එළකිරි යේ කෙල්ලෝ ඉන්නවද?????

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
එළකිරි යේ කෙල්ලෝ ඉන්නවද?????

එළකිරි යේ කෙල්ලෝ ඉන්නවද මචන්ලා මම නම් තාම දැකල නැ......


:rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
වැඩියෙන්ම ඉන්නෙ, කොල්ලන්ගේ හොර අල්ලන්න ආපු අම්මන්ඩිලා! :lol:
 

malberry

Banned
Dec 6, 2013
626
18
0
I Am LADIES
Married.
Any Questions friends?

yes yes, we r equal. we can do anything that guy can do.

Examples.
Elakiri posts of mine unbeatable
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    කෙල්ලො නම් මම දන්නේ නෑ බන් නාකි අම්මන්ඩිලා නම් දෙතුන් දෙනෙක් එලකිරියේ මම දැකලා තියෙනවා...:P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැඩියෙන්ම ඉන්නෙ, කොල්ලන්ගේ හොර අල්ලන්න ආපු අම්මන්ඩිලා! :lol:

    මොනා නැතත් උඹ හෙන ගහනවා වගේ ඇත්ත කියනවා බන්.........:shocked:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Elakiri is full of misogynists so it's hard for girls to express their thoughts as they wish and if they want to exist they either have prove their gender or act like a traditional one.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මොන කෙල්ලොද බන් මේකේ. ෆේස්බුක් එකේ වගේ පාට පාටට දාල, මෙම්බස්ලගේ details එළියේ දාල තිබ්බනම් මේකෙත් ඉදි සෙල්ෆි ෆොටෝස් profile pic එකට දාගෙන :lol: