Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවො එක්ක රස්තියාදු ගහන එක පැත්තකට දාලා නොච්චියාගම රංජිත් මහත්තයා (පැත්තේ වැඩ්ඩෙක්, නොදන්න එකෙක් නැ) ලගට ගියා ජොබ් එකක් හොයාගෙන..

කොහොමහරි මහත්තයා මට මුලින්ම ජොබ් එකක් කියලා දුන්නෙ එයාගෙ තිබ්බ බැකෝ එකේ ඩ්රයිවර්ට අත් උදව්වට වගේ ඉන්න. ලොකු පඩියක් නම් මුලින් ලැබුනේ නෑ ඒත් කට්ට කාගෙන හිටියා..

එතන හිටිය ඔක්කොම ෆිට් උනා. රංජිත් මහත්තයත් මට පස්සෙ හොදට සැළකුවා.

මොකද මම වැඩ ඉක්මනට ඉවර වෙන දවස් වලට මහත්තයලගෙ අනික් වැඩ වලටත් උදව් වෙන නිසා..

කොහොමහරි මම වැඩට ගිහින් මාස පහක් වගේ වෙද්දි බැකෝ එක පදින්නත් පුරුදු උනා.

ඊට පස්සෙ ඉතිං ඩ්රයිවර් මං එක්ක ගියාට එයා එයාගෙ වැඩ කරගන්න යනවා මම තමයි බැකෝ එකෙන් වැඩ කරන්නෙ..

දවසක් මහත්තයා මට කතා කරලා කිව්වා දුමින්ද පොඩි වැඩක් තියේ කරන්න පුලුවන්ද කියලා,

ගල් වලක් තියනවා ඒකෙ මඩ ටික අයින් කරලා හාරලා දියන්,

හෙටම වැඩේ පටන් ගනින් කියලා මට එතනට යන පාරත් කිව්වා.

කොහොමහරි මම පහු වෙනිදම එතනට ගියා.

ඒක ලොකු පොකුණක් පඩි පහකුත් කොටලා තියනවා.

මිනිස් පුලුටක් නැ පේන මානෙක, හුලග නන් තියෙනව මොනව නැතත්.

ඉතිං මම දැං බැකෝ එකත් දාගෙන අඩියෙ තිබ්බ මඩ හාරන්න ගත්තා, ටිකක් වෙලා ගිහින්

උදේ තේ එක බොන්න ගහක් යටට ගිහින් ගෙනාපු බනිසෙත් අරන් වාඩි උනා..

මට අදෝනාවක් ඇහෙන්න ගත්ත,

ගෑණු කෙනෙක් වේදනාවෙන් කෑ ගහනවා වගේ,

මම ගිහින් බැලුවාම පොකුණ දිහායින් එන්නෙ පොකුණ ලගට ගියාම පොකුණ ඇතුලෙන් තමයි අදෝනාව එන්නෙ.

හරියටම ආආආආආආ කියලා කෑ ගහනවා වගේ...

මම එච්චර ඒක ගනන් නොගත්තෙ හුළං පොකුණු කටෙ වැදිලා එන සද්දයක් වෙන්න ඇති කියලා...

මේ අදෝනාව/සද්දේ මන් වැඩ කරන වෙලෙත් සැරින් සැරේ අහෙන්න ගත්ත,

ගැනියෙක් තියා බල්ලෙක් වත් නැති හින්ද,

මන් දිගටම හිතුවේ මේ හුලග අර පොකුනෙ තියෙන ගල් දෙබොක්කාවේ/පොකුණු කටෙ වැදිල එන සද්දේ කියල,

ඔහොම දවල් වෙලා කෑම එකත් කාලා සිකරට් එකක් ගන්න ගමේ කඩේට ගියාම ඔතන හිටිය ගෑණු කෙනෙක් මගෙන් විස්තර ඇහුවා..

මම ඉතිං කිව්වා පොකුණෙ මඩ හාරන්න ආවේ අරකයි මේකයි කියලා.

එතකොට මේ ගෑණු කෙනා කිව්වා පුතේ ඕකේ කතාවක් තියනවා ලොකු නිධානයක් තියනවා කියලා,

ඒකෙ අරක්ෂාවට ඉන්නෙ යකින්නක්ලු.. කලයක් උකුලෙ තියන් ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් අම්මා දර කඩන්න ගියා එයා එන්න කලින් යන්න කියලා කියාගෙන අර පොකුණට රිංගනවාලු.

ඔයිට කලින් ඔතන දෙතුන් දෙනෙක් නිල් වෙලා ගල උඩ මැරිලා හිටියා තනියම හිංදා කෝකටත් පරිස්සමෙන් හිටහං කිව්වා.

මටත් මාර බයක් ආවා එවලේ ඒත් ඉතිං රස්සාව කරන්නත් එපැයි.

වැඩිය නොහිතා ආයෙ වැඩ පටන් අරන් හවස 3 විතර වෙද්දි පොකුණෙ ගොඩක් මඩ අයින් කරලා ඉවර උනා..

ඔහොම හාර හාර යද්දි එක පාරටම බැකෝ එක නතර උනා..

මමත් ඉතිං බැහැලා ඇවිත් මොකක්ද ලෙඩේ කියලා හොය හොය ඉද්දි..... අර ගෑණු කෙනා කිව්වා වගේම කෙල්ලෙක් ආවා.

ඒකි මට පිටුපාලා හිටියේ මම ඒකි දිහා බලද්දිම අම්මා එන්න හදන්නෙ ඉක්මනට පලයන් කියලා හයියෙන් හිනා වෙලා කෑ ගහගෙන පොකුණ්ට පැන්නා..

මම බය උන පාරට බුදු අම්මො කියාගෙන දිව්වා.. දිව්වා .

කොහොමහරි මම ගෙදරකට දුවලා විස්තරේ කිව්වා..

ඒ අයත් මාව තියාගන්න ටිකක් අදි මදි කරපු හිංදා, මම බැකෝ එකත් එතන දාලා බස් එකේම මහත්තයගෙ ඔෆිස් එකට ගිහින් විස්තරේ සේරම මහත්තයට කිව්වා..

එතකොට මහත්තයා මටත් කුනුහරුපෙන් බැනලා අපි තමයි යක්කු තොපිට ඉන්න යක්කු එන්නෙ නැතෑ මටත් කෙලින්න හෙට මම යන්නම් කියලා මහත්තයා පහු වෙනිදා උදේම ලෑස්ති වෙලා තනියම පොකුණට ගියා..

කොහොමහරි මහත්තයා බැකෝ එකට නැගලා විනාඩි දහයක් ගිහින් නෑ. මට උනා වගේම වෙලා.. ඒ විදියටම කෙල්ලත් ඇවිත් අර විදියටම කියලා.. කිව්වට විස්වාස කරන්න, මහත්තයා මට වඩා දුර දුවලා

බැකෝ එක ගෙනාවෙ ඊට දවස් දෙකකට විතර පස්සෙ..ආයෙ ඒ පොකුණෙ මඩ අයින් කරන්න ගියේ නෑ .. හොල්මන් යක්කු නෑ කිව්ව මහත්තයා මේ සිදිධියෙන් පස්සෙ යන්තරම පහක් විතර එල්ල ගත්තා.මටත් යන්තරයක් දැම්මා.

අත්බූත ලෝකය

[QUOTE="IKL, post: 26899178, member: 567503"] [SIZE=5]යාළුවො එක්ක රස්තියාදු ගහන එක පැත්තකට දාලා නොච්චියාගම රංජිත් මහත්තයා (පැත්තේ වැඩ්ඩෙක්, නොදන්න එකෙක් නැ) ලගට ගියා ජොබ් එකක් හොයාගෙන.. කොහොමහරි මහත්තයා මට මුලින්ම ජොබ් එකක් කියලා දුන්නෙ එයාගෙ තිබ්බ බැකෝ එකේ ඩ්රයිවර්ට අත් උදව්වට වගේ ඉන්න. ලොකු පඩියක් නම් මුලින් ලැබුනේ නෑ ඒත් කට්ට කාගෙන හිටියා.. එතන හිටිය ඔක්කොම ෆිට් උනා. රංජිත් මහත්තයත් මට පස්සෙ හොදට සැළකුවා. මොකද මම වැඩ ඉක්මනට ඉවර වෙන දවස් වලට මහත්තයලගෙ අනික් වැඩ වලටත් උදව් වෙන නිසා.. කොහොමහරි මම වැඩට ගිහින් මාස පහක් වගේ වෙද්දි බැකෝ එක පදින්නත් පුරුදු උනා.[/SIZE] [CENTER] [IMG]https://i.imgur.com/2sEjNIT.jpg[/IMG] [/CENTER] [SIZE=5]ඊට පස්සෙ ඉතිං ඩ්රයිවර් මං එක්ක ගියාට එයා එයාගෙ වැඩ කරගන්න යනවා මම තමයි බැකෝ එකෙන් වැඩ කරන්නෙ.. දවසක් මහත්තයා මට කතා කරලා කිව්වා දුමින්ද පොඩි වැඩක් තියේ කරන්න පුලුවන්ද කියලා, ගල් වලක් තියනවා ඒකෙ මඩ ටික අයින් කරලා හාරලා දියන්, හෙටම වැඩේ පටන් ගනින් කියලා මට එතනට යන පාරත් කිව්වා. කොහොමහරි මම පහු වෙනිදම එතනට ගියා. ඒක ලොකු පොකුණක් පඩි පහකුත් කොටලා තියනවා.[/SIZE] [CENTER] [IMG]https://i.imgur.com/V43YxLM.jpg[/IMG][/CENTER] [SIZE=5]මිනිස් පුලුටක් නැ පේන මානෙක, හුලග නන් තියෙනව මොනව නැතත්. ඉතිං මම දැං බැකෝ එකත් දාගෙන අඩියෙ තිබ්බ මඩ හාරන්න ගත්තා, ටිකක් වෙලා ගිහින් උදේ තේ එක බොන්න ගහක් යටට ගිහින් ගෙනාපු බනිසෙත් අරන් වාඩි උනා.. මට අදෝනාවක් ඇහෙන්න ගත්ත, ගෑණු කෙනෙක් වේදනාවෙන් කෑ ගහනවා වගේ, [/SIZE] [CENTER] [IMG]https://i.imgur.com/hOAKHa7.jpg[/IMG][/CENTER] [SIZE=5]මම ගිහින් බැලුවාම පොකුණ දිහායින් එන්නෙ පොකුණ ලගට ගියාම පොකුණ ඇතුලෙන් තමයි අදෝනාව එන්නෙ. හරියටම ආආආආආආ කියලා කෑ ගහනවා වගේ... මම එච්චර ඒක ගනන් නොගත්තෙ හුළං පොකුණු කටෙ වැදිලා එන සද්දයක් වෙන්න ඇති කියලා... මේ අදෝනාව/සද්දේ මන් වැඩ කරන වෙලෙත් සැරින් සැරේ අහෙන්න ගත්ත, [/SIZE] [CENTER] [IMG]https://i.imgur.com/9yh44YN.jpg[/IMG][/CENTER] [SIZE=5]ගැනියෙක් තියා බල්ලෙක් වත් නැති හින්ද, මන් දිගටම හිතුවේ මේ හුලග අර පොකුනෙ තියෙන ගල් දෙබොක්කාවේ/පොකුණු කටෙ වැදිල එන සද්දේ කියල, ඔහොම දවල් වෙලා කෑම එකත් කාලා සිකරට් එකක් ගන්න ගමේ කඩේට ගියාම ඔතන හිටිය ගෑණු කෙනෙක් මගෙන් විස්තර ඇහුවා.. මම ඉතිං කිව්වා පොකුණෙ මඩ හාරන්න ආවේ අරකයි මේකයි කියලා.[/SIZE] [SIZE=5]එතකොට මේ ගෑණු කෙනා කිව්වා පුතේ ඕකේ කතාවක් තියනවා ලොකු නිධානයක් තියනවා කියලා, ඒකෙ අරක්ෂාවට ඉන්නෙ යකින්නක්ලු.. කලයක් උකුලෙ තියන් ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් අම්මා දර කඩන්න ගියා එයා එන්න කලින් යන්න කියලා කියාගෙන අර පොකුණට රිංගනවාලු.[/SIZE] [CENTER] [IMG]https://i.imgur.com/pUIdgiA.jpg[/IMG][/CENTER] [SIZE=5]ඔයිට කලින් ඔතන දෙතුන් දෙනෙක් නිල් වෙලා ගල උඩ මැරිලා හිටියා තනියම හිංදා කෝකටත් පරිස්සමෙන් හිටහං කිව්වා. මටත් මාර බයක් ආවා එවලේ ඒත් ඉතිං රස්සාව කරන්නත් එපැයි. වැඩිය නොහිතා ආයෙ වැඩ පටන් අරන් හවස 3 විතර වෙද්දි පොකුණෙ ගොඩක් මඩ අයින් කරලා ඉවර උනා.. ඔහොම හාර හාර යද්දි එක පාරටම බැකෝ එක නතර උනා.. මමත් ඉතිං බැහැලා ඇවිත් මොකක්ද ලෙඩේ කියලා හොය හොය ඉද්දි..... අර ගෑණු කෙනා කිව්වා වගේම කෙල්ලෙක් ආවා. ඒකි මට පිටුපාලා හිටියේ මම ඒකි දිහා බලද්දිම අම්මා එන්න හදන්නෙ ඉක්මනට පලයන් කියලා හයියෙන් හිනා වෙලා කෑ ගහගෙන පොකුණ්ට පැන්නා.. මම බය උන පාරට බුදු අම්මො කියාගෙන දිව්වා.. දිව්වා .[/SIZE] [CENTER] [IMG]https://i.imgur.com/bFz2pc1.jpg[/IMG] [/CENTER] [SIZE=5]කොහොමහරි මම ගෙදරකට දුවලා විස්තරේ කිව්වා.. ඒ අයත් මාව තියාගන්න ටිකක් අදි මදි කරපු හිංදා, මම බැකෝ එකත් එතන දාලා බස් එකේම මහත්තයගෙ ඔෆිස් එකට ගිහින් විස්තරේ සේරම මහත්තයට කිව්වා.. එතකොට මහත්තයා මටත් කුනුහරුපෙන් බැනලා අපි තමයි යක්කු තොපිට ඉන්න යක්කු එන්නෙ නැතෑ මටත් කෙලින්න හෙට මම යන්නම් කියලා මහත්තයා පහු වෙනිදා උදේම ලෑස්ති වෙලා තනියම පොකුණට ගියා.. කොහොමහරි මහත්තයා බැකෝ එකට නැගලා විනාඩි දහයක් ගිහින් නෑ. මට උනා වගේම වෙලා.. ඒ විදියටම කෙල්ලත් ඇවිත් අර විදියටම කියලා.. කිව්වට විස්වාස කරන්න, මහත්තයා මට වඩා දුර දුවලා [/SIZE] [CENTER] [IMG]https://i.imgur.com/PRFLpk3.jpg[/IMG][/CENTER] [SIZE=5]බැකෝ එක ගෙනාවෙ ඊට දවස් දෙකකට විතර පස්සෙ..ආයෙ ඒ පොකුණෙ මඩ අයින් කරන්න ගියේ නෑ .. හොල්මන් යක්කු නෑ කිව්ව මහත්තයා මේ සිදිධියෙන් පස්සෙ යන්තරම පහක් විතර එල්ල ගත්තා.මටත් යන්තරයක් දැම්මා.[/SIZE] [CENTER] [SIZE=5][IMG]https://i.imgur.com/1q0ZZwi.jpg[/IMG][/SIZE] [/CENTER] [URL='https://athbutha.blogspot.com/'][SIZE=3][B]අත්බූත ලෝකය[/B][/SIZE][/URL] [CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom