Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Repost nam samawenna

චූටි පුතේ ඇහැරෙනවා... අනේ අම්මෙ තව විනාඩි දහයක් නිදාගන්නංකො... මොන විකාරද ඇහැරෙනව 2.30 වෙලාව. බස් එක මිස් වෙයි...... අද සදුදා...මම ඉගෙන ගත්තෙ කොලබ ප්‍රසිද්ධ පාසලක.. නැවතිල හිටියෙ ඉස්කෝලම තියෙන නේවාසිකාගාරයේ.. සති අන්තෙ ගෙදර එන නිසා සදුද උදේ පාන්දර තමා හොස්ටල් එකට යන්නෙ..... අම්මගෙ වදේටම මං හෝන්දු මාන්දුවෙන් වගේ නැගිට්ට... පුතේ මොනවද හදන්නෙ කෝපිද කිරිද?... අම්ම ඇහුවෙ නිදි කිරන මං දිහා හිනා වෙලා බලන ගමං.... කෝපි එකක් හදන්න අම්මෙ.. මං බාත් රූම් එකට ගිහින් එන්නං.. තාත්තව ඇහැරවන්න.... මං ඕනැවට එපාවට දත් මදින්න ගත්ත... මොන කරුමයක්ද මංද මේ ජීවිතේ.. ස්කෝලෙ වැඩම විතරයි කිසි ආතල් එකක් නෑනේ.. මේව කවද ඉවර වෙයිද මංද ..විනාඩි 5න් මං ඉක්මන්ට ලෑස්ති වෙල තාත්තත් එක්ක ටව්න් එකට ගියා... මං යනකොටත් බස් එක ඇවිත්...මං මැද සීට් එකක් අල්ලන් හොද නින්දක් ගහන්න පටන් ගත්ත...හොස්ටල් එකට යනකොට 5.30යි..මේ විකාර කාලසටහනක් තියෙන නිසා මහ වදයක්නෙ තියෙන්නෙ.. 6 වෙනකොට ලෑස්ති වෙල පාඩම් කරන්න යන්න ඕනෙ.... ඒත් අපේ එව්න් ටික හොදට බුදි.. මං උන් ටික ඇහැරෙව්ව... අපෝ පට්ටයා උදේම ඇවිත් නින්ද කෑව සික්.... ගිහානයා පොලොස්කොට්ටෝරුවෙක් වගේ මූනත් හදං... නින්දෙන්ම වගේ ටවල් එක පටල ගත්ත... හොස්ටල් එකේ ඩෝම් එකේ හිටියෙ 14යි.. මුං ඔක්කොම ඇහැරවන්න උන නිසා මට මල පැනල තිබ්බෙ.. යකෝ මුංට වෙලාවට ඇහැරෙන්න බැරි හැටි.. කොහොම හරි ඔහොම ඔහොම කාලසටහනටම ස්කෝලෙත් ගිහින් දවස ගෙවිල ගියා...

වෙලාව රෑ 10..අපි 9 වසරෙ නිසා 10 වෙනකොට ඇදේ ඉන්න ඕනි.. ඒත් අපි හිටිය ශේප් එකේ ඕමි අතක් බලන ගමං.. දොරත් ලොක් කරල... මචං කුකුල එයිද දන්නෑ නේ.. ආවොත් දවස් තුනකට බඩ යන්න කෑමක් සෙට් වෙයි... කුශානය කිව්වෙ බයෙන් බයෙන් වගේ..කුකුල කිව්වෙ අපෙ වෝඩන්.. ඒ කිව්වෙ නේවාසික පරිපාලක තුමා... දැන් එන එකක් නෑ බං... මං කිව්වෙත් සැකමුසු ස්වරයෙන්.. ටික වෙලාවකින්.. කව්ද මහ හයියෙන් දොරට ගහන්න ගත්ත.. ශුවර් එකට කුකුල... මෙවනා කිව්වෙ ඇදේ නෙට් එක අස්සට පනින ගමං.. ඌට මොකෝ උගෙ ඇද උඩනෙ අපි හිටියෙ... මාත් සේපට පාත් වෙල ඇදට ගියෙ පට්ට ආමි මිෂන් එකක් ගහල... ටික වෙලාවකින් දොරට ගහන එක නතර උනා.. කුකුල හිතන්න ඇති මුං මොක්කුද වගේ නිදි ඇති කියලා.. ඇදට ගියාට මොකද නින්ද අහලකවත් නෑ... කොට්ටෙත් තුරුලු කරං පොඩි කලපනා පාරක් දාගෙන ඉන්නකොට තමා මතක් උනේ අද ස්කෝලෙදි කොල්ලෙක් දුන්න නවල් එක.... ඉක්මනට බෑග් එකෙන් පොත ගත්ත මං ඒක කියවන්න ගත්ත.. මරු නවල් එක..ලව් ස්ටෝරියක්... මල් සරාත් එබිකම් කරන කාලෙනෙ..මාව පොත ඇතුලට කිමිදුනා...

වෙලාව 11.45 යි.. පොතත් මූන උඩ තියං නිදියං හිටිය මාව උඩ ගිහිල්ල ඇහැරුනෙ ආයෙත් මහ හයියෙන් දොරට ගහන සද්දෙට...කව්ද බොලේ මේ මහ රෑ දොරට තඩිබාන්නෙ... පොඩි එකෙක්ද දන්නෑ .. කන පැලෙන්න දෙන්න ඕනි කියල හිතන්..මං දොර ගාවට ගිහින් හිමීට දොර ඇරියා..මොකක්... මං අරිනකොටත් දොරට ගගහ හිටපු කෙනා තියා මැස්සෙක්වත් දොර ඉස්සරහ හිටියෙ නෑ... මගේ හිතට ආපු අමුතු හැගීම නිසා මං ඉක්මනට දොර වහල ඇදට ඇවිත් ඔලුවෙ ඉදං රෙද්දක් පොරව ගත්ත..

වෙලාව 12.05 යි.. ඒ වෙනකොටත් නින්ද අහලකවත් තිබ්බෙ නෑ... මං ආයි පොත කියවන්න පටන් ගත්ත... වෙච්ච සිද්දියත් දැන් වැඩි ගානක් නෑ ....ඔහොම ඉන්නකොට මට අමුතු සද්දයක් ඇහෙන්න ගත්ත... නිකං බිම ඇතිල්ලෙන සද්දයක්... ඒක ඉක්මනින් ඉක්මනින්.. අපේ රූම් එක ගාවට ලං උනා.. එතකොටයි තේරුනෙ ඒක අඩි සද්දයක් කියලා...නිකං වයසක කෙනෙක් අද්ද අද්ද ඇවිදිනව වගේ...කව්ද මේ මහරෑ හක්කලං කරන්නෙ.. මං මටම කියාගත්තෙ... හිතට ආපු බය යටපත් කරගෙන... අඩි සද්දෙ මට දැන් හොදට ඇහෙනව.. ඒක අපේ රූම් එක ලගින් ගිහින් කොරිඩෝවෙ ඈතට ගියා...

ටික වෙලාවකින් ආයෙම ඒ අඩි සද්දය අපේ රූම් එක පැත්තට ලං වෙලා.. කොරිඩෝවෙ අනෙක් කොනට ගියා.. මට පුදුම හිතුනා.. අපේ රූම් එක ඉස්සරහ කොරිඩෝ එක.. මීටරි පනහක් විතර දිගයි. ඒ දිගටම තිබුනෙ කොල්ලන්ගෙ ඩෝම්.. ඒත් අඩි සද්දෙ ගැන අවදානෙන් හිටපු මට තේරුනෙ... මේ යන පුද්ගලයා හරියටම තියන්නෙ අඩි හයයි කියන එක.... ඒ කියන්නෙ..මිනිහ.. මිනිහ මීටර් 50ක් විතර යන්නෙ පියවර 6කින්.. කොහොමද දෙයියනේ... එහෙම දෙයක් වෙන්නෙ..මාව දැන් නං හොදටම බයවෙලා තිබුනේ.එහා පැත්තෙ හිටිය නිර්මාලයව ඇහැරවන්න හිතුනත්.....පස්සෙ අදහස අත්ඇරල දැන්මෙ.. පසුවට එන විපාක ගැන හිතල.. මුං මාව මාසයක් විතර තියං බයිට් කරයි... ටික වෙලාවකින් ඒ සද්දෙත් නැති වෙලා ගියා.... මගේ බයත් ටික ටික අඩු උනා... තෙහෙට්ටුවටත් එක්ක මට නින්ද යන්නැති

වෙලාව පාන්දර 1.25යි... මාව ආයෙම ඇහැරුනෙ ලොකු බඩේ රිදිල්ලක් එක්ක.. අප්පා රෑ කාපු කොත්තුවෙ පවර් එක තමයි... ඉන්නම බැරි නිසා.. මං ඇදෙන් නැගිට්ට... බඩේ තිබ්බ වේදනාව නිසා මට වෙච්ච දේවල් සේරම අමතක වෙලා තිබ්බෙ...ඉක්මනට සෙරෙප්පු දෙක හොයාගෙන දාගත්තෙ.. කොත්තුව.. වැසිකිලි වලට බාර කරන්න හිතාගෙන... අපේ හොස්ටල් එකේ තට්ටු තුනයි... අපි හිටියෙ තුන් වෙනි තට්ටුවෙ....ටොයිලට් තිබ්බෙ පහලම තට්ටුවෙ... ලොකු ගොඩනැගිල්ලක්...හිස් රූම් ගොඩක් තිබුනා... දොර ඇරගෙන මම රූම් එකෙන් එලියට ආවා... මුලු හොස්ටල් එකම අදුරුයි... හිතට අමුතු බයක් ආවත් බඩේ රිදිල්ල තිබ්බෙ ඒ හැමදේටම උඩින්... පුන්චි පෙන් ටෝච් කෑල්ලත් පත්තු කරගත්ත මං පඩි පෙල දිහාවට යන්න ගත්තා... යන්තම් එලිය විහිදුනු ටෝච් එකත් අල්ලන් හිමින් හිමින් ගිය මට කොරිඩෝව ඈත කෙලවරෙන් මට අමුතු චායාවක් පෙනිල නැති වෙලා ගියා... ඔලුවෙ මනස්ගාත.. මං මටමකියාගත්තෙ...හිතේ බය යටපත් කරන්..දැන් බඩේ වේදනාව ඉන්න බැරි තරං.. .. මං ඉක්මනින් ඉක්මනි පඩි පෙල ගාවට ආවා...ආයෙත් ඒ අඩි සද්දෙ...මගේ ඇගේ ලේ වතුර උනා.. බය උනු පාරට මම හයියෙන් පඩි පෙල දිගේ පහලට දිව්වා...

මං බාත් රූම් එකට ආවේ ඇග පුරාම දාඩිය පෙරාගෙන.... මෙහෙම බයක් මට ජීවිතේට දැනිල තිබුනෙ නෑ....කොහොම නමුත් බඩේ අමාරුවෙ නං අඩුවක් නෑ... අදාල වැඩේ කරනකොටත් මං කල්පනාකලේ උඩදි වෙච්ච දේ ගැන... මගේ හිතේ මැවිච්ච් දෙයක් වෙන්න ඇති.. ඒම කියල මං හිත හදාගන්න හැදුවත් එතකොටම මගෙ හිතට ආවෙ හොස්ටල් එකේ කව්රුත් දන්න ඒ කතාව...

"ඒ ලමයගෙ නම කෝදාගොඩ... එයා ගොඩක් අහින්සක ලමයෙක් උනත් අහින්සක කම නිසාම විහිලුවට පත් වෙච්ච කෙනෙක්...තමන්ගෙම ඩෝම් එකේ ලමයි එයාව... විහිලුවට ගත්ත වගේම හැම වැරැද්දකටම අහු කරල තියෙන්නෙ එයාව.... ඉස්සර හොස්ටල් එකේ දැං වගේ නීති තද නෑ...ඉතින් ලොකු එව්න්.. පොඩි එව්න්ට ඕනිම රැග් එකක් දුන්න... දවසක්... 12 වසරේ පොරක් සිගරට් බිබී ඉද්දි මේ කෝදාගොඩ ගිහින්.. වෝඩන්ව දැනුවත් කරල තියෙනව... මේ නිසා අදාල කෙනාව හොස්ටල් එකෙන් මාස දෙකකට සස්පෙන්ඩ් කරල තියෙනව.. ඉතින් මේ 12 වසරෙ කෙනා හිටියෙ කෝදාගොඩත් එක්ක පුදුම තරහකින්....ඊට පස්සෙ තමා ඌ කෝදාගොඩට ඒ කාලකන්නි දඩුවම දුන්නෙ.. එදා වෝඩන් ගමේ ගිහින්... මුලින්ම 12 වසරෙ එව්න් කලෙ කෝදාගොඩව අල්ලගෙන ඇදුම් ඔක්කොම ගලවල දාන එක.. ඉන් පස්සෙ කෝදාගොඩව.. ලෑල්ලක ගැට ගහල ප්‍රදර්ශනේට තියල තිබ්බෙ එයාව හොදටම අසරණ කරල... හොස්ටල් එකේ හැම එකාම(කොදාගොඩගෙ වයසෙ අය පවා) එයාට ගොඩක් නින්දා කලා... කෝදාගොඩ මේකෙන් ගැලවෙනකොට එයා හිටියෙ හොදටම මානසිකව වැටිල... එයා අඩ අඩ... පහලට දිව්වෙ මං උබලගෙන් පලි ගන්නව කියල... ඒත් කව්රුත් ගනන් අරන් නෑ... උදේ කෝදාගොඩව හොයාගෙන තියෙන්නෙ හොස්ටල් එක පිටිපස්සෙ අඹ ගහේ එල්ලිල මැරිල ඉද්දි... එදා ඉදල හොස්ටල් එකේ හැමෝම කෝදාගොඩ කියන නමට. බයයි...ඒක කොච්චරද කිව්වොත්... එයා පාඩම් කරපු කොටසයි නිදාගත්ත තැනයි වෙන් කරල තිබ්බෙ සිමෙන්තියෙන් වහල.."

මල මගුලයි...මේ කලබල අස්සෙම මට කොදාගොඩයව මතක් උනනෙ දෙයියනේ... මං මටම කියාගත්තේ... අත හොදන ගමං... ඇත්තටම මේ කෝදාගොඩවත්ද....මගේ ඇගේ කොනක ඉදන් හිරිවැටෙන්න ගත්ත...

වෙලාව 1.45යි... උඩට යන්නත් මොකක්ද වගේ... ඒත් මෙතන රෑ පහන් කරන්නත් බෑනෙ ගෙරි ගන්දස්සාරෙ... දන්නවනෙ හොස්ටල් එකේ ටොයිලට්... හිතට දයිරිය අරන් මං බාත් රූම් එකෙන් එලියට ආවා.... ලොකු සීතලක් එක්ක... හුලගක්... හැමුවෙ.. හරියට උඩට යන්න එපා කියන්න වගේ....මම පඩියෙන් පඩිය පඩිපෙල නගින්න ගත්තා..පඩිපේලියෙ උඩ සුදු චායාවක් ඇති වෙලා නැති වෙලා ගියා...මාව ගල් ගැහුනා.... හිතේ බයත් එක්ක... මුලු ඇගම වෙව්ලන්න ගත්තෙ ඒ දෙවනත් උනු යටිගිරි හඩත් එක්ක... බයටම මාව උඩට දිවවුනා... ඒ ඉතිපිසෝ ගාතාව කියන ගමන්..එකපාරටම මගේ දිවිල්ල නැවතුනා.. අඩියක්වත් තියාගන්න බෑ... එතකොටම මගේ උරහිසට සීතල අතක් තියනව දැනුනා... බයටම මගේ කටත් ගොලු වෙලා... සීතල ස්පර්ශය ටිකෙන් ටික දැඩි වෙල... මගේ මුලු ඇගම පන නැතුව ගියා... එතකොටයි මං දැක්කෙ ඒ අමනුස්ස මූන... මූනෙන් ලේ බේරමින්...මං දිහා බලං හිටියෙ කෝදාගොඩ...

මට සිහි නැති වෙන්නැති නැත්තං මායවක් වෙන්නැති කොහොම හරි මට සිහි එනකොට මම හිටියෙ... පාඩම් කරන පොත් මේසයක් උඩ...මං වටපිට බැලුව.. මේ අපෙ ස්ටඩි රූම් එක...ඒත් ...ඒත්... මං හිටිය මේසෙ ඇරෙන්න තිබ්බෙ.. තව එකම එක මේසයයි... එතන පොඩි ලමයෙක් හිටියා.... එයා හිටියේ.. පෑනකින් මේසයට තට්ටු කරමින්. මං කතාකලා.. මල්ලි? ....

එකපාරටම ඔක්කොම අදුරු උනා... මට දැනුනා කලින් දැනුනු අර මරනීය සීතල මගේ බෙල්ල වටේ යනවා... ඒ ස්පර්ශය ටික ටික තද වෙන්න ගත්තා... දඩු අඩුවකට අහු උනා වගේ....මම මරලතෝනි දුන්නා....

මට සිහි එනකොට මම හිටියෙ කුකුලගෙ රූම් එක ගාව....රූම් එකේ ලයිට් දාල... මගේ ඇගට ලේ ඉනුවෙ ඒක දැක්කට පස්සෙයි...මම දුවගෙන ගිහින්... දොරට ගහන්න ගත්ත... ලග පල්ලියෙ 2 කණිසම වැදුනෙ දැනුයි.... එක පාරටම දොර නිකංම ඇරුනා.... මං ඇතුලට ගියේ... උපුල් සර් කියල කතා කරන ගමන්... එකපාරට්ම දොර වැහුනා... කාමරේ තිබ්බ ලයිට් එකේ එලිය හිමින් හිමින් අඩු වෙලා කාමරේම අදුරින් වැහුනා... කාමරේ ඈත කොනක විතරක්...පුංචි එලියක් විහිදුනා... ඒ දිහාවට මම හිමින් හිමින් ලං උනේ.. බයෙන් හිත කීරි ගැහෙද්දි... එකපාරට කාමරේම එලිය උනා.. ඒත් කාමරේ තිබුනෙ එකම දෙයයි... ඒ.. ඒ.. බෙල්ල වැල දාගත්ත්ත කෝදාගොඩගෙ මිනිය....ඔලුවෙන් ආපු සීතලක් එක්ක මගේ මුලු ඇගම පණ නැතුව ගියා...මං එතනම පාත් උනේ.. බිත්තිය තදින් අල්ලගෙන ඊට පස්සෙ ආපු අමනුස්ස ලතෝනියත් එක්ක මාව සිහි නැති වෙන්න ඇති...

මාව ආයි ඇහැරුනේ බෙල්ලෙ ලොකු වේදනාවක් එක්ක... මම වටපිට බැලුව...මම හිටියෙ හොස්ටල් එකෙන් එලියෙ... අඹ ගහ ගාව..... මට දැනුනෙ බෙල්ල හිරවෙනව වගේ.. දෙයියනේ... මගේ බෙල්ලෙ ලනුවක්...මාව එකපාරටම... අඹ ගහ දිගේ උඩට ඇදෙන්න ගත්තා.... දෙයියනේ... එපා... එපා.... මං මර ලතෝනි දුන්නත්... කිටි කිටියේ වෙලුනු ලනුවෙන් මගේ හුස්ම ටික ටික හිර වෙන්න ගත්ත....ටික ටික බොද වෙන්න ගත්ත ඇස් දෙකෙන් මං දැක්කෙ ලේ බෙරෙන කටෙන්... හයියෙන් හිනාවෙන කෝදාගොඩ....මට අන්තිමට ඇහුන ඒ වදන මගේ කනේ දෝකංකාර දෙන්න උනා....

"මං කිව්වනෙ මං උබලගෙන් පලි ගන්නව කියල"️

ලංකාදීප:-අද අලුයම කොලඹ ප්‍රසිද්ද විද්‍යාලයක නේවාසිකාගාරයේ සිසුවෙක් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇත....

වෛද්‍ය පරීක්ශන අනුව මරනය සිතුව ඇත්තේ අලුයම 2ට පමණය...පුදුමයට කරුණ නම් මේ මරණය විද්‍යාල නේවාසිකයේ සිදු වූ 11 වැනි සියදිවි නසා ගැනීම වීම පමණක්ම නොව ඒවා සියල්ල අලුයම 2ට පමණ සිදු වී තිබීමය...

සියදිවි නසා ගත් ශිෂ්‍යයින් පිලිවෙලින්:-

A.T. කෝදාගොඩ 2002

S.A. පියරත්න 2003

M.T.සෙනෙවිරත්න 2004

T.M.බන්ඩාර 2005

S.M.සෙන්දනායක 2006

A.R. සේනානායක 2007

W.T.සමරවිතාන 2008

M.N.ලොකුගේ 2009

S.කොඩිකාර 2010

E.R.වලිසිංහ 2011

P.K.HD.ජයරත්න 2012

(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

-හසිදු දේවින්ද ජයරත්න

[QUOTE="jeffhardy, post: 24377610, member: 11484"] Repost nam samawenna චූටි පුතේ ඇහැරෙනවා... අනේ අම්මෙ තව විනාඩි දහයක් නිදාගන්නංකො... මොන විකාරද ඇහැරෙනව 2.30 වෙලාව. බස් එක මිස් වෙයි...... අද සදුදා...මම ඉගෙන ගත්තෙ කොලබ ප්‍රසිද්ධ පාසලක.. නැවතිල හිටියෙ ඉස්කෝලම තියෙන නේවාසිකාගාරයේ.. සති අන්තෙ ගෙදර එන නිසා සදුද උදේ පාන්දර තමා හොස්ටල් එකට යන්නෙ..... අම්මගෙ වදේටම මං හෝන්දු මාන්දුවෙන් වගේ නැගිට්ට... පුතේ මොනවද හදන්නෙ කෝපිද කිරිද?... අම්ම ඇහුවෙ නිදි කිරන මං දිහා හිනා වෙලා බලන ගමං.... කෝපි එකක් හදන්න අම්මෙ.. මං බාත් රූම් එකට ගිහින් එන්නං.. තාත්තව ඇහැරවන්න.... මං ඕනැවට එපාවට දත් මදින්න ගත්ත... මොන කරුමයක්ද මංද මේ ජීවිතේ.. ස්කෝලෙ වැඩම විතරයි කිසි ආතල් එකක් නෑනේ.. මේව කවද ඉවර වෙයිද මංද ..විනාඩි 5න් මං ඉක්මන්ට ලෑස්ති වෙල තාත්තත් එක්ක ටව්න් එකට ගියා... මං යනකොටත් බස් එක ඇවිත්...මං මැද සීට් එකක් අල්ලන් හොද නින්දක් ගහන්න පටන් ගත්ත...හොස්ටල් එකට යනකොට 5.30යි..මේ විකාර කාලසටහනක් තියෙන නිසා මහ වදයක්නෙ තියෙන්නෙ.. 6 වෙනකොට ලෑස්ති වෙල පාඩම් කරන්න යන්න ඕනෙ.... ඒත් අපේ එව්න් ටික හොදට බුදි.. මං උන් ටික ඇහැරෙව්ව... අපෝ පට්ටයා උදේම ඇවිත් නින්ද කෑව සික්.... ගිහානයා පොලොස්කොට්ටෝරුවෙක් වගේ මූනත් හදං... නින්දෙන්ම වගේ ටවල් එක පටල ගත්ත... හොස්ටල් එකේ ඩෝම් එකේ හිටියෙ 14යි.. මුං ඔක්කොම ඇහැරවන්න උන නිසා මට මල පැනල තිබ්බෙ.. යකෝ මුංට වෙලාවට ඇහැරෙන්න බැරි හැටි.. කොහොම හරි ඔහොම ඔහොම කාලසටහනටම ස්කෝලෙත් ගිහින් දවස ගෙවිල ගියා... වෙලාව රෑ 10..අපි 9 වසරෙ නිසා 10 වෙනකොට ඇදේ ඉන්න ඕනි.. ඒත් අපි හිටිය ශේප් එකේ ඕමි අතක් බලන ගමං.. දොරත් ලොක් කරල... මචං කුකුල එයිද දන්නෑ නේ.. ආවොත් දවස් තුනකට බඩ යන්න කෑමක් සෙට් වෙයි... කුශානය කිව්වෙ බයෙන් බයෙන් වගේ..කුකුල කිව්වෙ අපෙ වෝඩන්.. ඒ කිව්වෙ නේවාසික පරිපාලක තුමා... දැන් එන එකක් නෑ බං... මං කිව්වෙත් සැකමුසු ස්වරයෙන්.. ටික වෙලාවකින්.. කව්ද මහ හයියෙන් දොරට ගහන්න ගත්ත.. ශුවර් එකට කුකුල... මෙවනා කිව්වෙ ඇදේ නෙට් එක අස්සට පනින ගමං.. ඌට මොකෝ උගෙ ඇද උඩනෙ අපි හිටියෙ... මාත් සේපට පාත් වෙල ඇදට ගියෙ පට්ට ආමි මිෂන් එකක් ගහල... ටික වෙලාවකින් දොරට ගහන එක නතර උනා.. කුකුල හිතන්න ඇති මුං මොක්කුද වගේ නිදි ඇති කියලා.. ඇදට ගියාට මොකද නින්ද අහලකවත් නෑ... කොට්ටෙත් තුරුලු කරං පොඩි කලපනා පාරක් දාගෙන ඉන්නකොට තමා මතක් උනේ අද ස්කෝලෙදි කොල්ලෙක් දුන්න නවල් එක.... ඉක්මනට බෑග් එකෙන් පොත ගත්ත මං ඒක කියවන්න ගත්ත.. මරු නවල් එක..ලව් ස්ටෝරියක්... මල් සරාත් එබිකම් කරන කාලෙනෙ..මාව පොත ඇතුලට කිමිදුනා... වෙලාව 11.45 යි.. පොතත් මූන උඩ තියං නිදියං හිටිය මාව උඩ ගිහිල්ල ඇහැරුනෙ ආයෙත් මහ හයියෙන් දොරට ගහන සද්දෙට...කව්ද බොලේ මේ මහ රෑ දොරට තඩිබාන්නෙ... පොඩි එකෙක්ද දන්නෑ .. කන පැලෙන්න දෙන්න ඕනි කියල හිතන්..මං දොර ගාවට ගිහින් හිමීට දොර ඇරියා..මොකක්... මං අරිනකොටත් දොරට ගගහ හිටපු කෙනා තියා මැස්සෙක්වත් දොර ඉස්සරහ හිටියෙ නෑ... මගේ හිතට ආපු අමුතු හැගීම නිසා මං ඉක්මනට දොර වහල ඇදට ඇවිත් ඔලුවෙ ඉදං රෙද්දක් පොරව ගත්ත.. වෙලාව 12.05 යි.. ඒ වෙනකොටත් නින්ද අහලකවත් තිබ්බෙ නෑ... මං ආයි පොත කියවන්න පටන් ගත්ත... වෙච්ච සිද්දියත් දැන් වැඩි ගානක් නෑ ....ඔහොම ඉන්නකොට මට අමුතු සද්දයක් ඇහෙන්න ගත්ත... නිකං බිම ඇතිල්ලෙන සද්දයක්... ඒක ඉක්මනින් ඉක්මනින්.. අපේ රූම් එක ගාවට ලං උනා.. එතකොටයි තේරුනෙ ඒක අඩි සද්දයක් කියලා...නිකං වයසක කෙනෙක් අද්ද අද්ද ඇවිදිනව වගේ...කව්ද මේ මහරෑ හක්කලං කරන්නෙ.. මං මටම කියාගත්තෙ... හිතට ආපු බය යටපත් කරගෙන... අඩි සද්දෙ මට දැන් හොදට ඇහෙනව.. ඒක අපේ රූම් එක ලගින් ගිහින් කොරිඩෝවෙ ඈතට ගියා... ටික වෙලාවකින් ආයෙම ඒ අඩි සද්දය අපේ රූම් එක පැත්තට ලං වෙලා.. කොරිඩෝවෙ අනෙක් කොනට ගියා.. මට පුදුම හිතුනා.. අපේ රූම් එක ඉස්සරහ කොරිඩෝ එක.. මීටරි පනහක් විතර දිගයි. ඒ දිගටම තිබුනෙ කොල්ලන්ගෙ ඩෝම්.. ඒත් අඩි සද්දෙ ගැන අවදානෙන් හිටපු මට තේරුනෙ... මේ යන පුද්ගලයා හරියටම තියන්නෙ අඩි හයයි කියන එක.... ඒ කියන්නෙ..මිනිහ.. මිනිහ මීටර් 50ක් විතර යන්නෙ පියවර 6කින්.. කොහොමද දෙයියනේ... එහෙම දෙයක් වෙන්නෙ..මාව දැන් නං හොදටම බයවෙලා තිබුනේ.එහා පැත්තෙ හිටිය නිර්මාලයව ඇහැරවන්න හිතුනත්.....පස්සෙ අදහස අත්ඇරල දැන්මෙ.. පසුවට එන විපාක ගැන හිතල.. මුං මාව මාසයක් විතර තියං බයිට් කරයි... ටික වෙලාවකින් ඒ සද්දෙත් නැති වෙලා ගියා.... මගේ බයත් ටික ටික අඩු උනා... තෙහෙට්ටුවටත් එක්ක මට නින්ද යන්නැති වෙලාව පාන්දර 1.25යි... මාව ආයෙම ඇහැරුනෙ ලොකු බඩේ රිදිල්ලක් එක්ක.. අප්පා රෑ කාපු කොත්තුවෙ පවර් එක තමයි... ඉන්නම බැරි නිසා.. මං ඇදෙන් නැගිට්ට... බඩේ තිබ්බ වේදනාව නිසා මට වෙච්ච දේවල් සේරම අමතක වෙලා තිබ්බෙ...ඉක්මනට සෙරෙප්පු දෙක හොයාගෙන දාගත්තෙ.. කොත්තුව.. වැසිකිලි වලට බාර කරන්න හිතාගෙන... අපේ හොස්ටල් එකේ තට්ටු තුනයි... අපි හිටියෙ තුන් වෙනි තට්ටුවෙ....ටොයිලට් තිබ්බෙ පහලම තට්ටුවෙ... ලොකු ගොඩනැගිල්ලක්...හිස් රූම් ගොඩක් තිබුනා... දොර ඇරගෙන මම රූම් එකෙන් එලියට ආවා... මුලු හොස්ටල් එකම අදුරුයි... හිතට අමුතු බයක් ආවත් බඩේ රිදිල්ල තිබ්බෙ ඒ හැමදේටම උඩින්... පුන්චි පෙන් ටෝච් කෑල්ලත් පත්තු කරගත්ත මං පඩි පෙල දිහාවට යන්න ගත්තා... යන්තම් එලිය විහිදුනු ටෝච් එකත් අල්ලන් හිමින් හිමින් ගිය මට කොරිඩෝව ඈත කෙලවරෙන් මට අමුතු චායාවක් පෙනිල නැති වෙලා ගියා... ඔලුවෙ මනස්ගාත.. මං මටමකියාගත්තෙ...හිතේ බය යටපත් කරන්..දැන් බඩේ වේදනාව ඉන්න බැරි තරං.. .. මං ඉක්මනින් ඉක්මනි පඩි පෙල ගාවට ආවා...ආයෙත් ඒ අඩි සද්දෙ...මගේ ඇගේ ලේ වතුර උනා.. බය උනු පාරට මම හයියෙන් පඩි පෙල දිගේ පහලට දිව්වා... මං බාත් රූම් එකට ආවේ ඇග පුරාම දාඩිය පෙරාගෙන.... මෙහෙම බයක් මට ජීවිතේට දැනිල තිබුනෙ නෑ....කොහොම නමුත් බඩේ අමාරුවෙ නං අඩුවක් නෑ... අදාල වැඩේ කරනකොටත් මං කල්පනාකලේ උඩදි වෙච්ච දේ ගැන... මගේ හිතේ මැවිච්ච් දෙයක් වෙන්න ඇති.. ඒම කියල මං හිත හදාගන්න හැදුවත් එතකොටම මගෙ හිතට ආවෙ හොස්ටල් එකේ කව්රුත් දන්න ඒ කතාව... "ඒ ලමයගෙ නම කෝදාගොඩ... එයා ගොඩක් අහින්සක ලමයෙක් උනත් අහින්සක කම නිසාම විහිලුවට පත් වෙච්ච කෙනෙක්...තමන්ගෙම ඩෝම් එකේ ලමයි එයාව... විහිලුවට ගත්ත වගේම හැම වැරැද්දකටම අහු කරල තියෙන්නෙ එයාව.... ඉස්සර හොස්ටල් එකේ දැං වගේ නීති තද නෑ...ඉතින් ලොකු එව්න්.. පොඩි එව්න්ට ඕනිම රැග් එකක් දුන්න... දවසක්... 12 වසරේ පොරක් සිගරට් බිබී ඉද්දි මේ කෝදාගොඩ ගිහින්.. වෝඩන්ව දැනුවත් කරල තියෙනව... මේ නිසා අදාල කෙනාව හොස්ටල් එකෙන් මාස දෙකකට සස්පෙන්ඩ් කරල තියෙනව.. ඉතින් මේ 12 වසරෙ කෙනා හිටියෙ කෝදාගොඩත් එක්ක පුදුම තරහකින්....ඊට පස්සෙ තමා ඌ කෝදාගොඩට ඒ කාලකන්නි දඩුවම දුන්නෙ.. එදා වෝඩන් ගමේ ගිහින්... මුලින්ම 12 වසරෙ එව්න් කලෙ කෝදාගොඩව අල්ලගෙන ඇදුම් ඔක්කොම ගලවල දාන එක.. ඉන් පස්සෙ කෝදාගොඩව.. ලෑල්ලක ගැට ගහල ප්‍රදර්ශනේට තියල තිබ්බෙ එයාව හොදටම අසරණ කරල... හොස්ටල් එකේ හැම එකාම(කොදාගොඩගෙ වයසෙ අය පවා) එයාට ගොඩක් නින්දා කලා... කෝදාගොඩ මේකෙන් ගැලවෙනකොට එයා හිටියෙ හොදටම මානසිකව වැටිල... එයා අඩ අඩ... පහලට දිව්වෙ මං උබලගෙන් පලි ගන්නව කියල... ඒත් කව්රුත් ගනන් අරන් නෑ... උදේ කෝදාගොඩව හොයාගෙන තියෙන්නෙ හොස්ටල් එක පිටිපස්සෙ අඹ ගහේ එල්ලිල මැරිල ඉද්දි... එදා ඉදල හොස්ටල් එකේ හැමෝම කෝදාගොඩ කියන නමට. බයයි...ඒක කොච්චරද කිව්වොත්... එයා පාඩම් කරපු කොටසයි නිදාගත්ත තැනයි වෙන් කරල තිබ්බෙ සිමෙන්තියෙන් වහල.." මල මගුලයි...මේ කලබල අස්සෙම මට කොදාගොඩයව මතක් උනනෙ දෙයියනේ... මං මටම කියාගත්තේ... අත හොදන ගමං... ඇත්තටම මේ කෝදාගොඩවත්ද....මගේ ඇගේ කොනක ඉදන් හිරිවැටෙන්න ගත්ත... වෙලාව 1.45යි... උඩට යන්නත් මොකක්ද වගේ... ඒත් මෙතන රෑ පහන් කරන්නත් බෑනෙ ගෙරි ගන්දස්සාරෙ... දන්නවනෙ හොස්ටල් එකේ ටොයිලට්...😂 හිතට දයිරිය අරන් මං බාත් රූම් එකෙන් එලියට ආවා.... ලොකු සීතලක් එක්ක... හුලගක්... හැමුවෙ.. හරියට උඩට යන්න එපා කියන්න වගේ....මම පඩියෙන් පඩිය පඩිපෙල නගින්න ගත්තා..පඩිපේලියෙ උඩ සුදු චායාවක් ඇති වෙලා නැති වෙලා ගියා...මාව ගල් ගැහුනා.... හිතේ බයත් එක්ක... මුලු ඇගම වෙව්ලන්න ගත්තෙ ඒ දෙවනත් උනු යටිගිරි හඩත් එක්ක... බයටම මාව උඩට දිවවුනා... ඒ ඉතිපිසෝ ගාතාව කියන ගමන්..එකපාරටම මගේ දිවිල්ල නැවතුනා.. අඩියක්වත් තියාගන්න බෑ... එතකොටම මගේ උරහිසට සීතල අතක් තියනව දැනුනා... බයටම මගේ කටත් ගොලු වෙලා... සීතල ස්පර්ශය ටිකෙන් ටික දැඩි වෙල... මගේ මුලු ඇගම පන නැතුව ගියා... එතකොටයි මං දැක්කෙ ඒ අමනුස්ස මූන... මූනෙන් ලේ බේරමින්...මං දිහා බලං හිටියෙ කෝදාගොඩ... මට සිහි නැති වෙන්නැති නැත්තං මායවක් වෙන්නැති කොහොම හරි මට සිහි එනකොට මම හිටියෙ... පාඩම් කරන පොත් මේසයක් උඩ...මං වටපිට බැලුව.. මේ අපෙ ස්ටඩි රූම් එක...ඒත් ...ඒත්... මං හිටිය මේසෙ ඇරෙන්න තිබ්බෙ.. තව එකම එක මේසයයි... එතන පොඩි ලමයෙක් හිටියා.... එයා හිටියේ.. පෑනකින් මේසයට තට්ටු කරමින්. මං කතාකලා.. මල්ලි? .... එකපාරටම ඔක්කොම අදුරු උනා... මට දැනුනා කලින් දැනුනු අර මරනීය සීතල මගේ බෙල්ල වටේ යනවා... ඒ ස්පර්ශය ටික ටික තද වෙන්න ගත්තා... දඩු අඩුවකට අහු උනා වගේ....මම මරලතෝනි දුන්නා.... මට සිහි එනකොට මම හිටියෙ කුකුලගෙ රූම් එක ගාව....රූම් එකේ ලයිට් දාල... මගේ ඇගට ලේ ඉනුවෙ ඒක දැක්කට පස්සෙයි...මම දුවගෙන ගිහින්... දොරට ගහන්න ගත්ත... ලග පල්ලියෙ 2 කණිසම වැදුනෙ දැනුයි.... එක පාරටම දොර නිකංම ඇරුනා.... මං ඇතුලට ගියේ... උපුල් සර් කියල කතා කරන ගමන්... එකපාරට්ම දොර වැහුනා... කාමරේ තිබ්බ ලයිට් එකේ එලිය හිමින් හිමින් අඩු වෙලා කාමරේම අදුරින් වැහුනා... කාමරේ ඈත කොනක විතරක්...පුංචි එලියක් විහිදුනා... ඒ දිහාවට මම හිමින් හිමින් ලං උනේ.. බයෙන් හිත කීරි ගැහෙද්දි... එකපාරට කාමරේම එලිය උනා.. ඒත් කාමරේ තිබුනෙ එකම දෙයයි... ඒ.. ඒ.. බෙල්ල වැල දාගත්ත්ත කෝදාගොඩගෙ මිනිය....ඔලුවෙන් ආපු සීතලක් එක්ක මගේ මුලු ඇගම පණ නැතුව ගියා...මං එතනම පාත් උනේ.. බිත්තිය තදින් අල්ලගෙන ඊට පස්සෙ ආපු අමනුස්ස ලතෝනියත් එක්ක මාව සිහි නැති වෙන්න ඇති... මාව ආයි ඇහැරුනේ බෙල්ලෙ ලොකු වේදනාවක් එක්ක... මම වටපිට බැලුව...මම හිටියෙ හොස්ටල් එකෙන් එලියෙ... අඹ ගහ ගාව..... මට දැනුනෙ බෙල්ල හිරවෙනව වගේ.. දෙයියනේ... මගේ බෙල්ලෙ ලනුවක්...මාව එකපාරටම... අඹ ගහ දිගේ උඩට ඇදෙන්න ගත්තා.... දෙයියනේ... එපා... එපා.... මං මර ලතෝනි දුන්නත්... කිටි කිටියේ වෙලුනු ලනුවෙන් මගේ හුස්ම ටික ටික හිර වෙන්න ගත්ත....ටික ටික බොද වෙන්න ගත්ත ඇස් දෙකෙන් මං දැක්කෙ ලේ බෙරෙන කටෙන්... හයියෙන් හිනාවෙන කෝදාගොඩ....මට අන්තිමට ඇහුන ඒ වදන මගේ කනේ දෝකංකාර දෙන්න උනා.... "මං කිව්වනෙ මං උබලගෙන් පලි ගන්නව කියල"👹️ ලංකාදීප:-අද අලුයම කොලඹ ප්‍රසිද්ද විද්‍යාලයක නේවාසිකාගාරයේ සිසුවෙක් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇත.... වෛද්‍ය පරීක්ශන අනුව මරනය සිතුව ඇත්තේ අලුයම 2ට පමණය...පුදුමයට කරුණ නම් මේ මරණය විද්‍යාල නේවාසිකයේ සිදු වූ 11 වැනි සියදිවි නසා ගැනීම වීම පමණක්ම නොව ඒවා සියල්ල අලුයම 2ට පමණ සිදු වී තිබීමය... සියදිවි නසා ගත් ශිෂ්‍යයින් පිලිවෙලින්:- A.T. කෝදාගොඩ 2002 S.A. පියරත්න 2003 M.T.සෙනෙවිරත්න 2004 T.M.බන්ඩාර 2005 S.M.සෙන්දනායක 2006 A.R. සේනානායක 2007 W.T.සමරවිතාන 2008 M.N.ලොකුගේ 2009 S.කොඩිකාර 2010 E.R.වලිසිංහ 2011 P.K.HD.ජයරත්න 2012 (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි) -හසිදු දේවින්ද ජයරත්න [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom