එළකිරි යාළුවන්ගේ trip එකක්!!!

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
එළකිරි යාළුවන්ගේ trip එකක්!!!

මචංලා අපි මේකට වෙලා ෆුල් ආතල් එකේ අවුරුදු ගානක් ඉන්නවා. ඒත් මම තාම එකෙක්ගෙ වත් මූණ වත් දැකල නැහැ. ඉතින් කැමති නැද්ද කට්ටියත් එක්ක සෙට් වෙලා පොඩි ට්‍රිපක් ගියොත්? එහෙම බැරි නම් කට්ටියත් එක්ක සෙට් වෙලා ළඟ පාත තැනක ස්ටෙලා වෙන්න වත්?