එළකිරි "මහා ධනපති ජාතකය " දෙවන කොටස

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    කයියෙන් මොහු ධනපතියෙකි ගාලික් බ්රෙඩ් රෑට බුදින
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    වෙසෙන විමන සත් යොදුනකි නිතර වලාකුලේ ගැටෙන
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    පදින රථය ඉවෝකයකි තරුණ දනන් සිහින මවන
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    දියබොන ලිද නරා වලකි කබර තලගොයින් කුණුවෙන
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග



    මොහු පියතුම සුරාසොඩෙකි සූදුව තම රැකියාවය
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    ගේ දොර විකුනා කාබී වෙසගනකට පෙම් කලාය
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    මේබව සැලවීමෙන් සිත ගිනිගෙන ලොග්වී කිරියට
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    අද නිවසේ හෙට මහපාරේ කියමින් වැලපුණාය
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග


    සිදුවූදෙය මහ විපතකි අඩා දොඩා පලනැති තැන
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    කොටසායක් ඇදගත් මව පියමැන්නා සුලුපියතුම වෙත
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    යෝනිදියෙන් මත්වූ සිත අනුකම්පා කර ඇයවෙත
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග

    තම රථගාලේ මුරවැඩ දුන්නා කක්තාරක වෙත
    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග
     
    • Haha
    Reactions: SimMaster

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මොනා වුණත් මුගේ කවි ලියන්න තියෙන skill එක නම් සුපිරි. 🤷🏻‍♂️
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඇයි බන් මෙහෙම, උඹලාට ඇත්තටම වැඩ නැද්ද? අස වැසුමෙන් ගෙම ගහන එවුන්ද? මෙහෙම් ත්‍රේඩ් දදා, වැදගත් මොකක් හරි දාපන්, අනිත් එකා jeep
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඇයි බන් මෙහෙම, උඹලාට ඇත්තටම වැඩ නැද්ද? අස වැසුමෙන් ගෙම ගහන එවුන්ද? මෙහෙම් ත්‍රේඩ් දදා, වැදගත් මොකක් හරි දාපන්, අනිත් එකා jeep
    උබත් තාම ගෙදරද නිරංග
    රස්සාවක් කරන්න බයයිද තාම
    ඔහොම තමා ජීවිතේ. බෙහෙත් බීල නිදාගනින්