එළකිරි මැම්බර චරිතාපදාන

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉන්නව වැඩක් පලක් කරගෙන කෝල් එකක් දියණ එනකොට. යාළුවාට නම් නත්තල් පාටි ඇතිනේ
    ඌටවත් කෝල් කරන්න බැරිවුනා..මම කෝල් එකක් දෙන්නම් උඹට... සිනෙක් එද්දි එපාවෙනව බන්.දැන් පිට හැම තැනකම උන්ට වඩා ලේසි සෙඩ්ඩෙ නීතිත් වැඩියි
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    RePost බුවා;19467848 said:
    හෙන්රි
    ක්‍රිකට් පිස්සෙක්
    හැබැයි මු බලන මැච් ඔක්කොම පරදිනවා දන්නා විදිහට

    :rofl::P man balana ewa dinanawa ban boru kiyanna epa :P but thanks anyway man gana liuwata uba hari :P
     

    nishanpix

    Member
    Jul 9, 2008
    136
    3
    0
    මම Nishanpix හැමදාම Elakiri aka පැත්තෙ එනවා දැන් සැහෙන කාලයක් ....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ade a unata ubalage post mama kiyawanawa ne
    4.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම නම් වැඩිපුර එළකිරි එකේ නෑ.. ඉඳලා හිටලා එන්නේ... ඒ නිසා මට හම්බුන හිත හොඳ ගොඩක් පිරිසක් ඉන්නවා.. එක්කෙනෙක් කියලා නෑ... හරිම හොඳ අය.. ඒ අතරේ වලි ගිය අයත් හිටියා.. නැතුව නෙමේ.. ලොල්ස්... :lol:2007 ඉඳන් ෆිට් එක Noone.. අදටත් ඒ සහෝදර බැඳීම තියෙනවා... :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19467848 said:



    සොහොන, රයිඩරයා, සේදිරිස්, ලබ්බා
    එල සෙට් එකක්,, ලදී තමා අදුරගත්තේ,
    කකටත් අතේ දුරින් තියන් ඉන්න එකේ හොදයි වගේ,,,,:P:P:P






    :growl::growl::growl:
     
    • Like
    Reactions: RePost බුවා