Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මියගිය මාමණ්ඩිය ලේලිය නිරුවත් කරයි

විවාහ වී වසර හතරක් ගතවෙත්ම තම පියාගේ දුෂ්ට ආශාවන් හේතුවෙන් ආදර බිරිඳ පුෂ්පලතාත්, දරු දෙදෙනාත් තනි කරමින් ශාන්ත මෙලොව හැර ගියේ හැත්තෑඑක වසරේදීය. එදා සිට වසර කිහිපයක් යනතුරු තම මාමණ්ඩිය වූ ලෙස්ලිගෙන් අනේක විධ කරදරවලට මැදිවූ පුෂ්පලතාට බේරීමට මියගිය සැමියා උපකාර කළ අයුරු, මියගිය සැමියා පුෂ්පලතාට රැු කවරණය දෙයි’ යන මාතෘකාව රැුගත් ලිපිය තුළින් කලකට ඉහතදී අප ඔබට පැවසුවෙමු. මේ එම සි`දුවේම දිගුවකි.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. පුෂ්පලතාගේ සැමියාගේ ආත්මය ඇය අසල සිට ලබාදෙන උපදෙස් හරහා තම ව්යාපාර සාර්ථකව දියුණු කර ගනිමින් ජීවිතය ගෙන ගියාය. දරුවන්ගේ අධ්යාපන කටයුතු සාර්ථකව, නිමවා ඔවුනගේ විවාහ කටයුතුද මනාව අහවර කළාය. පුෂ්පලතාගේ දැන් වයස හතළිස්පහකි. මැදි වයසේ පසුවුවත් පුෂ්පලතාගේ රූපශ්රියේ අඩුවක් නම් නොමැත. එසේම ඇය විවාහ වී දරුවන් ඇති මවකැයි කිව නොහැකි තරම්ය. වසර විසිපහක් මුළුල්ලේ පුෂ්පලතා ළ`ග රැුදෙමින් ඇයට උපකාර කළ සැමියාගේ ආත්මයට නිදහස් වියයුතු කාලය ළ`ගාවෙමින් පැවතුණි. මෙතෙක් කල් පුෂ්පලතාට අවශ්ය උපදෙස් ලබාදීමේදී ඇයගේ සවන්පත් අසලට පැමිණ ඔහු මුමුණන ස්වරය දැන් ඇයට හො`දින් හුරුය. එදිනත් ඒ අනුව පුෂ්පලතාගේ කන අසලින් සුපුරුදු කටහ`ඩ ඇසෙන්නට විය.

‘පුෂ්පේ මට දැන් යන්ඩ කාලේ හරි... මම ජීවත්වෙලා ඉන්නකොට කරන්ඩ බැරිවෙච්ච යුතුකම් ටික දැන් මම ඉෂ්ට කරලා ඉවරයි. මට මේ ආත්මෙන් මිදෙන්න ඕනේ. උඹට විතරයි ඒක කරන්න පුළුවන්. උඹේ පණකෙන්ද යන්න කලින් මාව නිදහස් කරපන්. නැත්නම් සදාකාලිකවම මට මේ අපායේම ඉන්න වෙයි’.

පුෂ්පලතා මේ යෝජනාවට එකවරම කැමැති වූයේ නැත. මියගියද ඒ සැමියාගේ ආත්මයයි. සැමියා මියගිය දුක වසර විසිපහක් පුරා ඇයට නොදැනුණේ සැමියාගේ ආත්මය සෙවණැල්ලක් මෙන් ඇය ළ`ග නිරතුර සිටි හෙයිනි. එහෙත් සැමියාගේ ආත්මය කළ යෝජනාවත් සමග ඇයට වෙන්වීමේ දුක දැනෙන්නට වූවාය. එසේ කියා අවස්ථා දෙකතුනක් සැමියා කළ ඉල්ලීම ඇයට ඉවත දැමීමටද නොහැකිය. ජයශ්රී මහා බෝධියට දළ`දා මාලිගයට, සෝමාවතියට ආදී බුදුහිමියන්ගේ බලය ඇති තැන් කිහිපයකට යමින් මියගිය සැමියාගේ උපදෙස් මත පින්දහම් කිරීම හරහා ඔහුගේ ආත්මය නිදහස් විය. එතැන් පටන් පුෂ්පලතා නිවසේ යළි තනිවූයේ දරුවන් දෙදෙනාද විවාහ වී නිවසින් පිටවී ගොස් සිටි නිසාය.

වසර කිහිපයක් ගෙවී ගියේය. එදින සැමියාගේ මහගෙදර සාංඝික දානයකි. පවුලේ මියගිය සියලූදෙනාම සිහිකර පැවැත්වූ දානයට පුෂ්පලතාද සහභාගි වූවාය. දානය අවසන් වී නිවසට පැමිණි ඇය ඇ`ගපත සෝදාගෙන කාමරයට පැමිණියාය. වෙනදා නොවූ අමුත්තක් එදින ඇතැයි ඇයට සිතුණු අතර යම් කිසිවකු වරින්වර එබෙමින් තමාදෙස බලන බවක් ඇයට දැනුණි. එහෙත් ඇය හැරී බැලූ විට කිසිවකු දක්නට නැත. සොරකුවත් නිවස තුළට රිංගා ඇත්දැයි සිතූ ඇය ඇ`දන් යටත් නිවසේ අහුමුලූ මෙන්ම දොර ජනේලද පරික්ෂා කර බැලූවාය. පෙනෙන්නට තරම් කිසිදු වෙනසක් නැති හෙයින් ඇය නිදාගන්නට සැරසුණාය. අධික වෙහෙස හේතුවෙන් ඇය ඉක්මනින්ම තද නින්දකට වැටුණි. එහෙත් එක්වරම ඇයගේ ශරීරය මත කිසිවකු ද`ගලන බව දැනී ඇය තිගැස්සී ඇහැරුණි. ඒ වනවිට වේලාව රාත්රී එකොළහට පමණ ඇත. බියට පත්වූ ඇය නැගිටගෙ ාස් ඇෙ`ද් වාඩි වූවාය. තම සිරුරේ එකදු ඇ`දුමක් හෝ නොමැති බව ඇය දුටුවේ එවිටය. ඇගේ පපු පෙදෙස මෙන්ම ඉණ ප්රදේශයද රිදුම්දෙන බව ඇයට දැනුණි. වහවහා නැගිටගත් පුෂ්පලතා තම ඇ`දුම් ඇදගත්තාය. කිසිදු දෙයක් සිතාගත නොහැකිව සාලයට පැමිණි ඇය එදින නිදි වර්ජිතව ගතකළාය.

පෙරදා රැුයේ සිදුවූ දෙයින් බලවත් සේ කම්පනයට පත් ඇය නෑදෑයකු නිවසේ තනියට නතරකර ගත්තේ ඇයගේ සිතේ ඇතිවූ බිය හේතුවෙනි. කලින් දින රාත්රියේ සිදුවූයේ කුමක්ද? කිසිවකු හෝ නිවසට ඇතුළු වුණාද? නැතහොත් මියගිය සැමියාගේ බලපෑමක්ද? මේ කිසිවක් ඇයට සිතාගත නොහැකි විය. මේ සිතුවිලි අතරතුර ඇය එදිනද විදුලිපහන් දල්වාම නින්දට වැටුණාය. පෙරදින නිදිවැරීම හේතුවෙන් ඇය ඇ`දට වැටුණු සැණින් නින්දට පත්වූවාය. එදිනත් කිසිවකු හෝ ඇයගේ ඇ`ගමත සිටින බව ඇයට නින්දෙන් දැනුණි. ඈට නින්දෙන්ම මෙන් මුණින් අතට පෙරළුණත් ඇය අසල කිසිවකු සිටියේ නැත. ඇස් ඇරගෙනම යළි උඩුබැලි අතට හැරුණු ඇයට කිසිවකු පෙනෙන්නට නොමැති වුණත් යම් ආත්මයක් සිය ශරීරය මත සිටින බවක් හො`දින්ම දැනෙන්නට විය. පෙරදා සේම එදින ඇයගේ ශරීරයේ ඇ`දුම් කිසිවක් දක්නට නැත. සියුම් සීතලක් මුළු සිරුරම වෙළාගෙන තිබුණි. රෙද්දක් පොරවාගත් ඇය මුනින් අතට හැරී රැුය පහන් කළාය.

දින කිහිපයක්ම මෙය දිගින් දිගටම සිදුවූ අතර ඉන්පසු ඇයට උඩුබැලි අතට නිදාගත නොහැකි විය. ටිකින් ටික මේ කරදරය වැඩි වන්නට විය. අවසානයේ ඇය යකැදුරකු නිවසට කැ`දවූවාය.

‘නෝනා, කාමරේ බාල්කේ මළ පෙරේතයෙක් ඉන්නවා. උගේ ඇෙ`ග් ඇ`දුම් මුකුත් නෑ. කකුල් දෙකෙන් එල්ලිලා ඉන්නේ’. ඇ`ද දිහා බලාගෙනම ඉන්නවා. යකැදුරා පුෂ්පලතාට පැවසීය. කවුද ඒ, පුෂ්පලතා එකවරම ඇසුවාය.

නෝනා ගැන කැමැත්තෙන් ඉන්න කෙනෙක්. යකැදුරා දුන් පිළිතුරෙන් ඒ කවුදැයි ඇයට එකවරම වටහා ගැනීමට නොහැකි විය. ඒ නිසා එසේ සිටින්නේ කවුදැයි ඇය යළිත් ප්රශ්න කළාය. ‘මහත්තයාගේ තාත්තා කපු මහතාගෙන් පිළිතුර ලැබිණි.

පුෂ්පලතාට සියල්ල වැටහුණි. වසර විසිපහකට පෙර තමාගෙන් ලබාගත නොහැකි වූ දෙය සැමියාගේ ආත්මය පිටවූ සැණින් ලබාගැනීමේ අරමුණින් තම මාමණ්ඩිය තමා වෙත පැමිණ ඇති බව අවබෝධ කරගත් ඇය ඒ බව යකැදුරාට පැවැසුවාය. බලිතොවිල් අතරතුර දොළතටුවකින් සෑහීමකට පත්ව පිටව යෑමට මළගිය ආත්මය කැමැති වූයේ නැත. අවසානයේ දැඩිමුණ්ඩ ඉනාවෙන් බන්ධනය කළ මළගිය ආත්ම නූලක් තුළට සිරකිරීමට යක්දෙස්සා කටයුතු කර සිර කළ නූල එක තැන තැබීමට ඔහු අසමත් වූහ. තටුව මැද තබන නූල සෙලවෙන අයුරු වටපිටාවේ සිටි සියල්ලන්ටමද දැක ගත හැකි විය.

එසේ දිස් වූයේ බන්ධනය කළ ආත්මය ඉන් මිදී යෑමට දරන වෙහෙසයි. අවසානයේ ආත්මය සිර කරන ලද නූල දැමූ බෝතලය පන්සලේ අලූතින් තනන ලද පහන් කණුවක් තුළ සිරකිරීමෙන් අනතුරුව කාමාතුර මළගිය ආත්මයෙන් පුෂ්පලතාට සැනසීමක් ලැබුණි.

[QUOTE="IKL, post: 25401963, member: 567503"] [b]මියගිය මාමණ්ඩිය ලේලිය නිරුවත් කරයි[/b] [SIZE=3]විවාහ වී වසර හතරක් ගතවෙත්ම තම පියාගේ දුෂ්ට ආශාවන් හේතුවෙන් ආදර බිරිඳ පුෂ්පලතාත්, දරු දෙදෙනාත් තනි කරමින් ශාන්ත මෙලොව හැර ගියේ හැත්තෑඑක වසරේදීය. එදා සිට වසර කිහිපයක් යනතුරු තම මාමණ්ඩිය වූ ලෙස්ලිගෙන් අනේක විධ කරදරවලට මැදිවූ පුෂ්පලතාට බේරීමට මියගිය සැමියා උපකාර කළ අයුරු, මියගිය සැමියා පුෂ්පලතාට රැු කවරණය දෙයි’ යන මාතෘකාව රැුගත් ලිපිය තුළින් කලකට ඉහතදී අප ඔබට පැවසුවෙමු. මේ එම සි`දුවේම දිගුවකි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. පුෂ්පලතාගේ සැමියාගේ ආත්මය ඇය අසල සිට ලබාදෙන උපදෙස් හරහා තම ව්යාපාර සාර්ථකව දියුණු කර ගනිමින් ජීවිතය ගෙන ගියාය. දරුවන්ගේ අධ්යාපන කටයුතු සාර්ථකව, නිමවා ඔවුනගේ විවාහ කටයුතුද මනාව අහවර කළාය. පුෂ්පලතාගේ දැන් වයස හතළිස්පහකි. මැදි වයසේ පසුවුවත් පුෂ්පලතාගේ රූපශ්රියේ අඩුවක් නම් නොමැත. එසේම ඇය විවාහ වී දරුවන් ඇති මවකැයි කිව නොහැකි තරම්ය. වසර විසිපහක් මුළුල්ලේ පුෂ්පලතා ළ`ග රැුදෙමින් ඇයට උපකාර කළ සැමියාගේ ආත්මයට නිදහස් වියයුතු කාලය ළ`ගාවෙමින් පැවතුණි. මෙතෙක් කල් පුෂ්පලතාට අවශ්ය උපදෙස් ලබාදීමේදී ඇයගේ සවන්පත් අසලට පැමිණ ඔහු මුමුණන ස්වරය දැන් ඇයට හො`දින් හුරුය. එදිනත් ඒ අනුව පුෂ්පලතාගේ කන අසලින් සුපුරුදු කටහ`ඩ ඇසෙන්නට විය. ‘පුෂ්පේ මට දැන් යන්ඩ කාලේ හරි... මම ජීවත්වෙලා ඉන්නකොට කරන්ඩ බැරිවෙච්ච යුතුකම් ටික දැන් මම ඉෂ්ට කරලා ඉවරයි. මට මේ ආත්මෙන් මිදෙන්න ඕනේ. උඹට විතරයි ඒක කරන්න පුළුවන්. උඹේ පණකෙන්ද යන්න කලින් මාව නිදහස් කරපන්. නැත්නම් සදාකාලිකවම මට මේ අපායේම ඉන්න වෙයි’. පුෂ්පලතා මේ යෝජනාවට එකවරම කැමැති වූයේ නැත. මියගියද ඒ සැමියාගේ ආත්මයයි. සැමියා මියගිය දුක වසර විසිපහක් පුරා ඇයට නොදැනුණේ සැමියාගේ ආත්මය සෙවණැල්ලක් මෙන් ඇය ළ`ග නිරතුර සිටි හෙයිනි. එහෙත් සැමියාගේ ආත්මය කළ යෝජනාවත් සමග ඇයට වෙන්වීමේ දුක දැනෙන්නට වූවාය. එසේ කියා අවස්ථා දෙකතුනක් සැමියා කළ ඉල්ලීම ඇයට ඉවත දැමීමටද නොහැකිය. ජයශ්රී මහා බෝධියට දළ`දා මාලිගයට, සෝමාවතියට ආදී බුදුහිමියන්ගේ බලය ඇති තැන් කිහිපයකට යමින් මියගිය සැමියාගේ උපදෙස් මත පින්දහම් කිරීම හරහා ඔහුගේ ආත්මය නිදහස් විය. එතැන් පටන් පුෂ්පලතා නිවසේ යළි තනිවූයේ දරුවන් දෙදෙනාද විවාහ වී නිවසින් පිටවී ගොස් සිටි නිසාය. වසර කිහිපයක් ගෙවී ගියේය. එදින සැමියාගේ මහගෙදර සාංඝික දානයකි. පවුලේ මියගිය සියලූදෙනාම සිහිකර පැවැත්වූ දානයට පුෂ්පලතාද සහභාගි වූවාය. දානය අවසන් වී නිවසට පැමිණි ඇය ඇ`ගපත සෝදාගෙන කාමරයට පැමිණියාය. වෙනදා නොවූ අමුත්තක් එදින ඇතැයි ඇයට සිතුණු අතර යම් කිසිවකු වරින්වර එබෙමින් තමාදෙස බලන බවක් ඇයට දැනුණි. එහෙත් ඇය හැරී බැලූ විට කිසිවකු දක්නට නැත. සොරකුවත් නිවස තුළට රිංගා ඇත්දැයි සිතූ ඇය ඇ`දන් යටත් නිවසේ අහුමුලූ මෙන්ම දොර ජනේලද පරික්ෂා කර බැලූවාය. පෙනෙන්නට තරම් කිසිදු වෙනසක් නැති හෙයින් ඇය නිදාගන්නට සැරසුණාය. අධික වෙහෙස හේතුවෙන් ඇය ඉක්මනින්ම තද නින්දකට වැටුණි. එහෙත් එක්වරම ඇයගේ ශරීරය මත කිසිවකු ද`ගලන බව දැනී ඇය තිගැස්සී ඇහැරුණි. ඒ වනවිට වේලාව රාත්රී එකොළහට පමණ ඇත. බියට පත්වූ ඇය නැගිටගෙ ාස් ඇෙ`ද් වාඩි වූවාය. තම සිරුරේ එකදු ඇ`දුමක් හෝ නොමැති බව ඇය දුටුවේ එවිටය. ඇගේ පපු පෙදෙස මෙන්ම ඉණ ප්රදේශයද රිදුම්දෙන බව ඇයට දැනුණි. වහවහා නැගිටගත් පුෂ්පලතා තම ඇ`දුම් ඇදගත්තාය. කිසිදු දෙයක් සිතාගත නොහැකිව සාලයට පැමිණි ඇය එදින නිදි වර්ජිතව ගතකළාය. පෙරදා රැුයේ සිදුවූ දෙයින් බලවත් සේ කම්පනයට පත් ඇය නෑදෑයකු නිවසේ තනියට නතරකර ගත්තේ ඇයගේ සිතේ ඇතිවූ බිය හේතුවෙනි. කලින් දින රාත්රියේ සිදුවූයේ කුමක්ද? කිසිවකු හෝ නිවසට ඇතුළු වුණාද? නැතහොත් මියගිය සැමියාගේ බලපෑමක්ද? මේ කිසිවක් ඇයට සිතාගත නොහැකි විය. මේ සිතුවිලි අතරතුර ඇය එදිනද විදුලිපහන් දල්වාම නින්දට වැටුණාය. පෙරදින නිදිවැරීම හේතුවෙන් ඇය ඇ`දට වැටුණු සැණින් නින්දට පත්වූවාය. එදිනත් කිසිවකු හෝ ඇයගේ ඇ`ගමත සිටින බව ඇයට නින්දෙන් දැනුණි. ඈට නින්දෙන්ම මෙන් මුණින් අතට පෙරළුණත් ඇය අසල කිසිවකු සිටියේ නැත. ඇස් ඇරගෙනම යළි උඩුබැලි අතට හැරුණු ඇයට කිසිවකු පෙනෙන්නට නොමැති වුණත් යම් ආත්මයක් සිය ශරීරය මත සිටින බවක් හො`දින්ම දැනෙන්නට විය. පෙරදා සේම එදින ඇයගේ ශරීරයේ ඇ`දුම් කිසිවක් දක්නට නැත. සියුම් සීතලක් මුළු සිරුරම වෙළාගෙන තිබුණි. රෙද්දක් පොරවාගත් ඇය මුනින් අතට හැරී රැුය පහන් කළාය. දින කිහිපයක්ම මෙය දිගින් දිගටම සිදුවූ අතර ඉන්පසු ඇයට උඩුබැලි අතට නිදාගත නොහැකි විය. ටිකින් ටික මේ කරදරය වැඩි වන්නට විය. අවසානයේ ඇය යකැදුරකු නිවසට කැ`දවූවාය. ‘නෝනා, කාමරේ බාල්කේ මළ පෙරේතයෙක් ඉන්නවා. උගේ ඇෙ`ග් ඇ`දුම් මුකුත් නෑ. කකුල් දෙකෙන් එල්ලිලා ඉන්නේ’. ඇ`ද දිහා බලාගෙනම ඉන්නවා. යකැදුරා පුෂ්පලතාට පැවසීය. කවුද ඒ, පුෂ්පලතා එකවරම ඇසුවාය. නෝනා ගැන කැමැත්තෙන් ඉන්න කෙනෙක්. යකැදුරා දුන් පිළිතුරෙන් ඒ කවුදැයි ඇයට එකවරම වටහා ගැනීමට නොහැකි විය. ඒ නිසා එසේ සිටින්නේ කවුදැයි ඇය යළිත් ප්රශ්න කළාය. ‘මහත්තයාගේ තාත්තා කපු මහතාගෙන් පිළිතුර ලැබිණි. පුෂ්පලතාට සියල්ල වැටහුණි. වසර විසිපහකට පෙර තමාගෙන් ලබාගත නොහැකි වූ දෙය සැමියාගේ ආත්මය පිටවූ සැණින් ලබාගැනීමේ අරමුණින් තම මාමණ්ඩිය තමා වෙත පැමිණ ඇති බව අවබෝධ කරගත් ඇය ඒ බව යකැදුරාට පැවැසුවාය. බලිතොවිල් අතරතුර දොළතටුවකින් සෑහීමකට පත්ව පිටව යෑමට මළගිය ආත්මය කැමැති වූයේ නැත. අවසානයේ දැඩිමුණ්ඩ ඉනාවෙන් බන්ධනය කළ මළගිය ආත්ම නූලක් තුළට සිරකිරීමට යක්දෙස්සා කටයුතු කර සිර කළ නූල එක තැන තැබීමට ඔහු අසමත් වූහ. තටුව මැද තබන නූල සෙලවෙන අයුරු වටපිටාවේ සිටි සියල්ලන්ටමද දැක ගත හැකි විය. එසේ දිස් වූයේ බන්ධනය කළ ආත්මය ඉන් මිදී යෑමට දරන වෙහෙසයි. අවසානයේ ආත්මය සිර කරන ලද නූල දැමූ බෝතලය පන්සලේ අලූතින් තනන ලද පහන් කණුවක් තුළ සිරකිරීමෙන් අනතුරුව කාමාතුර මළගිය ආත්මයෙන් පුෂ්පලතාට සැනසීමක් ලැබුණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom