Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘මඟුල් කිල්ල වුණු අඟනන් යනෙනු දැකා

අගුල් ලාපු කොට හොල්මන් කරයි යකා

දෙවොල් පතිනි ගිනි හලඹේ අණ මත කා

සැවුල් බිල්ල දැක ලෙඩ හරු රීරි යකා’’

අන්ධකාර රාත්රිය පන්දම් එළියෙන් ආලෝකමත් වී ඇත. එක් පසෙක රතු වතින් සැරසුණු යකැදුරන් දෙදෙනෙකි. එක් අයෙකුගේ අතේ කුකුල් බිල්ලකි. අන් යකැදුරා මල් යහන අසල පුළුටු බදිමින් සිටී. ඔහු අසල පැදුරක වැඩිකරවූ යොවුන් කාන්තාවකි.

‘‘මට බොන්න ලේ දීපියව්’’ ඇය යටි ගිරියෙන් මොර දෙන්නීය.

ඇය වටා ජපකරමින් යකැදුරෝ නටමින් ගමන් ගනිති.

‘‘කෙල්ල දන්නෙ නෑ මල්වර වෙලා කියලා. තනියම දර කඩන්න කැලයට ගිහින්, ගෙදර ආපු වෙලාවේ ඉඳලා හෝන්දු මාන්දු වෙලා වගේ ඉඳලා තියෙන්නේ. එකපාරටම ලේ බොන්න ඕනෑ කියලා කෑ ගහනවලු. රීරි යකා තමයි කෙල්ලට වැහිලා තියෙන්නේ’’

ඒ රීරි යක් ශාන්තිකර්මය නැරඹීමට පැමිණි ගැමියෙකුගේ අදහස්ය.

[MEDIA=youtube]Eg8aZNyGBQQ[/MEDIA]

ඇත්තටම රීරි යකා යනු කවුද? ඔහු උපත කෙලෙසද? ඔහු ලෙඩ කරන්නේ කවුද? සැබෑවටම රීරි යකෙකු සිටිනවාද? නැතිනම් තරුණ ගැහැණු ළමයි තනිපංගලමේ යාම වැළැක්වීමට සමාජය විසින් මවා පෑ ප්රතිරූපයක්ද? යනාදී ලෙස රීරි යකා පිළිබඳ අප තුළ මැවෙන ගැටලු රාශියකි.

ඒ පිළිබඳ සොයා බැලීමේදී අපගේ විශේෂ අවධානය යොමු වූයේ සබරගමු පළාතේ ශාන්තිකර්ම පිළිබඳවය. එනම් තවමත් ග්රාමීය පළාත්වල රීරි යක් දෝෂය පිළිබඳ ආකල්ප ඇත්තේය. ඒ සඳහා ඔවුහු විශේෂ ශාන්තිකර්මයක්ද සිදුකරති.

එම නිසාම මෙම රීරි යක් දෝෂය පිළිබඳ තොරතුරු සොයායාමේදී හමුවූ ජනශ්රැති මෙසේ ගෙනහැර දක්වමු.

‘‘රාවණා රජු ගල් රථයේ සීතා දේවිය ගෙනයන කළ වැටුණු ලේ වලින්ද, මරු රීරි යක්ෂණියගේ කුසයෙන්ද, රාහු ඇසුරිඳු ඉර මඬළ ඇල්ලු තැනේදී වැටුණු ලේවලින්ද, කුවේණියගේ දිව කැපූ ලේවලින්ද, සයිරාස්ඨයේ රීරි’’ ගල් කෝවිලේ ලෝ රාක්ෂ දේවතාවට ජාතකව ලේ විල් රාක්ෂ දේවතාවියගේ කුසයෙන් උපත් සිදුවී ඇත.

සබරගමු ශාන්තිකර්ම - ධම්මිකා ලංකාතිලක රීරියක් උප්පත්තිය පිළිබද ඇති එක් පුවතක් මෙසේය.

නිරන්තරයෙන්ම රතු වර්ණ සළුවලින් සැරසී සිටින රීරි යකා පාන්දර, මධ්යහ්නයේ සහ හවස යන තුන්යාමයේම ලේවලට බැල්ම හෙළා සිටින්නෙකි.

විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට වැළඳෙන ලෙඩ රෝග රීරි යක් දෝෂය නිසා වැළඳෙන බව ග්රාමීය ජනතාවගේ විශ්වාසය වෙයි.

මහාචාර්ය තිස්ස කාරියවසම් ගවේෂණය කළ ජනශ්රැති විද්යාවට අනුව රීරි යක් අවතාර දහයක් ජනප්රවාදයේ ප්රසිද්ධව ඇත. එනම් රීරි සමය, මරු රීරි යකා, අජරාෂ්ට්රපුර සයිරාෂට්ර රජුට දාව සංඛපාල බිසව කුස තනිපොල රීරි යකා, ලේතාලි බිසව කුස දළ රීරි යකා, අවකුම්භකාරියගේ ළය පළාගෙන වැදි රීරි යකා, ලේ මල් කෝවිලේ උපන් ලේ ගොපලු යකා, ගිනි කුමාරියගේ කුසේ උපන් පුලුටු රීරි යකා, කුවේණියගේ දිව කැපූ ලේ වලින් උපන් අවමංගල්ලේ රීරි යකා, විෂ්ණු විද්ද හීයෙන් වැටුණු ලේ වලින් උපන් විෂ්ණු රීරි යකා ඒ දහදෙනා වෙති.

මීට අමතරව රීරි යක් උපත පිළිබඳ මෙවැනි මති මතාන්තරද වෙයි. රිලා මූණක් ඇති, එක් වියත් සාගලක් උස රීරි යකු ලේ මාලි බිසවගේ හා මාලියාගේ පුතු වූවේය. සිය මවගේ ළමැද පලාගෙන උපන් මොහු රීරි නම් විලේ විසූ හෙයින් රීරි යකා ලෙස නම් දැරීය.

රීරි යනු රුහිරු හෙවත් ලේ වලට කියන තවත් නමක් වෙයි. රතු වස්ත්රයක් ඇඳ රතු වස්ත්රයක් පොරවා සිටින මොහු සිය මවගේ ළමැද කඩාගෙන ලේ උරාබිව් බව තවත් ජනප්රවාද පුවතකි.

මීට අමතරව ‘‘රීරි යකා මරුමන්දක් උරෙහිලා ගෙන මරු පොල්ලක් අතින් ගෙන ලේ විලක් ළමැදින් උරාගෙන නාගයෙක් පැළඳි මාලි හෙවත් වඳුරු මුහුණක් දරාගෙන එළුවකු පිට නැගී සැරිසරයි’’

රීරි යකා පිළිබඳ නන්දික බැද්දේගම මහතාගේ අපේ ශාන්තිකර්ම පොතේ සඳහන්ව තිබුණේ ඒ ආකාරයටය.

ජනප්රවාදයට අනුව රීරි යකාගේ බැල්ම වැටුණු පුද්ගලයන්ට සිහිනෙන් මස් කෑම, ලේ බීම, ලේ යාම වැනි මානසික හා කායික ව්යාධීන් සිදුවේ. විශේෂයෙන්ම මල්වර කාන්තාවන් හා ගර්භණී කාන්තාවන් රීරි යක් දෝෂයට ලක්වන පිරිස් වෙති.

මෙම පිරිස සෙත් ශාන්තිය ලබා ගන්නේ ශාන්තිකර්ම කිරීමෙනි. මෙම ශාන්තිකර්මවලට අනුව හඳුනාගන්නා තවත් රීරි යක් අවතාරයන් පිළිබඳව මහචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන් කතා කර ඇත. ඒ අනුව අවමංගල රීරි යකා, ඉරමුදුන් රීරි යකා, තොටුපල රීරි යකා, කඩවර රීරි යකා, සීපදකාරී රීරි යකා, සොහොන් රීරි යකා, ගොපලු රීරි යකා යන අවතාර හඳුන්වා දිය හැකිය.

මේ අනුව අවමංගල අස්ථාවලදී, ඉරමුදුන් වේලාවලදී, තොටුපළවල්වලදී, සොහොන් බිම්වලදී, ගොම්මන් වේලාවේදී මල්වර වූ හෝ තරුණ ගැහැනු ළමයි හිසකෙස් කඩාගෙන, සිංදු කිය කියා හෝ බැදුම් කකා තනිව ගැවසීම නුසුදුසු බව පෙන්වාදී ඇත.

ඊට හේතු ලෙස පෙන්වාදෙන්නේ, රුධිරයට ආශා කරන රීරි යකු එවැනි ස්ථානවල සිටින බවත් හුදකලාවන තරුණ කාන්තාවන්ට මානසික ව්යාධීන් පමුණුවමින් කරදර කරන බවත්ය.

රීරි යකා පිළිබඳ තිබෙන තවත් ජනප්රවාදයක් මෙසේයි. ඔහු අත් හතරක් තිබෙන, වඳුරු මුහුණක් සහිත පුංචි ප්රමාණයේ ඇඟක් ඇති යකෙකි. වැඩිපුරම ජීවත් වන්නේ සොහොන් සහ මිනී කනතු අසලය.

වල් ඌරෙකුගේ පිටේ නැගී ගමන් ගන්නා මොහුගේ එක් අතක ලේ වැගිරෙන කුකුලෙකි. තවත් අතක කඩුවකි. තවත් අතක ලේ ගලන ගිරවෙකි. අන් අතේ පණ ගැහෙන මිනිස් ඔළුවකි. රුධිරය ප්රියකරන මොහු ලේ ආශ්රිත ලෙඩ රෝග සාදවන බව විශ්වාසය වෙයි.

මෙම රීරි යක් දෝෂයට ලක් වූ කාන්තාවන් සඳහා සෙත් ශාන්තිය සලසන්නේ ශාන්තිකර්ම කිරීමෙනි. ඒ සඳහා රතු වස්ත්ර භාවිත කරන අතර ලේ බිල්ලක් ලෙස සැව්ලෙකු ගැනීම සිදුකරයි. මීට අමතරව පුලුටු බැදීම සිදුකරන අතර දරසැව තුළ පඹයෙකු තබා මළමිනියක් ලෙස ගෙනයාම සිදුකරයි. එය තොටුපළක් අසල දමා ශාන්තිකර්මය නිම කිරීමේ පිළිවෙත් සිදුකරයි.

ජනප්රවාදයට අනුව මෙම ශාන්තිකර්මය තුළින් රීරි යක් දෝෂය පහව යයි.

[MEDIA=youtube]_UDTIz5Mj_M[/MEDIA]

රීරි යක් උපත හා රීරි යකාගේ පැවැත්ම, රීරි යක් දෝෂය පිළිබඳ ජනශ්රැති හදාරන්නන් අදහස් දක්වා තිබුණේ එසේය. සැබෑවටම ඉන්නා රීරි යකෙකු පිළිබඳ පුවත් අප නොදත්තද ඒ පිළිබඳ ගැඹුරින් සිතා බැලීමේදී පෙනී යන්නේ අතීත ගැමි සමාජය විසින් සිය යොවුන් දියණියන්ගේ හුදකලා වීමේදී ඇතිවිය හැකි නපුරින් ආරක්ෂාකර ගැනීමට මෙම සංකල්ප භාවිතා කළ බවයි.

ඒ කෙසේ වුවද අතීතයේ සිට පැවතෙන ජනශ්රැතියේ විවිධ ආකාරයෙන් මේ පිළිබඳ තොරතුරු දක්වා ඇත.

එබැවින් රීරි යක් සංකල්පය පිළිබඳ මූලාශ්ර ගත තොරතුරු ගෙනඒමට කැලණිය විශ්වවිද්යාලයේ ජනසන්නිවේදන අංශයේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්රයන් සම්බන්ධකර ගත්තෙමු.

යක්ෂ සහ දේව කියන පැලැන්ති දෙක පිළිබඳව ඉතිහාස කතා තිබෙනවා. යක්ෂයින් දමනය කිරීමේ බලය ඇත්තේ දෙවියන්ට පමණයි. යක්ෂයින් අතර භයානකම යක්ෂයා ලෙස ප්රචලිත වන්නේ රිටිගල ජයසේන හෙවත් මහසෝනා. මහසෝනාට දෙවැනි වෙන යක්ෂයා තමයි රීරි යකා කියන්නේ. රීරි කියන්නේ රුහිරු. ඒ කියන්නේ ලේ.

රීරි යකා රතුපාටයි. අතේ කුකුළෙක් සිටිනවා. රීරි යකා හැඳින්වීමට නම් හතක් තිබෙනවා. රීරි යක්ෂයා, රීරි රජා, අගුරජා, පුලුතජා, රීරි ගොපල්ලා, රීරි බුදියා, රීරි වතමාරු ඒ නම් හත. රීරි යකාගේ භාර්යාව වන්නේ ගිනිමුරු යක්ෂණී.

මොවුන් වාසය කරලා තිබෙන්නේ හනුමන්තාගේ දේශයේ. හනුමන්තාගේ දේශය ලෙස හඳුන්වන්නේ නුවරඑළියයි.

රීරි යකා වැඩිපුරම දක්නට ලැබෙන්නේ මරන මංචකය ළඟලු. තොවිල් පවිල් කරනකොට කුකුළු බිලි දෙන්නේ රීරි යකාටයි.

රීරි යකා පාලනය කළ හැකි බලය තිබෙන්නේ විෂ්ණු දෙවියන්ට පමණයි. රීරි යකා පිළිබඳ මහාචාර්ය තිස්ස කාරියවසම් ලියූ දෙවියෝ සහ යක්ෂයෝ පොතේ විස්තර තිබෙනවා. ඒ වගේම නන්දදේව විජේසේකර මහතාගේ පොතකත් තිබෙනවා. ජනශ්රැතියේ මේ යක්ෂයින් පිළිබද කතා වුණත් ඇත්තටම දැක්ක කෙනෙක් පිළිබඳව නම් අහලා නෑ. මේ සංකල්ප ජනශ්රැතියත් සමඟ පැවත එන දේවල්.

-කුමාරි හේරත්

[QUOTE="IKL, post: 25686090, member: 567503"] [SIZE=6][B]‘‘මඟුල් කිල්ල වුණු අඟනන් යනෙනු දැකා [/B][/SIZE] [B][SIZE=6]අගුල් ලාපු කොට හොල්මන් කරයි යකා දෙවොල් පතිනි ගිනි හලඹේ අණ මත කා [/SIZE][/B] [SIZE=6][B]සැවුල් බිල්ල දැක ලෙඩ හරු රීරි යකා’’ [/B][/SIZE] [SIZE=6] අන්ධකාර රාත්රිය පන්දම් එළියෙන් ආලෝකමත් වී ඇත. එක් පසෙක රතු වතින් සැරසුණු යකැදුරන් දෙදෙනෙකි. එක් අයෙකුගේ අතේ කුකුල් බිල්ලකි. අන් යකැදුරා මල් යහන අසල පුළුටු බදිමින් සිටී. ඔහු අසල පැදුරක වැඩිකරවූ යොවුන් කාන්තාවකි. ‘‘මට බොන්න ලේ දීපියව්’’ ඇය යටි ගිරියෙන් මොර දෙන්නීය. ඇය වටා ජපකරමින් යකැදුරෝ නටමින් ගමන් ගනිති. ‘‘කෙල්ල දන්නෙ නෑ මල්වර වෙලා කියලා. තනියම දර කඩන්න කැලයට ගිහින්, ගෙදර ආපු වෙලාවේ ඉඳලා හෝන්දු මාන්දු වෙලා වගේ ඉඳලා තියෙන්නේ. එකපාරටම ලේ බොන්න ඕනෑ කියලා කෑ ගහනවලු. රීරි යකා තමයි කෙල්ලට වැහිලා තියෙන්නේ’’ ඒ රීරි යක් ශාන්තිකර්මය නැරඹීමට පැමිණි ගැමියෙකුගේ අදහස්ය.[/SIZE] [CENTER] [MEDIA=youtube]Eg8aZNyGBQQ[/MEDIA] [/CENTER] [SIZE=6] ඇත්තටම රීරි යකා යනු කවුද? ඔහු උපත කෙලෙසද? ඔහු ලෙඩ කරන්නේ කවුද? සැබෑවටම රීරි යකෙකු සිටිනවාද? නැතිනම් තරුණ ගැහැණු ළමයි තනිපංගලමේ යාම වැළැක්වීමට සමාජය විසින් මවා පෑ ප්රතිරූපයක්ද? යනාදී ලෙස රීරි යකා පිළිබඳ අප තුළ මැවෙන ගැටලු රාශියකි. ඒ පිළිබඳ සොයා බැලීමේදී අපගේ විශේෂ අවධානය යොමු වූයේ සබරගමු පළාතේ ශාන්තිකර්ම පිළිබඳවය. එනම් තවමත් ග්රාමීය පළාත්වල රීරි යක් දෝෂය පිළිබඳ ආකල්ප ඇත්තේය. ඒ සඳහා ඔවුහු විශේෂ ශාන්තිකර්මයක්ද සිදුකරති. [/SIZE] [CENTER] [SIZE=6][IMG]https://i.imgur.com/ZXskACN.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=6] එම නිසාම මෙම රීරි යක් දෝෂය පිළිබඳ තොරතුරු සොයායාමේදී හමුවූ ජනශ්රැති මෙසේ ගෙනහැර දක්වමු. ‘‘රාවණා රජු ගල් රථයේ සීතා දේවිය ගෙනයන කළ වැටුණු ලේ වලින්ද, මරු රීරි යක්ෂණියගේ කුසයෙන්ද, රාහු ඇසුරිඳු ඉර මඬළ ඇල්ලු තැනේදී වැටුණු ලේවලින්ද, කුවේණියගේ දිව කැපූ ලේවලින්ද, සයිරාස්ඨයේ රීරි’’ ගල් කෝවිලේ ලෝ රාක්ෂ දේවතාවට ජාතකව ලේ විල් රාක්ෂ දේවතාවියගේ කුසයෙන් උපත් සිදුවී ඇත. සබරගමු ශාන්තිකර්ම - ධම්මිකා ලංකාතිලක රීරියක් උප්පත්තිය පිළිබද ඇති එක් පුවතක් මෙසේය. නිරන්තරයෙන්ම රතු වර්ණ සළුවලින් සැරසී සිටින රීරි යකා පාන්දර, මධ්යහ්නයේ සහ හවස යන තුන්යාමයේම ලේවලට බැල්ම හෙළා සිටින්නෙකි. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට වැළඳෙන ලෙඩ රෝග රීරි යක් දෝෂය නිසා වැළඳෙන බව ග්රාමීය ජනතාවගේ විශ්වාසය වෙයි. මහාචාර්ය තිස්ස කාරියවසම් ගවේෂණය කළ ජනශ්රැති විද්යාවට අනුව රීරි යක් අවතාර දහයක් ජනප්රවාදයේ ප්රසිද්ධව ඇත. එනම් රීරි සමය, මරු රීරි යකා, අජරාෂ්ට්රපුර සයිරාෂට්ර රජුට දාව සංඛපාල බිසව කුස තනිපොල රීරි යකා, ලේතාලි බිසව කුස දළ රීරි යකා, අවකුම්භකාරියගේ ළය පළාගෙන වැදි රීරි යකා, ලේ මල් කෝවිලේ උපන් ලේ ගොපලු යකා, ගිනි කුමාරියගේ කුසේ උපන් පුලුටු රීරි යකා, කුවේණියගේ දිව කැපූ ලේ වලින් උපන් අවමංගල්ලේ රීරි යකා, විෂ්ණු විද්ද හීයෙන් වැටුණු ලේ වලින් උපන් විෂ්ණු රීරි යකා ඒ දහදෙනා වෙති. මීට අමතරව රීරි යක් උපත පිළිබඳ මෙවැනි මති මතාන්තරද වෙයි. රිලා මූණක් ඇති, එක් වියත් සාගලක් උස රීරි යකු ලේ මාලි බිසවගේ හා මාලියාගේ පුතු වූවේය. සිය මවගේ ළමැද පලාගෙන උපන් මොහු රීරි නම් විලේ විසූ හෙයින් රීරි යකා ලෙස නම් දැරීය. රීරි යනු රුහිරු හෙවත් ලේ වලට කියන තවත් නමක් වෙයි. රතු වස්ත්රයක් ඇඳ රතු වස්ත්රයක් පොරවා සිටින මොහු සිය මවගේ ළමැද කඩාගෙන ලේ උරාබිව් බව තවත් ජනප්රවාද පුවතකි. මීට අමතරව ‘‘රීරි යකා මරුමන්දක් උරෙහිලා ගෙන මරු පොල්ලක් අතින් ගෙන ලේ විලක් ළමැදින් උරාගෙන නාගයෙක් පැළඳි මාලි හෙවත් වඳුරු මුහුණක් දරාගෙන එළුවකු පිට නැගී සැරිසරයි’’ [/SIZE] [CENTER] [SIZE=6][IMG]https://i.imgur.com/hNmZ2BT.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=6] රීරි යකා පිළිබඳ නන්දික බැද්දේගම මහතාගේ අපේ ශාන්තිකර්ම පොතේ සඳහන්ව තිබුණේ ඒ ආකාරයටය. ජනප්රවාදයට අනුව රීරි යකාගේ බැල්ම වැටුණු පුද්ගලයන්ට සිහිනෙන් මස් කෑම, ලේ බීම, ලේ යාම වැනි මානසික හා කායික ව්යාධීන් සිදුවේ. විශේෂයෙන්ම මල්වර කාන්තාවන් හා ගර්භණී කාන්තාවන් රීරි යක් දෝෂයට ලක්වන පිරිස් වෙති. මෙම පිරිස සෙත් ශාන්තිය ලබා ගන්නේ ශාන්තිකර්ම කිරීමෙනි. මෙම ශාන්තිකර්මවලට අනුව හඳුනාගන්නා තවත් රීරි යක් අවතාරයන් පිළිබඳව මහචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන් කතා කර ඇත. ඒ අනුව අවමංගල රීරි යකා, ඉරමුදුන් රීරි යකා, තොටුපල රීරි යකා, කඩවර රීරි යකා, සීපදකාරී රීරි යකා, සොහොන් රීරි යකා, ගොපලු රීරි යකා යන අවතාර හඳුන්වා දිය හැකිය. මේ අනුව අවමංගල අස්ථාවලදී, ඉරමුදුන් වේලාවලදී, තොටුපළවල්වලදී, සොහොන් බිම්වලදී, ගොම්මන් වේලාවේදී මල්වර වූ හෝ තරුණ ගැහැනු ළමයි හිසකෙස් කඩාගෙන, සිංදු කිය කියා හෝ බැදුම් කකා තනිව ගැවසීම නුසුදුසු බව පෙන්වාදී ඇත. ඊට හේතු ලෙස පෙන්වාදෙන්නේ, රුධිරයට ආශා කරන රීරි යකු එවැනි ස්ථානවල සිටින බවත් හුදකලාවන තරුණ කාන්තාවන්ට මානසික ව්යාධීන් පමුණුවමින් කරදර කරන බවත්ය. රීරි යකා පිළිබඳ තිබෙන තවත් ජනප්රවාදයක් මෙසේයි. ඔහු අත් හතරක් තිබෙන, වඳුරු මුහුණක් සහිත පුංචි ප්රමාණයේ ඇඟක් ඇති යකෙකි. වැඩිපුරම ජීවත් වන්නේ සොහොන් සහ මිනී කනතු අසලය. වල් ඌරෙකුගේ පිටේ නැගී ගමන් ගන්නා මොහුගේ එක් අතක ලේ වැගිරෙන කුකුලෙකි. තවත් අතක කඩුවකි. තවත් අතක ලේ ගලන ගිරවෙකි. අන් අතේ පණ ගැහෙන මිනිස් ඔළුවකි. රුධිරය ප්රියකරන මොහු ලේ ආශ්රිත ලෙඩ රෝග සාදවන බව විශ්වාසය වෙයි. මෙම රීරි යක් දෝෂයට ලක් වූ කාන්තාවන් සඳහා සෙත් ශාන්තිය සලසන්නේ ශාන්තිකර්ම කිරීමෙනි. ඒ සඳහා රතු වස්ත්ර භාවිත කරන අතර ලේ බිල්ලක් ලෙස සැව්ලෙකු ගැනීම සිදුකරයි. මීට අමතරව පුලුටු බැදීම සිදුකරන අතර දරසැව තුළ පඹයෙකු තබා මළමිනියක් ලෙස ගෙනයාම සිදුකරයි. එය තොටුපළක් අසල දමා ශාන්තිකර්මය නිම කිරීමේ පිළිවෙත් සිදුකරයි. ජනප්රවාදයට අනුව මෙම ශාන්තිකර්මය තුළින් රීරි යක් දෝෂය පහව යයි. [/SIZE] [CENTER] [MEDIA=youtube]_UDTIz5Mj_M[/MEDIA][/CENTER] [SIZE=6] රීරි යක් උපත හා රීරි යකාගේ පැවැත්ම, රීරි යක් දෝෂය පිළිබඳ ජනශ්රැති හදාරන්නන් අදහස් දක්වා තිබුණේ එසේය. සැබෑවටම ඉන්නා රීරි යකෙකු පිළිබඳ පුවත් අප නොදත්තද ඒ පිළිබඳ ගැඹුරින් සිතා බැලීමේදී පෙනී යන්නේ අතීත ගැමි සමාජය විසින් සිය යොවුන් දියණියන්ගේ හුදකලා වීමේදී ඇතිවිය හැකි නපුරින් ආරක්ෂාකර ගැනීමට මෙම සංකල්ප භාවිතා කළ බවයි. ඒ කෙසේ වුවද අතීතයේ සිට පැවතෙන ජනශ්රැතියේ විවිධ ආකාරයෙන් මේ පිළිබඳ තොරතුරු දක්වා ඇත. එබැවින් රීරි යක් සංකල්පය පිළිබඳ මූලාශ්ර ගත තොරතුරු ගෙනඒමට කැලණිය විශ්වවිද්යාලයේ ජනසන්නිවේදන අංශයේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්රයන් සම්බන්ධකර ගත්තෙමු. යක්ෂ සහ දේව කියන පැලැන්ති දෙක පිළිබඳව ඉතිහාස කතා තිබෙනවා. යක්ෂයින් දමනය කිරීමේ බලය ඇත්තේ දෙවියන්ට පමණයි. යක්ෂයින් අතර භයානකම යක්ෂයා ලෙස ප්රචලිත වන්නේ රිටිගල ජයසේන හෙවත් මහසෝනා. මහසෝනාට දෙවැනි වෙන යක්ෂයා තමයි රීරි යකා කියන්නේ. රීරි කියන්නේ රුහිරු. ඒ කියන්නේ ලේ. රීරි යකා රතුපාටයි. අතේ කුකුළෙක් සිටිනවා. රීරි යකා හැඳින්වීමට නම් හතක් තිබෙනවා. රීරි යක්ෂයා, රීරි රජා, අගුරජා, පුලුතජා, රීරි ගොපල්ලා, රීරි බුදියා, රීරි වතමාරු ඒ නම් හත. රීරි යකාගේ භාර්යාව වන්නේ ගිනිමුරු යක්ෂණී. මොවුන් වාසය කරලා තිබෙන්නේ හනුමන්තාගේ දේශයේ. හනුමන්තාගේ දේශය ලෙස හඳුන්වන්නේ නුවරඑළියයි. රීරි යකා වැඩිපුරම දක්නට ලැබෙන්නේ මරන මංචකය ළඟලු. තොවිල් පවිල් කරනකොට කුකුළු බිලි දෙන්නේ රීරි යකාටයි. රීරි යකා පාලනය කළ හැකි බලය තිබෙන්නේ විෂ්ණු දෙවියන්ට පමණයි. රීරි යකා පිළිබඳ මහාචාර්ය තිස්ස කාරියවසම් ලියූ දෙවියෝ සහ යක්ෂයෝ පොතේ විස්තර තිබෙනවා. ඒ වගේම නන්දදේව විජේසේකර මහතාගේ පොතකත් තිබෙනවා. ජනශ්රැතියේ මේ යක්ෂයින් පිළිබද කතා වුණත් ඇත්තටම දැක්ක කෙනෙක් පිළිබඳව නම් අහලා නෑ. මේ සංකල්ප ජනශ්රැතියත් සමඟ පැවත එන දේවල්. -කුමාරි හේරත් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom