එළකිරි මුහුදු වෙරළ...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Umbala wage ewunta Penne Welle Goo witharai mahcan,,,Soo Sorry for that...Weredda Umbe nemei Umba heduna Society eke.:yes::yes::yes:
    beautiful-coast.jpg

    uruguay.jpg


    :):)

    guuu 7i!!!!
    umbata jk terenne na....walle kolla...:D:D:D
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හෙට ඉරිදා හැන්දෑවනේ මම කෙල්ලත් එක්කරගෙනම එන්නම්.:love::love::love::love:
    depositphotos_6930927-Couple-kissing-at-the-beach-in-sunset..jpg

    බය වෙන්න එපා කුඩයකුත් ගේනවා
    ;)

    වෙන තැනක් හොයා ගත්තනම් නේද හොද ඕකට
     

    Mozilla

    Well-known member
  • අපරාදේ තෝ ලෙඩ උන වෙලාවේ බේරුනේ :growl:

    :( තෝ ඉස්සලාම විශ් කලාම මගේ ලෙඩේ ආයෙත් වැඩි උන....උබේ කෙල්ල ක්‍රීම් කැකර් එකක් අරන් ඇවිල්ල මාව බලලා උම්මා එකක් දීල ගිය නිසයි මං අද මෙහෙමෙ ඉන්නේ...
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :( තෝ ඉස්සලාම විශ් කලාම මගේ ලෙඩේ ආයෙත් වැඩි උන....උබේ කෙල්ල ක්‍රීම් කැකර් එකක් අරන් ඇවිල්ල මාව බලලා උම්මා එකක් දීල ගිය නිසයි මං අද මෙහෙමෙ ඉන්නේ...

    එහෙනම් එකී උඹම තියාගනින්.
    මම අලුත් එකෙක් හොයා ගන්නම්
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    එහෙනම් එකී උඹම තියාගනින්.
    මම අලුත් එකෙක් හොයා ගන්නම්

    වශී කරලා යාලු කර ගත්ත කෙල්ලට එහෙම කරන එක හොද නැහැනේ