Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි මැතිවරණ කාර්යාලය - Official thread of Elakiri Elections
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි මැතිවරණ කාර්යාලය - Official thread of Elakiri Elections

එළකිරි මැතිවරණ කාර්යාලය - Official thread of Elakiri Elections

එළකිරි මැතිවරණය අරභයා මැතිවරණ කොමිසමේ නිල කාර්යාල නූලට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.

2019 / 20 පරිපාලන වර්ෂය වෙනුවෙන් එළකිරි සමූහයේ පැවැත්වෙන සියලුම නිල මැතිවරණ කටයුතු සිදු වන්නේ මෙම නූල ඔස්සේය.

පළමුවෙන් එළකිරි සමුහයේ විධායක ජනාධිපති තෝරන ජනාධිපතිවරණයක් පවත්වන අතර, ඉන්පසු පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වේ.

පළමුවෙන්ම මැතිවරණ නීති පිලිබඳ දැනුවත් වෙමු.

ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයෙකු,

- මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැක්කේ එළකිරි සමුහයේ ජෙය්ෂ්ඨ සාමාජිකයන්ට (senior members) පමණි.

- අපේක්ෂකයා ඡන්දයට ඉදිරිපත් වන දිනට අවම මාස 03 පෙර ලියාපදිංචි වී සිටිය යුතුය. පොස්ට් 1000 + සපුරා තිබිය යුතුය.

- අපේක්ෂකයා නිල් කොටු හෝ රතු කොටු වීම අදාළ නොවේ.

ඕනෑම මැතිවරණයකදී ඡන්ද දායකයා,

- vote කරන සියල්ල ජෙය්ෂ්ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි (100+ posts)

- සෑම ඡන්දයක් ම open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම ඡන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.

- මැතිවරණ දිනයට අවම මාස 03 පෙර ලියාපදිංචි වී සිටිය යුතුය.ෆේක් ඡන්ද ඉවත් කෙරේ.

- ප්‍රතිවාදීන්ට - rep දීම, පෞද්ගලික ඡායාරුප නම් ගම් ඇතුලත් කොට සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ මැතිවරණ කොමිසමට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.

- ඡන්ද දායකයා නිල් කොටු හෝ රතු කොටු වීම අදාළ නොවේ.

මීට අමතරව

- මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න සෑම පක්ශයකටම හැකියාව තිබෙනවා.

- මැතිවරණ කොමිසමට, සාමාජිකයන්ට ගණන් කිරීමේ නිලධාරීන්ට ආදී මැතිවරණ කරයුතු සිදු කරන නිලධාරීන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න. ඔවුන්ට ඡන්ද අයිතිය නැත.

- සියලුම ප්රචණ්ඩ ක්‍රියා කොමිසමේ අදාළ අංශයට දැනුම් දිය යුතුය.

- අවශ්‍යතාවය මත කොමිසමේ නිර්දෙශ මත නව නීති රීති එකතුකිරීමේ බලය ඇත.

- කොමිසමේ නිල ප්‍රථිපලය අවසන් තීරණය වේ.

ඒ අනුව......

පළමුවෙන්ම ජනාධිපතිවරණයක් කැඳවන අතර ඒ සඳහා කොමිසම විසින් ඉදිරියේදී දින වකවානු තීරණය කරනු ලබයි.

මැතිවරණ ආකෘතිය ඒ ඒ අදාළ කාල වලදී නිල වශයෙන් දැනුම් දේ.

නාම යෝජනා ලබා දීම සඳහා වෙනම ත්‍රෙඩ් දැමීම අදාළ කාලයේදී සිදු කෙරෙනු ඇත.

ජනාධිපතිවරණයෙන් පත් වන්නේ විධායක ජනාධිපති වරයෙකි.

පාර්ලිමේන්තු මහ මැතිවරණය පිලිබඳ තොරතුරු අදාළ කාලයේදී දැනුම් දෙනු ලැබේ.

මැතිවරණ පූර්ව ප්රචණ්ඩ ක්‍රියා, උල්ලංඝනය කිරීම්, පැමිණිලි, නීති විරෝධී හැසිරීම් සියල්ල පැමිණිලි කිරීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්තුමිය ගේ පුර්ණ බලතල යටතේ '' මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය '' වෙත ඉදිරිපත් කල හැක.

[url]http://www.elakiri.com/forum/showthread.php?t=1920284[/URL]

තවද අපගේ සියලුම මැතිවරණ තුලදී පහත කණ්ඩායම් ස්වාධින නිරීක්ෂකයන් වශයෙන් කටයුතු කරනු ඇති.

- එළකිරි සැපේ සංවිධානය

- ජාත්‍යන්තර පැපරල් සංවිධානය

- ඉන්දීය ප්‍රෝ රාජ්‍ය නොවන ආයතනය

- මුරුෂස් දිවයිනේ ඩෝඩෝ පදනම

මැතිවරණ කොමිසම වෙනුවෙන්,

එළකිරි මැතිවරණ කොමසාරිස්

Dodo Mahaththaya

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

Sara 531

[QUOTE="Dodo Mahaththaya, post: 24954381, member: 563080"] [b]එළකිරි මැතිවරණ කාර්යාලය - Official thread of Elakiri Elections[/b] [CENTER][B][SIZE="5"][COLOR="DarkRed"] [IMG]https://i.imgur.com/0gOjcKp.jpg[/IMG]එළකිරි මැතිවරණ කාර්යාලය - Official thread of Elakiri Elections [IMG]https://i.imgur.com/0gOjcKp.jpg[/IMG] [/COLOR][/SIZE][/B] [B][COLOR="Purple"][SIZE="4"]එළකිරි මැතිවරණය අරභයා මැතිවරණ කොමිසමේ නිල කාර්යාල නූලට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා. [IMG]https://i.imgur.com/YvyPJvt.jpg[/IMG] 2019 / 20 පරිපාලන වර්ෂය වෙනුවෙන් එළකිරි සමූහයේ පැවැත්වෙන සියලුම නිල මැතිවරණ කටයුතු සිදු වන්නේ මෙම නූල ඔස්සේය. පළමුවෙන් එළකිරි සමුහයේ විධායක ජනාධිපති තෝරන ජනාධිපතිවරණයක් පවත්වන අතර, ඉන්පසු පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වේ. පළමුවෙන්ම මැතිවරණ නීති පිලිබඳ දැනුවත් වෙමු.[/SIZE][/COLOR][/B] [LEFT][B][SIZE="4"][COLOR="DarkOrange"]ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයෙකු, - මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැක්කේ එළකිරි සමුහයේ ජෙය්ෂ්ඨ සාමාජිකයන්ට (senior members) පමණි. - අපේක්ෂකයා ඡන්දයට ඉදිරිපත් වන දිනට අවම මාස 03 පෙර ලියාපදිංචි වී සිටිය යුතුය. පොස්ට් 1000 + සපුරා තිබිය යුතුය. - අපේක්ෂකයා නිල් කොටු හෝ රතු කොටු වීම අදාළ නොවේ. ඕනෑම මැතිවරණයකදී ඡන්ද දායකයා, - vote කරන සියල්ල ජෙය්ෂ්ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි (100+ posts) - සෑම ඡන්දයක් ම open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම ඡන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත. - මැතිවරණ දිනයට අවම මාස 03 පෙර ලියාපදිංචි වී සිටිය යුතුය.ෆේක් ඡන්ද ඉවත් කෙරේ. - ප්‍රතිවාදීන්ට - rep දීම, පෞද්ගලික ඡායාරුප නම් ගම් ඇතුලත් කොට සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ මැතිවරණ කොමිසමට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්. - ඡන්ද දායකයා නිල් කොටු හෝ රතු කොටු වීම අදාළ නොවේ. [/COLOR][/SIZE][/B][/LEFT] [COLOR="Olive"][B][SIZE="4"]මීට අමතරව - මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න සෑම පක්ශයකටම හැකියාව තිබෙනවා. - මැතිවරණ කොමිසමට, සාමාජිකයන්ට ගණන් කිරීමේ නිලධාරීන්ට ආදී මැතිවරණ කරයුතු සිදු කරන නිලධාරීන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න. ඔවුන්ට ඡන්ද අයිතිය නැත. - සියලුම ප්රචණ්ඩ ක්‍රියා කොමිසමේ අදාළ අංශයට දැනුම් දිය යුතුය. - අවශ්‍යතාවය මත කොමිසමේ නිර්දෙශ මත නව නීති රීති එකතුකිරීමේ බලය ඇත. - කොමිසමේ නිල ප්‍රථිපලය අවසන් තීරණය වේ. [/SIZE][/B][/COLOR] [B][SIZE="4"][COLOR="Purple"]ඒ අනුව...... පළමුවෙන්ම ජනාධිපතිවරණයක් කැඳවන අතර ඒ සඳහා කොමිසම විසින් ඉදිරියේදී දින වකවානු තීරණය කරනු ලබයි. මැතිවරණ ආකෘතිය ඒ ඒ අදාළ කාල වලදී නිල වශයෙන් දැනුම් දේ. නාම යෝජනා ලබා දීම සඳහා වෙනම ත්‍රෙඩ් දැමීම අදාළ කාලයේදී සිදු කෙරෙනු ඇත. ජනාධිපතිවරණයෙන් පත් වන්නේ විධායක ජනාධිපති වරයෙකි. පාර්ලිමේන්තු මහ මැතිවරණය පිලිබඳ තොරතුරු අදාළ කාලයේදී දැනුම් දෙනු ලැබේ. මැතිවරණ පූර්ව ප්රචණ්ඩ ක්‍රියා, උල්ලංඝනය කිරීම්, පැමිණිලි, නීති විරෝධී හැසිරීම් සියල්ල පැමිණිලි කිරීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්තුමිය ගේ පුර්ණ බලතල යටතේ '' මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය '' වෙත ඉදිරිපත් කල හැක. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920284"][url]http://www.elakiri.com/forum/showthread.php?t=1920284[/url][/URL] තවද අපගේ සියලුම මැතිවරණ තුලදී පහත කණ්ඩායම් ස්වාධින නිරීක්ෂකයන් වශයෙන් කටයුතු කරනු ඇති. - එළකිරි සැපේ සංවිධානය - ජාත්‍යන්තර පැපරල් සංවිධානය - ඉන්දීය ප්‍රෝ රාජ්‍ය නොවන ආයතනය - මුරුෂස් දිවයිනේ ඩෝඩෝ පදනම මැතිවරණ කොමිසම වෙනුවෙන්,[/COLOR][/SIZE][/B] [B][SIZE="2"][COLOR="DarkOrchid"]එළකිරි මැතිවරණ කොමසාරිස් Dodo Mahaththaya [IMG]https://i.imgur.com/sBER9NZ.png[/IMG] නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් Sara 531 [IMG]https://i.imgur.com/KIXw0vF.jpg[/IMG][/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom