එළකිරි යේ පරණ බඩු කඩේ !!! වැරදියට හිතන්න එපා!!!

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එළකිරි යේ පරණ බඩු කඩේ !!! වැරදියට හිතන්න එපා!!!

    එළකිරි යේ පරණ බඩු කඩේ

    Recycle_660.jpg


    මේක තමයි එළකිරි.කොම් පරණ බඩු කඩේ වැරදියට හිතන්න එපා! මෙතනදී ඔයාලගේ ලගතියෙන ඕනම පරණ බඩුවක් නැවත මොඩිෆයි කොරන්න රෙප්පෙයාර් කොරන්න පුලුවන් ඕන දෙයක් ඇමරිකන් ක්‍රමේට මෙතනදී ගින්දර වගේ හදලා දෙනවා.අතිශයෙන්න්ම එළකිරි සාමාජිකයන්ට අවුරුදු සමය නිසා නොමිලේම හදාලා දෙනවා. මෙතනදී oයාලා පරණ කම්පූටරයක් දුන්නා කියලා හිතා ගන්නකෝ ඒවෙනුවට,
    old-computer.jpg
    මෙන්මේවගේ අති නවීන කම්පියුටරයක් ලබාදෙනවා.
    old_gafgets_01.jpg
    ඒවගේම මේවගේ පරණ වානහනනයක් අපි ලව්වා
    80348429_26558eae0b.jpg
    මේවගේ ඇමරිකන් විදිහට මොඩිෆයි කොරගන්න පුලුවන්.
    flying-car-front.jpg
    එවෙනම් ඇයි තවත් බලන් ඉන්නේ හැමදාම නෑ හැම තැනම නෑ ගෙන්න ඔයාලා ලග තියෙන පරණ බඩු.

    [ඇබෑර්තු ඇත]
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනාද තියෙන පරණ බඩු කාගෙවත් ලග නැද්ද?:confused: