියාගන්න ඕනෙ කියල. සහ මන් උගෙ කතාව ඔක්කොම මෙතන කියන්න යන්නෙ නෑ. හොදයි මන් මෙහෙම කතාව පටන් ගන්නම්. අපි සෙට් එකක් ඉන්නව ටිකක් පරණ යාලුකමක් තියෙන ඔනම දේකට සෙට් වෙන. ඉතින් ඔයින් එකෙක් තමයි කසුන්. (මෙ ඔක්කොම බොරු නම් කතාව කියන්න ලේසි වෙන්න දානවා. ) ඉතින් කසුනා මට කලින් දවසෙ ඒ කියන්නෙ දෙවෙනිදා කොල් කරල කිව්ව මිලාන් ලගේ ගෙවල් පැත්තෙ යමුද කියල. මිලාන් ඉන්නෙ ටවුන් එකෙන් ටිකක් ඇතුලට වෙන්න ගම ඇතුලෙ. මන් ඇහුව මොකො හදිස්සිය කියල. ඌ කිව්ව පොඩි වැඩ වගයක් තියේ. තව කේස් ටිකක් තියෙ ඇවිත් කියන්නම් කියල. අපි 3 වෙනිදා උදේ නමයට යන්න දාගත්තෙ. ඔය අතරෙ මන් මගේ තව යාලුවෙක්ට කතාකර ගත්තා මොකද මගේ අයිඩියා එකක් තිබුනා වැඩෙ කරලා උන්ගෙ දොලක් තියෙනව ඒකෙ නාල ෆන් එකක් අරන් එන්න. ඉතින් මන් චතුර යටත් කතා කරගෙන උදේ දහයට විතර කසුන් ආව අපේ ගෙදර. ආවම තමයි ඌ කිව්වෙ මිලාන් ලගෙ ගෙදර බූත කේස් එකක් ඌට කිසි වැඩක් කරගන්න දෙන්නෙ නෑලු කියල. ඒක නිසා අපිට කතා කරල වත්තෙ පොඩි වැඩක් කරන්න. කොහොම හරි අපි ඔක්කොම සෙට් වෙලා යද්දි 12.30 විතර උනා. වැස්සට අහුවෙලා මග ඉන්න උන නිසා තව පරක්කු උනා. පස්සෙ කසුන් මිලාන්ට කොල් කරල කියල කෑම හදන්නෙපා තේ විතරක් ඇති කියල. අපි දන්නෙ නෑ ඔක. මම ඉදියෙ හෙන බඩගින්නෙ. කොමහරි එහෙට යද්දි 2.30 විතර උනා. ගිය ගමන් මන් හෙව්වෙ කන්න. මොකද මන් ඔය කේස් විශ්වාස කරත් වැඩිය එල්ලෙන්න යන්නෙ නෑ. කන්න උයල නෑ කිව්වම මට හෙන් අවුල් මන් කසුන්ටත් බැන්නා. මොඅක්ක්ද යකො කරේ මට බඩගිනී කියල.පස්සෙ අපි මැච් එක ටිකක් බලල වැඩේට බැස්සා. වැඩ කරන ගමන් මන් කසුන් එක්ක මිලානයට බැන්න මූට පිස්සු විකාර පස්සෙ එල්ලිලා ඉන්නව කියල. කොහොම හරි හැන්දෑවෙ 6.30 වෙද්දි වගේ වැඩ ඉවරයි. දැන් මට පට්ට බඩගීනී. මන් මිලාන්ගෙන් ඇහුව ඉව්වද කියල. උගේ පවුලත් ඉදියා. උයල නෑ මට තව මල. ඊට පස්සෙ උගෙ පවුල කිව්ව. පාන් ගේන්නම් පොඩ්ඩක් ඉදල යන්න කියල.කසුනා අදි මදි කලා යන් යන් කියල මන් කිව්ව නෑ කාලම යමන් කියල. වාද කරල වාද කරල. කන්න නැවතුනා. ඉතින් අපි ඇතුලෙ වාඩිවෙලා විස්තර කතා කර කර ඉදියා. මැච් එක බලන ගමන් ඊට පස්සෙ පාන් ගෙනාපු ගමන් ගොරව ගොරව වහින්න ගත්ත නිසා ටීවී එක ඕෆ් කරලා කයියටම වැටුනා. ඉතින් මිලාන් කියන්න ගත්ත ඌට තියෙන ප්රශ්න මලගිය නෑයො ගෙදර ඉන්නවා. දැනුත් අහන් ඇත්තෙ ඔය වගේ කතා. සමහර සිද්දි මාර පුදුමයි.මන් මෙතන ඒව කියන්නෙ නෑ. ඉතින් ඔහොම ඉද්දි මාත් භූත කොටුවෙ මන් කියවපු කතා දෙක තුනකුත් ඔතන අත ඇරියා. දැන් සාලෙ මැද මමයි චතුරයි එකතැන ප්ලාස්ටික් පුටු දෙකක වාඩි වෙලා. කසුන් මට ඉස්සරහ පුටුවක. කසුන් එක්ක ආපු ගිහාන් ඊට එහා පැත්තෙ. ඊ ඉස්සරහ මිලාන් සහ පවුලෙ අය. ඔහොම ඉන්නකොට ඉතින් කතා ටිකත් අහගෙන. මිලාන්ගෙ වයිෆ් පොල්සම්බල් හදල පාන් ගෙනාව. මන් බඩගින්නෙ විකාරෙ ඉදපු නිසා. මුලින්ම ගිහින් අරගෙන කන්න ගත්තා ඒ අතරෙත් ඉතින් මිලාන් උගේ විස්තර කියනවා. මන් පාන් බාගයක් කාල ඉවර වෙලා බඩගිනි වැඩි නිසා තව කාලක් අරන් පොල් සම්බල් ටිකකුත් දාගෙන ආයෙත් කන්න වාඩි උනා. පාන් කාලෙන් බාගයක් කද්දි මගේ අත්දෙක එක පාර ගැහෙන්න ගත්තා. පෞවෙ ගැස්ම වැඩිවෙනව දැනුනා. මට අමුත්තක් දැනුනා. හිතාගන්න බැරි උනා. මන් එහෙම්ම නැගිටලා. පාන් කෑල්ලයි පිගානයි මෙසෙ උඩ තියල මිලාන්ගෙ වයිෆ්ගෙන් වතුර එකක් ඉල්ලුවා. මන් එතන හිටපු කාටවත් අමුත්තක් පෙන්නුවෙ නෑ නොර්මල් විදියටම කාල ඉවරයි කියල. ඉදියා. වතුර එක ගේනකන් මන් ඉතිපීසො ගාතාව සිහි කලා. මට තෙරුනෙ මේක් මුන් කියන් දේට සම්බන්ද දෙයක් කියල ඒකයි මන් එහෙම කලේ. පස්සෙ වතුර එක බීල. ආයෙත් මන් වාඩි උනා එතකොට නොර්මල් උනා. ඔය අතරෙ එලියෙ හයියෙන් වහිනවා. මට දැන් යටි හිත කියන්නෙම ඔතනින් පල පල් කියල. ඒ ගේත් හෙන අත්බූතයි පරනයි.උන් කියන්නෙ අවුරුදු 100ක් විතර කියල. ඉතින් දැන් යන්න බෑ එලියෙ ගොරව ගොරව වහිනවා. ඔහොම ඉද්දි තව විනාඩි දහයකින් විතර මට ආපහු මුලු ඇගම වගේ ගැහෙන්න ගත්තා. එවෙලෙ ඔලුවෙ කරකැවිල්ලක් වගේ ඇවිත් අරුන් ඔක්කඔම එතන ඉදියත් මම නිකන් තනිවෙනව වගේ හැගීමක් ආව. මම දැන් හිතෙන් හෙන ෆයිට් එක. මන් හිතනවා නෑ මේක් මගේ හිතෙන් එක්=න දෙයක් කියල ආයෙම හෙන ගෙමක් දීල පියවි සිහියට එනව වගෙ. මන් ආයෙත් ඉතිපීසො ගාතාව මතුරන්න ගත්තා පොඩ්ඩක් හඩ එන්නත් එක්ක. ඒත් මේ ඔක්කොම අරුන් කිසි කෙනෙක්ට නොදැනෙන්න. ඊට පස්සෙ ආයෙත් හරි ගියා. පස්සෙ මන් ආයෙත් අරුන් එක්ක විහිලු කර කර කතා කරා. ඔය අතරේ ගිහාන් උගේ හෙන අතිතයක් කියනවා උගෙ අම්ම තාත්ත නැතිවෙච්ච හැටි.මම මෙච්චර කාලෙකට අහල තිබුනෙ නැති දෙවල් මන් උගෙන් අහලත් නෑ කොහොමද අම්ම තාත්ත නැති උනෙ කියල. ඉතින් ඔය අතරෙ කසුනා කාල ඉවරවෙලා මිලාන් එක්ක පිටිපස්සෙ කෑල්ලකට ගියා සිගරට් එකක් බොන්න. ඔහොම ඉද්දි මට ආයෙ අර කේස් එක ආව. මට නම් දැන් ඇතිවෙලා. මන් නැගිටලා ඉතිපීසො ගාතාව කියන ගමන් ගේ ඉස්සරහට ගියා අපි වාඩි වෙලා ඉදියෙ මැද සාලෙ. ඉස්සරහ කෑල්ලට ගිහින් එලියෙ උලුවස්ස අල්ලන් අත්දෙකෙන් ඉටිපිසො ගාතාව මතුරන ගමන් එලිය බැලුවා. වහිනවා. එහෙම්ම ගියා බුදුපාහන ලගට ගිහින් හොදට බුදුගුන සිහි කරා. එහ්ම්ම හරි ගියා මන් ආයෙම ඇව්ත් කසුනා වාඩිවෙලා ඉදපු තැන වාඩි උනා. වාඩිවෙලා ආයෙ කතාවට වැටුනා.ඔය අතරෙ මට මන්කලින් වාඩිවෙලා ඉදපු තැන බිත්තිය උඩ බැලුනා. එතන පරන පොටො දෙකක් තිබුනා. මගේ ඔලුවට උඩින් එක කපල් පොටො එකකුයි. චතුරයගෙ ඔලුවට උඩින් තව කපල් පොටො එකකුයි. ඔකෙ ඉන්න සෙරම ජීවතුන් අතර නෑ. කොහොම හරි ඊට පස්සෙ මට අර කේස් එක අවෙ නෑ. ඔය තරේ මිලානුයි කසුනුයි ඇවිත් ඉදියෙ එක පාරම ගේ පිටිපස්සෙන් හෙනසද්දයක් ආව. මන් හිතුවෙම වහින නිසා ගොරවනව කියල. ඒත් එහෙම නෙමෙ. මිලාන්ගෙ වයිෆ් කිව්වෙ ලීයක් ඉරද්දි කියත හිරවෙන සද්දයක් වගේ කියල. කසුනා කිව්ව සතෙක් පනින්න ඇති කියල.ඒකනම් වෙන්නම බෑ ඒවගේ සදහයක්. පස්සෙ මිලාන් කිව්ව වහලෙ උඩින් තියල තිබුනු වැඩි උලුකැටයක් පහලට ලිස්ස්ල ගියා වෙන්න ඇති කියල. ඒකනම් වෙන්න පුලුවන්. කොහොම හරි පායපු ගමන් අපි එලියට බැහල ආවා. මමයි චතුරයි මගේ බයික් එකෙ. කසුනයි ගිහානුයි කසුනගෙ බයික් එකෙ. ගිහාන්ගෙ බයික් එක අපේ ගෙදර දාල ගියේ ඒක් නිසා අපි සේරම ආයෙ එන්න ඕන අපේ ගෙදර. එනගමන් මන් චතුරයට කිව්ව උන්ගේ ගේත් හෙන අත්භූතයි නේද බන් කියල. චතුරයත් ඔව බන් එක තමයි කියල ඒ කතාව නැවතුනා. ඊට පස්සෙ අපි ගෙදරට එනකන් එ ගැන මොකුත් කතා කලේ නෑ වෙන දෙවල් තමයි. පස්සෙ ගෙදර ඇවිත් අපෙ ගේ ඉස්සරහ ඔක්කොම නැවතුන ගමන් මම කසුන්ට කිව්ව බලපන් බන් උන්ගෙ ගේ හෙන් අවුල් නේ කියල. ඊට පස්සෙ සද්ද නැතුව ඉදපු චතුරයත් කිව්ව මොනා උනත් ඉන්න උන් හෙන ගේවම්ක් දුන්න කිව්ව අපිව එහෙන් යවන්න. මට හිතාගන්න බැරිඋනා අපි ඇහුව ඒ මොකද කියල. ඌ කිව්ව අර සද්දෙ ඇහෙන්න විනාඩි පහලවකට විතර කලින් උගේ අතට වැලි ගැහුව වගේ වැලි වැටුන කියල අත බැලුවත් බිම බැලුවත් වැලිත් නෑ කිව්ව උඩ බැලුවත් වැලි වැටෙන්න තනක් නෑ සිවිලිමයි බිත්තියයි කිව්ව. කොහොමත් අපි ඉදපු තැනට වැලි වැටෙන්න කොහොමත් ඉඩක් නෑ. එවෙලෙ ගිහානය කිව්වෙ නැතැයි ඒ බන් මටත් මොකක් උනාද කියල හිතාගන්න බෑ මට මගේ අතීතෙ සේරම කේස් එක දිගට ගැලපි ගැලපි කියන්න හිතුන කියල. ඌ කියනවා මන් කියන්න කතාකරන්න කැමති නැති දේවල් ලු ඒව. ඇත්තටම අපි කොච්චර ආශ්රය කරත් ඒ සිද්දි ඌ කතා කරනව දැක්කෙ එදා විතරමයි. පස්සෙ මන් මට වෙච්ච සිද්දියත් කිව්වා. මන් හිතන් ඉදියෙ ඒක කසුන්ට විතරක් කියන්න. ඒත් අරුන්ටත් අරම වෙලා නිසා කිව්වෙ. . පස්සෙ ගෙදර ගිහින් ගිහාන්ට එදා රෑම නින්ද ගිහින් නෑ. කසුනයට කිසි අවුලක් දැනිල නෑ.හැබයි ඌට එතනින් ඉක්මනට එන්න තදින්ම උවමනාව තිබුනා. මට පස්සෙගෙදර ඉදන් කල්පනා කරද්දි තමයි තේරුනෙ ඒ ඉදපු උන්ට අපිව යවාගන්න තමයි උවමනාව තිබුනෙ කියල. මට තාම හරි දෙයක් හිතා ගන්න බෑ. කියන්න බැරි උනා මිලාන්ගෙ ගෙදර සෙරම ආරක්ශාවල් දාගෙන ඉදියේ :yes::yes: කෙටියෙන් කිව්වට ටිකක් දිග උනා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom