Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ණා 5

යශෝධා බය වෙලා වගේ නැගිට්ටා. නැගිටලා එයා වොෂ්රූම් පැත්තට අමාරුවෙන් ඇවිදගෙන ගියා. නන්දායි දේවිකායිත් යශෝධා පස්සෙන්ම ගියා. වොෂ්රූම් එකට ගියත් කිසි කෙනෙක් හිටියෙ නෑ. ඒ අස්සෙයි වෝඩ් එක පැත්තෙන් කෙනෙක් හය්යෙන් කෑ ගහන්න ගත්තේ.

කවුද ඒ පාර ආයිම කෑ ගහන්නේ??.

දේවිකා එහෙම කියාගෙන අඩියට දෙකඩ වෝඩ් එකට ගියා. නන්දාත් ඒ පස්සෙන්ම ගියා. ඒත් යශෝධා වොෂ්රූම් එකේ නතර උනා. වොෂ්රූම් එක තිබුනෙ වෝඩ් එකෙන් සෑහෙන දුරක් ඇතුලට ආවම. වහපු කාමර දෙකක් එක්ක තිබුන උඩ තට්ටුවෙ කෙලවරේම බැල්කනියට ලඟයි තිබුනෙ.

මට සුනන්දව ඕන කෙල්ලේ..

ආපහු මුමුණන සද්දෙ ඇහුණා. යශෝධා ට ඒ සද්දෙ ඇහුනෙ බැල්කනිය ලගින්. යශෝධා වොෂ්රූම් එකෙන් එලියට ඇවිත් කොරිඩෝව දිගේ බැල්කනියට ආවා. එලියෙ සීතලේ යශෝධාට පිටුපාල ඈත දිහා බලාගෙන හිටපු නර්ස් කෙනෙක් යශෝධා දැක්කා.

කවුද ඔයා.. මොකද්ද මේ කරන විහිළුව

බැල්කනියෙ දාල තිබ්බ කහ පාට එලිය සුදු බිත්තියයි ටයිල් පොලවයි මත මූසල විදිහට විහිදුනා. ඒ අතරේ එලියෙ චූටියට වැස්සකුත් යනවා. යශෝධා බයෙන් බයෙන් නර්ස් දිහාවට ලං උණා. එයා අර නර්ස් ගෙ කර මතට අත ලං කරද්දිම ඒ නර්ස් යශෝධා දිහාට හැරුණා. ඒ හිටියෙ ලයානි. මූණ හොඳටම ඉදිමිලා සුදුමැලි වෙලා. ඇස් වටේට හොඳටම කලු වෙලා. යශෝධා පස්සෙන් පස්සට යන්න ගත්තා.

මට මගෙ සුනන්දව ඕන.. මගෙ සුනන්දව ඕන...

කියාගෙන කේන්තියෙන් ලයානි යශෝධාගේ ඇඟට පැන්නා. යශෝධා බිම වැටුණා. ලයානි යශෝධාගෙ බෙල්ල මිරිකන්න ගත්තා. ඒ අතරේ එතැනට ආපු පුංචි ගෑණු ලමයෙක් ලයානිව යශෝධාගෙන් ඉවතට තල්ලු කලා. බෙල්ල මිරිකපු පාර සැරට යශෝධාට සිහිය නැති උණා. අර ගෑණු ලමයා යශෝධාගෙ ඔළුව අතගාන්න ගත්තා ටික වෙලාවකින් යශෝධාට සිහිය ආවා. ඒ එද්දි එයා හිටියෙ වෝඩ් එකේ ඇඳක.

ඇති යාන්තං සිහිය ආවා.. කියපු දේවිකා යශෝධාව කෙලින් කරවලා එයා ට වතුර එකක් දුන්නා.

මොනවද ලමයෝ මේ මහ රෑ බැල්කනියෙ කරන්නේ.. ඒකත් අර පාලු කාමර පැත්තෙ.. කාව හොයාගෙනද ගියේ.??

කියපු නන්දා යශෝධාගේ ඔළුව අතගාන්න ගත්තා. ඒත් යශෝධා වටපිට බල බල හෙව්වෙ එයාව බේරගත්ත ලමයා කොහෙද කියලා.

කෝ අර පොඩි ලමයා. මාව බේරගත්ත දරුවා..

කියද්දි නන්දායි දේවිකායි මූණෙන් මූණ බලාගත්තා

කවුද අනේ? දේවිකා ඇහුවා

ඇයි අනේ හැමදාම මා එක්ක හිනාවෙවී හිටපු ලමයා. අර ඔළුවෙ අමාරුයි කියල සතියකට කලින් ඇඩ්මිට් කලේ? මාව මෙතනට ගේන්න එයා නේද ඔයාලට කතා කලේ. අර සුදු පාට කොණ්ඩෙ දිග ලස්සන පොඩි ගෑණු ලමයා?? යශෝධා බය වෙලා ඇහුවා.

ආ මාදවී නෙ. එයා කොහොමද ඔයාව බේරගන්න එන්නෙ අනේ.. ඔයා ගිය වෙලේ අර කෑ ගැහුවෙ ඒ ලමයාගේ අම්මා. ඒ ලමයා මැරුණා. ගිහානුයි සුදර්ශනයි එයාව මේ දැන් මෝචරියට අරං ගියේ ...

මොකක්?? යශෝධා බයවෙලා මාදවී හිටපු ඇඳ දිහා බැලුවා. එයා දැක්කා අර ගෑණු ලමයා ඇඳ උඩ එයාගෙ පුරුදු ක්රීම් පාට මල් මල් ගවුම ඇඳන් ඉඳගෙන එයා දිහා බලාගෙන හිනාවෙවී ඉන්නවා. හැබැයි යශෝධා ඇස්පිය ගහන ක්ෂණයෙන් ඒ ලමයා අතුරුදන් උණා. ඒ අතරේයි ලිෆ්ට් එකේ දොර ඇරුණේ. සුනන්දට දාඩියත් දාල. කොණ්ඩෙත් අවුල් වෙලා. එයා වෝඩ් එකට ඇවිත් වටපිට බලල යශෝධාව හොයාගෙන එතැනට ආවා.

මොකද්ද ලමයෝ මේ කරන්නේ... අද ඉන්න ඕන කියපු නිසාමයි මම ඔයාට ඉන්න දුන්නෙ. නැත්තං ඩොක්ටර්ත් කිව්වා ගෙදර යන්න පුලුවන් කියලා.

සුනන්ද යශෝධාගෙ ඔළුව අතගාන්න ගත්තා.

මේ මහ රැ ඔයා කොහොමද ආවේ. යශෝධා සුනන්දගෙන් ඇහුවා

අපියි කතා කලේ.. ඔයා හිටපු හැටි දැකලා අපි හොඳටම බය උණා. අපි ඩොක්ටර්ටත් කතා කලා. ඔයාට යන්න අවසර දුන්නා. දේවිකා කිව්වා

ඒත්??? යශෝධා කට අරින්න හදද්දිම සුනන්ද කතාව වැහුවා.

ඒත් මේත් නෙවේ. ඩොක්ටර්ට මාත් කතා කලා. ඔයාව අදම අරං යන්න කිව්වා. නිවාඩු වැඩේ එයා බලාගන්නං කිව්වා. දැං යමු.

කියපු සුනන්ද යශෝධාට තවත් ටිකක් ලං උණා. සුනන්දගෙ අත අල්ලගෙන අමාරුවෙන් ඇදෙන් බැස්ස යශෝධා සුනන්දත් එක්කම නර්ස්ලාගෙ රේස්ට් රූම් එක පැත්තට ගියා. ඒ යන ගමනුත් එයා බැලුවෙ මාදවී ගෙ ඇඳ දිහා. අනික් ලෙඩ්ඩුත් යශෝධා එනවට එයා දිහා බලාගෙන හිටියා. යශෝධා ඒ හැමෝම එක්ක හිනා උණා.වෝඩ් එකන් පිටවුන දෙන්නා ගියේ කාර් පාක් එකට. යශෝධා ප්රෙග්නන්ට් උණ ගමන්ම සුනන්ද ෆික්ස් එකෙන් කෑල්ලක් අරං ගත්ත කාර් එක නිසා යශෝධාට ගමන් බිමන් යන්න අමාරු උණේ නෑ. පරිස්සමට යශෝධාව කාර් එකට නග්ගගත්ත සුනන්ද ගෙදර යන්න ඩ්රයිව් කරන්න ගත්තා. කාර් එකේ කවදාවත් නැතිව හරි නිහඩව තිබ්බෙ. යශෝධා බලාගත්ත අත බලාගෙන හිටියා. ඒ අතරෙයි සුනන්ද යශෝධාට කතා කලේ.

බබා.. ඉස්සරහ පාර වහලා අපිට අර ප්රභාෂ් ලගෙ ගෙවල් වලට යන පාර පැත්තෙන් දාල යන්න වෙන්නෙ.. සුනන්ද කිව්වා. යශෝධා සුනන්දගෙ මූණ දිහා බලාගෙන හිටියා. වාහනේ අතුරු පාරට හරවපු සුනන්දගෙ කට ආයෙත් සැරයක් ඇරුණා.

මල කෙලියය්.

ඇයි? යශෝධා ඇහුවා.

ආයෙම ඇක්සිඩන්ඩ් එකක්.

ඔව් මයි මිනිස්සුත් පිරිලා.

ඔයා මෙතන ඉන්න.. මම බලල එන්නං.. මේ පාරත් ප්රභාෂ් මොනවහරි කරගෙනද දන්නෑ..

කියපු සුනන්ද වාහනේ පැත්තක නතර කරල යශෝධාට වාහනේ ඉන්න කියල බැහැලා ගියා. යශෝධා ෆෝන් එක අතට අරං ෆේස්බුක් එක පැත්තෙ රවුමක් දාන්න හදද්දිම එයාට අමුතුම මල් සුවඳක් ආවා. එයා බැලුවෙ ඩ්රයිවින් සීට් එක පැත්තෙ කණ්නාඩිය දිහා. ගෑණු ලමයෙක් එයා දිහා හිනාවෙලා බලාගෙන හිටියා. යශෝධා පොඩ්ඩක් තැතිගත්තාත් ඒ බව නොපෙන්වා හිටියා. ඒ එක්කම එයාගෙ සීට් එක පැත්තෙ ජනේලෙට කවුද තට්ටු කලා.

මතු සම්බන්ධයි.

(ගෑණු ලමයා කවුද කියල දැනගන්න මේ කතාව කියවන්න - https://elakiri.com/threads/එළකිරි-භූත-කොටුව.1252559/page-180)

[QUOTE="Grey Walker, post: 29528802, member: 577487"] වර්ණා 5 යශෝධා බය වෙලා වගේ නැගිට්ටා. නැගිටලා එයා වොෂ්රූම් පැත්තට අමාරුවෙන් ඇවිදගෙන ගියා. නන්දායි දේවිකායිත් යශෝධා පස්සෙන්ම ගියා. වොෂ්රූම් එකට ගියත් කිසි කෙනෙක් හිටියෙ නෑ. ඒ අස්සෙයි වෝඩ් එක පැත්තෙන් කෙනෙක් හය්යෙන් කෑ ගහන්න ගත්තේ. කවුද ඒ පාර ආයිම කෑ ගහන්නේ??. දේවිකා එහෙම කියාගෙන අඩියට දෙකඩ වෝඩ් එකට ගියා. නන්දාත් ඒ පස්සෙන්ම ගියා. ඒත් යශෝධා වොෂ්රූම් එකේ නතර උනා. වොෂ්රූම් එක තිබුනෙ වෝඩ් එකෙන් සෑහෙන දුරක් ඇතුලට ආවම. වහපු කාමර දෙකක් එක්ක තිබුන උඩ තට්ටුවෙ කෙලවරේම බැල්කනියට ලඟයි තිබුනෙ. මට සුනන්දව ඕන කෙල්ලේ.. ආපහු මුමුණන සද්දෙ ඇහුණා. යශෝධා ට ඒ සද්දෙ ඇහුනෙ බැල්කනිය ලගින්. යශෝධා වොෂ්රූම් එකෙන් එලියට ඇවිත් කොරිඩෝව දිගේ බැල්කනියට ආවා. එලියෙ සීතලේ යශෝධාට පිටුපාල ඈත දිහා බලාගෙන හිටපු නර්ස් කෙනෙක් යශෝධා දැක්කා. කවුද ඔයා.. මොකද්ද මේ කරන විහිළුව බැල්කනියෙ දාල තිබ්බ කහ පාට එලිය සුදු බිත්තියයි ටයිල් පොලවයි මත මූසල විදිහට විහිදුනා. ඒ අතරේ එලියෙ චූටියට වැස්සකුත් යනවා. යශෝධා බයෙන් බයෙන් නර්ස් දිහාවට ලං උණා. එයා අර නර්ස් ගෙ කර මතට අත ලං කරද්දිම ඒ නර්ස් යශෝධා දිහාට හැරුණා. ඒ හිටියෙ ලයානි. මූණ හොඳටම ඉදිමිලා සුදුමැලි වෙලා. ඇස් වටේට හොඳටම කලු වෙලා. යශෝධා පස්සෙන් පස්සට යන්න ගත්තා. මට මගෙ සුනන්දව ඕන.. මගෙ සුනන්දව ඕන... කියාගෙන කේන්තියෙන් ලයානි යශෝධාගේ ඇඟට පැන්නා. යශෝධා බිම වැටුණා. ලයානි යශෝධාගෙ බෙල්ල මිරිකන්න ගත්තා. ඒ අතරේ එතැනට ආපු පුංචි ගෑණු ලමයෙක් ලයානිව යශෝධාගෙන් ඉවතට තල්ලු කලා. බෙල්ල මිරිකපු පාර සැරට යශෝධාට සිහිය නැති උණා. අර ගෑණු ලමයා යශෝධාගෙ ඔළුව අතගාන්න ගත්තා ටික වෙලාවකින් යශෝධාට සිහිය ආවා. ඒ එද්දි එයා හිටියෙ වෝඩ් එකේ ඇඳක. ඇති යාන්තං සිහිය ආවා.. කියපු දේවිකා යශෝධාව කෙලින් කරවලා එයා ට වතුර එකක් දුන්නා. මොනවද ලමයෝ මේ මහ රෑ බැල්කනියෙ කරන්නේ.. ඒකත් අර පාලු කාමර පැත්තෙ.. කාව හොයාගෙනද ගියේ.?? කියපු නන්දා යශෝධාගේ ඔළුව අතගාන්න ගත්තා. ඒත් යශෝධා වටපිට බල බල හෙව්වෙ එයාව බේරගත්ත ලමයා කොහෙද කියලා. කෝ අර පොඩි ලමයා. මාව බේරගත්ත දරුවා.. කියද්දි නන්දායි දේවිකායි මූණෙන් මූණ බලාගත්තා කවුද අනේ? දේවිකා ඇහුවා ඇයි අනේ හැමදාම මා එක්ක හිනාවෙවී හිටපු ලමයා. අර ඔළුවෙ අමාරුයි කියල සතියකට කලින් ඇඩ්මිට් කලේ? මාව මෙතනට ගේන්න එයා නේද ඔයාලට කතා කලේ. අර සුදු පාට කොණ්ඩෙ දිග ලස්සන පොඩි ගෑණු ලමයා?? යශෝධා බය වෙලා ඇහුවා. ආ මාදවී නෙ. එයා කොහොමද ඔයාව බේරගන්න එන්නෙ අනේ.. ඔයා ගිය වෙලේ අර කෑ ගැහුවෙ ඒ ලමයාගේ අම්මා. ඒ ලමයා මැරුණා. ගිහානුයි සුදර්ශනයි එයාව මේ දැන් මෝචරියට අරං ගියේ ... මොකක්?? යශෝධා බයවෙලා මාදවී හිටපු ඇඳ දිහා බැලුවා. එයා දැක්කා අර ගෑණු ලමයා ඇඳ උඩ එයාගෙ පුරුදු ක්රීම් පාට මල් මල් ගවුම ඇඳන් ඉඳගෙන එයා දිහා බලාගෙන හිනාවෙවී ඉන්නවා. හැබැයි යශෝධා ඇස්පිය ගහන ක්ෂණයෙන් ඒ ලමයා අතුරුදන් උණා. ඒ අතරේයි ලිෆ්ට් එකේ දොර ඇරුණේ. සුනන්දට දාඩියත් දාල. කොණ්ඩෙත් අවුල් වෙලා. එයා වෝඩ් එකට ඇවිත් වටපිට බලල යශෝධාව හොයාගෙන එතැනට ආවා. මොකද්ද ලමයෝ මේ කරන්නේ... අද ඉන්න ඕන කියපු නිසාමයි මම ඔයාට ඉන්න දුන්නෙ. නැත්තං ඩොක්ටර්ත් කිව්වා ගෙදර යන්න පුලුවන් කියලා. සුනන්ද යශෝධාගෙ ඔළුව අතගාන්න ගත්තා. මේ මහ රැ ඔයා කොහොමද ආවේ. යශෝධා සුනන්දගෙන් ඇහුවා අපියි කතා කලේ.. ඔයා හිටපු හැටි දැකලා අපි හොඳටම බය උණා. අපි ඩොක්ටර්ටත් කතා කලා. ඔයාට යන්න අවසර දුන්නා. දේවිකා කිව්වා ඒත්??? යශෝධා කට අරින්න හදද්දිම සුනන්ද කතාව වැහුවා. ඒත් මේත් නෙවේ. ඩොක්ටර්ට මාත් කතා කලා. ඔයාව අදම අරං යන්න කිව්වා. නිවාඩු වැඩේ එයා බලාගන්නං කිව්වා. දැං යමු. කියපු සුනන්ද යශෝධාට තවත් ටිකක් ලං උණා. සුනන්දගෙ අත අල්ලගෙන අමාරුවෙන් ඇදෙන් බැස්ස යශෝධා සුනන්දත් එක්කම නර්ස්ලාගෙ රේස්ට් රූම් එක පැත්තට ගියා. ඒ යන ගමනුත් එයා බැලුවෙ මාදවී ගෙ ඇඳ දිහා. අනික් ලෙඩ්ඩුත් යශෝධා එනවට එයා දිහා බලාගෙන හිටියා. යශෝධා ඒ හැමෝම එක්ක හිනා උණා.වෝඩ් එකන් පිටවුන දෙන්නා ගියේ කාර් පාක් එකට. යශෝධා ප්රෙග්නන්ට් උණ ගමන්ම සුනන්ද ෆික්ස් එකෙන් කෑල්ලක් අරං ගත්ත කාර් එක නිසා යශෝධාට ගමන් බිමන් යන්න අමාරු උණේ නෑ. පරිස්සමට යශෝධාව කාර් එකට නග්ගගත්ත සුනන්ද ගෙදර යන්න ඩ්රයිව් කරන්න ගත්තා. කාර් එකේ කවදාවත් නැතිව හරි නිහඩව තිබ්බෙ. යශෝධා බලාගත්ත අත බලාගෙන හිටියා. ඒ අතරෙයි සුනන්ද යශෝධාට කතා කලේ. බබා.. ඉස්සරහ පාර වහලා අපිට අර ප්රභාෂ් ලගෙ ගෙවල් වලට යන පාර පැත්තෙන් දාල යන්න වෙන්නෙ.. සුනන්ද කිව්වා. යශෝධා සුනන්දගෙ මූණ දිහා බලාගෙන හිටියා. වාහනේ අතුරු පාරට හරවපු සුනන්දගෙ කට ආයෙත් සැරයක් ඇරුණා. මල කෙලියය්. ඇයි? යශෝධා ඇහුවා. ආයෙම ඇක්සිඩන්ඩ් එකක්. ඔව් මයි මිනිස්සුත් පිරිලා. ඔයා මෙතන ඉන්න.. මම බලල එන්නං.. මේ පාරත් ප්රභාෂ් මොනවහරි කරගෙනද දන්නෑ.. කියපු සුනන්ද වාහනේ පැත්තක නතර කරල යශෝධාට වාහනේ ඉන්න කියල බැහැලා ගියා. යශෝධා ෆෝන් එක අතට අරං ෆේස්බුක් එක පැත්තෙ රවුමක් දාන්න හදද්දිම එයාට අමුතුම මල් සුවඳක් ආවා. එයා බැලුවෙ ඩ්රයිවින් සීට් එක පැත්තෙ කණ්නාඩිය දිහා. ගෑණු ලමයෙක් එයා දිහා හිනාවෙලා බලාගෙන හිටියා. යශෝධා පොඩ්ඩක් තැතිගත්තාත් ඒ බව නොපෙන්වා හිටියා. ඒ එක්කම එයාගෙ සීට් එක පැත්තෙ ජනේලෙට කවුද තට්ටු කලා. මතු සම්බන්ධයි. (ගෑණු ලමයා කවුද කියල දැනගන්න මේ කතාව කියවන්න - [URL]https://elakiri.com/threads/%E0%B6%91%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%B7%E0%B7%96%E0%B6%AD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80.1252559/page-180[/URL]) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom