එළකිරි මරණාදාර සමිතිය

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මේකේ කව්රු හරි මැරුනොත් මොකද වෙන්නේ? ආතල් එකට කියලා හිතන්න එපා. මෙහෙම දේවල් අවශ්‍යයි 🙏

    1. මළගෙදර ගහන්න බැනර් එකක් තියද? මේ වගේ ගහපු? Example: මහේෂ් වලතර ප්‍රමුක Elakiri.Com සාහිත්‍ය සංවේගය. අනෙච්චාවාඝ සංසාරන්.
    2. මැරුණ කෙනාගේ අවසන් කටයුතු පහසු කරගන්න මුදල් මය උපකාර කරන ක්‍රමයක්?
    3. Elakiri.com කියලා ගහපු හයිවේ ඒකෙ යනවා වගේ උස බස් එකක් මළගෙදර යන්න?
    Meka honda idea ekak, karanna puluwannam
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මම ස්වේච්ඡාවෙන් මේ තනතුර භාර අරගෙන, ඉතාම විනිවිධභාවයකින් යුතුව ධූරයේ කටයුතු සිදුකරන බවට ඉතාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනව...
    That 70S Show Lol GIF by Peacock
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    මේකේ එකෙක් මැරුනොත් දැනගන්නේ කොහොමද කියපන් මුලින් ?

    Elakiri.com කියලා ගහපු හයිවේ ඒකෙ යනවා වගේ උස බස් එකක් මළගෙදර යන්න (y)
    බස් එකේ නිකන් යන්න බෑනේ , අඩියක් එහෙම ගහන උන් සෙට් වෙමු.
    hari hari cet wemu cuddah
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    නෑ... එපා... මෙව්ව හවුලෙ කොරන්න පුලුවන් දේවල් නෙමෙයි...
    එහෙම කියන්න එපා අක්කේ , ඔයාට තනියම කරගන්න බැරි වැඩවලට මම ඇවිල්ලා උදවු කරන්නම් , ඒ කියන්නේ අක්කා නානකොට මම අක්කගේ පිට අතුල්ලනවා වගේ වැඩ
     
    • Haha
    Reactions: PHBhagya and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එහෙම කියන්න එපා අක්කේ , ඔයාට තනියම කරගන්න බැරි වැඩවලට මම ඇවිල්ලා උදවු කරන්නම් , ඒ කියන්නේ අක්කා නානකොට මම අක්කගේ පිට අතුල්ලනවා වගේ වැඩ
    නොදකිං...