Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හොදටම විස්වාසද මේ රස්සාවට කැමැත්තෙන්මයි ආවේ කියලා..."

"ඔව් මහත්තයො"

"කලින් ඩ්රයිවින් රස්සාව කරල තියනවා ද?"

"ඔව්...ඒත් මිනී කාර් එකකනම් නෙමේ , කොළඹ මහත්තයෙක් ගෙ ගෙදර"

"කවද ඉදන්ද එන්ට පුලුවන් වැඩට ?"

"අද නතර වෙන්න බලාගෙනමයි ආවේ... "

කාලකණ්ණි කමට පොතේ පතේ වැඩ නොකල නිසා අවසානයේ ඉතුරු වූයේ මිනී කාරයක රියදුරු රැකියාව පමණකි. හැමෝටම මේ රස්සාව කරන්න හයියක් නෑනේ යන්න මට හිත හදාගැනීමට තිබූ එකම සිතුවිල්ල විය.

"අයියේ මල් ශාලාව කොහෙද තියෙන්නෙ...?"

වටපිට බැලූ මා ඇසූවේ එවැනි කටයුත්තකට ඉඩක් මෙහි නොතිබූ නිසා,

"මෙතන ඔෆිස් එක ඒක තියෙන්නෙ වෙනම, අනික ඔහේගෙ රාජකාරිය මිනිය ගිහින් බාරදෙන එක විතරයි තේරුනානෙ ? "

"ඔ.. ඔව් ඔව්..."

තේරුම් ගත්තත් නැතත් ඔව් කියනවා හැර වෙන විකල්පයක් මට තිබුනේ නැත.

මා කීවේ වැරදි දෙයක් ඇසුවා නම් සමා වෙන්න යන බැල්මද සහිතවය.

ඔහු නැගි සිටියේ මේසය යටින් ඇද ගත් කිහිලි කරු දෙකක ආදාරයෙනි මේසයෙන් එලියට එන විට මා ඔහුගේ දෙපා දෙස වුවමනාවෙන් බැලුවෙමි . ඔහුට තිබුනේ එක් පාදයක් පමණි.

"යමු කාමරේ පෙන්නන්න.."

මට නතර වීමට තිබුණේ ඔහු ඔෆිස් එක යැයි හැදින්වූ ගොඩනැගිල්ලේම පිටුපස කොටසකය.

ඇඳකුත් බිත්තියටම ගැසූ ඇදුම් වැටකුත් බිත්තිය මුල්ලටවන්න විදුලි පේනුවකුත් එය අසල ඉටි රෙද්දක් එලා පිගන් කෝප්ප කිහිපයකුත් පමණක් එහි විය.

ඇඳුම් රාක්කය මත ඒ වන විටත් අත් කොට කමිසයක් හා කලිසමක් එල්ලා තිබුණේ මාත් සමග තවත් කෙනෙක් සිටින බව අගවමිනි, එක්කො කලින් හිටපු කෙනෙක් ගේ වෙන්න ඇතැයි කියාද මට සිතිනි.

තරමක් හවස් වී තිබූ නිසා හාන්සි වී සිටීම හැර වෙන කරන්නට දෙයක් නොතිබිනි.

කාන්දු වූ වතුර බිංදු වලින් විවිධ රටා මැවුනු සුදු සිවිලිම දෙස බලා කල්පනා කිරීමට දෙයක් කල්පනා කරමින් සිටියෙමි. කාමරය පුරා මහා මුඩු පුස් ගදක් හමන්නෙ හිරු එලිය යාන්තමින්වත් කාන්දු නොවන නිසා වන්නට ඇත.

මල්ශාලා කාර්යාලය මෙතරම් මූසල නම් මල්ශාලාව කෙසේ ඇතිදැයි මා සිතුවෙමි.

බාගවිට එසේ නැතිව ඇති, මා සිටින්නේ මල්ශාලා කාර්යාලයක බව මා සිත දන්නා නිසා මේ මූසලකම මවිසින්ම මවා ගන්නට ඇත.

යාන්තමින් ඇස් පියවීගෙන ආවත් හිටි හැටියේ දෙසවන් යොමු වූයේ සිවිලිම මත ඇසෙන අඩි හඩකටය.

දඩ දඩ හඩින් කිහිප වතාවක් එහා මෙහා දිවූ ඒ හඩ එක්වරම මා හිස මුදුනින් නතර විය.

"හප්පා....මොකක්ද ඒ ගඳ....." මටම කියවිනි.

ඇඳ පොල්ලක් ගලවාගත් මා ඇඳ මත සිටගෙන සිවිලිම් කොටුවකට තට්ටු කලෙමි.

කිසිදු ප්රතික්රියාවක් නැත... තවත් වැරෙන් තට්ටු කලෙමි.

මහා හඩින් මොර දුන්නේ කෝපාවිෂ්ඨ වූ කලු බළලෙකි.

"කාලකණ්ණි පූසෙක්....."

නැවත දඩ බඩ සද්දයත් සමග ඌ ඉවත් වූවායැයි මට පසක් විය.

" මල්ලි... "

වේගයෙන් දොර විවර කරමින් කළමනාකරු කෑ ගැසීය. මා තවමත් ඇඳ මතය.

ඉතා වුවමනාවෙන් මා දැස බැලූ ඔහු.

"වැඩක් ඇවිත්.. ඉක්මනට යන්න. අද රෑම යවන්න ඕන හදිස්සි එකක්."

"මේ රෑ..." මම කීවේ මගේ සිතටමයි.

"හා හා අයියේ.." ඇදෙන් බසිමින් කීවෙමි.

ඒ පිම්මෙන්ම කලිසමක් හා කමිසයක් දමා ගත් මා කාමරයෙන් එලියට යන විටත් ඔරලෝසුවේ 9 කණිසම වැදුනේ මට බලෙන්ම වේලාව පෙන්වන්නට මෙනි.

"මල්ලි එතනට ගිහිල්ල ගුණය එක්ක එකතු වෙලා බොඩි එක කාර් එකටදා ගන්න."

"මේක තමා තැන කියල" ඇඩ්ඩ්රස් එකක් දුන්න කොලේක ලියල,

"මෙතනට අරන් යන්න එතන ඉන්නවා අපේ පුෂ්පෙ, මළ ගෙදරට ඌ අරන් යයි. මල්ලි එහෙ නතර වෙන්න."

"පුෂ්පයා දන්නවා වැඩේ. මල්ලි අද පලවෙනි දවසනෙ හරියට දන්නෑනේ මළ ගෙදර කොහොමද වෙන්න ඕනෙ කියලා" "එහෙනන් හරිනෙ..."

" ම්ම්ම් හ්ම්ම්. හරි අයියේ මන් එහෙම කරන්නන්" කියමින් මම යන්නට හැරුනෙමි.

"කොහෙද යන්නේ... අර බයිසිකලේ අරන් යනවා පයින් ගිහින් කීය වෙනකන් යන්නද..."

මද සිනහවක් ඔහුට පා සයිකලය ගෙන පදින අතර ඔහු මට කියූ පිලිවෙල ගලපා ගන්නට උත්සහ කලෙමි.

ඔහු කී සැටියට මට මිනිය ගෙනයාමට ඇත්තේ මග දුරකි. එතැන සිට පුෂ්පෙ නම් කෙනා මිනිය සමග රථය ගෙන යනු ඇත. අද මගේ පලමු දිනය නිසා මටත් පුරුදු වීමට එය උපකාරයක් වනු ඇත.

"ආ... ඔහේද අලුත් ඩ්රයිවර්..."

සැර පරුෂ මුහුණක් තිබුනත් සුහදව කතා කල ඔහු ගුණේ වන්නට ඇත ඒ වන විටත් බීමතින් සිටි ඔහුට ඒ මුස්පේන්තු මුහුණ හිමිවන්නට ඇත්තේද බීමත්කම නිසා වන්නට ඇත.

"ඔ..ඔව්... මේ ගුණේ අයියාද ..."

සැක හැර දැන ගන්නට මා ඇසීමි.

"ඔව් ඔව්... ගුණය තමයි.."

ඒ වන විටත් වසා දමා තිබූ මිනී පෙට්ටිය අවසන් වරට පිසදමමින් ඔහු පැවසීය.

"මලය වරෙන් අල්ලමු..."

පෙට්ටිය පැත්තකට වාරු දෙමින් ඔහු කෑ ගැසීය.

ගල් පිලිමයක් ලෙසින් බලා සිටි මා දිව ගොස් අනික් පැත්තෙන් වාරු දී ඔසවා ගතිමි.

තාත්තාගේ පෙට්ටියට කර දුන් පසු මිනි පෙට්ටියකට අත ගැසූ පලමු වර එය වුවත් මින් පසු දිගටම මේ මගේ ජීවිතේ බව සිහිවනවිට බඩ පපුව දගෙන යන බව මට දැනිනි..

රථයේ ඩිකිය මත එය සීරුවෙන් තැබීමට උත්සහ කලත් මා අතින් එය දඩස් ගා අත හැරුනේ අත තුවාල වේවි යැයි බියටය.

"මොන හුත්තක්ද කරන්නෙ ?, පරිස්සමෙන් හුත්තො !"

අමු කුණුහරුප වලින් ගුණේ මට බැන්නේ ලෝකෙ තියන ලොකුම වරද කල එකා මා මෙනි.

කුමක් කරන්නද රැකියාව රැක ගැනීමට නම් බල්ලෙකු මෙන් නිහඩව සිටිය යුතු නිසාවෙන්ම මා නිහඩවම සිටියෙමි.

මිනි පෙට්ටියක් දකින විට ඕනෑම කෙනෙක්ට මතුවන ප්රශ්නය මටද මතු විය.

"මොනා වෙලාද..."

පෙට්ටිය දෙස බලමින් ගුණෙගෙන් ඇසීමි

"පොඩි එකියක් කාලකණ්ණි කම තමා ඉතින් කෝච්චිය ට පැනලා..."

"හපොයි... " මට කියවිනි.

"බොසා කියුවනේ කෙරෙන විදිය නේද ... එහෙනම් මලය ප්රවේසමෙන් හොදේ.. වැඩි වේගෙන් යන්න ඕන නෑ මැරුණ එකා කීයට ගෙදර ගියාම මොකද."

"ඉස්සරහ රෝදෙක හුලං අඩු ගතියක් තිබ්බ පුෂ්පෙට කියපන් මොනා හරි කර ගන්න කියලා. එහෙනම් ජය වේවා.."

මුන් නම් පුදුම කාලකණ්ණි ලෙස මට සිතුනි. මිනියක් ලග තබාගෙන මෙසේ සතුටු විය හැකිදැයි මට සිතිනි.

හ්ම්ම්ම් එහෙම වෙන්නට පුලුවන මන්ද මගේම ආච්චිගේ මළ ගෙදරත් බූරු ගසමින් මා විනෝද වී නම් අනුන්ගේ මිනියකට මුන් මොකට දුක් වෙන්නද.

දෙවියන් බුදුන් සිහි කර නමෝ විත්තියෙන් ගමන ආරම්භ කලේ ලොක්කා ගමන් මාර්ගය ඇඳ දුන් කොලයත් යාබද අසුනේ තබා ගනිමිනි,

සුලගට යාම වැලැක්වීම සඳහා ඒ මත දුරකතනයද තබා සීරුවෙන් රථය පාරට ගතිමි.

නගරය පසු කරන විටත් රාත්රී 10ට ආසන්න වුවත් තවමත් කොල පාට විදුලි පහන් වලින් එලිය වුනු කෑම කඩ කිහිපයක් පමණක් විවෘතව පැවතිනි.

නාගරික කලාපය කෙමෙන් ඈත් වන්නට වන්නට වෙනදා නුපුරුදු හැගීමක් හිතට දැනෙන්නට වූයේ නාදුනන මල මිනියක් මා පසු පසම හඹා එන බව මගෙ සිත සැරින් සැරේ මට ඇවිටිලි කල නිසාවෙනි.

ඒ නිසා වෙනදාට වඩා වැඩි වාර ගනනක් පසු පස බලන කණ්නාඩිය දෙස ඇස් යොමු වූයේ හිතාමතාම නොවේ.

දෙනියායෙන් ගමන් ආරම්භ කල මා පැය 2 කට ආසන්න කාලයක් දකුණු දිශාව බලා ගමන් කලේ ලොක්කාගේ සිතියමට අනුවය.. ඒ අනුව තව මද දුරකින් මා අපරැක්ක මාතර දෙසට හැරවිය යුතු බව සිහි තබා ගනිමින් ඉදිරියට ආවෙමි.

දහවලට තරමක් මිනිසුන් දැකිය හැකි වුවත් දැන් නම් බල්ලෙක්වත් නොමැති තරම් පාලු වූවේ රාත්රී 12 ට ආසන්න වී ඇති නිසා වන්නට ඇත. බැලු බැලු අත තේ වතුත් සාගර බදු වෙල් යායවලුත් හැර හිත හදා ගැනීමටවත් මනුස්ස පුලුටක් නැත..

පාලුව මකා ගැනීමට රේඩියෝ එක දැම්මත් විටින් විට කැඩී යන සංඥා නිසා එයින් මතු වූවේ මහා විකෘති හඩවල් ය.

එය මගේ බිය තවත් වැඩි කල නිසා වහාම ක්රියා විරහිත කලෙමි.

සාමන්ය මිනී රථ රියදුරන් ගමන අතරතුර මත්පැන් ගන්නා හේතුව මට මනාව වැටහිනි. දුක යනු මට එවැනි සූදානමක් නොතිබීමයි.

ආ මග නිවැරදි නම් මා මේ වන විට අපරැක්ක මාතර මාර්ගයේ සිටිය යුතුය.

මන්ද මගේ ගමනාන්තය සදහන්ව තිබුනේ ඇල්ලකන්ද රක්ෂිතය බටහිර කෙලවර ආසන්න තැනකි.

වරදින්නට හේතුවක් නැත වම්පසින් දිස් වන අන්ධකාර වනාන්තරය එය විය යුතුය. මේ රැහැයියන්ගේ හඩ මට තවත් ඉදිරියට නොයා ඉන්න යැයි අනතුරු අගවන්නට මෙන් මහා හඬින් කෑ ගසයි...

මද වේගයක් පවත්වා ගනිමින් තවත් දුර ඇදුනෙමි... මා සිටින්නේ වෙනම ලෝකයක විය යුතුය.

මින් පෙර මේ මග ගොස් ඇතත් මෙතරම් ගුප්තව මූසලව මට දැනී නැත. රථයේ කවුලුව අතරින් රිංගා එන සීතල සුලග ආවේ කැලයේ තිබූ රැහැයි ශබ්ධයත් අරගෙනමය.

මාර්ගය නිවැරදි ඇතැයි මා සිතමි එය සනාත කර ගැනීමට නැවත් කොලය දෙස බැලුවා පමණි.

" දඩා..ස් ..... දඩා...ස්.."

සිතන්නටවත් මොහොතක් ඉඩ නොදී අලි නාවන වලක් බඳු විශාල වලක වැටී ගොඩ ආවේ රථය උඩ විසි කරමිනි..

මා වහාම පසුපස බැලුවේ මිනි පෙට්ටිය දෙසය. අහෝ ඇති යන්තම් එයට මුකුත් වී නැත.

ඇතිවූ ශබ්ධය අනුව නම් කාරයට හානියක් වී තිබිය යුතුමය.. සිතු මම කාරයෙන් බැස රෝද 4ම පරීක්ෂා කලේ දුරකතනයේ ලාම්පු එලිය ආධාරයෙනි.

වාසනවන් එයට කිසිදු හානියක් නැත..

බැස ගත් ඇසිල්ලේ මේ තරම් දුරක් සිර කරගෙන ආ සුලුදියත් සිදුවා ගෙනම යමි සිතා පාර අයිනේ තිබූ සියඹලා ගසට කිට්ටු කලෙමි.

කාරිය කරන අතරතුර ඉබේටම වටපිට බැලුනේ ගස මුදුනේ සිට මොකෙක් හෝ මා දෙස බලා සිටින බව හැගුණ නිසාය. මළ කුනක් සමග සියඹලා ගසක් යට සිටගෙන මගුලක් කරම් දැයි සිහි වූයේ එවිටය...

හීන් සීරුවේ ටෝර්ච් එලිය ගසට අල්ලා බැලුවේ ඒ යකා මොකාද කියාය .. දිලිසෙන ඇස් දෙකක්....

"හ්හ්හ්හ්හ්.... හුත්තිගේ වවුලා... "

මට කෑ ගැසුනේ මහා හඩින් කෑ ගහමින් මගේ හිස අසලින් ම ඇදුනු විශාල වවුල් තඩියෙන් නිසාවෙනි.

ඌ රථය පසු කරත්ම "ඩොහ්" යන හඩක් රථය තුලින් ඇසුනි...

රථය තුලින් හැර එවන් හඩක් ඇසෙන්නට වෙන තැනක් නැත...

වහාම රථය වෙත ඇදුනේ තට්ට තනියම මේ කැලයේ මිය යාමට මට අවශ්ය නොවූ නිසාවෙනි.

වාහනයට ගොඩ වී යතුර කැරකුවේ ලේ බොන රකුසෙක් මා මරා දමාවි යැයි ප්රාණ බය දැනීමත් නිසාය.

නමුත් අවාසනාවක මහත

"දෙයියනේ මේ කැලේ නම් එපා...."

පලමු වරත් දෙවන වරත් තෙවන වරත් රථයට පණ ආවේ නැත.....

තව එක් සැරයක් උත්සක කරමි....

"හ්හ්හ් ඇති යාන්තම්..... "

මට කියවිනි රථය පණ ගැන්විනි...

නමුත් ඒ සතුට ක්ෂණයකින් නැති වූයේ ඊලග මොහොතේ සිදුවූ ගුප්ත සිදුවීමෙනි.

[QUOTE="IKL, post: 27083733, member: 567503"] [SIZE=4]"හොදටම විස්වාසද මේ රස්සාවට කැමැත්තෙන්මයි ආවේ කියලා..." "ඔව් මහත්තයො" "කලින් ඩ්රයිවින් රස්සාව කරල තියනවා ද?" "ඔව්...ඒත් මිනී කාර් එකකනම් නෙමේ , කොළඹ මහත්තයෙක් ගෙ ගෙදර" "කවද ඉදන්ද එන්ට පුලුවන් වැඩට ?" "අද නතර වෙන්න බලාගෙනමයි ආවේ... " කාලකණ්ණි කමට පොතේ පතේ වැඩ නොකල නිසා අවසානයේ ඉතුරු වූයේ මිනී කාරයක රියදුරු රැකියාව පමණකි. හැමෝටම මේ රස්සාව කරන්න හයියක් නෑනේ යන්න මට හිත හදාගැනීමට තිබූ එකම සිතුවිල්ල විය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/9oQ7Hhm.jpg[/IMG][/CENTER] [SIZE=4]"අයියේ මල් ශාලාව කොහෙද තියෙන්නෙ...?" වටපිට බැලූ මා ඇසූවේ එවැනි කටයුත්තකට ඉඩක් මෙහි නොතිබූ නිසා, "මෙතන ඔෆිස් එක ඒක තියෙන්නෙ වෙනම, අනික ඔහේගෙ රාජකාරිය මිනිය ගිහින් බාරදෙන එක විතරයි තේරුනානෙ ? " "ඔ.. ඔව් ඔව්..." තේරුම් ගත්තත් නැතත් ඔව් කියනවා හැර වෙන විකල්පයක් මට තිබුනේ නැත. මා කීවේ වැරදි දෙයක් ඇසුවා නම් සමා වෙන්න යන බැල්මද සහිතවය. ඔහු නැගි සිටියේ මේසය යටින් ඇද ගත් කිහිලි කරු දෙකක ආදාරයෙනි මේසයෙන් එලියට එන විට මා ඔහුගේ දෙපා දෙස වුවමනාවෙන් බැලුවෙමි . ඔහුට තිබුනේ එක් පාදයක් පමණි. "යමු කාමරේ පෙන්නන්න.." මට නතර වීමට තිබුණේ ඔහු ඔෆිස් එක යැයි හැදින්වූ ගොඩනැගිල්ලේම පිටුපස කොටසකය. ඇඳකුත් බිත්තියටම ගැසූ ඇදුම් වැටකුත් බිත්තිය මුල්ලටවන්න විදුලි පේනුවකුත් එය අසල ඉටි රෙද්දක් එලා පිගන් කෝප්ප කිහිපයකුත් පමණක් එහි විය. ඇඳුම් රාක්කය මත ඒ වන විටත් අත් කොට කමිසයක් හා කලිසමක් එල්ලා තිබුණේ මාත් සමග තවත් කෙනෙක් සිටින බව අගවමිනි, එක්කො කලින් හිටපු කෙනෙක් ගේ වෙන්න ඇතැයි කියාද මට සිතිනි. තරමක් හවස් වී තිබූ නිසා හාන්සි වී සිටීම හැර වෙන කරන්නට දෙයක් නොතිබිනි. කාන්දු වූ වතුර බිංදු වලින් විවිධ රටා මැවුනු සුදු සිවිලිම දෙස බලා කල්පනා කිරීමට දෙයක් කල්පනා කරමින් සිටියෙමි. කාමරය පුරා මහා මුඩු පුස් ගදක් හමන්නෙ හිරු එලිය යාන්තමින්වත් කාන්දු නොවන නිසා වන්නට ඇත. මල්ශාලා කාර්යාලය මෙතරම් මූසල නම් මල්ශාලාව කෙසේ ඇතිදැයි මා සිතුවෙමි. බාගවිට එසේ නැතිව ඇති, මා සිටින්නේ මල්ශාලා කාර්යාලයක බව මා සිත දන්නා නිසා මේ මූසලකම මවිසින්ම මවා ගන්නට ඇත. යාන්තමින් ඇස් පියවීගෙන ආවත් හිටි හැටියේ දෙසවන් යොමු වූයේ සිවිලිම මත ඇසෙන අඩි හඩකටය. දඩ දඩ හඩින් කිහිප වතාවක් එහා මෙහා දිවූ ඒ හඩ එක්වරම මා හිස මුදුනින් නතර විය. "හප්පා....මොකක්ද ඒ ගඳ....." මටම කියවිනි. ඇඳ පොල්ලක් ගලවාගත් මා ඇඳ මත සිටගෙන සිවිලිම් කොටුවකට තට්ටු කලෙමි. කිසිදු ප්රතික්රියාවක් නැත... තවත් වැරෙන් තට්ටු කලෙමි. මහා හඩින් මොර දුන්නේ කෝපාවිෂ්ඨ වූ කලු බළලෙකි. "කාලකණ්ණි පූසෙක්....." නැවත දඩ බඩ සද්දයත් සමග ඌ ඉවත් වූවායැයි මට පසක් විය. " මල්ලි... " වේගයෙන් දොර විවර කරමින් කළමනාකරු කෑ ගැසීය. මා තවමත් ඇඳ මතය. ඉතා වුවමනාවෙන් මා දැස බැලූ ඔහු. "වැඩක් ඇවිත්.. ඉක්මනට යන්න. අද රෑම යවන්න ඕන හදිස්සි එකක්." "මේ රෑ..." මම කීවේ මගේ සිතටමයි. "හා හා අයියේ.." ඇදෙන් බසිමින් කීවෙමි. ඒ පිම්මෙන්ම කලිසමක් හා කමිසයක් දමා ගත් මා කාමරයෙන් එලියට යන විටත් ඔරලෝසුවේ 9 කණිසම වැදුනේ මට බලෙන්ම වේලාව පෙන්වන්නට මෙනි. "මල්ලි එතනට ගිහිල්ල ගුණය එක්ක එකතු වෙලා බොඩි එක කාර් එකටදා ගන්න." "මේක තමා තැන කියල" ඇඩ්ඩ්රස් එකක් දුන්න කොලේක ලියල, "මෙතනට අරන් යන්න එතන ඉන්නවා අපේ පුෂ්පෙ, මළ ගෙදරට ඌ අරන් යයි. මල්ලි එහෙ නතර වෙන්න." "පුෂ්පයා දන්නවා වැඩේ. මල්ලි අද පලවෙනි දවසනෙ හරියට දන්නෑනේ මළ ගෙදර කොහොමද වෙන්න ඕනෙ කියලා" "එහෙනන් හරිනෙ..." " ම්ම්ම් හ්ම්ම්. හරි අයියේ මන් එහෙම කරන්නන්" කියමින් මම යන්නට හැරුනෙමි. "කොහෙද යන්නේ... අර බයිසිකලේ අරන් යනවා පයින් ගිහින් කීය වෙනකන් යන්නද..." මද සිනහවක් ඔහුට පා සයිකලය ගෙන පදින අතර ඔහු මට කියූ පිලිවෙල ගලපා ගන්නට උත්සහ කලෙමි. ඔහු කී සැටියට මට මිනිය ගෙනයාමට ඇත්තේ මග දුරකි. එතැන සිට පුෂ්පෙ නම් කෙනා මිනිය සමග රථය ගෙන යනු ඇත. අද මගේ පලමු දිනය නිසා මටත් පුරුදු වීමට එය උපකාරයක් වනු ඇත. "ආ... ඔහේද අලුත් ඩ්රයිවර්..." සැර පරුෂ මුහුණක් තිබුනත් සුහදව කතා කල ඔහු ගුණේ වන්නට ඇත ඒ වන විටත් බීමතින් සිටි ඔහුට ඒ මුස්පේන්තු මුහුණ හිමිවන්නට ඇත්තේද බීමත්කම නිසා වන්නට ඇත. "ඔ..ඔව්... මේ ගුණේ අයියාද ..." සැක හැර දැන ගන්නට මා ඇසීමි. "ඔව් ඔව්... ගුණය තමයි.." ඒ වන විටත් වසා දමා තිබූ මිනී පෙට්ටිය අවසන් වරට පිසදමමින් ඔහු පැවසීය. "මලය වරෙන් අල්ලමු..." පෙට්ටිය පැත්තකට වාරු දෙමින් ඔහු කෑ ගැසීය. ගල් පිලිමයක් ලෙසින් බලා සිටි මා දිව ගොස් අනික් පැත්තෙන් වාරු දී ඔසවා ගතිමි. තාත්තාගේ පෙට්ටියට කර දුන් පසු මිනි පෙට්ටියකට අත ගැසූ පලමු වර එය වුවත් මින් පසු දිගටම මේ මගේ ජීවිතේ බව සිහිවනවිට බඩ පපුව දගෙන යන බව මට දැනිනි.. රථයේ ඩිකිය මත එය සීරුවෙන් තැබීමට උත්සහ කලත් මා අතින් එය දඩස් ගා අත හැරුනේ අත තුවාල වේවි යැයි බියටය.[/SIZE] [CENTER][SIZE=4][IMG]https://i.imgur.com/VOhGpnt.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]"මොන හුත්තක්ද කරන්නෙ ?, පරිස්සමෙන් හුත්තො !" අමු කුණුහරුප වලින් ගුණේ මට බැන්නේ ලෝකෙ තියන ලොකුම වරද කල එකා මා මෙනි. කුමක් කරන්නද රැකියාව රැක ගැනීමට නම් බල්ලෙකු මෙන් නිහඩව සිටිය යුතු නිසාවෙන්ම මා නිහඩවම සිටියෙමි. මිනි පෙට්ටියක් දකින විට ඕනෑම කෙනෙක්ට මතුවන ප්රශ්නය මටද මතු විය. "මොනා වෙලාද..." පෙට්ටිය දෙස බලමින් ගුණෙගෙන් ඇසීමි "පොඩි එකියක් කාලකණ්ණි කම තමා ඉතින් කෝච්චිය ට පැනලා..." "හපොයි... " මට කියවිනි. "බොසා කියුවනේ කෙරෙන විදිය නේද ... එහෙනම් මලය ප්රවේසමෙන් හොදේ.. වැඩි වේගෙන් යන්න ඕන නෑ මැරුණ එකා කීයට ගෙදර ගියාම මොකද." "ඉස්සරහ රෝදෙක හුලං අඩු ගතියක් තිබ්බ පුෂ්පෙට කියපන් මොනා හරි කර ගන්න කියලා. එහෙනම් ජය වේවා.." මුන් නම් පුදුම කාලකණ්ණි ලෙස මට සිතුනි. මිනියක් ලග තබාගෙන මෙසේ සතුටු විය හැකිදැයි මට සිතිනි. හ්ම්ම්ම් එහෙම වෙන්නට පුලුවන මන්ද මගේම ආච්චිගේ මළ ගෙදරත් බූරු ගසමින් මා විනෝද වී නම් අනුන්ගේ මිනියකට මුන් මොකට දුක් වෙන්නද. දෙවියන් බුදුන් සිහි කර නමෝ විත්තියෙන් ගමන ආරම්භ කලේ ලොක්කා ගමන් මාර්ගය ඇඳ දුන් කොලයත් යාබද අසුනේ තබා ගනිමිනි, සුලගට යාම වැලැක්වීම සඳහා ඒ මත දුරකතනයද තබා සීරුවෙන් රථය පාරට ගතිමි. නගරය පසු කරන විටත් රාත්රී 10ට ආසන්න වුවත් තවමත් කොල පාට විදුලි පහන් වලින් එලිය වුනු කෑම කඩ කිහිපයක් පමණක් විවෘතව පැවතිනි.[/SIZE] [CENTER][SIZE=4][IMG]https://i.imgur.com/Z2DrGm0.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]නාගරික කලාපය කෙමෙන් ඈත් වන්නට වන්නට වෙනදා නුපුරුදු හැගීමක් හිතට දැනෙන්නට වූයේ නාදුනන මල මිනියක් මා පසු පසම හඹා එන බව මගෙ සිත සැරින් සැරේ මට ඇවිටිලි කල නිසාවෙනි. ඒ නිසා වෙනදාට වඩා වැඩි වාර ගනනක් පසු පස බලන කණ්නාඩිය දෙස ඇස් යොමු වූයේ හිතාමතාම නොවේ. දෙනියායෙන් ගමන් ආරම්භ කල මා පැය 2 කට ආසන්න කාලයක් දකුණු දිශාව බලා ගමන් කලේ ලොක්කාගේ සිතියමට අනුවය.. ඒ අනුව තව මද දුරකින් මා අපරැක්ක මාතර දෙසට හැරවිය යුතු බව සිහි තබා ගනිමින් ඉදිරියට ආවෙමි. දහවලට තරමක් මිනිසුන් දැකිය හැකි වුවත් දැන් නම් බල්ලෙක්වත් නොමැති තරම් පාලු වූවේ රාත්රී 12 ට ආසන්න වී ඇති නිසා වන්නට ඇත. බැලු බැලු අත තේ වතුත් සාගර බදු වෙල් යායවලුත් හැර හිත හදා ගැනීමටවත් මනුස්ස පුලුටක් නැත.. පාලුව මකා ගැනීමට රේඩියෝ එක දැම්මත් විටින් විට කැඩී යන සංඥා නිසා එයින් මතු වූවේ මහා විකෘති හඩවල් ය. එය මගේ බිය තවත් වැඩි කල නිසා වහාම ක්රියා විරහිත කලෙමි. සාමන්ය මිනී රථ රියදුරන් ගමන අතරතුර මත්පැන් ගන්නා හේතුව මට මනාව වැටහිනි. දුක යනු මට එවැනි සූදානමක් නොතිබීමයි. ආ මග නිවැරදි නම් මා මේ වන විට අපරැක්ක මාතර මාර්ගයේ සිටිය යුතුය. මන්ද මගේ ගමනාන්තය සදහන්ව තිබුනේ ඇල්ලකන්ද රක්ෂිතය බටහිර කෙලවර ආසන්න තැනකි. වරදින්නට හේතුවක් නැත වම්පසින් දිස් වන අන්ධකාර වනාන්තරය එය විය යුතුය. මේ රැහැයියන්ගේ හඩ මට තවත් ඉදිරියට නොයා ඉන්න යැයි අනතුරු අගවන්නට මෙන් මහා හඬින් කෑ ගසයි... මද වේගයක් පවත්වා ගනිමින් තවත් දුර ඇදුනෙමි... මා සිටින්නේ වෙනම ලෝකයක විය යුතුය. මින් පෙර මේ මග ගොස් ඇතත් මෙතරම් ගුප්තව මූසලව මට දැනී නැත. රථයේ කවුලුව අතරින් රිංගා එන සීතල සුලග ආවේ කැලයේ තිබූ රැහැයි ශබ්ධයත් අරගෙනමය. මාර්ගය නිවැරදි ඇතැයි මා සිතමි එය සනාත කර ගැනීමට නැවත් කොලය දෙස බැලුවා පමණි. " දඩා..ස් ..... දඩා...ස්.." සිතන්නටවත් මොහොතක් ඉඩ නොදී අලි නාවන වලක් බඳු විශාල වලක වැටී ගොඩ ආවේ රථය උඩ විසි කරමිනි.. මා වහාම පසුපස බැලුවේ මිනි පෙට්ටිය දෙසය. අහෝ ඇති යන්තම් එයට මුකුත් වී නැත. ඇතිවූ ශබ්ධය අනුව නම් කාරයට හානියක් වී තිබිය යුතුමය.. සිතු මම කාරයෙන් බැස රෝද 4ම පරීක්ෂා කලේ දුරකතනයේ ලාම්පු එලිය ආධාරයෙනි. වාසනවන් එයට කිසිදු හානියක් නැත.. බැස ගත් ඇසිල්ලේ මේ තරම් දුරක් සිර කරගෙන ආ සුලුදියත් සිදුවා ගෙනම යමි සිතා පාර අයිනේ තිබූ සියඹලා ගසට කිට්ටු කලෙමි. කාරිය කරන අතරතුර ඉබේටම වටපිට බැලුනේ ගස මුදුනේ සිට මොකෙක් හෝ මා දෙස බලා සිටින බව හැගුණ නිසාය. මළ කුනක් සමග සියඹලා ගසක් යට සිටගෙන මගුලක් කරම් දැයි සිහි වූයේ එවිටය... හීන් සීරුවේ ටෝර්ච් එලිය ගසට අල්ලා බැලුවේ ඒ යකා මොකාද කියාය .. දිලිසෙන ඇස් දෙකක්....[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/K5Y9bNZ.jpg[/IMG][/CENTER] [SIZE=4]"හ්හ්හ්හ්හ්.... හුත්තිගේ වවුලා... " මට කෑ ගැසුනේ මහා හඩින් කෑ ගහමින් මගේ හිස අසලින් ම ඇදුනු විශාල වවුල් තඩියෙන් නිසාවෙනි. ඌ රථය පසු කරත්ම "ඩොහ්" යන හඩක් රථය තුලින් ඇසුනි... රථය තුලින් හැර එවන් හඩක් ඇසෙන්නට වෙන තැනක් නැත... වහාම රථය වෙත ඇදුනේ තට්ට තනියම මේ කැලයේ මිය යාමට මට අවශ්ය නොවූ නිසාවෙනි. වාහනයට ගොඩ වී යතුර කැරකුවේ ලේ බොන රකුසෙක් මා මරා දමාවි යැයි ප්රාණ බය දැනීමත් නිසාය. නමුත් අවාසනාවක මහත "දෙයියනේ මේ කැලේ නම් එපා...."[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/qmMfY5Y.jpg[/IMG][/CENTER] [SIZE=4]පලමු වරත් දෙවන වරත් තෙවන වරත් රථයට පණ ආවේ නැත..... තව එක් සැරයක් උත්සක කරමි.... "හ්හ්හ් ඇති යාන්තම්..... " මට කියවිනි රථය පණ ගැන්විනි... නමුත් ඒ සතුට ක්ෂණයකින් නැති වූයේ ඊලග මොහොතේ සිදුවූ ගුප්ත සිදුවීමෙනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom