Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශාල වත්තකින් යුත් නිවසේ කලකින් එළිපෙහෙළි නොකරපු ප්රදේශයක් ගස්කොළන් කපා එළිපෙහෙලි කිරීමට සහෝදර සහෝදරියෝ සියල්ලෝම එකතු වුවෝය. ඒ සඳහා මුලිකත්වය ගනු ලැබුවේ ඇයයි. එසේ එළිපෙහෙළි කරමින් වත්තේ මායිම ලඟටම ගිය ඇය දුටු දෙයින් ඉමහත් භීතියට පත් වුවාය...තහඩුවක කෙටු වීරුපී මුහුණක් නිවස දෙස බලා සිටියි...ඉමහත් භීතියෙන් කෑ ගැසු ඇය සිය සහෝදර සහෝදරියන්ටත් එය පෙන්නුවාය. සියල්ලෝගේම විවිධ වු අදහස් හා යෝජනා චෝදනා මත එම ගැටලුව නිවසේ ගෘහ මුලිකයා වු තාත්තා වෙත යොමු වුයේය. සමච්චල් සිනාවක් පෙන්නු ඔහු එම තහඩු කැබැල්ල ඉවත දැමුවේ කාගේ හෝ විහිලුවක් වෙන්න ඇතැයි කියමිනි. නමුත් සිතේ ඇති වුයේ වෙනත් දෙයකි.

කාතොලික පවුලක් වු ඔවුන් ප්රසිද්ධ නගරයක ජිවත් වුහ. සියල්ලෝම සමඟියෙන් කාලය ගෙවුහ. ඇය කුඩා කළ සිටම ඉගෙනීමට මෙන්ම ක්රීඩාවට ද දස්කම් දැක්වුවාය. ගෙදර සාමාජික සාමාජිකාවන්ගෙන් බාලයා වු ඇය කාගේ කාගේත් ආදරය ද දිනා ගත්තාය. ඉගෙනීම අවසන් කර ලංකාවේ ප්රසිද්ධ පෞද්ගලික සමාගමක ඉහළ පෙළේ රැකියාවක් ද ලබා ගැනීමට ඇය තරම් වාසනාවන්ත වුවාය.

නමුත් අවාසනාව කෙමෙන් කෙමෙන් ඇය වෙත ලං විය. යම්කිසි අසනීප තත්ත්වයකින් දිගින් දිගටම ඇය පෙළෙන්නට වුවාය. එම අසනීප තත්ත්වය සිය අම්මාටත් තිබුණි. නමුත් ඇයට බෙහෙත් කළ දොස්තර එම අසනීපය සුව කලේය. නමුත් එම දොස්තරට දුවගේ අසනීපය සුව කරන්නට ම බැරි වුණි. දිගින් දිගට ම උත්සහ කළත් එය අසාර්ථක විය..බැරිම තැන දොස්තරගේ පිළිතුර වුයේ මීට වඩා දෙයක් නම් ඔහුට කළ නොහැකි බවයි. අවසානයේ සිය ජිවිතය බෙහෙත් මතින් ගෙවුණි. රැකියාවේ ඉහළට යාමට තිබු අවස්ථා මඟ හැරුණි. මාසිකව කෙතරම් මුදලක් වැටුප් ලෙස ගත්තද මාසේ අවසන් භාගය හතර වටින් ණය වෙමින් ගෙවන්නට සිදුවිය. රැකියාවේ ප්රශ්න ඇතිවිය. සිය රූපය දවසින් දවස වැහෑරෙන්නට විය. නිවසින් පිටවු ඇය අවසානයේ කොළඹ යම්කිසි ප්රදේශයක නැවතී වෙනත් රැකියාවකට යොමු වුවාය. නිවැසියන්ට මෙන්ම යහලුවන්ට ද මෙය ඉමහත් ගැටලුවක් වුවත් කරන්නට යමක් නොවිය. කෙටි නිවාඩුවකට නිවසට පැමිණි ඇය. සිය සහෝදර සහෝදරියන් සමඟින් වත්ත එළි පෙහෙළි කිරීමට ගියහ.

තාත්තාගේ සිතේ ඇති වු දෙය විසඳාලන්නට ඔහු කාටත් හොරා ඉවත දැමු තහඩුවත් හංඟා ගෙන සිය මිතුරෙකු හමු වී විස්තරය කීවේය. කතෝලිකයන් වු ඔවුන් යන්ත්ර මන්ත්ර ගුරුකම් කෙරෙහි විශ්වාසයක් හෝ දැනීමක්වත් නොවිය. අවසානයේ මිතුරා සමඟින් එය සොයා ගැනීමට යම් අයෙකු හමුවුහ. ඇතුල් වු සැනින් තාත්තා දෙස බැලු එම තැනැත්තා ගත් කටට ම කීවේ “කොඩිවිනයක් කරලා.. ගෘහ මුලිකයට කරලා තියෙන්නේ එත් වැදිලා තියෙන්නේ ගෙදර ඉන්න දුර්වල කෙනාට” තව දුරටත් ඒ ගැන කතා කලද එම තැනැත්තා පැවසුවේ එය බලගතු දෙයක් බවත් එයට එරෙහිව දෙයක් තමාට කළ නොහැකි බවත්ය.

අපේක්ෂා භංගත්වයත් සිදුවු දේයත් සිතා ගැනීමට නොහැකි වු තාත්තා සහ මිතුරා දන්න කියන සැම තැනකින් ම උදව් උපකාර පැතුහ. වියදම් කළහ. නමුත් පිළිතුර එසේමය. දියණිගේ ජිවිතය ඇස් පනා පිටම මියැදෙමින් සිටි. ඒ අතර තුර කොළඹ සිටි යහලුවෙකු සිය මිතුරි බැලීමට ගමට පැමිණියාය..මිතුරිය දුටු ඇයගේ ඇස් වලට පැමිණි කඳුලු සිමෙන්ති පොළොව මත වැටි සිඳි ගියේය.

දැඩි ලෙස දුකින් නිවසට පැමිණි ඇය සිය නිවැසියන්ට සියලු දේ පැවසුවාය. ඔවුනුත් ඒ ගැන දුක් වුහ. දින කිහිපයකින් පසු එම මිතුරියගේ නැගණිය සිය පෙම්වතා සමඟින් කතා කරමින් සිටියදී සිය සහෝදරිය පැවසු විස්තරය කීවාය..

කාලය සෙමෙන් සෙමෙන් යන විට පෙම්වතා සිය මිතුරන් සමඟ පොඩියට සප්පයාම් වෙමින් බෝතලක් හිස් කරමින් ඉන්නා ගමන් සිය පෙම්වතිය පැවසු දේ සිය මිතුරන්ට පැවසුවේය.

ඔන්න දැන් අපේ යාලුවා එනවා කරළියට අඩෝ හුත්තෝ ගුරුකමක් යකෝ...හදහනක් වත් නැති තොපි දන්නවද ඕවා..තාම කැපුවේ නැත්ද...මෙච්චර කල් පකක් කළා ද යකෝ...හිටපන් මං දන්න යාලුවෙක්ගේ ගමේ හාමුදුරුවෝ නමක් ඉන්නවා හාමුදුරුවන්ට කියලා බලමු. කලින් කියන්න එපැයි පකෝ...තොපිත් අනේ මන්දා...

පහුවෙනිදා අඩෝ මචං මේ පොඩි සීන් එකක් තියෙනවා. මං අඳුරන කොල්ලේක්ගේ යාලුවෙක්ට ගුරුකමක් කරලලු. හාමුදුරුවොන්ට කියලා මොකක් හරි කර ගන්න බැරි වෙයිද...? අඩෝ බන් හාමුදුරුවෝ දැන් ඒ සීන් කරන්නැ බන්..එත් තරුණ ළමයෙක් නේ හිටපන් මං අදම අහලා හවස් වෙද්දී cl එකක් දෙන්නම්. එල බන්.

හවස අඩෝ හාමුදුරුවෝ කැමති උනා...ඒ ළමයව එක්කන් එන්න පුලුවන් ද ඇහුවා ඉක්මනට බලලා කියපන් පුතා...

මචං වැඩේ හරි යමන් ද උඹේ කෙල්ලගේ ගෙදර...හරි බන් හිටපන්...පෙම්වතියට ඇමතු පෙම්වතා යහලුවා පැවසු විස්තරය කීවේය. සතුටින් පිනා ගිය පෙම්වතිය ඇසුරු සැනින් දිව ගියේ සහෝදරිය ලඟය. විස්තරය කීවාය. එසැනින් ඇමතුම ගියේ සිය මිතුරියගේ නිවසටය..මිතුරියගේ තාත්තා සමඟින් කතා කර ගත් ඇය. ඉතාමත් ඉක්මනින් හාමුදුරුවන් වෙත යාමට වැඩ කටයුතු ලැස්ති කර ගත්තේය. සියල්ලෝම අවසානයේ නැවතුනේ ගමේ පන්සලක හාමුදුරු නමක් ඉදිරියේය..හාමුදුරුවන් විසින් සිය අසීමිත වු හැකියාවන් මඟින් සිදුවු දෙය සොයා ගත්හ.

අවසාන සටනට දින වෙන්විය. තෙල් කෑම ජාති 40ක් කැවිලි ජාති 40ක් වැනි එකී මෙකී නොකී බඩු භාහිරාදිය ලහිලහියේ ලැස්ති විය. ඒ සියල්ලට ම කර දුන්නේ පෙම්වතාගේ යාලුවා වු අපේ ඒකාය...ගෙදර උන් ක්රිස්තියානි නිසා උන් හොයන්න කිව්ව සමහර ඒවා දන්නෙත් නැලු..අපේ එකයි යාලුවෝ සෙට් එකයි වැඩේට බැස්සේ ඒ නිසාලු.

කොහොම හරි ඔන්න අපේ එකා වැඩේ කරලා බඩු ටිකත් ලෑස්ති කරන වාහෙන්ත් අරන් ගියාලු අර කෙල්ලගේ ගෙදර අයයි ඔක්කෝමත් එක්ක..

හාමුදුරුවෝ ඔන්න විස්තරේ කිව්වලු...

කම්බිලි කියලා යකෙක්ව බන්ධනය කරලාලු...අල ගෙඩියක ඒ යකාගේ ද කොහේද රූපේ කොටලා මඩේ වළ දාලා..අල ගෙඩිය නරක් වෙන්න නරක් වෙන්න අර කෙල්ල ශරිරයෙන් දුර්වල වෙලා එක එක කරදර විඳින්න වෙනවලු..කරලා තියෙන්නේ තවත් හාමුදුරු නමක් අල්ලගෙන ඒ තාත්තාගේ නංගි කෙනෙක් දේපළ ප්රශ්නේකට තාත්තට කරපු දෙයක් වුනත් වැඳිලා තියෙන්නේ දුවට..අන්තිමට හාමුදුරුවෝ අහලා මේක කපන්නම් හැබැයි අර හාමුදුරුවන්ට මුකුත් වෙන්නැලු එයා ලොකු ආරක්ෂාවක් කරන්ලු ඉන්නේ හැබැයි වැඩේ භාර දීපු නෝනට නම් බේරුමක් නැ කිව්වලු..ඉතින් අර තාත්තා කමක් නෑ කපන්න කිව්වලු. වැඩේ කරන් ඒ මිනිස්සු ගෙදර එද්දී ආරංචි උනාලු ඒ නංගි හදිසියේම අසනීප උනා..hospital ගෙනිච්චා කියලා..කොහොම හරි ඒ ගැණු කෙනා සතියක් විතර දරුණු ම විදිහට දුක් වින්දලු ඇඟේ තැනින් තැන හම ගැලවිලා යනවලු..ඒ ගෑනු කෙනාව උස්සලා bed sheet මාරු කරද්දි හම bed sheet එකේලු ගඳේ බැරිලු...කුණු වෙනවලු...එහෙම්ම දුක් විඳලා මැරිලලා ගිහිල්ලා...එකෙන් පස්සේ අර කෙල්ලට හොඳ වෙලා..අර ලෙඩෙත් හොඳ වෙලා..

දැන් ඒ මිනිස්සු නිකන් සිවුරේ පාට රෙද්දත් දැක්කත් බය වෙනවලු...හාමුදුරුවෝ කෙනෙක් එහෙම ලඟින් ගියත් හරිම යටහත් පහත්ව ලු බලන්නේ..මොනා නැතත් උන් ටික අපේ යාලුවට පුදුම විදිහට සැලකුවලු..ඌනේ ගොඩදාලා දුන්නේ...අදටත් ඌට නත්තල් වලට එහෙම කතා කරලා party දාලා ඌට ඇඳුමුත් අරන් දෙනවලු. අපේ අලුත් අවුරුද්දටත් ඌට ඇඳුම් එහෙම අරන් ඌව බලන්න එනවලු..සල්ලි දෙනවලු හරිම ආදරෙන් උන්ගේම ළමයෙක් වගේලු බලන්නේ....අන්තිමට ඌට රට යන්නත් chance එක හදලා දීලා ඌව ඇමරිකා යන්න bank Details පවා පෙන්නුවේ උන්මලු..

මේ අවුරුදු ගාණක් පරණ කතාවක් බන්...සමහර තැන් නම් මතකත් නැ හරියට...හාමුදුරුවෝ කොහේ ද කින්ද මන්ද කියලා අහන්නත් එපා මතක නම් නැ බොලව්...

[QUOTE="qrajiq, post: 26367954, member: 110213"] [COLOR=rgb(0, 0, 0)][SIZE=5]විශාල වත්තකින් යුත් නිවසේ කලකින් එළිපෙහෙළි නොකරපු ප්රදේශයක් ගස්කොළන් කපා එළිපෙහෙලි කිරීමට සහෝදර සහෝදරියෝ සියල්ලෝම එකතු වුවෝය. ඒ සඳහා මුලිකත්වය ගනු ලැබුවේ ඇයයි. එසේ එළිපෙහෙළි කරමින් වත්තේ මායිම ලඟටම ගිය ඇය දුටු දෙයින් ඉමහත් භීතියට පත් වුවාය...තහඩුවක කෙටු වීරුපී මුහුණක් නිවස දෙස බලා සිටියි...ඉමහත් භීතියෙන් කෑ ගැසු ඇය සිය සහෝදර සහෝදරියන්ටත් එය පෙන්නුවාය. සියල්ලෝගේම විවිධ වු අදහස් හා යෝජනා චෝදනා මත එම ගැටලුව නිවසේ ගෘහ මුලිකයා වු තාත්තා වෙත යොමු වුයේය. සමච්චල් සිනාවක් පෙන්නු ඔහු එම තහඩු කැබැල්ල ඉවත දැමුවේ කාගේ හෝ විහිලුවක් වෙන්න ඇතැයි කියමිනි. නමුත් සිතේ ඇති වුයේ වෙනත් දෙයකි. කාතොලික පවුලක් වු ඔවුන් ප්රසිද්ධ නගරයක ජිවත් වුහ. සියල්ලෝම සමඟියෙන් කාලය ගෙවුහ. ඇය කුඩා කළ සිටම ඉගෙනීමට මෙන්ම ක්රීඩාවට ද දස්කම් දැක්වුවාය. ගෙදර සාමාජික සාමාජිකාවන්ගෙන් බාලයා වු ඇය කාගේ කාගේත් ආදරය ද දිනා ගත්තාය. ඉගෙනීම අවසන් කර ලංකාවේ ප්රසිද්ධ පෞද්ගලික සමාගමක ඉහළ පෙළේ රැකියාවක් ද ලබා ගැනීමට ඇය තරම් වාසනාවන්ත වුවාය. නමුත් අවාසනාව කෙමෙන් කෙමෙන් ඇය වෙත ලං විය. යම්කිසි අසනීප තත්ත්වයකින් දිගින් දිගටම ඇය පෙළෙන්නට වුවාය. එම අසනීප තත්ත්වය සිය අම්මාටත් තිබුණි. නමුත් ඇයට බෙහෙත් කළ දොස්තර එම අසනීපය සුව කලේය. නමුත් එම දොස්තරට දුවගේ අසනීපය සුව කරන්නට ම බැරි වුණි. දිගින් දිගට ම උත්සහ කළත් එය අසාර්ථක විය..බැරිම තැන දොස්තරගේ පිළිතුර වුයේ මීට වඩා දෙයක් නම් ඔහුට කළ නොහැකි බවයි. අවසානයේ සිය ජිවිතය බෙහෙත් මතින් ගෙවුණි. රැකියාවේ ඉහළට යාමට තිබු අවස්ථා මඟ හැරුණි. මාසිකව කෙතරම් මුදලක් වැටුප් ලෙස ගත්තද මාසේ අවසන් භාගය හතර වටින් ණය වෙමින් ගෙවන්නට සිදුවිය. රැකියාවේ ප්රශ්න ඇතිවිය. සිය රූපය දවසින් දවස වැහෑරෙන්නට විය. නිවසින් පිටවු ඇය අවසානයේ කොළඹ යම්කිසි ප්රදේශයක නැවතී වෙනත් රැකියාවකට යොමු වුවාය. නිවැසියන්ට මෙන්ම යහලුවන්ට ද මෙය ඉමහත් ගැටලුවක් වුවත් කරන්නට යමක් නොවිය. කෙටි නිවාඩුවකට නිවසට පැමිණි ඇය. සිය සහෝදර සහෝදරියන් සමඟින් වත්ත එළි පෙහෙළි කිරීමට ගියහ. තාත්තාගේ සිතේ ඇති වු දෙය විසඳාලන්නට ඔහු කාටත් හොරා ඉවත දැමු තහඩුවත් හංඟා ගෙන සිය මිතුරෙකු හමු වී විස්තරය කීවේය. කතෝලිකයන් වු ඔවුන් යන්ත්ර මන්ත්ර ගුරුකම් කෙරෙහි විශ්වාසයක් හෝ දැනීමක්වත් නොවිය. අවසානයේ මිතුරා සමඟින් එය සොයා ගැනීමට යම් අයෙකු හමුවුහ. ඇතුල් වු සැනින් තාත්තා දෙස බැලු එම තැනැත්තා ගත් කටට ම කීවේ “කොඩිවිනයක් කරලා.. ගෘහ මුලිකයට කරලා තියෙන්නේ එත් වැදිලා තියෙන්නේ ගෙදර ඉන්න දුර්වල කෙනාට” තව දුරටත් ඒ ගැන කතා කලද එම තැනැත්තා පැවසුවේ එය බලගතු දෙයක් බවත් එයට එරෙහිව දෙයක් තමාට කළ නොහැකි බවත්ය. අපේක්ෂා භංගත්වයත් සිදුවු දේයත් සිතා ගැනීමට නොහැකි වු තාත්තා සහ මිතුරා දන්න කියන සැම තැනකින් ම උදව් උපකාර පැතුහ. වියදම් කළහ. නමුත් පිළිතුර එසේමය. දියණිගේ ජිවිතය ඇස් පනා පිටම මියැදෙමින් සිටි. ඒ අතර තුර කොළඹ සිටි යහලුවෙකු සිය මිතුරි බැලීමට ගමට පැමිණියාය..මිතුරිය දුටු ඇයගේ ඇස් වලට පැමිණි කඳුලු සිමෙන්ති පොළොව මත වැටි සිඳි ගියේය. දැඩි ලෙස දුකින් නිවසට පැමිණි ඇය සිය නිවැසියන්ට සියලු දේ පැවසුවාය. ඔවුනුත් ඒ ගැන දුක් වුහ. දින කිහිපයකින් පසු එම මිතුරියගේ නැගණිය සිය පෙම්වතා සමඟින් කතා කරමින් සිටියදී සිය සහෝදරිය පැවසු විස්තරය කීවාය.. කාලය සෙමෙන් සෙමෙන් යන විට පෙම්වතා සිය මිතුරන් සමඟ පොඩියට සප්පයාම් වෙමින් බෝතලක් හිස් කරමින් ඉන්නා ගමන් සිය පෙම්වතිය පැවසු දේ සිය මිතුරන්ට පැවසුවේය. ඔන්න දැන් අපේ යාලුවා එනවා කරළියට අඩෝ හුත්තෝ ගුරුකමක් යකෝ...හදහනක් වත් නැති තොපි දන්නවද ඕවා..තාම කැපුවේ නැත්ද...මෙච්චර කල් පකක් කළා ද යකෝ...හිටපන් මං දන්න යාලුවෙක්ගේ ගමේ හාමුදුරුවෝ නමක් ඉන්නවා හාමුදුරුවන්ට කියලා බලමු. කලින් කියන්න එපැයි පකෝ...තොපිත් අනේ මන්දා... පහුවෙනිදා අඩෝ මචං මේ පොඩි සීන් එකක් තියෙනවා. මං අඳුරන කොල්ලේක්ගේ යාලුවෙක්ට ගුරුකමක් කරලලු. හාමුදුරුවොන්ට කියලා මොකක් හරි කර ගන්න බැරි වෙයිද...? අඩෝ බන් හාමුදුරුවෝ දැන් ඒ සීන් කරන්නැ බන්..එත් තරුණ ළමයෙක් නේ හිටපන් මං අදම අහලා හවස් වෙද්දී cl එකක් දෙන්නම්. එල බන්. හවස අඩෝ හාමුදුරුවෝ කැමති උනා...ඒ ළමයව එක්කන් එන්න පුලුවන් ද ඇහුවා ඉක්මනට බලලා කියපන් පුතා... මචං වැඩේ හරි යමන් ද උඹේ කෙල්ලගේ ගෙදර...හරි බන් හිටපන්...පෙම්වතියට ඇමතු පෙම්වතා යහලුවා පැවසු විස්තරය කීවේය. සතුටින් පිනා ගිය පෙම්වතිය ඇසුරු සැනින් දිව ගියේ සහෝදරිය ලඟය. විස්තරය කීවාය. එසැනින් ඇමතුම ගියේ සිය මිතුරියගේ නිවසටය..මිතුරියගේ තාත්තා සමඟින් කතා කර ගත් ඇය. ඉතාමත් ඉක්මනින් හාමුදුරුවන් වෙත යාමට වැඩ කටයුතු ලැස්ති කර ගත්තේය. සියල්ලෝම අවසානයේ නැවතුනේ ගමේ පන්සලක හාමුදුරු නමක් ඉදිරියේය..හාමුදුරුවන් විසින් සිය අසීමිත වු හැකියාවන් මඟින් සිදුවු දෙය සොයා ගත්හ. අවසාන සටනට දින වෙන්විය. තෙල් කෑම ජාති 40ක් කැවිලි ජාති 40ක් වැනි එකී මෙකී නොකී බඩු භාහිරාදිය ලහිලහියේ ලැස්ති විය. ඒ සියල්ලට ම කර දුන්නේ පෙම්වතාගේ යාලුවා වු අපේ ඒකාය...ගෙදර උන් ක්රිස්තියානි නිසා උන් හොයන්න කිව්ව සමහර ඒවා දන්නෙත් නැලු..අපේ එකයි යාලුවෝ සෙට් එකයි වැඩේට බැස්සේ ඒ නිසාලු. කොහොම හරි ඔන්න අපේ එකා වැඩේ කරලා බඩු ටිකත් ලෑස්ති කරන වාහෙන්ත් අරන් ගියාලු අර කෙල්ලගේ ගෙදර අයයි ඔක්කෝමත් එක්ක.. හාමුදුරුවෝ ඔන්න විස්තරේ කිව්වලු... කම්බිලි කියලා යකෙක්ව බන්ධනය කරලාලු...අල ගෙඩියක ඒ යකාගේ ද කොහේද රූපේ කොටලා මඩේ වළ දාලා..අල ගෙඩිය නරක් වෙන්න නරක් වෙන්න අර කෙල්ල ශරිරයෙන් දුර්වල වෙලා එක එක කරදර විඳින්න වෙනවලු..කරලා තියෙන්නේ තවත් හාමුදුරු නමක් අල්ලගෙන ඒ තාත්තාගේ නංගි කෙනෙක් දේපළ ප්රශ්නේකට තාත්තට කරපු දෙයක් වුනත් වැඳිලා තියෙන්නේ දුවට..අන්තිමට හාමුදුරුවෝ අහලා මේක කපන්නම් හැබැයි අර හාමුදුරුවන්ට මුකුත් වෙන්නැලු එයා ලොකු ආරක්ෂාවක් කරන්ලු ඉන්නේ හැබැයි වැඩේ භාර දීපු නෝනට නම් බේරුමක් නැ කිව්වලු..ඉතින් අර තාත්තා කමක් නෑ කපන්න කිව්වලු. වැඩේ කරන් ඒ මිනිස්සු ගෙදර එද්දී ආරංචි උනාලු ඒ නංගි හදිසියේම අසනීප උනා..hospital ගෙනිච්චා කියලා..කොහොම හරි ඒ ගැණු කෙනා සතියක් විතර දරුණු ම විදිහට දුක් වින්දලු ඇඟේ තැනින් තැන හම ගැලවිලා යනවලු..ඒ ගෑනු කෙනාව උස්සලා bed sheet මාරු කරද්දි හම bed sheet එකේලු ගඳේ බැරිලු...කුණු වෙනවලු...එහෙම්ම දුක් විඳලා මැරිලලා ගිහිල්ලා...එකෙන් පස්සේ අර කෙල්ලට හොඳ වෙලා..අර ලෙඩෙත් හොඳ වෙලා.. දැන් ඒ මිනිස්සු නිකන් සිවුරේ පාට රෙද්දත් දැක්කත් බය වෙනවලු...හාමුදුරුවෝ කෙනෙක් එහෙම ලඟින් ගියත් හරිම යටහත් පහත්ව ලු බලන්නේ..මොනා නැතත් උන් ටික අපේ යාලුවට පුදුම විදිහට සැලකුවලු..ඌනේ ගොඩදාලා දුන්නේ...අදටත් ඌට නත්තල් වලට එහෙම කතා කරලා party දාලා ඌට ඇඳුමුත් අරන් දෙනවලු. අපේ අලුත් අවුරුද්දටත් ඌට ඇඳුම් එහෙම අරන් ඌව බලන්න එනවලු..සල්ලි දෙනවලු හරිම ආදරෙන් උන්ගේම ළමයෙක් වගේලු බලන්නේ....අන්තිමට ඌට රට යන්නත් chance එක හදලා දීලා ඌව ඇමරිකා යන්න bank Details පවා පෙන්නුවේ උන්මලු.. මේ අවුරුදු ගාණක් පරණ කතාවක් බන්...සමහර තැන් නම් මතකත් නැ හරියට...හාමුදුරුවෝ කොහේ ද කින්ද මන්ද කියලා අහන්නත් එපා මතක නම් නැ බොලව්... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom