එළකිරි යේ පරණ බඩු කඩේ !!! වැරදියට හිතන්න එපා!!!
මේක තමයි එළකිරි.කොම් පරණ බඩු කඩේ වැරදියට හිතන්න එපා! මෙතනදී ඔයාලගේ ලගතියෙන ඕනම පරණ බඩුවක් නැවත මොඩිෆයි කොරන්න රෙප්පෙයාර් කොරන්න පුලුවන් ඕන දෙයක් ඇමරිකන් ක්රමේට මෙතනදී ගින්දර වගේ හදලා දෙනවා.අතිශයෙන්න්ම එළකිරි සාමාජිකයන්ට අවුරුදු සමය නිසා නොමිලේම හදාලා දෙනවා. මෙතනදී oයාලා පරණ කම්පූටරයක් දුන්නා කියලා හිතා ගන්නකෝ ඒවෙනුවට,
මෙන්මේවගේ අති නවීන කම්පියුටරයක් ලබාදෙනවා.
ඒවගේම මේවගේ පරණ වානහනනයක් අපි ලව්වා
මේවගේ ඇමරිකන් විදිහට මොඩිෆයි කොරගන්න පුලුවන්.
එවෙනම් ඇයි තවත් බලන් ඉන්නේ හැමදාම නෑ හැම තැනම නෑ ගෙන්න ඔයාලා ලග තියෙන පරණ බඩු.
[ඇබෑර්තු ඇත]
එළකිරි යේ පරණ බඩු කඩේ