Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dikkande Estate

දික්කන්ද

දික්කන්ද වලව්වේ පිහිටීම ගැන කතා කරොත් යක්කල නගරයේ සිට රදාවාන දෙසට යනවිට ඒ කියන්නේ කිරිදිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරගමත් අතර, එහෙමත් නැත්නම් යක්කල නගරය පසුකරගෙන සැතපුම් 6ක් පමණ පැමිණි පසු දික්කන්ද හංදියට පැමිණීමට පුළුවන් එතැන් සිට දික්කන්ද වලව්වට අයිති වතුයාය වතුරගමත් පිනවත්ත හංදිය දක්වා 1km පමණ විහිද යනවා, අක්කර 330 ක පමණ විශාල පොල්වත්තක් වන මෙය පිංවත්ත හංදිය තෙක්ම විහිද යන කොස්ගස් වැටියක්. මේ විදිහට අවට තියන වතු යාය මැද පිහිටා තිබෙන සුවිශාල දිකන්ද වලව්ව 231 බස් පාරට හෝ ඒ ආසන්න වෙනත් තැනකට පැහැදිලිව දැකගන්න අපහසුයි. නමුත් වතුරගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවන වෙල් යායවල් ළගදිනම් මේ වලව්ව මනාව දැකගන්න පුළුවන් එමෙන්ම මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යාන්තමින් මෙන් දැකගන්නනට පුළුවනි. හක්පිටිය ග්රාමනිලධාරී කොට්ටාසයට අයත් මෙම වලව්වේ ඉතිහාසය 1920 දශකයට දිවයනවා,

හක්පිටිය ග්රාමනිලධාරී කොට්ටාසයට අයත් මෙම වලව්වේ ඉතිහාසය 1920 දශකයට දිවයනවා, මේ ගොඩනැගිල්ල වර්තමානයේදී ද ක්රියාකාරී මට්ටමක පවතින බවයි සදහන් වන්නේ. තවද අද වනවිට මෙම භුමියේ කුකුළු ගොවිපලක්ද පවත්වාගෙන යන බවට සදහනක් තියනවා.

හක්පිටිය ග්රාමයේ ඇතැම් පුද්ගලයින් ප්රකාශ කරන ආකාරයට 88,89 භීෂණ සාමය තුළ මෙම වලව්වේ ඉඩම හා ඒ ආශ්රිතව වදකාගාරයක් පවත්වාගෙන ගිය අතර ඉන් පසුව මෙම වලව්ව ආශ්රිතව ගුප්ත සිදුවීම් සිදුවීමට පටන්ගත් බවයි. නමුත් ඇතැමෙකුගේ මතය වනුයේ මෙම වලව්ව තුලකිසිදු අද්භූත බලවේගයක් හෝ වෙනත් කිසිදු ගුප්ත බවක් නොමැතිය යන්නයි. වලව්වේ පිහිටීමත් එහි ඉපැරණි බවත් එමෙන්ම එහි අදටත් ජීවත්වෙන ඔබේසේකර වරුන් තම පුද්ගලික ඉඩමට අනවසරයෙන් ඇතුල්වීමට කිසිවෙකුට ඉඩක් නොදීමත් යන කාරනා හේතුවෙන් ඇතැමුන් විසින් පතුරවන කට කතාවක ප්රතිපලයක් ලෙස මෙය භූත බංගලාවක් බවට පත්කර ඇතිබවයි.

[QUOTE="IKL, post: 26485366, member: 567503"] [IMG]https://i.imgur.com/FXeNDXd.jpg[/IMG] [IMG]https://i.imgur.com/lNLf03l.jpg[/IMG] [IMG]https://i.imgur.com/RgIiqy3.jpg[/IMG] [IMG]https://i.imgur.com/gCu9YZR.jpg[/IMG] [IMG]https://i.imgur.com/GbjmZb5.jpg[/IMG] [URL='https://www.facebook.com/dikkandeEstate/'][SIZE=5][B]Dikkande Estate[/B][/SIZE][/URL] [URL='https://www.youtube.com/results?search_query=dikkanda'][SIZE=5]දික්කන්ද[/SIZE][/URL] [SIZE=5]දික්කන්ද වලව්වේ පිහිටීම ගැන කතා කරොත් යක්කල නගරයේ සිට රදාවාන දෙසට යනවිට ඒ කියන්නේ කිරිදිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරගමත් අතර, එහෙමත් නැත්නම් යක්කල නගරය පසුකරගෙන සැතපුම් 6ක් පමණ පැමිණි පසු දික්කන්ද හංදියට පැමිණීමට පුළුවන් එතැන් සිට දික්කන්ද වලව්වට අයිති වතුයාය වතුරගමත් පිනවත්ත හංදිය දක්වා 1km පමණ විහිද යනවා, අක්කර 330 ක පමණ විශාල පොල්වත්තක් වන මෙය පිංවත්ත හංදිය තෙක්ම විහිද යන කොස්ගස් වැටියක්. මේ විදිහට අවට තියන වතු යාය මැද පිහිටා තිබෙන සුවිශාල දිකන්ද වලව්ව 231 බස් පාරට හෝ ඒ ආසන්න වෙනත් තැනකට පැහැදිලිව දැකගන්න අපහසුයි. නමුත් වතුරගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවන වෙල් යායවල් ළගදිනම් මේ වලව්ව මනාව දැකගන්න පුළුවන් එමෙන්ම මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යාන්තමින් මෙන් දැකගන්නනට පුළුවනි. හක්පිටිය ග්රාමනිලධාරී කොට්ටාසයට අයත් මෙම වලව්වේ ඉතිහාසය 1920 දශකයට දිවයනවා, හක්පිටිය ග්රාමනිලධාරී කොට්ටාසයට අයත් මෙම වලව්වේ ඉතිහාසය 1920 දශකයට දිවයනවා, මේ ගොඩනැගිල්ල වර්තමානයේදී ද ක්රියාකාරී මට්ටමක පවතින බවයි සදහන් වන්නේ. තවද අද වනවිට මෙම භුමියේ කුකුළු ගොවිපලක්ද පවත්වාගෙන යන බවට සදහනක් තියනවා. හක්පිටිය ග්රාමයේ ඇතැම් පුද්ගලයින් ප්රකාශ කරන ආකාරයට 88,89 භීෂණ සාමය තුළ මෙම වලව්වේ ඉඩම හා ඒ ආශ්රිතව වදකාගාරයක් පවත්වාගෙන ගිය අතර ඉන් පසුව මෙම වලව්ව ආශ්රිතව ගුප්ත සිදුවීම් සිදුවීමට පටන්ගත් බවයි. නමුත් ඇතැමෙකුගේ මතය වනුයේ මෙම වලව්ව තුලකිසිදු අද්භූත බලවේගයක් හෝ වෙනත් කිසිදු ගුප්ත බවක් නොමැතිය යන්නයි. වලව්වේ පිහිටීමත් එහි ඉපැරණි බවත් එමෙන්ම එහි අදටත් ජීවත්වෙන ඔබේසේකර වරුන් තම පුද්ගලික ඉඩමට අනවසරයෙන් ඇතුල්වීමට කිසිවෙකුට ඉඩක් නොදීමත් යන කාරනා හේතුවෙන් ඇතැමුන් විසින් පතුරවන කට කතාවක ප්රතිපලයක් ලෙස මෙය භූත බංගලාවක් බවට පත්කර ඇතිබවයි.[/SIZE] [IMG]https://i.imgur.com/iDaWiGn.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom