Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්දිරිස් අයියා නොම්මර එකේ 'එම්බාම් බාස්' කෙනෙකි. ජීවත් වූයේ ගම්පහ දිස්ත්රික්කයේ ප්රධාන නගරයකට ආසන්නවය. එකල මළ මිනියක එම්බාම් කටයුතු සිදුවුණේ අන්දිරිස් අයියා වැන්නවුන් අතින් වූ අතර මල් ශාලාවකින් සිදුවූයේ මිනී පෙට්ටියක් හා මල්වඩම් මිලදී ගැනීම පමණකි. ඒ අනුව එම්බාම් කටයුත්තේ අති දක්ෂයකු වූ අන්දිරිස් අයියා මිනියක් එම්බාම් කිරීම සඳහා රුපියල් හැත්තෑපහක පමණ මුදලක් අය කළේය. සමහරු ඊට අමතරව ගමන් පහසුවද සැලැසුවේය. සිහින් පිහි තුඩක් සහිත කුඩා පිහියක් වක් ඉදිකටුවක් හා ට්වයින් වර්ගයේ නූල් පන්දුවක් ඇතුළු තවත් ආම්පන්න කිහිපයක් සහිත ආම්පන්න මල්ලක් අන්දිරිස් අයියාගේ නිවෙසින් පිටත පොල් අතු මඩුවේ තැනෙක එල්ලෙමින් තිබුණේය.

අන්දිරිස් අයියාගේ හිතවතකුගේ නිවෙසේ මළගමක් සිදු විය. එහි එම්බාම් කටයුතු සඳහා හිතවතා අන්දිරිස් සොයා ආවේය. මළගම තිබුණේ කොළඹින් සැතපුම් හැට හැත්තෑවකට එහාය. මඟහැරීමට නොහැකි තැන අන්දිරිස් හිතවතා සමඟ එම කටයුත්ත සඳහා පිටව ගියේය. පැය ගණනක ගමනින් පසුව මළ ගෙදරට ළඟා වූ අන්දිරිස්ට මිනිය එම්බාම් කටයුත්ත කිරීමට සිදුවූයේ ලාම්පු එළියක ආධාරයෙනි. කටයුත්ත හමාර කර අවසන් වන විට මධ්යම රාත්රියද ළඟා වී තිබිණි. නිවෙසේ උදවියගේ පෙරැත්තයද නොතකා ඔහු එවෙලේම යළි පිටත්වීම ආරම්භ කිරීමට තීරණය කළේ පසුදින උදෑසන තවත් එවැනිම කටයුත්තකට ගමේ මල් ශාලාවකට දී තිබූ පොරොන්දුව නිසාය. කෙසේ හෝ ඔහු නුවර දුම්රියපොළින් කොළඹ කොටුව බලා ධාවනය වීමට තිබූ රාත්රි දුම්රියට ගොඩ වූයේය. හිස් දුම්රිය පෙට්ටියක අසුනේ කෙළවරකට බර දුන් අන්දිරිස් පන්මල්ලේ මුල්ලක පාවිච්චියෙන් ඉතිරිව තිබූ සීල් අරක්කු කොටයද කට හලාගෙන 'ෆෝ ඒසස්' සිගරට්ටුවක්ද දල්වාගෙන කටේ රුවා ගත්තේය. ඒ සමඟම නහයට හුරු සුවඳක් ඔහුගේ නාස් පුඩු හරහා හමා ගියේය. ඒ වෙනකක් නොව ෆෝමලින් සුවඳය. ඔහු වහා මල්ලට අතදමා හෝ මලින් බෝතලයේ මූඩිය පරීක්ෂාකර බැලුවේ බුරුල් වී හෝ තද කිරීමට අමතකවීමත් සිදුවී ඇත්දැයි සැකහැර ගැනීමටය. එසේ වී නොතිබුණේය. තවත් මගියකු ඒ වන විට එම මැදිරියට ගොඩවී එහා කෙළවරේ අසුන් ගැනීම අන්දිරිස්ගේ සිතට මහත් සවියක් ගෙන දුන්නේ තනිකම මඟහැර ගිය නිසාය. අන්දිරිස් ඔහු හා කුලුපග වන්නට කොතෙක් උත්සාහ ගත්තද අමුත්තා නිසොල්මන්ව සිටීම අන්දිරිස්ගේ සිතට තරමක කෝපයක්ද එක්කළේය. බැරිම තැන කෙටි නින්දක වැටුණද ඔහු හදිසියෙන්ම තිගැස්සී ඇහැරෙන විට තමන් බැස ගත යුතු දුම්රිය ස්ථානයද ළඟාවී සිටියේය. අවසන් වතාවට හෝ අමුත්තා තමන්ට ප්රතිචාර දක්වනු ඇතැයි සිතූ අන්දිරිස් මල්ලද අතැතිව. 'මං බැහැගන්නයි යන්නේ.....' යැයි කීවේය.

'හා....' කියන්නාක් මෙන් අමුත්තා හිස දෙපසට වැනුවා මිස මුවින් නොදොඩාම සිටියේය.

දුම්රියපොළෙන් බැසගත් අන්දිරිස් මොහොතක් නතර වූයේ ඇදීයන දුම්රිය කවුළුව තුළින් අමුත්තාගේ මුහුණ දැක ගන්නටය. දුම්රියපොළේ මලානික බල්බ් එළිය මතින් දුටු අමුත්තාගේ රුවින් අන්දිරිස් තක්කු මුක්කුවී ගියේය. මේ වෙනකකු නොව තමන් මීට පැය කිහිපයකට පෙර තම අතින්ම එම්බාම් කළ මිය ගිය පුද්ගලයාය. යකෙකුටවත් බියවී නැති අන්දිරිස් ඒ ගැන සිතුවේ තමන් අතින් එම්බාම් වූ මළකඳ තමන්ගේ තනියට තමන් ආරක්ෂා කිරීමට මෙසේ තමන් සමඟ එන්නට ඇතැයි කියාය. ඒ අනුව ඔහු පවසන්නේ අමනුස්සයන් වුවත් මනුෂ්යයා වෙත කාරුණික වන අවස්ථා ගැන විශ්වාස තැබිය යුතු බවය. එහෙත් අන්දිරිස්ට වැරැදුණ තැන්ද නැතිවා නොවේ. මෙවර ඔහුට එම්බාම් කිරීම සඳහා භාර වුණේ තමන්ගේම මස්සිනා කෙනකුගේ දේහයකි. අන්දිරිස් වැඩේ භාරගත්තේ බොහෝ දෙනාගේ පෙරැත්තය නිසා මිස කිසිදු කැමැත්තකින් නොවේ. මන්දයත් පවුලේ ප්රශ්නයක් නිසා අන්දිරිස් හා මිය ගිය පුද්ගලයා අතර වසර කිහිපයක සිටම තිබුණේ දරුණු නොහොඳ නෝක්කාඩුවකි. අන්දිරිස්ගේ එම්බාම් රාජකාරි දිවියේ තවත් අපූරු අත්දැකීමක් තිබුණේය. බොහෝ මිනී කපන්නට ඔහුට සිදුවූවේ රාත්රි කාලයේදීය. වෙනදාට වඩා තරමක් වැඩියෙන් සප්පායම් වී වැඩේට බැස්සේ රාජකාරිය දේවකාරිය වූ නමුත් පුද්ගලයා පිළිබඳ තිබූ අප්රසන්න සිතිවිල්ල නිසාය. සිහින් තුඩු පිහිය මිනිස් උදරයට කිට්ටු කරන විටම අන්දිරිස්ට දැනුණේ තම සුරත කිටි කිටියේ තදකර අල්ලාගත් අයුරකි. අමු තිත්ත කුණුහරුප දෙකක් ඇද බා අන්දිරිස් අත ගසාද දැමුවේය.

'මොකද බං..... මළ මිනියක් එක්කත් ගෝරිද?' තමන්ගේ තනියට පොල්අතු මඩුවේ පිටතින් රැකවලේ සිටි ගුණසිරි ඔළොක්කුවට මෙන් සිනාසෙන ගමන් ඇසුවේය.

'මේකා මට කපන්න නොදී මගේ අත මිරිකා ගත්තා. ගලෝලා දාන්න හිතෙනවා අත් දෙක...'

ගුණසිරිගේ ඇඟේ මයිල් කෙළින්වී ගියේය. ඔහු කටේ පිරුණු කෙළ ගුළිය 'ගුඩුස්' ගා ගිල ගත්තේ ඇස්ගෙඩිද දොට්ට පනින තරමටම ලොකු කරගෙනය. එහෙත් අන්දිරිස්ට වැඩේ කරගෙන යෑම ලෙහෙසි වුණේ නැත. කළු බලු තඩියෙක් විටෙක අන්දිරිස්ටත් විටෙක ගුණසිරිටත් අඩන්තේට්ටම් කිරීමට උත්සාහ ගත්තේය. එහෙත් පළපුරුදුකාරයකු වූ අන්දිරිස් යන්තර මන්තරද යම් තරමින් දැන සිටීම මස්සිනාගේ හොල්මන් වැඩවලටත් ලෙහෙසි වූයේ නැත. එවර මස්සිනා අන්දිරිස්ව බය කරන්නට තවත් අපූරු උපක්රමයක් යෙදුවේය. එනම් මළ මිනියේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති බවට පත්කර ගත්තේය. ඒ මුහුණ දකින කිසිම කෙනකු සිහි මූර්ඡා වී මිස නවතින්නේ නැත. රත්පැහැ ගැන්වී දොට්ට පනින්නට දඟලන ඇස්, කන ගාවට දිගැරුණු තොල්පට අතරින් විළිස්සීගත් දත් අමුම යක්ෂයකු හැඩ ගත්තේය. තමන් බියගන්වා පන්නා දැමීමට ගන්නා උත්සාහය ගැන දත් අන්දිරිස් අසල තිබූ සුදු අමු රෙදි කැබැල්ලකින් මිනියේ විකෘති මුහුණ වසා දැමුවේ තම රාජකාරිය අහවරක් කර දමන්නටය. කටයුත්ත නිමා කළ මිනිය පෙට්ටියේ සතපා නිවෙසේ සාලසේ තැන්පත් විය. එම්බාම් කටයුත්තේ නමක් දිනා සිටි අන්දිරිස්ට මෙවර මියගිය තරහකාර මස්සිනාගෙන් ලෙහෙසියෙන් ගැලවෙන්නට බැරි විය. මිනිය වටා පිරිස් රොක්වන සෑම අවස්ථාවකදීම අමුතු අමුතු තාලයට මුහුණ විකෘති කර ගත්තේය. එයින් එම්බාම්කරුගේ අදක්ෂ බව ප්රදර්ශනය කළේය. එබැවින් තැන තැන සුටු සුටු ගා කතා වුණේ,

'අන්දිරිස් මළ මිනියෙනුත් පළි අරන්....'

'අන්දිරිස්ට මොකද වුණේ..?...'

'මේ පාර එම්බාම් එක එච්චර හරි නැහැ.....' යනුවෙනි.

අන්දිරිස් සිතූ පරිද්දෙන්ම තම තරහකාර මස්සිනාගේ මිනිය එම්බාම් කිරීම තුළින් තම චරිතයට පලුද්දක් මිස යහපතක් සිදු වුණේ නැත. ඒ අනුව මේ මස්සිනා අන්දිරිස් සමඟ තිබූ කෝන්තරය තම මළකුණ මගින්ද පිරිමසා ගන්නට ගත් උත්සාහය මෙමගින් පැහැදිලි වේ. හත් දවසේ බණ ගෙදරටවත් නොගොස් අන්දිරිස් සිටියේ එදින රැයේ නින්දත් නොනින්දත් අතරය. මළ මිනිය සමඟ වුවද ඔහුට ඇති වූයේ කලකිරීමකි. අප්රියකි. හිටි හැටියේ දඩ බඩාස්..... ශබ්දයට අන්දිරිස් බූරු ඇඳේ ඉද්දගැසුවාක් මෙන් කෙළින් වූවේය. ශබ්දය නැඟුණේ නිවෙස පිටපස පොල් අතු මඩුව දෙසිනි. පොල්කට්ටකට ඉටිපන්දම් කැබැල්ලක් දල්වා අලවා ගත් අන්දිරිස් මඩුව දෙස විපරම්කර බැලුවේය. යම් ඡායාවක් ඒ මේ අත වැනෙමින් සිටියාය.

'අනුමානයක් නෑ.... මේකා කෙළලා අරිනවා මගේ බෙල්ලට......' ඒ මස්සිනාගේ අවතාරේ විය යුතු බව හොඳින් හඳුනාගත් අන්දිරිස් අයියට ගෙට පැන 'තෝ ඕන කුදයක් කර ගනිං' කියා දොර වසා දැමුවාය. පසුදින ඔහු දුටුවේ මඩුවේ මුල්ලක එල්ලා තිබූ තම එම්බාම් අඩුම කුඩුම සහිත මල්ල පොළොවේ ගසා දමා තිබූ අයුරක්ය. කුමන බලවේගයකින් හෝ පිහිතුඩ ඇඹරීගොස් තිබුණේය.

[QUOTE="IKL, post: 26316007, member: 567503"] [SIZE=5]අන්දිරිස් අයියා නොම්මර එකේ 'එම්බාම් බාස්' කෙනෙකි. ජීවත් වූයේ ගම්පහ දිස්ත්රික්කයේ ප්රධාන නගරයකට ආසන්නවය. එකල මළ මිනියක එම්බාම් කටයුතු සිදුවුණේ අන්දිරිස් අයියා වැන්නවුන් අතින් වූ අතර මල් ශාලාවකින් සිදුවූයේ මිනී පෙට්ටියක් හා මල්වඩම් මිලදී ගැනීම පමණකි. ඒ අනුව එම්බාම් කටයුත්තේ අති දක්ෂයකු වූ අන්දිරිස් අයියා මිනියක් එම්බාම් කිරීම සඳහා රුපියල් හැත්තෑපහක පමණ මුදලක් අය කළේය. සමහරු ඊට අමතරව ගමන් පහසුවද සැලැසුවේය. සිහින් පිහි තුඩක් සහිත කුඩා පිහියක් වක් ඉදිකටුවක් හා ට්වයින් වර්ගයේ නූල් පන්දුවක් ඇතුළු තවත් ආම්පන්න කිහිපයක් සහිත ආම්පන්න මල්ලක් අන්දිරිස් අයියාගේ නිවෙසින් පිටත පොල් අතු මඩුවේ තැනෙක එල්ලෙමින් තිබුණේය. අන්දිරිස් අයියාගේ හිතවතකුගේ නිවෙසේ මළගමක් සිදු විය. එහි එම්බාම් කටයුතු සඳහා හිතවතා අන්දිරිස් සොයා ආවේය. මළගම තිබුණේ කොළඹින් සැතපුම් හැට හැත්තෑවකට එහාය. මඟහැරීමට නොහැකි තැන අන්දිරිස් හිතවතා සමඟ එම කටයුත්ත සඳහා පිටව ගියේය. පැය ගණනක ගමනින් පසුව මළ ගෙදරට ළඟා වූ අන්දිරිස්ට මිනිය එම්බාම් කටයුත්ත කිරීමට සිදුවූයේ ලාම්පු එළියක ආධාරයෙනි. කටයුත්ත හමාර කර අවසන් වන විට මධ්යම රාත්රියද ළඟා වී තිබිණි. නිවෙසේ උදවියගේ පෙරැත්තයද නොතකා ඔහු එවෙලේම යළි පිටත්වීම ආරම්භ කිරීමට තීරණය කළේ පසුදින උදෑසන තවත් එවැනිම කටයුත්තකට ගමේ මල් ශාලාවකට දී තිබූ පොරොන්දුව නිසාය. කෙසේ හෝ ඔහු නුවර දුම්රියපොළින් කොළඹ කොටුව බලා ධාවනය වීමට තිබූ රාත්රි දුම්රියට ගොඩ වූයේය. හිස් දුම්රිය පෙට්ටියක අසුනේ කෙළවරකට බර දුන් අන්දිරිස් පන්මල්ලේ මුල්ලක පාවිච්චියෙන් ඉතිරිව තිබූ සීල් අරක්කු කොටයද කට හලාගෙන 'ෆෝ ඒසස්' සිගරට්ටුවක්ද දල්වාගෙන කටේ රුවා ගත්තේය. ඒ සමඟම නහයට හුරු සුවඳක් ඔහුගේ නාස් පුඩු හරහා හමා ගියේය. ඒ වෙනකක් නොව ෆෝමලින් සුවඳය. ඔහු වහා මල්ලට අතදමා හෝ මලින් බෝතලයේ මූඩිය පරීක්ෂාකර බැලුවේ බුරුල් වී හෝ තද කිරීමට අමතකවීමත් සිදුවී ඇත්දැයි සැකහැර ගැනීමටය. එසේ වී නොතිබුණේය. තවත් මගියකු ඒ වන විට එම මැදිරියට ගොඩවී එහා කෙළවරේ අසුන් ගැනීම අන්දිරිස්ගේ සිතට මහත් සවියක් ගෙන දුන්නේ තනිකම මඟහැර ගිය නිසාය. අන්දිරිස් ඔහු හා කුලුපග වන්නට කොතෙක් උත්සාහ ගත්තද අමුත්තා නිසොල්මන්ව සිටීම අන්දිරිස්ගේ සිතට තරමක කෝපයක්ද එක්කළේය. බැරිම තැන කෙටි නින්දක වැටුණද ඔහු හදිසියෙන්ම තිගැස්සී ඇහැරෙන විට තමන් බැස ගත යුතු දුම්රිය ස්ථානයද ළඟාවී සිටියේය. අවසන් වතාවට හෝ අමුත්තා තමන්ට ප්රතිචාර දක්වනු ඇතැයි සිතූ අන්දිරිස් මල්ලද අතැතිව. 'මං බැහැගන්නයි යන්නේ.....' යැයි කීවේය. 'හා....' කියන්නාක් මෙන් අමුත්තා හිස දෙපසට වැනුවා මිස මුවින් නොදොඩාම සිටියේය. දුම්රියපොළෙන් බැසගත් අන්දිරිස් මොහොතක් නතර වූයේ ඇදීයන දුම්රිය කවුළුව තුළින් අමුත්තාගේ මුහුණ දැක ගන්නටය. දුම්රියපොළේ මලානික බල්බ් එළිය මතින් දුටු අමුත්තාගේ රුවින් අන්දිරිස් තක්කු මුක්කුවී ගියේය. මේ වෙනකකු නොව තමන් මීට පැය කිහිපයකට පෙර තම අතින්ම එම්බාම් කළ මිය ගිය පුද්ගලයාය. යකෙකුටවත් බියවී නැති අන්දිරිස් ඒ ගැන සිතුවේ තමන් අතින් එම්බාම් වූ මළකඳ තමන්ගේ තනියට තමන් ආරක්ෂා කිරීමට මෙසේ තමන් සමඟ එන්නට ඇතැයි කියාය. ඒ අනුව ඔහු පවසන්නේ අමනුස්සයන් වුවත් මනුෂ්යයා වෙත කාරුණික වන අවස්ථා ගැන විශ්වාස තැබිය යුතු බවය. එහෙත් අන්දිරිස්ට වැරැදුණ තැන්ද නැතිවා නොවේ. මෙවර ඔහුට එම්බාම් කිරීම සඳහා භාර වුණේ තමන්ගේම මස්සිනා කෙනකුගේ දේහයකි. අන්දිරිස් වැඩේ භාරගත්තේ බොහෝ දෙනාගේ පෙරැත්තය නිසා මිස කිසිදු කැමැත්තකින් නොවේ. මන්දයත් පවුලේ ප්රශ්නයක් නිසා අන්දිරිස් හා මිය ගිය පුද්ගලයා අතර වසර කිහිපයක සිටම තිබුණේ දරුණු නොහොඳ නෝක්කාඩුවකි. අන්දිරිස්ගේ එම්බාම් රාජකාරි දිවියේ තවත් අපූරු අත්දැකීමක් තිබුණේය. බොහෝ මිනී කපන්නට ඔහුට සිදුවූවේ රාත්රි කාලයේදීය. වෙනදාට වඩා තරමක් වැඩියෙන් සප්පායම් වී වැඩේට බැස්සේ රාජකාරිය දේවකාරිය වූ නමුත් පුද්ගලයා පිළිබඳ තිබූ අප්රසන්න සිතිවිල්ල නිසාය. සිහින් තුඩු පිහිය මිනිස් උදරයට කිට්ටු කරන විටම අන්දිරිස්ට දැනුණේ තම සුරත කිටි කිටියේ තදකර අල්ලාගත් අයුරකි. අමු තිත්ත කුණුහරුප දෙකක් ඇද බා අන්දිරිස් අත ගසාද දැමුවේය. 'මොකද බං..... මළ මිනියක් එක්කත් ගෝරිද?' තමන්ගේ තනියට පොල්අතු මඩුවේ පිටතින් රැකවලේ සිටි ගුණසිරි ඔළොක්කුවට මෙන් සිනාසෙන ගමන් ඇසුවේය. 'මේකා මට කපන්න නොදී මගේ අත මිරිකා ගත්තා. ගලෝලා දාන්න හිතෙනවා අත් දෙක...' ගුණසිරිගේ ඇඟේ මයිල් කෙළින්වී ගියේය. ඔහු කටේ පිරුණු කෙළ ගුළිය 'ගුඩුස්' ගා ගිල ගත්තේ ඇස්ගෙඩිද දොට්ට පනින තරමටම ලොකු කරගෙනය. එහෙත් අන්දිරිස්ට වැඩේ කරගෙන යෑම ලෙහෙසි වුණේ නැත. කළු බලු තඩියෙක් විටෙක අන්දිරිස්ටත් විටෙක ගුණසිරිටත් අඩන්තේට්ටම් කිරීමට උත්සාහ ගත්තේය. එහෙත් පළපුරුදුකාරයකු වූ අන්දිරිස් යන්තර මන්තරද යම් තරමින් දැන සිටීම මස්සිනාගේ හොල්මන් වැඩවලටත් ලෙහෙසි වූයේ නැත. එවර මස්සිනා අන්දිරිස්ව බය කරන්නට තවත් අපූරු උපක්රමයක් යෙදුවේය. එනම් මළ මිනියේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති බවට පත්කර ගත්තේය. ඒ මුහුණ දකින කිසිම කෙනකු සිහි මූර්ඡා වී මිස නවතින්නේ නැත. රත්පැහැ ගැන්වී දොට්ට පනින්නට දඟලන ඇස්, කන ගාවට දිගැරුණු තොල්පට අතරින් විළිස්සීගත් දත් අමුම යක්ෂයකු හැඩ ගත්තේය. තමන් බියගන්වා පන්නා දැමීමට ගන්නා උත්සාහය ගැන දත් අන්දිරිස් අසල තිබූ සුදු අමු රෙදි කැබැල්ලකින් මිනියේ විකෘති මුහුණ වසා දැමුවේ තම රාජකාරිය අහවරක් කර දමන්නටය. කටයුත්ත නිමා කළ මිනිය පෙට්ටියේ සතපා නිවෙසේ සාලසේ තැන්පත් විය. එම්බාම් කටයුත්තේ නමක් දිනා සිටි අන්දිරිස්ට මෙවර මියගිය තරහකාර මස්සිනාගෙන් ලෙහෙසියෙන් ගැලවෙන්නට බැරි විය. මිනිය වටා පිරිස් රොක්වන සෑම අවස්ථාවකදීම අමුතු අමුතු තාලයට මුහුණ විකෘති කර ගත්තේය. එයින් එම්බාම්කරුගේ අදක්ෂ බව ප්රදර්ශනය කළේය. එබැවින් තැන තැන සුටු සුටු ගා කතා වුණේ, 'අන්දිරිස් මළ මිනියෙනුත් පළි අරන්....' 'අන්දිරිස්ට මොකද වුණේ..?...' 'මේ පාර එම්බාම් එක එච්චර හරි නැහැ.....' යනුවෙනි. අන්දිරිස් සිතූ පරිද්දෙන්ම තම තරහකාර මස්සිනාගේ මිනිය එම්බාම් කිරීම තුළින් තම චරිතයට පලුද්දක් මිස යහපතක් සිදු වුණේ නැත. ඒ අනුව මේ මස්සිනා අන්දිරිස් සමඟ තිබූ කෝන්තරය තම මළකුණ මගින්ද පිරිමසා ගන්නට ගත් උත්සාහය මෙමගින් පැහැදිලි වේ. හත් දවසේ බණ ගෙදරටවත් නොගොස් අන්දිරිස් සිටියේ එදින රැයේ නින්දත් නොනින්දත් අතරය. මළ මිනිය සමඟ වුවද ඔහුට ඇති වූයේ කලකිරීමකි. අප්රියකි. හිටි හැටියේ දඩ බඩාස්..... ශබ්දයට අන්දිරිස් බූරු ඇඳේ ඉද්දගැසුවාක් මෙන් කෙළින් වූවේය. ශබ්දය නැඟුණේ නිවෙස පිටපස පොල් අතු මඩුව දෙසිනි. පොල්කට්ටකට ඉටිපන්දම් කැබැල්ලක් දල්වා අලවා ගත් අන්දිරිස් මඩුව දෙස විපරම්කර බැලුවේය. යම් ඡායාවක් ඒ මේ අත වැනෙමින් සිටියාය. 'අනුමානයක් නෑ.... මේකා කෙළලා අරිනවා මගේ බෙල්ලට......' ඒ මස්සිනාගේ අවතාරේ විය යුතු බව හොඳින් හඳුනාගත් අන්දිරිස් අයියට ගෙට පැන 'තෝ ඕන කුදයක් කර ගනිං' කියා දොර වසා දැමුවාය. පසුදින ඔහු දුටුවේ මඩුවේ මුල්ලක එල්ලා තිබූ තම එම්බාම් අඩුම කුඩුම සහිත මල්ල පොළොවේ ගසා දමා තිබූ අයුරක්ය. කුමන බලවේගයකින් හෝ පිහිතුඩ ඇඹරීගොස් තිබුණේය. [/SIZE] [CENTER][SIZE=5][IMG]https://i.imgur.com/hnLdaVo.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom