Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ණා 3

යශෝධා.. යශෝධා.. ඔයා හොඳින්ද?

යශෝධා හිටියෙ සුනන්දට එහා පැත්තෙන් නිදාගෙන. යශෝධා සුනන්ද කතා කරපු ගමන් එකපාරටම නැගිට්ටා.

මොකද ලමයො කෑ ගහන්නෙ ලමයිනුත් ඇහැරෙනවා තව ටිකෙන්.. කාටද බය උනේ?

සුනන්ද යශෝධාගේ ඔළුව අතගානගමන් ඇහුවා.

මේ වතුර එක බොන්න

හැමදාම රෑට ඇඳ ලඟ මෙසේ වතුර ජොග්ගුවකුයි වීදුරුවකුයි තියාගත්ත නිසා රෑ මැදියම වතුර තිබහක් ආවොත් ආයෙ කුස්සියට යන්න දෙන්නටම උවමනාවක් ආවෙ නෑ. සුනන්ද වතුර දුන්න ගමන් එක හුස්මට වතුර බීලා වීදුරුව සුනන්දට දුන්න යශෝධා කිසි දෙයක් නොකියා සුනන්දගෙ පපුවට තුරුලු උණා. යශෝධාව තුරුලු කරගත්ත සුනන්ද වතුර වීදුරුව මේසෙන් තියලා වෙලාව බැලුවා. පාන්දර 1 යි. එහෙම්මම සුනන්දත් ඇල උණා.

අද එලි උණ ගමන් යශෝධාට අලුත් ඉස්පිරිතාලෙ වැඩ බාරගන්න තියෙනවා. දැකපු හීනෙත් එක්ක යශෝධා ටිකක් බයෙන් හිටියෙ. ඒත් කියන තරම් යකා කලු නෑ කිව්වා වගේ යශෝධාට පලවෙනි දවසෙ ඉස්පිරිතාලෙ හොඳට අල්ලල ගියා. එයා සතියක් විතර වැඩ කරද්දි වෙන වාට්ටුවකින් එයාගෙ වාට්ටුවට අලුතින් නර්ස් කෙනෙක් ආවා. එයාගෙ නම ලයානි. ඒ දෙන්නා ඉක්මණින්ම හොඳ යාලුවො උණා. හැබැයි ලයානි යශෝධාට වඩා සුනන්ද ගැන උනන්දුවක් දක්වන්න ගත්තා. ඔහොම දවස් කීපෙකුත් ගෙවිල ගියා.

කාලෙකින් පාර්ක් ආවෙ..

යශෝධාට උදේ වරුව ඕෆ් තිබ්බ සෙනසුරාදාවක පාර්ක් එකට ගියපු සුනන්ද නුග ගහ යට බංකුවෙ ඉඳගෙන හිටපු යශෝධාට ලඟ හිටපු අයිස්ක්රීම් කාරයාගෙන් ගත්ත අයිස්පලම දෙන ගමන් කිව්වා.

ඔව්.. යශෝධා අයිස් පලම කන ගමන් ඇහුවා.

ආදරේ කරන්නවත් වෙලාවක් නෑනෙ අප්පා... කියපු සුනන්ද යශෝධාට හාද්දක් දුන්නා. ඒ එක්කමයි යශෝධාගෙ යාලුවා ලයානි කොල් කලේ.

ඔය ගෑනිට නිවාඩු වෙලාවටවත් පාඩුවෙ ඉන්න බැරිද? මොකද හැම තිස්සෙම මම ගැන අහන්නෙ? කොල් එක ඉවර උණාට පස්සෙ සුනන්ද අකමැත්තෙන් වගේ කිව්වා

අය්යෝ.. එයා නිකං අහන්නෙ..

ඔය නිකං ඇහිල්ල මට දිරවන්නෑ එච්චර... ඔයත් පොඩ්ඩක් පරිස්සං වෙලා ඉන්න.

අයිස් එක ඉක්මණට කාපු ජෝඩුව බයික් එකට නැගල ගෙදර යන්න පිටත් උණා. ජෝඩුව හිටි තැනට පිටිපස්සෙ තිබ්බ නුග ගහ පිටිපස්ස ඉඳන් කෙනෙක් එයාල යන දිහා බලාගෙන හිටියා. ඔහොම කාලයක් යද්දි යශෝධා ආයිමත් ප්රෙග්නන්ට් උනා. ලයානි නිතර නිතර යශෝධලාගෙ ගෙදර එන්නත් ගත්තා. සුනන්ද මේ වැඩේට කැමති උනේ නෑ. යශෝධාත් එන්න එපා කියන්න බැරි කමට හිටියෙ. එක දවසක සුනන්ද තනියම හිටපු වෙලාවක් බලල ලයානි යශෝධාලගෙ ගෙදර ගියා.

ආ CC මහත්තයා.. කෝ නර්ස් නෝනා අපේ..

ලයානි කඩාගෙන බිඳගෙන ගෙට ආවා. සුනන්ද කමිසයක්වත් නැතුව ටීවී එක බල බල කකා හිටියෙ.

මොකෝ ලයානි හදිස්සියේම. වයිෆුයි අම්මයි බබාලයි පන්සල් ගියා. මට පොඩ්ඩක් සනීප මදි නිසා ගෙදර නැවතුනේ. පොඩ්ඩක් ඉන්න මම කුස්සියට ගිහින් අත සෝදං ඇඳුමක් දාගෙනම එන්නං.

කියපු සුනන්ද ඉක්මණට කුස්සියට ගියා. වටපිට බලපු ලයානි ඉස්සරහ දොරත් වහගෙන සුනන්දව හොයාගෙන ගියා. සුනන්දගෙ පිටිපස්සෙන් ගියපු ලයානි එකපාරටම සුනන්දව බදාගත්තා.

මොකද ගෑණියෙ මේ??

සුනන්ද යක්සාවේස වෙලා ලයානිව තල්ලු කලා.

සුනන්ද අය්යෙ මට ඔයාව ඕන.. ලයානි සුනන්ද ලගට කිට්ටු කලා.

පිස්සුද? මම බැඳපු මිනිහෙක්.. තමුසෙ ඔච්චරටම ඔල මොට්ටලද? තමුසෙත් බැඳල නේද. ලමයෙක් ඉන්න අම්ම කෙනෙක් නේද? ඔහොමද අම්මලා හැසිරෙන්නෙ. අනික තමුසෙගෙ මිනිහ ගැන මම දන්නෑ මම මගෙ වයිෆ්ට ආදරෙයි. මට ලස්සන පවුලක් තියෙනවා. ඒත විනාස කරගන්න මට උවමනාවක් නෑ

අය්යේ මම කියන දේ අහන්න..

මට උඹ කියන කිසි දෙයක් අහන්න ඕන නෑ. දැන් නොගියොත් උඹෙයි මගෙ ගෑනිගෙයි තියෙන ඇයි හොදැය්යත් නැති වෙයි.

ලයානිගෙ අතින් ඇදගෙන සාලෙට ගියපු සුනන්ද දැක්කෙ ඉස්සරහ දොර ඇරගෙන ඇතුලට ඇවිත් හිටපු යශෝධාව. බඩත් උස්සගත්ත යශෝධා බයවෙලා වගේ සුනන්ද දිහා බලාගෙන හිටියා.

මොකද සුනන්ද මේ... යශෝධා පුදුමෙන් ඇහුවා.

මං කිව්වා මේ ගෑනිව වද්දගන්න එපා කියලා. තමුසෙත් නැති වෙලාවෙ මේ ගෑණි ගෙට රිංගුවෙ ඇයි කියල මේකිගෙන්ම අහනවා. මගෙන් අහන්නැතුව

කියපු සුනන්ද ලයානිව ගෙදරින් එලියට තල්ලු කරල තරහෙන් කාමරේට ගියා. බිම වැටුණු ලයානි ලැජ්ජාවෙන් නැගිට්ටෙ යශෝදාගෙ උදව්වෙන්. ඉන් පස්සෙ යශෝධා අහපු කිසි දේකට උත්තර නොදී බිම බලාගෙන යන්න ගියා. යශෝධාට වෙච්ච කිසිම දෙයක් ගැන හිතාගන්න බැරිඋණා. සුනන්ද යශෝධාට වෙච්ච දේ පැහැදිලි කරා. ඒත් යශෝධා ට සාමාන්ය විදිහට සුනන්දව දකින්න කාලයක් ගියා. ඒ අතරෙයි ලයානි වස බීල මැරුණේ. ඒක හැමෝටම ෂොක් එකක් උණා. මලගෙදර බැනර් එකේ ලයානිගෙ ලස්සන රූපයක් එක්ක ලස්සන නිදඳැස් කෑල්ලක් තිබුනා

ඉපිදෙන මිය යන මේ ලෝකේ

ඔබ ආ මග හරි කෙටියි වගේ

නැවතත් ආපසු හමුවන අටියෙන්

පතනමි සුබ ගමනක් මෙලෙසේ

ඔබට නිවන්සුව ලැබේවා!

ලයානි වර්ණා මධුරපුර

මතුසම්බන්ධයි

[QUOTE="Grey Walker, post: 29523724, member: 577487"] වර්ණා 3 යශෝධා.. යශෝධා.. ඔයා හොඳින්ද? යශෝධා හිටියෙ සුනන්දට එහා පැත්තෙන් නිදාගෙන. යශෝධා සුනන්ද කතා කරපු ගමන් එකපාරටම නැගිට්ටා. මොකද ලමයො කෑ ගහන්නෙ ලමයිනුත් ඇහැරෙනවා තව ටිකෙන්.. කාටද බය උනේ? සුනන්ද යශෝධාගේ ඔළුව අතගානගමන් ඇහුවා. මේ වතුර එක බොන්න හැමදාම රෑට ඇඳ ලඟ මෙසේ වතුර ජොග්ගුවකුයි වීදුරුවකුයි තියාගත්ත නිසා රෑ මැදියම වතුර තිබහක් ආවොත් ආයෙ කුස්සියට යන්න දෙන්නටම උවමනාවක් ආවෙ නෑ. සුනන්ද වතුර දුන්න ගමන් එක හුස්මට වතුර බීලා වීදුරුව සුනන්දට දුන්න යශෝධා කිසි දෙයක් නොකියා සුනන්දගෙ පපුවට තුරුලු උණා. යශෝධාව තුරුලු කරගත්ත සුනන්ද වතුර වීදුරුව මේසෙන් තියලා වෙලාව බැලුවා. පාන්දර 1 යි. එහෙම්මම සුනන්දත් ඇල උණා. අද එලි උණ ගමන් යශෝධාට අලුත් ඉස්පිරිතාලෙ වැඩ බාරගන්න තියෙනවා. දැකපු හීනෙත් එක්ක යශෝධා ටිකක් බයෙන් හිටියෙ. ඒත් කියන තරම් යකා කලු නෑ කිව්වා වගේ යශෝධාට පලවෙනි දවසෙ ඉස්පිරිතාලෙ හොඳට අල්ලල ගියා. එයා සතියක් විතර වැඩ කරද්දි වෙන වාට්ටුවකින් එයාගෙ වාට්ටුවට අලුතින් නර්ස් කෙනෙක් ආවා. එයාගෙ නම ලයානි. ඒ දෙන්නා ඉක්මණින්ම හොඳ යාලුවො උණා. හැබැයි ලයානි යශෝධාට වඩා සුනන්ද ගැන උනන්දුවක් දක්වන්න ගත්තා. ඔහොම දවස් කීපෙකුත් ගෙවිල ගියා. කාලෙකින් පාර්ක් ආවෙ.. යශෝධාට උදේ වරුව ඕෆ් තිබ්බ සෙනසුරාදාවක පාර්ක් එකට ගියපු සුනන්ද නුග ගහ යට බංකුවෙ ඉඳගෙන හිටපු යශෝධාට ලඟ හිටපු අයිස්ක්රීම් කාරයාගෙන් ගත්ත අයිස්පලම දෙන ගමන් කිව්වා. ඔව්.. යශෝධා අයිස් පලම කන ගමන් ඇහුවා. ආදරේ කරන්නවත් වෙලාවක් නෑනෙ අප්පා... කියපු සුනන්ද යශෝධාට හාද්දක් දුන්නා. ඒ එක්කමයි යශෝධාගෙ යාලුවා ලයානි කොල් කලේ. ඔය ගෑනිට නිවාඩු වෙලාවටවත් පාඩුවෙ ඉන්න බැරිද? මොකද හැම තිස්සෙම මම ගැන අහන්නෙ? කොල් එක ඉවර උණාට පස්සෙ සුනන්ද අකමැත්තෙන් වගේ කිව්වා අය්යෝ.. එයා නිකං අහන්නෙ.. ඔය නිකං ඇහිල්ල මට දිරවන්නෑ එච්චර... ඔයත් පොඩ්ඩක් පරිස්සං වෙලා ඉන්න. අයිස් එක ඉක්මණට කාපු ජෝඩුව බයික් එකට නැගල ගෙදර යන්න පිටත් උණා. ජෝඩුව හිටි තැනට පිටිපස්සෙ තිබ්බ නුග ගහ පිටිපස්ස ඉඳන් කෙනෙක් එයාල යන දිහා බලාගෙන හිටියා. ඔහොම කාලයක් යද්දි යශෝධා ආයිමත් ප්රෙග්නන්ට් උනා. ලයානි නිතර නිතර යශෝධලාගෙ ගෙදර එන්නත් ගත්තා. සුනන්ද මේ වැඩේට කැමති උනේ නෑ. යශෝධාත් එන්න එපා කියන්න බැරි කමට හිටියෙ. එක දවසක සුනන්ද තනියම හිටපු වෙලාවක් බලල ලයානි යශෝධාලගෙ ගෙදර ගියා. ආ CC මහත්තයා.. කෝ නර්ස් නෝනා අපේ.. ලයානි කඩාගෙන බිඳගෙන ගෙට ආවා. සුනන්ද කමිසයක්වත් නැතුව ටීවී එක බල බල කකා හිටියෙ. මොකෝ ලයානි හදිස්සියේම. වයිෆුයි අම්මයි බබාලයි පන්සල් ගියා. මට පොඩ්ඩක් සනීප මදි නිසා ගෙදර නැවතුනේ. පොඩ්ඩක් ඉන්න මම කුස්සියට ගිහින් අත සෝදං ඇඳුමක් දාගෙනම එන්නං. කියපු සුනන්ද ඉක්මණට කුස්සියට ගියා. වටපිට බලපු ලයානි ඉස්සරහ දොරත් වහගෙන සුනන්දව හොයාගෙන ගියා. සුනන්දගෙ පිටිපස්සෙන් ගියපු ලයානි එකපාරටම සුනන්දව බදාගත්තා. මොකද ගෑණියෙ මේ?? සුනන්ද යක්සාවේස වෙලා ලයානිව තල්ලු කලා. සුනන්ද අය්යෙ මට ඔයාව ඕන.. ලයානි සුනන්ද ලගට කිට්ටු කලා. පිස්සුද? මම බැඳපු මිනිහෙක්.. තමුසෙ ඔච්චරටම ඔල මොට්ටලද? තමුසෙත් බැඳල නේද. ලමයෙක් ඉන්න අම්ම කෙනෙක් නේද? ඔහොමද අම්මලා හැසිරෙන්නෙ. අනික තමුසෙගෙ මිනිහ ගැන මම දන්නෑ මම මගෙ වයිෆ්ට ආදරෙයි. මට ලස්සන පවුලක් තියෙනවා. ඒත විනාස කරගන්න මට උවමනාවක් නෑ අය්යේ මම කියන දේ අහන්න.. මට උඹ කියන කිසි දෙයක් අහන්න ඕන නෑ. දැන් නොගියොත් උඹෙයි මගෙ ගෑනිගෙයි තියෙන ඇයි හොදැය්යත් නැති වෙයි. ලයානිගෙ අතින් ඇදගෙන සාලෙට ගියපු සුනන්ද දැක්කෙ ඉස්සරහ දොර ඇරගෙන ඇතුලට ඇවිත් හිටපු යශෝධාව. බඩත් උස්සගත්ත යශෝධා බයවෙලා වගේ සුනන්ද දිහා බලාගෙන හිටියා. මොකද සුනන්ද මේ... යශෝධා පුදුමෙන් ඇහුවා. මං කිව්වා මේ ගෑනිව වද්දගන්න එපා කියලා. තමුසෙත් නැති වෙලාවෙ මේ ගෑණි ගෙට රිංගුවෙ ඇයි කියල මේකිගෙන්ම අහනවා. මගෙන් අහන්නැතුව කියපු සුනන්ද ලයානිව ගෙදරින් එලියට තල්ලු කරල තරහෙන් කාමරේට ගියා. බිම වැටුණු ලයානි ලැජ්ජාවෙන් නැගිට්ටෙ යශෝදාගෙ උදව්වෙන්. ඉන් පස්සෙ යශෝධා අහපු කිසි දේකට උත්තර නොදී බිම බලාගෙන යන්න ගියා. යශෝධාට වෙච්ච කිසිම දෙයක් ගැන හිතාගන්න බැරිඋණා. සුනන්ද යශෝධාට වෙච්ච දේ පැහැදිලි කරා. ඒත් යශෝධා ට සාමාන්ය විදිහට සුනන්දව දකින්න කාලයක් ගියා. ඒ අතරෙයි ලයානි වස බීල මැරුණේ. ඒක හැමෝටම ෂොක් එකක් උණා. මලගෙදර බැනර් එකේ ලයානිගෙ ලස්සන රූපයක් එක්ක ලස්සන නිදඳැස් කෑල්ලක් තිබුනා ඉපිදෙන මිය යන මේ ලෝකේ ඔබ ආ මග හරි කෙටියි වගේ නැවතත් ආපසු හමුවන අටියෙන් පතනමි සුබ ගමනක් මෙලෙසේ ඔබට නිවන්සුව ලැබේවා! ලයානි වර්ණා මධුරපුර මතුසම්බන්ධයි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom