එළකිරි මාර්ගපල ලාභී උතුමා 😱😍

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    @Fiona Dabare මෙතුමා සෝවාන් වෙලාලු.
    මට මීට කලින් මාර්ගපලලාභී උත්තමයෙක් මුනගැහිලා නෑ.
    ඔයාලටත් අලුත් අද්දැකීමක් වෙයි මේක. ප්රෂ්න තියෙනවනම් අහන්න මෙතුමගෙන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    @Fiona Dabare මෙතුමා සෝවාන් වෙලාලු.
    මට මීට කලින් මාර්ගපලලාභී උත්තමයෙක් මුනගැහිලා නෑ.
    ඔයාලටත් අලුත් අද්දැකීමක් වෙයි මේක. ප්රෂ්න තියෙනවනම් අහන්න මෙතුමගෙන්.
    උන්බටත් පිස්සු..උගෙ පකෙ සොවාන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    "මහණෙනි, ප්‍රඥාවෙන් ලෝකය දකින්න. එවිට සත්‍ය වැටහෙනු ඇත. එය හරියට ගොම කලයකට මුසු වූ කිරි බිඳක් පිරිසිඳුව වෙන් කරගෙන කුසගින්න නිවා ගැනීම සඳහා එය පානය කරනවා වැනිය.."

    "Candid-B"