Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හර්ෂනී ගේ අභිරහස - 03 කොටස

(හර්ෂනී ගේ යෙහෙලියක් විසිනි.)

හර්ෂනී කියන්නෙ මට කැම්පස් එකේ හම්බඋණ යාලුවෙක්. එයායි සුමේධා කියන ගෑණු ලමය යි හොඳම යාලුවො දෙන්නෙක්. එක කාමරේමයි හිටියෙ. හැබැයි ටික දවසකට කලින් දෙන්න අතර රණ්ඩුවක් වෙලා මෙයා මම හිටපු බොඩිමට ආවා. මම වැඩකලේ හෝටලේක. ගෙදර ප්රශ්න නිසා ඉගෙනගන්න එක පැත්තක දාල මට කොලඹට එන්න උනේ නංගිටයි මල්ලිටයි උගන්නන්න. හර්ෂනී මගෙන් නවතින්න තැනක් අහද්දි බෑ කියන්න බැරි කමට මම එයාට ඉන්න දුන්නා. ඒත් මේ කෙල්ල කලින් වගේ නෙවෙයි කියල තේරුනේ කොල්ලෙක් නිතරම මෙහෙ යන්න එන්න ගත්ත නිසා. සමහර දාට හර්ෂනී එද්දි හුඟක් රෑ උණා. ඒ හැම දවසෙම කෙල්ල අඩ අඬා වගේ ගෙදර ආවේ. දවසක් උණ කියල හර්ෂනී දවසම බෝඩිම අස්සට වෙලා නිදාගෙන හිටියා. ඒ දවස් කීපයේ කොල්ලා ආවෙත් නෑ. බෝඩිමේ ඇන්ටිත් බර බරේ දාන්න ගත්තා කොල්ලො ගෙන්න ගන්න එපා කියලා. මම ඒක හර්ෂනීට කියද්දිමයි මේකි විලාප තියල අඩන්න ගත්තේ. එතනදියි මම දැනගත්තෙ හර්ෂනීට ලමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා. කොල්ලා ලමයව නැති කරන්න කියනවලු. ඒත් කෙල්ල ඒකට කැමති නෑ කිව්වා. මොකද ඒ වෙද්දිත් ලමයව අයින් කරන්න බැරි තරමට වැඩිලලු. එතකොටයි මට සුමේධා කියපු දෙයක් මතක් උනේ. හර්ෂනී එක දිගට දවස් ගාණක් වමනෙ දැම්මා කිව්වා. මම හිතන්නේ සුමේධාටත් ඉඟියෙන් වගේ මේක තේරෙන්න ඇති. කොහොමහරි එදා රෑ වෙනකං අපි කතා කරා. අඬල අඬලම කෙල්ලට නින්ද ගියේ මගෙ ඔඩොක්කුවෙ. මමත් උදේ ඉඳන් ඉඳුල් පිඟන් එක්කල ඔට්ටු වෙලා හරිම මහන්සියෙන් හිටියේ. ඒ නිසා මමත් ඉක්මණට නින්දට ගියා. පහුවදා පාන්දර මට ඇහුණා හර්ෂනී සද්දෙන් සද්දෙන් ෆෝන් කෝල් එකක කතා කරනවා. මම හොඳටම නිදිමතේ හිටිය නිසා මට එච්චර ගාණක් තිබුනෙ නෑ වෙන්නෙ මොනවද කියලා. මම එදා ඇහැරෙද්දි පරක්කු වෙලා. හර්ෂනී පේන්න හිටියෙ නෑ. ඒ වෙනුවට ලියුමක් කණ්නාඩි මේසෙ උඩ තිබුනා. ඒකෙ තිබුනෙ "උදව් කලාට පින්, මම යනවා" කියලා. දවස් ගාණක් මම කෝල් ගත්තත්, කැම්පස් එකෙ යාලුවොන්ගෙන් ඇහුවත් කවුරුත් එයා යන තැනක් දැනං තිබුනෙ නෑ. මම අර කොල්ලව හොයං ඒ කොල්ලගෙ ඔපිස් එකටත් ගියා. මිනිහ දවස් දෙකකට ගමකට ගිහින් කියල ආරංචි උණා. මටත් නංගිට හැදුන හදිසි අසනීපයක් නිසා හර්ෂනී හොයන වැඩේ නවත්තන්න උණා. ඔහොම දවස් කීපයක් ගෙවිල යද්දියි මටත් ආරංචි උනේ හර්ෂනී මැරිලයි කියලා. හැබැයි ඒ මැරිච්ච විදිහ කාටත් අභිරහසක්

අවසන් කොටසින් හමුවෙමු.

හර්ෂනී ගේ අභිරහස - 04 කොටස (අවසාන කොටස)

(හර්ෂනී විසිනි)

මම මගේ හොඳම යාලුවා සුමේධා කියපු දේ අහන්නෙ නැතිව ලොකු අමාරුවක වැටුණා. මට එයාට මූණ දෙන්න ශක්තියක් නෑ. මම එයා එක්ක රණ්ඩු වෙලා හොස්ටල් එකෙන් ගියා කාටත් රහසේම. එහෙම මම ගියේ කොලඹට. මගෙ පරණ යාලුවෙක් වෙච්ච සිතාරා ලඟට. එයා මට කන්න බොන්න දීලා බලාගත්තා. මට නිතරම ජගත් අය්යා කෝල් කලා. ඒක සිතාරාට දැනෙන්න ඇති. ජගත් අය්යා නිතරම යන්න එන්නත් ගත්තා. දවසක් බෝඩිමේ ඇන්ටි මට කියන්න ඕන අවලාද සේරම කිව්වෙ සිතාරාට. ඒත් සිතාරා මට මුකුත් කිව්වෙ නෑ. එක දවසක් ජගත් අය්යා මගෙ දරුවව මරන්න කිව්වා. මට එහෙම කරන්න බෑ. මම හුගක් අසරණ උණා. දවසක් මම නොකා නොබී හොඳටම අසනීප වෙලා දවසක්ම නිදාගෙන හිටියා. පස්සෙ සිතාරා මට අම්මෙක් වගේ සලකපු නිසාම එයාට මම ඉන්න තත්වෙ කියල හිත නිදහස් කරගත්තා. ඒත් දැන් මට එයාටත් මූණ දෙන්න ලැජ්ජයි. මම පහුවදාම වාහනයකට කතා කරං ගමට යන්න පිටත් උණා. සිතාරා ඒ වෙද්දි හොඳටම නිදි. පව්. රෑ වෙනකං මගෙ කරදර කතා නිසා එයාට නිදාගන්න උනේ නෑ වේලපහින්. මම කොලඹට ගිහින් කොටුවට යන ඒ අතර මග යද්දි මගෙ පස්සෙන් ආපු ජගත් අය්යා කාර් එකෙන් බැහැල මම ගාවට ආව.. එයා මට දණ ගහල වැඳල සමාව ගත්තා. එයා එක්ක එන්න කිව්වා. මාව පරිස්සමට බලාගන්න පොරොන්දු උනා ලමය ලැබෙනකම්ම. මට හුගක් සතුටුයි. අපි දෙන්නා එදා හවස ගත කරේ හෝටලේක. පහුවදා උදේම එයාලගෙ ගෙදර යන්න පිටත් වෙනවා කිව්වා. ඒ අතරේ කෙල්ලෙක්ගෙන් එයාට කෝල් එකක් ආවා. එතකොටයි මම දන්නෙ මෙයාට බඳින්න කෙනෙක් ඉන්නවා කියලා මට බය හිතුනා. මම ජගත් අය්යට කිව්වා ඒ ගෙදරට යන්න බෑ කියලා. එයා සද්ද නැතිව හිටියා. ඉන්පස්සෙ මම ගමේ යන්න ලෑස්ති වෙද්දි එයා මාව නවත්තන්න හැදුවා. රෙදි ලෑස්ති කරද්දි අත්තම්ම මට දුන්න ලේන්සුව හොයනකොට ජගත් අය්යා මගෙ අතින් අල්ලගත්තා. මම එයාගෙ අත ගසල දැම්මා. ජගත් අය්යට ඒකට කේන්ති ගියා. එයා මට හොඳටම ගැහුවා. මට පර බැල්ලි කියල බැන්නා. මම එයාගෙ ගුටි වලක්කගන්න හදද්දි මගෙ ඔළුව අල්ලල බිත්තියෙ දෙතුන් සැරයක් හැප්පුවා. එතනින් නැවතුනේ නෑ මගෙ බඩට හය්යෙන් පාරක් ගහල මාව වැට්ටුවා. ඒ වැටිච්ච පාරත් එක්කම මට සිහි නැතිඋණා.

සිහිය එද්දි මම හිටියෙ පාලු ගෙදරක. හොඳටම රෑ වෙලා. මම ගෙදරින් එලියට දුවගෙන ඇවිත් පාරෙ යන අයගෙන් උදව් ඉල්ලුවා. හැමෝම මාව දැක්කෙ නෑ වගේ ගියා. ඒ වෙලාවෙ නවත්තපු බස් එකේ පිටිපස්සෙ සීට් එකේ හෑන්ඩ්ස්ෆ්රී දෙකක් ගහගෙන සින්දු අහ අහ ගිය අය්යා කෙනෙක් මම දැක්කා. මම එයාගෙන් උදව් ඉල්ලුවා. එයාවත් මම දිහා හැරිල බැලුවෙ නෑ. ඒත් එක්කම මගෙ ඇඟ ඇතුලින් බයිසිකලයක් ගියා. මම මගෙ බබාව බේරගන්න බඩ අල්ලගත්තා. ඒත් මගෙ බඩ සාමාන්ය විදිහටයි තිබුනේ. මම හැරිල බලං හිටියෙ පාලු ගෙදර දිහා. ඒක අම්බලමක්. ලග තිබ්බ පන්සලේ හඳුන්කූරු සුවඳ මට දැනුනා. මේ ගම මට හුරුයි. මම අම්බලම ඇතුලට ගියා. ලණුවක ගැටගහල උළුවස්සෙ එල්ලල තිබ්බ මගෙ මිනිය මම දැක්කා. මට පොලව පලාගෙන යන තරමේ වේදනාවක් ආවා. මම හුඟක් ඇඩුව. බස් එක තාම නතර කරලා. කරන්න ඕන දේ හිතාගන්න බැරිව මම පාරට ගියා. බස් එකේ ලයිට් එකපාරම නැති වෙලා ගියා. මගෙ මූණට හිනාවක් ආවා. මට කරපු දේට ජගත් ගෙන් පලිගන්න මම හිතාගත්තා. ඒක තවත් අභිරහසක්.

නිමි.??

------ Post added on [DATETIME="UT"]1694961387[/DATETIME]

[QUOTE="Grey Walker, post: 29202255, member: 577487"] හර්ෂනී ගේ අභිරහස - 03 කොටස (හර්ෂනී ගේ යෙහෙලියක් විසිනි.) හර්ෂනී කියන්නෙ මට කැම්පස් එකේ හම්බඋණ යාලුවෙක්. එයායි සුමේධා කියන ගෑණු ලමය යි හොඳම යාලුවො දෙන්නෙක්. එක කාමරේමයි හිටියෙ. හැබැයි ටික දවසකට කලින් දෙන්න අතර රණ්ඩුවක් වෙලා මෙයා මම හිටපු බොඩිමට ආවා. මම වැඩකලේ හෝටලේක. ගෙදර ප්රශ්න නිසා ඉගෙනගන්න එක පැත්තක දාල මට කොලඹට එන්න උනේ නංගිටයි මල්ලිටයි උගන්නන්න. හර්ෂනී මගෙන් නවතින්න තැනක් අහද්දි බෑ කියන්න බැරි කමට මම එයාට ඉන්න දුන්නා. ඒත් මේ කෙල්ල කලින් වගේ නෙවෙයි කියල තේරුනේ කොල්ලෙක් නිතරම මෙහෙ යන්න එන්න ගත්ත නිසා. සමහර දාට හර්ෂනී එද්දි හුඟක් රෑ උණා. ඒ හැම දවසෙම කෙල්ල අඩ අඬා වගේ ගෙදර ආවේ. දවසක් උණ කියල හර්ෂනී දවසම බෝඩිම අස්සට වෙලා නිදාගෙන හිටියා. ඒ දවස් කීපයේ කොල්ලා ආවෙත් නෑ. බෝඩිමේ ඇන්ටිත් බර බරේ දාන්න ගත්තා කොල්ලො ගෙන්න ගන්න එපා කියලා. මම ඒක හර්ෂනීට කියද්දිමයි මේකි විලාප තියල අඩන්න ගත්තේ. එතනදියි මම දැනගත්තෙ හර්ෂනීට ලමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා. කොල්ලා ලමයව නැති කරන්න කියනවලු. ඒත් කෙල්ල ඒකට කැමති නෑ කිව්වා. මොකද ඒ වෙද්දිත් ලමයව අයින් කරන්න බැරි තරමට වැඩිලලු. එතකොටයි මට සුමේධා කියපු දෙයක් මතක් උනේ. හර්ෂනී එක දිගට දවස් ගාණක් වමනෙ දැම්මා කිව්වා. මම හිතන්නේ සුමේධාටත් ඉඟියෙන් වගේ මේක තේරෙන්න ඇති. කොහොමහරි එදා රෑ වෙනකං අපි කතා කරා. අඬල අඬලම කෙල්ලට නින්ද ගියේ මගෙ ඔඩොක්කුවෙ. මමත් උදේ ඉඳන් ඉඳුල් පිඟන් එක්කල ඔට්ටු වෙලා හරිම මහන්සියෙන් හිටියේ. ඒ නිසා මමත් ඉක්මණට නින්දට ගියා. පහුවදා පාන්දර මට ඇහුණා හර්ෂනී සද්දෙන් සද්දෙන් ෆෝන් කෝල් එකක කතා කරනවා. මම හොඳටම නිදිමතේ හිටිය නිසා මට එච්චර ගාණක් තිබුනෙ නෑ වෙන්නෙ මොනවද කියලා. මම එදා ඇහැරෙද්දි පරක්කු වෙලා. හර්ෂනී පේන්න හිටියෙ නෑ. ඒ වෙනුවට ලියුමක් කණ්නාඩි මේසෙ උඩ තිබුනා. ඒකෙ තිබුනෙ "උදව් කලාට පින්, මම යනවා" කියලා. දවස් ගාණක් මම කෝල් ගත්තත්, කැම්පස් එකෙ යාලුවොන්ගෙන් ඇහුවත් කවුරුත් එයා යන තැනක් දැනං තිබුනෙ නෑ. මම අර කොල්ලව හොයං ඒ කොල්ලගෙ ඔපිස් එකටත් ගියා. මිනිහ දවස් දෙකකට ගමකට ගිහින් කියල ආරංචි උණා. මටත් නංගිට හැදුන හදිසි අසනීපයක් නිසා හර්ෂනී හොයන වැඩේ නවත්තන්න උණා. ඔහොම දවස් කීපයක් ගෙවිල යද්දියි මටත් ආරංචි උනේ හර්ෂනී මැරිලයි කියලා. හැබැයි ඒ මැරිච්ච විදිහ කාටත් අභිරහසක් අවසන් කොටසින් හමුවෙමු. [HR][/HR] හර්ෂනී ගේ අභිරහස - 04 කොටස (අවසාන කොටස) (හර්ෂනී විසිනි) මම මගේ හොඳම යාලුවා සුමේධා කියපු දේ අහන්නෙ නැතිව ලොකු අමාරුවක වැටුණා. මට එයාට මූණ දෙන්න ශක්තියක් නෑ. මම එයා එක්ක රණ්ඩු වෙලා හොස්ටල් එකෙන් ගියා කාටත් රහසේම. එහෙම මම ගියේ කොලඹට. මගෙ පරණ යාලුවෙක් වෙච්ච සිතාරා ලඟට. එයා මට කන්න බොන්න දීලා බලාගත්තා. මට නිතරම ජගත් අය්යා කෝල් කලා. ඒක සිතාරාට දැනෙන්න ඇති. ජගත් අය්යා නිතරම යන්න එන්නත් ගත්තා. දවසක් බෝඩිමේ ඇන්ටි මට කියන්න ඕන අවලාද සේරම කිව්වෙ සිතාරාට. ඒත් සිතාරා මට මුකුත් කිව්වෙ නෑ. එක දවසක් ජගත් අය්යා මගෙ දරුවව මරන්න කිව්වා. මට එහෙම කරන්න බෑ. මම හුගක් අසරණ උණා. දවසක් මම නොකා නොබී හොඳටම අසනීප වෙලා දවසක්ම නිදාගෙන හිටියා. පස්සෙ සිතාරා මට අම්මෙක් වගේ සලකපු නිසාම එයාට මම ඉන්න තත්වෙ කියල හිත නිදහස් කරගත්තා. ඒත් දැන් මට එයාටත් මූණ දෙන්න ලැජ්ජයි. මම පහුවදාම වාහනයකට කතා කරං ගමට යන්න පිටත් උණා. සිතාරා ඒ වෙද්දි හොඳටම නිදි. පව්. රෑ වෙනකං මගෙ කරදර කතා නිසා එයාට නිදාගන්න උනේ නෑ වේලපහින්. මම කොලඹට ගිහින් කොටුවට යන ඒ අතර මග යද්දි මගෙ පස්සෙන් ආපු ජගත් අය්යා කාර් එකෙන් බැහැල මම ගාවට ආව.. එයා මට දණ ගහල වැඳල සමාව ගත්තා. එයා එක්ක එන්න කිව්වා. මාව පරිස්සමට බලාගන්න පොරොන්දු උනා ලමය ලැබෙනකම්ම. මට හුගක් සතුටුයි. අපි දෙන්නා එදා හවස ගත කරේ හෝටලේක. පහුවදා උදේම එයාලගෙ ගෙදර යන්න පිටත් වෙනවා කිව්වා. ඒ අතරේ කෙල්ලෙක්ගෙන් එයාට කෝල් එකක් ආවා. එතකොටයි මම දන්නෙ මෙයාට බඳින්න කෙනෙක් ඉන්නවා කියලා මට බය හිතුනා. මම ජගත් අය්යට කිව්වා ඒ ගෙදරට යන්න බෑ කියලා. එයා සද්ද නැතිව හිටියා. ඉන්පස්සෙ මම ගමේ යන්න ලෑස්ති වෙද්දි එයා මාව නවත්තන්න හැදුවා. රෙදි ලෑස්ති කරද්දි අත්තම්ම මට දුන්න ලේන්සුව හොයනකොට ජගත් අය්යා මගෙ අතින් අල්ලගත්තා. මම එයාගෙ අත ගසල දැම්මා. ජගත් අය්යට ඒකට කේන්ති ගියා. එයා මට හොඳටම ගැහුවා. මට පර බැල්ලි කියල බැන්නා. මම එයාගෙ ගුටි වලක්කගන්න හදද්දි මගෙ ඔළුව අල්ලල බිත්තියෙ දෙතුන් සැරයක් හැප්පුවා. එතනින් නැවතුනේ නෑ මගෙ බඩට හය්යෙන් පාරක් ගහල මාව වැට්ටුවා. ඒ වැටිච්ච පාරත් එක්කම මට සිහි නැතිඋණා. සිහිය එද්දි මම හිටියෙ පාලු ගෙදරක. හොඳටම රෑ වෙලා. මම ගෙදරින් එලියට දුවගෙන ඇවිත් පාරෙ යන අයගෙන් උදව් ඉල්ලුවා. හැමෝම මාව දැක්කෙ නෑ වගේ ගියා. ඒ වෙලාවෙ නවත්තපු බස් එකේ පිටිපස්සෙ සීට් එකේ හෑන්ඩ්ස්ෆ්රී දෙකක් ගහගෙන සින්දු අහ අහ ගිය අය්යා කෙනෙක් මම දැක්කා. මම එයාගෙන් උදව් ඉල්ලුවා. එයාවත් මම දිහා හැරිල බැලුවෙ නෑ. ඒත් එක්කම මගෙ ඇඟ ඇතුලින් බයිසිකලයක් ගියා. මම මගෙ බබාව බේරගන්න බඩ අල්ලගත්තා. ඒත් මගෙ බඩ සාමාන්ය විදිහටයි තිබුනේ. මම හැරිල බලං හිටියෙ පාලු ගෙදර දිහා. ඒක අම්බලමක්. ලග තිබ්බ පන්සලේ හඳුන්කූරු සුවඳ මට දැනුනා. මේ ගම මට හුරුයි. මම අම්බලම ඇතුලට ගියා. ලණුවක ගැටගහල උළුවස්සෙ එල්ලල තිබ්බ මගෙ මිනිය මම දැක්කා. මට පොලව පලාගෙන යන තරමේ වේදනාවක් ආවා. මම හුඟක් ඇඩුව. බස් එක තාම නතර කරලා. කරන්න ඕන දේ හිතාගන්න බැරිව මම පාරට ගියා. බස් එකේ ලයිට් එකපාරම නැති වෙලා ගියා. මගෙ මූණට හිනාවක් ආවා. මට කරපු දේට ජගත් ගෙන් පලිගන්න මම හිතාගත්තා. ඒක තවත් අභිරහසක්. නිමි.?? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694961387[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom