Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමන්තිකා 2

සමන්තිකා ගේ මිනියට අවසන් කටයුතු කෙරුණෙ සමන්තිලාගෙ අම්මලාගෙ දිහා. සමන්තිකාට හත් දවසෙ දානෙ දීගන්න කලින් සමන්තිකාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙන්නෙ දුව නැතිඋණ දුකට. මොකද ඒ දෙන්න ඒ වෙද්දිත් හාට් පේෂන් ලා දෙන්නෙක් නිසා. අවමගුල් දවස අවසන් උණාට පස්සෙත් ජගත්ගෙයි ජගත්ගෙ හොර ගෑනිගෙයි (දීපිකා) කථාව එච්චර සුන්දර උණේ නෑ. කොටින්ම ඒ ගෙදර කිසි දෙයක් සුභ පැත්තට සිද්ධ උණේ නෑ. සමන්තිකා මැරිලා දවස් හතක් ගියාට පස්සෙ තමා කට්ටියටම දෙලෝ රත්වෙන වැඩ සිද්ධ උණේ. සමන්තිකා මැරිච්ච දවසට පස්සෙ දවස් හතක් ගිහින් හරියටම සමන්තිකා මැරුණ වෙලාව උදා උණා. ගෙදර කට්ටිය සංගීතෙකට විනෝද වෙවී හිටියෙ. ජගත්, දීපිකා, ජගත්ගෙ අම්මා තාත්තා වගේම මිනිහ දාල ගිය ජගත්ගෙ අක්කත් රේඩියෝ එක සද්දෙට දාගෙන නට නට හිටියෙ. එක සැරේම අකුණක සද්දක් එක්ක ගෙදර කරන්ට් එක ගියා. කට්ටියගෙම සංගීතය නතර උණා. මේ ගෙදර විසාල ගෙදරක්. ඒ වගේම පරණයි. කරුවල උණාම පට්ටම මූසලයි. ජගත් දීපිකාවත් අරං කාමරේට ගියේ ජිගියක් දාන්න කියලා. අනික් අයත් තම තමංගෙ කාමර වලට ගියේ මේ වෙද්දිත් වහින්න පටන් අරං නිසා. ගෙදර හැල හොල්මනක සද්දයක් නෑ. ජගත් දීපිකාගෙ රෙදි ගලවන්න හදද්දිම දැක්කෙ ජනේලය ඇරිලා ජනේල් රෙද්ද හුලගට වැනෙන විදිහ. ජගත් දීපිකාව හාන්සි කරවල ජනේල් පියන් වහන්න ඒ පැත්තට ගියා එක පාරම අකුණු එලියක් එක්ක සුදු ඇඳගත්තු, කොණ්ඩෙ කඩාගෙන යක්ෂනියක් වගේ ගෑණියෙක් හිටං ඉන්නහැටි ජගත් දැක්කා. අකුණෙ එලිය ඇතිවුණු තප්පර ගාණින් පස්සෙ ආපහු ඒ රූපෙ පෙනුනෙ නෑ. ජගත් හොඳටම බය වෙලා හීන් දාඩිය දාගෙන ආවෙ දීපිකා ලගට. ජගත් ගෙ ජිගි සීන් එක හොඳටම බැහැල තිබ්බෙ. දීපිකා ට කතා කරපු ජගත් ටෝච් එකත් අරං ආපහු ජනෙල් පැත්තට ගියා. කවුරුත් පේන්න නෑ. ජගත් ජනෙල් වහන්න කියලා හැදුවා විතරයි එලියෙ හිටපු කවරුහරි ජගත්ව එලියට ඇදල ගත්තා. දීපිකා විලාප දුන්නා. ඒ සද්දෙට හැමෝම දුවගෙන ආවා. ඒත් එක්කම ලයිට් ආවා. ජගත් ජනේලෙන් එලියට වැටිල බිම හිටියෙ. ජගත්ගෙ කකුල කැඩිලා. හොඳම වැඩේ ජගත් පිස්සුවෙන් කියව කියව හිටියෙ. මොකද ඒ ඇදලගත්ත කෙනාගෙ මූණ ජගත් හොඳටම දැකල තියෙන නිසා. ඒ සමන්තිකා. සමන්තිකාගෙ මූණ ඉදිමිලා තිබ්බෙ එදා මිනිය තිබ්බ විදිහටම. පහුවදාම සිංහල වෙද මහත්තයෙක් හම්බවෙලා පත්තු බැඳලා කට්ටියම ගියේ ගුරුන්නාන්සෙ කෙනෙක් ලගට. එහිදි ගුරුන්නාන්සෙ පේන බලල කියන්නෙ කිසිම බූත දෝෂයක් නෑ කියලා. කට්ටියම හිත හදන් ආවට ඒ වෙලාවෙ ගුරුන්නාන්සෙගෙ ඇගේ වැහිල හිටියෙ සමන්තිකා බව කවුරුත් දැනං හිටියෙ නෑ. දවස ගානේ ජගත් හොඳ වෙනවා වෙනුවට ජගත් ගෙ තුවාල එන්න එන්නම වැඩිවෙන්න ගත්තා. ඔය අස්සෙ දීපිකා බඩ උණා. කසාදයක් නැතුව බඩ උන නිසා දීපිකාලගෙ ගෙදරින් සතපහක්වත් නොදී ජගත් ගෙ ගෙදරට දීපිකාව පැන්නුවා. ජගත් ගෙ අක්කා බර බරේ දාගෙන සීන් එක අදින්න ගත්තා ඩවුරියක් නැතුව ආපු එකට. රෙජිස්ටාර් කෙනෙක් ලග දෙන්නා බැන්දෙ ගමටවත් නොකියා. ගෙදර නෑනලා දෙන්නා නයයි පොලගයි වගේ උනා. ඔය අස්සෙයි හිටි හැටියෙ ජගත් ගෙ අක්කා සෝමාගෙ දාල ගියපු මිහින එන්නේ.

මතු සම්බන්ධයි

[QUOTE="Grey Walker, post: 27045136, member: 577487"] සමන්තිකා 2 සමන්තිකා ගේ මිනියට අවසන් කටයුතු කෙරුණෙ සමන්තිලාගෙ අම්මලාගෙ දිහා. සමන්තිකාට හත් දවසෙ දානෙ දීගන්න කලින් සමන්තිකාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙන්නෙ දුව නැතිඋණ දුකට. මොකද ඒ දෙන්න ඒ වෙද්දිත් හාට් පේෂන් ලා දෙන්නෙක් නිසා. අවමගුල් දවස අවසන් උණාට පස්සෙත් ජගත්ගෙයි ජගත්ගෙ හොර ගෑනිගෙයි (දීපිකා) කථාව එච්චර සුන්දර උණේ නෑ. කොටින්ම ඒ ගෙදර කිසි දෙයක් සුභ පැත්තට සිද්ධ උණේ නෑ. සමන්තිකා මැරිලා දවස් හතක් ගියාට පස්සෙ තමා කට්ටියටම දෙලෝ රත්වෙන වැඩ සිද්ධ උණේ. සමන්තිකා මැරිච්ච දවසට පස්සෙ දවස් හතක් ගිහින් හරියටම සමන්තිකා මැරුණ වෙලාව උදා උණා. ගෙදර කට්ටිය සංගීතෙකට විනෝද වෙවී හිටියෙ. ජගත්, දීපිකා, ජගත්ගෙ අම්මා තාත්තා වගේම මිනිහ දාල ගිය ජගත්ගෙ අක්කත් රේඩියෝ එක සද්දෙට දාගෙන නට නට හිටියෙ. එක සැරේම අකුණක සද්දක් එක්ක ගෙදර කරන්ට් එක ගියා. කට්ටියගෙම සංගීතය නතර උණා. මේ ගෙදර විසාල ගෙදරක්. ඒ වගේම පරණයි. කරුවල උණාම පට්ටම මූසලයි. ජගත් දීපිකාවත් අරං කාමරේට ගියේ ජිගියක් දාන්න කියලා. අනික් අයත් තම තමංගෙ කාමර වලට ගියේ මේ වෙද්දිත් වහින්න පටන් අරං නිසා. ගෙදර හැල හොල්මනක සද්දයක් නෑ. ජගත් දීපිකාගෙ රෙදි ගලවන්න හදද්දිම දැක්කෙ ජනේලය ඇරිලා ජනේල් රෙද්ද හුලගට වැනෙන විදිහ. ජගත් දීපිකාව හාන්සි කරවල ජනේල් පියන් වහන්න ඒ පැත්තට ගියා එක පාරම අකුණු එලියක් එක්ක සුදු ඇඳගත්තු, කොණ්ඩෙ කඩාගෙන යක්ෂනියක් වගේ ගෑණියෙක් හිටං ඉන්නහැටි ජගත් දැක්කා. අකුණෙ එලිය ඇතිවුණු තප්පර ගාණින් පස්සෙ ආපහු ඒ රූපෙ පෙනුනෙ නෑ. ජගත් හොඳටම බය වෙලා හීන් දාඩිය දාගෙන ආවෙ දීපිකා ලගට. ජගත් ගෙ ජිගි සීන් එක හොඳටම බැහැල තිබ්බෙ. දීපිකා ට කතා කරපු ජගත් ටෝච් එකත් අරං ආපහු ජනෙල් පැත්තට ගියා. කවුරුත් පේන්න නෑ. ජගත් ජනෙල් වහන්න කියලා හැදුවා විතරයි එලියෙ හිටපු කවරුහරි ජගත්ව එලියට ඇදල ගත්තා. දීපිකා විලාප දුන්නා. ඒ සද්දෙට හැමෝම දුවගෙන ආවා. ඒත් එක්කම ලයිට් ආවා. ජගත් ජනේලෙන් එලියට වැටිල බිම හිටියෙ. ජගත්ගෙ කකුල කැඩිලා. හොඳම වැඩේ ජගත් පිස්සුවෙන් කියව කියව හිටියෙ. මොකද ඒ ඇදලගත්ත කෙනාගෙ මූණ ජගත් හොඳටම දැකල තියෙන නිසා. ඒ සමන්තිකා. සමන්තිකාගෙ මූණ ඉදිමිලා තිබ්බෙ එදා මිනිය තිබ්බ විදිහටම. පහුවදාම සිංහල වෙද මහත්තයෙක් හම්බවෙලා පත්තු බැඳලා කට්ටියම ගියේ ගුරුන්නාන්සෙ කෙනෙක් ලගට. එහිදි ගුරුන්නාන්සෙ පේන බලල කියන්නෙ කිසිම බූත දෝෂයක් නෑ කියලා. කට්ටියම හිත හදන් ආවට ඒ වෙලාවෙ ගුරුන්නාන්සෙගෙ ඇගේ වැහිල හිටියෙ සමන්තිකා බව කවුරුත් දැනං හිටියෙ නෑ. දවස ගානේ ජගත් හොඳ වෙනවා වෙනුවට ජගත් ගෙ තුවාල එන්න එන්නම වැඩිවෙන්න ගත්තා. ඔය අස්සෙ දීපිකා බඩ උණා. කසාදයක් නැතුව බඩ උන නිසා දීපිකාලගෙ ගෙදරින් සතපහක්වත් නොදී ජගත් ගෙ ගෙදරට දීපිකාව පැන්නුවා. ජගත් ගෙ අක්කා බර බරේ දාගෙන සීන් එක අදින්න ගත්තා ඩවුරියක් නැතුව ආපු එකට. රෙජිස්ටාර් කෙනෙක් ලග දෙන්නා බැන්දෙ ගමටවත් නොකියා. ගෙදර නෑනලා දෙන්නා නයයි පොලගයි වගේ උනා. ඔය අස්සෙයි හිටි හැටියෙ ජගත් ගෙ අක්කා සෝමාගෙ දාල ගියපු මිහින එන්නේ. මතු සම්බන්ධයි [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom