Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හර්ෂනී ගේ අභිරහස - 01 කොටස

(අදුසුමන් කතා රචකගේ අය්යා විසිනි.)

හර්ෂනී කියන්නෙ අපේ ගමේ මහණ කරපු අලුත් පුංචි හාමුදුරුවන්ගෙ අක්කා. අපේ පොඩ්ඩිගෙ යාලුවෙක්. පොඩ්ඩි කැම්පස් එකේදී අඳුනගත්ත, පිටිසර ගමක ලස්සන ගෑනු ලමයෙක්. නිතරම ඇන්දෙ ගවුම්. ඒ කෙල්ල හිනාවෙද්දි හරිම සිරියාවන්තයි. ලඟින් යන හැම වෙලාවෙම දැනුනෙ අරලිය මල් සුවඳ. එයාව දැකපු පලවෙනි දවසෙ හිත ඇදිල ගියා නොකිව්වොත් ඒක බොරුවක්. කැම්පස් නිවාඩු දුන්නම අපේ ගෙදර ඇවිත් සතියක් විතර ඉඳලයි යන්නෙ. මල්ලිත් පුහුණුවකට ගිහින් නිසා මම පිටිපස්සෙ කාමරේට ගියා ඒ ලමය ආපු දවස් වලට. කොහොමහරි මේ කෙල්ල අපිත් එක්ක හුඟක් සමීප උණා. දවසක් මල්ලි කොලඹ ඉන්ඩැද්දි උගෙ ලියකියවිලි වගයක් ගන්න මිනිහගෙ හොඳ යාලුවෙක් ආවා. නම ජගත්. මිනිහ වැඩ කරපු තැන මයි අපේ මලයත් වැඩ කලේ. මූ එදා ආපු දවසේ හර්ෂනී දැක්කා. ඌ ඒකි දිහා බලං හිටියෙ හරි පෙරේත කමින්. ඒ පලවෙනි දවස. මුන් දෙන්න ඉන් පස්සෙ නිතර නිතර හම්බ උණා කියල නංගි මට කිව්වා. අපි කොච්චර එපා කිව්වත් ඒකි එවෙලට විතරයි ඒක පිලිගත්තෙ. ජගත් කියන්නෙ මහ ලෝක බඩු කාරයෙක්. වෙනද කැම්පස් නිවාඩුවට අපේ ගෙදර එන එකී අරූ එක්ක රවුම් ගහන්න ගත්තා. වෙන්න ඕන හරිත් ඔක්කොම වෙලා කියල මම දැනගත්තේ පස්සෙ. මූ හර්ෂනී ව පස්සෙ පස්සෙ මග අරින්න ගත්තලු. නංගි එක්ක එකට හරි හරියට පාඩම් කරපු එකී විබාග පේල් වෙලා රිපීට් ලියන්න යන තැනට පත් වෙලා. නංගි නිවාඩුවට ආවම කතා කලේ හර්ෂනී ගැනමයි. මල්ලිගෙ ට්රේනිං එක ඉවරවෙන්න දවස් දෙකකට කලිං ආරංචි උනා කෙල්ල අතුරුදන් කියලා. අපි පොලීසියේ පැමිණිල්ලක් පවා දැම්මා. ජගත් කිව්වෙත් ඌ කිසි දෙයක් නොදන්න වග. දවස් කීපයකට පස්සෙ මල්ලි ගෙදර ආවා. මල්ලි හර්ෂනී ගැන අහල තිබ්බට කවදාවත් දැකල තිබුනෙ නෑ. නංගි කැම්පස් ගිය නිසාත් මල්ලිට වෙච්ච සිදුවීම් ටිකක් නිසාත් අපි මල්ලිව නංගිගෙ කාමරේට ගත්තා. මල්ලි බය වෙච්විච පෙරේත කෙල්ල ගැන සියලුම විස්තර මම දැනං හිටියත් ඒක කිව්වෙ මාසයක් විතර ගියාට පස්සේ. අරලිය මල් ගහක් ගාවින් යද්දි මට හැමතිස්සෙම මතක් උනේ හර්ෂනීව. ඒ කෙල්ලගෙ අහිංසක හිනාව පිරුණ මූණ

මතු සම්බන්ධයි

හර්ෂනී ගේ අභිරහස - 02 කොටස

(අදුසුමන් කතා රචකගේ නංගී විසිනි.)

හර්ෂනී කියන්නෙ මම කැම්පස් එකට ගියපු දවසෙ හා හා පුරා කියල කතා කරපු ගෑනු ලමයා. එයාගෙ ගම XXXXX . එයායි මායි එක රූම් එකේ තමා හොස්ටල් ජීවිතේ ගෙව්වෙ. එයා හැදුනෙ ආච්චි එක්ක. අම්ම නැති වෙලා තිබුනෙ එයාට අවුරුදු පහේදි. තාත්තා වෙන කසාදයක් කරගෙන. කොහොමහරි ආච්චි (අම්මගෙ අම්මා) තමා හර්ෂනීව බලාගෙන තියෙන්නෙ. එයාගෙයි මගෙයි දෙන්නගෙම බලාපොරොත්තුව උනේ අපෙ මැනේජ්මන්ට් ඩිග්රියෙන් පස්සෙ පොඩියට බිස්නස් එකක් පටං ගන්න. අපි කොච්චර සමීප උණාද කියනවනං අපි දෙන්නා සහෝදරියො වගේ හිටියෙ. එයා නිවාඩු කාලෙ හිටියෙත් අපේ දිහා. එක දවසක් අය්යගෙ යාලුවෙක් අපේ දිහා ආව දවසෙන් පස්සෙයි එයාට නරක කාලෙ උදා උණේ. ඒ අය්යා හොඳ මනුස්සයෙක් නෙවේ කියල දැනං හිටිය නිසාම අපේ පොඩි අය්යත් එයා ඉන්න වෙලාවට මට වැඩිය කතාවට එන්න දුන්නෑ. මම චුට්ටකට කෝල් එකක් ගත්ත වෙලාවෙ පොඩි අය්යගෙ ලියුම් වගයක් ගන්න මේ අය්යා ආවා. ලොකු අය්ය මට ඒක ගේන්න කිව්වට මම කෝල් එකේ හිටිය නිසා ගියේ හර්ෂනී. හර්ෂනී හරි බොලඳ කෙල්ලක්. අය්යට හදිස්සියෙම පියදාස මාමා කතා කරපු නිසා අය්ය වැට ගාවට ගියා. ඒ අතරේ අර ජගත් අය්යා හර්ෂනීව දැලේ දාගෙන තිබුනා. විනාඩි පහලොවක් විතර මටත් අය්යටත් හර්ෂනී ගාවට එන්න බැරි උනා. මම කොල් එක ඉවර වෙලා එද්දි ජගත් අය්යා ගිහින් තිබුණා. එතන ඉඳන් හර්ෂනී පාඩම් වැඩ නොකර පැය ගණන් කැම්පස් එකේ ලෙක්චර්ස් කට් කරං ජගත්ට කෝල් කරන්නයි, ජගත්ව බලන්න යන්නයි පුරුදු උනා. හොඳට හිටපු කෙල්ල එන්න එන්නම විනාස වෙන්න ගත්තා. දවසක් එයාගෙ ඇඳුම් අස්සෙ තිබිල මට ප්රෙග්නන්සි ටෙස්ට් කරන්න ගෙනපු ස්ටික්ස් වගයක් හම්බුනා එදා තමා මට හොඳටම බය හිතුන දවස. මම මේ ගැන කියල රණ්ඩුත් කලා. අවසානෙ අපේ යාලුකම ට සමුදීලා එයා අතුරුදන් උනා. පස්සෙ ආරංචි උනා එයා ගමේ ගිහින් කියලා. ඒත් ඒ දවස්වලම අපෙ අය්යටත් මහ අමුතු දේවල් වගයක් වෙන්න අරං තිබුණා. මට ගෙදර යාගන්නවත් විදිහක් තිබුනෙ නෑ. මම යද්දි අය්ය හිටියෙ පන්සලේ. සිහියක් තිබුනෙ නෑ. හදිස්සියෙම ආපහු එන්න උන නිසා ලොකු අය්යා මාව කැම්පස් ගෙනත් දාල ආයෙම ගියා. ඒ වෙද්දි මගෙ වෙන යාලුවෙක් හර්ෂනී වෙනුවට මා ඒ එදදියි මම දැනගත්තෙ හර්ෂනී මැරිල කියල.

------ Post added on [DATETIME="UT"]1694267671[/DATETIME]

මතු සම්බන්ධයි

------ Post added on [DATETIME="UT"]1694267883[/DATETIME]

[QUOTE="Grey Walker, post: 29178109, member: 577487"] හර්ෂනී ගේ අභිරහස - 01 කොටස (අදුසුමන් කතා රචකගේ අය්යා විසිනි.) හර්ෂනී කියන්නෙ අපේ ගමේ මහණ කරපු අලුත් පුංචි හාමුදුරුවන්ගෙ අක්කා. අපේ පොඩ්ඩිගෙ යාලුවෙක්. පොඩ්ඩි කැම්පස් එකේදී අඳුනගත්ත, පිටිසර ගමක ලස්සන ගෑනු ලමයෙක්. නිතරම ඇන්දෙ ගවුම්. ඒ කෙල්ල හිනාවෙද්දි හරිම සිරියාවන්තයි. ලඟින් යන හැම වෙලාවෙම දැනුනෙ අරලිය මල් සුවඳ. එයාව දැකපු පලවෙනි දවසෙ හිත ඇදිල ගියා නොකිව්වොත් ඒක බොරුවක්. කැම්පස් නිවාඩු දුන්නම අපේ ගෙදර ඇවිත් සතියක් විතර ඉඳලයි යන්නෙ. මල්ලිත් පුහුණුවකට ගිහින් නිසා මම පිටිපස්සෙ කාමරේට ගියා ඒ ලමය ආපු දවස් වලට. කොහොමහරි මේ කෙල්ල අපිත් එක්ක හුඟක් සමීප උණා. දවසක් මල්ලි කොලඹ ඉන්ඩැද්දි උගෙ ලියකියවිලි වගයක් ගන්න මිනිහගෙ හොඳ යාලුවෙක් ආවා. නම ජගත්. මිනිහ වැඩ කරපු තැන මයි අපේ මලයත් වැඩ කලේ. මූ එදා ආපු දවසේ හර්ෂනී දැක්කා. ඌ ඒකි දිහා බලං හිටියෙ හරි පෙරේත කමින්. ඒ පලවෙනි දවස. මුන් දෙන්න ඉන් පස්සෙ නිතර නිතර හම්බ උණා කියල නංගි මට කිව්වා. අපි කොච්චර එපා කිව්වත් ඒකි එවෙලට විතරයි ඒක පිලිගත්තෙ. ජගත් කියන්නෙ මහ ලෝක බඩු කාරයෙක්. වෙනද කැම්පස් නිවාඩුවට අපේ ගෙදර එන එකී අරූ එක්ක රවුම් ගහන්න ගත්තා. වෙන්න ඕන හරිත් ඔක්කොම වෙලා කියල මම දැනගත්තේ පස්සෙ. මූ හර්ෂනී ව පස්සෙ පස්සෙ මග අරින්න ගත්තලු. නංගි එක්ක එකට හරි හරියට පාඩම් කරපු එකී විබාග පේල් වෙලා රිපීට් ලියන්න යන තැනට පත් වෙලා. නංගි නිවාඩුවට ආවම කතා කලේ හර්ෂනී ගැනමයි. මල්ලිගෙ ට්රේනිං එක ඉවරවෙන්න දවස් දෙකකට කලිං ආරංචි උනා කෙල්ල අතුරුදන් කියලා. අපි පොලීසියේ පැමිණිල්ලක් පවා දැම්මා. ජගත් කිව්වෙත් ඌ කිසි දෙයක් නොදන්න වග. දවස් කීපයකට පස්සෙ මල්ලි ගෙදර ආවා. මල්ලි හර්ෂනී ගැන අහල තිබ්බට කවදාවත් දැකල තිබුනෙ නෑ. නංගි කැම්පස් ගිය නිසාත් මල්ලිට වෙච්ච සිදුවීම් ටිකක් නිසාත් අපි මල්ලිව නංගිගෙ කාමරේට ගත්තා. මල්ලි බය වෙච්විච පෙරේත කෙල්ල ගැන සියලුම විස්තර මම දැනං හිටියත් ඒක කිව්වෙ මාසයක් විතර ගියාට පස්සේ. අරලිය මල් ගහක් ගාවින් යද්දි මට හැමතිස්සෙම මතක් උනේ හර්ෂනීව. ඒ කෙල්ලගෙ අහිංසක හිනාව පිරුණ මූණ මතු සම්බන්ධයි [HR][/HR] හර්ෂනී ගේ අභිරහස - 02 කොටස (අදුසුමන් කතා රචකගේ නංගී විසිනි.) හර්ෂනී කියන්නෙ මම කැම්පස් එකට ගියපු දවසෙ හා හා පුරා කියල කතා කරපු ගෑනු ලමයා. එයාගෙ ගම XXXXX . එයායි මායි එක රූම් එකේ තමා හොස්ටල් ජීවිතේ ගෙව්වෙ. එයා හැදුනෙ ආච්චි එක්ක. අම්ම නැති වෙලා තිබුනෙ එයාට අවුරුදු පහේදි. තාත්තා වෙන කසාදයක් කරගෙන. කොහොමහරි ආච්චි (අම්මගෙ අම්මා) තමා හර්ෂනීව බලාගෙන තියෙන්නෙ. එයාගෙයි මගෙයි දෙන්නගෙම බලාපොරොත්තුව උනේ අපෙ මැනේජ්මන්ට් ඩිග්රියෙන් පස්සෙ පොඩියට බිස්නස් එකක් පටං ගන්න. අපි කොච්චර සමීප උණාද කියනවනං අපි දෙන්නා සහෝදරියො වගේ හිටියෙ. එයා නිවාඩු කාලෙ හිටියෙත් අපේ දිහා. එක දවසක් අය්යගෙ යාලුවෙක් අපේ දිහා ආව දවසෙන් පස්සෙයි එයාට නරක කාලෙ උදා උණේ. ඒ අය්යා හොඳ මනුස්සයෙක් නෙවේ කියල දැනං හිටිය නිසාම අපේ පොඩි අය්යත් එයා ඉන්න වෙලාවට මට වැඩිය කතාවට එන්න දුන්නෑ. මම චුට්ටකට කෝල් එකක් ගත්ත වෙලාවෙ පොඩි අය්යගෙ ලියුම් වගයක් ගන්න මේ අය්යා ආවා. ලොකු අය්ය මට ඒක ගේන්න කිව්වට මම කෝල් එකේ හිටිය නිසා ගියේ හර්ෂනී. හර්ෂනී හරි බොලඳ කෙල්ලක්. අය්යට හදිස්සියෙම පියදාස මාමා කතා කරපු නිසා අය්ය වැට ගාවට ගියා. ඒ අතරේ අර ජගත් අය්යා හර්ෂනීව දැලේ දාගෙන තිබුනා. විනාඩි පහලොවක් විතර මටත් අය්යටත් හර්ෂනී ගාවට එන්න බැරි උනා. මම කොල් එක ඉවර වෙලා එද්දි ජගත් අය්යා ගිහින් තිබුණා. එතන ඉඳන් හර්ෂනී පාඩම් වැඩ නොකර පැය ගණන් කැම්පස් එකේ ලෙක්චර්ස් කට් කරං ජගත්ට කෝල් කරන්නයි, ජගත්ව බලන්න යන්නයි පුරුදු උනා. හොඳට හිටපු කෙල්ල එන්න එන්නම විනාස වෙන්න ගත්තා. දවසක් එයාගෙ ඇඳුම් අස්සෙ තිබිල මට ප්රෙග්නන්සි ටෙස්ට් කරන්න ගෙනපු ස්ටික්ස් වගයක් හම්බුනා එදා තමා මට හොඳටම බය හිතුන දවස. මම මේ ගැන කියල රණ්ඩුත් කලා. අවසානෙ අපේ යාලුකම ට සමුදීලා එයා අතුරුදන් උනා. පස්සෙ ආරංචි උනා එයා ගමේ ගිහින් කියලා. ඒත් ඒ දවස්වලම අපෙ අය්යටත් මහ අමුතු දේවල් වගයක් වෙන්න අරං තිබුණා. මට ගෙදර යාගන්නවත් විදිහක් තිබුනෙ නෑ. මම යද්දි අය්ය හිටියෙ පන්සලේ. සිහියක් තිබුනෙ නෑ. හදිස්සියෙම ආපහු එන්න උන නිසා ලොකු අය්යා මාව කැම්පස් ගෙනත් දාල ආයෙම ගියා. ඒ වෙද්දි මගෙ වෙන යාලුවෙක් හර්ෂනී වෙනුවට මා ඒ එදදියි මම දැනගත්තෙ හර්ෂනී මැරිල කියල. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694267671[/DATETIME][/SIZE] [HR][/HR] මතු සම්බන්ධයි ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694267883[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom